25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 133 名订阅者,在 教育 类别中位列第 3 883,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 133 名订阅者。
根据 21 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -656,过去 24 小时变化为 -10,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.08%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 419 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 22 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 133
订阅者
-1024 小时
-1087 天
-65630 天
帖子存档
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔 හෙට ESSAY ATS ( 🔤🔤🔤🔤)
🟠ESSAY ලකුණු හදමු. ⚠️භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා
🌐Zoom Live OPEN LINK
🔊 හෙට ජූනි 01 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 සිට 9.30 දක්වා ESSAY ADVACED TRAINING SESSION ආරම්භය පැවැත්වේ
🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️
⚠️ ATS ESSAY 04 : t.me/ApNotes/294
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
🔴 හෙට ජූනි 01 පැවැත්වෙන ATS ESSAY ප්‍රශ්න පත්‍රය
හැමෝම උපරිම TRY කරලා හෙට රෑ සජීවී සාකච්ඡාවට JOIN වෙන්න 🔥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔 හෙට දෝලන හා තරංඟ මුල සිට ඇරඹේ 🔴
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
✅ T.ME/ap23mr
◇───────────────◇
👉හෙට මැයි 31 බදාදා සිප්වින් කුරුණෑගල : පිටු 64ක TUTE එක එදිනට ආයතනයෙන් ලබාදේ . මෙය හෙට දිනයේ පමණක් සිප්වන් ආයතනයෙන් ලබාගත හැක
◇───────────────◇
🟠හෙට Online දරුවන්ට 🌐Zoom Online Live🔴OPEN LINK FREE
🔔Online දරුවන් Tute PDF සහ Zoom Links ලබා ගැනිමට @AP23MR සහ @ApNotes Telegram චැනල් සම්බන්ධ වන්න.
➕ Add All Chats 🔖
✅ 2023 MAIN REVISION - @AP23MR
🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔 දෝලන හා තරංඟ මුල සිට ඇරඹේ 🔴 2023 අලුත් ආරම්භයක්
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
✅ T.ME/ap23mr
◇───────────────◇
👉මැයි 31 බදාදා සිප්වින් කුරුණෑගල : TUTE එදිනට ආයතනයෙන් ලබාදේ
🟠Online දරුවන්ට 🌐Zoom Online Live🔴Open Link
◇───────────────◇
👉ජුනි 1 බ්‍රහස්පතින්දා රොටරි නුගේගොඩ : TUTE එදිනට ආයතනයෙන් ලබාදේ
◇───────────────◇
👉ජුනි 2 සිකුරාදා සුසිප්වන් ගම්පහ : TUTE එදිනට ආයතනයෙන් ලබාදේ
🟠Online දරුවන්ට 🌐Zoom Online Live🔴OPEN LINK
🔔Online දරුවන් Tute PDF සහ Zoom Links ලබා ගැනිමට @AP23MR සහ @ApNotes Telegram චැනල් සම්බන්ධ වන්න.
➕ Add All Chats 🔖
✅ 2023 MAIN REVISION - @AP23MR
🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🔔 දෝලන හා තරංඟ මුල සිට ඇරඹේ 🔴 2023 අලුත් ආරම්භයක්
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
✅ T.ME/ap24mr
◇───────────────◇
👉මැයි 31 බදාදා සිප්වින් කුරුණෑගල : TUTE එදිනට ආයතනයෙන් ලබාදේ
🟠Online දරුවන්ට 🌐Zoom Online Live🔴Open Link
◇───────────────◇
👉ජුනි 1 බ්‍රහස්පතින්දා රොටරි නුගේගොඩ : TUTE එදිනට ආයතනයෙන් ලබාදේ
◇───────────────◇
👉ජුනි 2 සිකුරාදා සුසිප්වන් ගම්පහ : TUTE එදිනට ආයතනයෙන් ලබාදේ
🟠Online දරුවන්ට 🌐Zoom Online Live🔴OPEN LINK
🔔Online දරුවන් Tute PDF සහ Zoom Links ලබා ගැනිමට @AP23MR සහ @ApNotes Telegram චැනල් සම්බන්ධ වන්න.
