5 183
💠ඔබත් පාසල් ශිෂ්‍යයෙක්ද, A/L අවසන් ශිෂ්‍යයෙක්ද තමන් තෝරගත් විශයන්හි ප්‍රවීණයන්ගෙන් අනාගත රැකියා අවස්ථා ගැන දැන ගැනීමට ඔබ කැමතිද???
💠වැඩසටහන සඳහා ක්‍රියාකාරීව සහභාගී වන සියළු දෙනාටම Globally Recognized Volunteering Organization එකක් වන AIESEC වෙතින් Certificate එකක්
💠එසේනම් AIESEC in University of Ruhuna මගින් සංවිධානය කරන YOUTHSPACE 4.0 සඳහා පහත LINK එක හරහා REGISTER වන්න.
https://click.aiesec.lk/youthspace-reg
💠මෙහි පලමු දින මාර්ගගත(ONLINE) ක්‍රමයට පැවැත්වෙන බැවින් ලංකාවේ කොතැනක සිට වුවද ඔබට සම්බන්ධ විය හැකියි.
💠මෙහි දෙවන දින අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ගාල්ල නගරයේ පවත්වන අතර එහිදී ඔබට ගැලපෙනම career path එක ගැන idea එකක් ගන්න පුළුවන්
💠 අපේ event එක දවස් 03ක් තියෙනවා 😁🫶🏻
1. Online වැඩමුලුවක් 💻
2. අධ්‍යාපනික ප්‍රදර්ශනයක් 📚
3. විද්වත් සාකච්ජාවක් 🗣️
💢මෙය සම්පූර්ණයෙන්ම FREE බැවින් මෙම වටිනා අවස්ථාව මඟ හැර ගන්න එපා
08 7月 2024, 00:40