➕ Add All Chats 🔖
✅ 2023 MAIN REVISION - @AP23MR
🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥 දැන් ⚠️ZOOM 3000 ඉක්මවා ඇති නිසා පහත LINK එකෙන් YOUTUBE LIVE JOIN වෙමු.
https://www.youtube.com/live/_0ehrXO4rlM?feature=share
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥 SPECIAL MEETING ⚠️ දැන් සිට
LIVE ONLY ⚠️ NO RECORDING ⚠️
🟥 පහත LINK එකෙන් JOIN වෙන්න
ZOOM හා YOUTUBE හරහා ⚠️
පාඩම් වැඩ කරද්දි එන ගැටලු වලට විසදුම් ගොඩක් අද කතාකරමු..අලුත් ගැම්මක් එක්ක නව ආරම්භයකට සූදානම් වෙමු❗
අද රාත්‍රී 8.30 සිට සජීවීව
https://us02web.zoom.us/j/84730443765?pwd=MzNHZnpDeVFacThqdUVLMzVMeEo1UT09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥 අද රෑ 8.30ට LIVE ONLY ⚠️
🔴 NO RECORDING
වැඩ කරන එක ටික ටික අඩුවෙලාද ? ආයෙත් ගැම්මෙන් පටන් ගන්න. හරි කාලසටහනකට එන්න හොදම ආරම්භයක්
✅
🟢 NEW TIME TABLE
🟢 මගහැරුන කොටස් අවම කාලයකින් COVER කරන විදි
🟢 කාල කලමනාකරණය
🟢 අඩුම වෙලාවකින් වැඩිම
වැඩක් කරන විදි
🟢 වැඩ කරන TRACK එකේ දිගටම ඉන්න විදි
රට වටේ කැම්පස් වල අපේ ලමයි FACULTY වල ඉදන්ම එයාලගේ අත්දැකීමුත් කතාකරනවා
හැමෝම සජීවීවම JOIN වෙන්න.
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥 MCQ PAPER 07 DISCUSSION LIVE ✅ 2023 A/L
පහත LINK එකෙන් ( කලින් එකමයි)
JOIN වෙන්න: දැන් ආරම්භ වේ
https://us02web.zoom.us/j/86000670518?pwd=elh3bDZybmZSVWd2YTJuenpXNmtVUT09
ජීවිතයට PHYSICS
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥 අද තාපමිතිය පාඩම LIVE ❗
අද උදේ 8ට තාපමිතිය විශේෂ කරුණු සහ සාරාංශය + ගැටලු විසදීම පාඩමට පහත LINK එකෙන් JOIN වෙන්න ❗
✅පන්ති ආරම්භයට පෙර ගිය සතියේ පන්තියේ හදපු ගනන් ටික අනිවා බලාගන්න⚠️
JOIN NOW:
https://us02web.zoom.us/j/86000670518?pwd=elh3bDZybmZSVWd2YTJuenpXNmtVUT09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 123
Repost from 2023 MAIN REVISION - AP
♻️හෙට තාපමිතිය LIVE ⚠️ විශේෂ කරුණු සහ සාරාංශය : මැයි 28 ඉරිදා උදේ 7.30 සිට 10.30 දක්වා
🔔23 Revision | Theory සියලු Online හා සිප්වින් සුසිප්වන් රොටරි සියලු දරුවන් සදහා,
✅සුසිප්වන් දරුවන්ට භෞතික සහ අනෙක් සියලුම දරුවන් Online Live එකට සම්බන්ධ වන්න
🌐Zoom LIVE AnuradhaPerera.lk හරහා
👉උදේ 7.30 -10.30 තාප මිතිය විශේෂ කරුණු
👉උදේ 11-1 MCQ PAPER 07 DISCUSSION LIVE ❗️
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 123
Repost from 2023 MAIN REVISION - AP
🟥 හෙට SPECIAL MEETING
මැයි 28 ඉරිදා රෑ 8.30 සිට 9.30 දක්වා
හෙට අපි ඊලග මාසේ ඉදන් වැඩ කෙරෙන විදි සහ ගෙවෙන කාලය උපරිම ඵලදායීව ගෙවන හැටි කතාකරනවා .මේකෙන් ඔයාලට දැනට තියෙන ගැටලු ගොඩකට විසදුම් ලැබෙයි
🟥 MEETING එකට අපේ කලින් අවුරුදු වල ලමයි ඒ ඒ FACULTY වල ඉදන් JOIN වෙනවා ❗
🟥 මේක LIVE ONLY MEETING එකක් ⚠️ RECORDING දෙන්නේ නෑ.
මේ වෙනකොට වැඩ කෙරෙන එක අඩුවෙලා තියෙන ලමයින්ට, මුල් පාඩම් වල අඩුපාඩු තියෙන ලමයින්ට සෑහෙන වැදගත් MEETING එකක්
ඔයාලට තියෙන ගැටලු ඉතා කෙටියෙන් මේ FORM එකේ සදහන් කරන්න :
https://forms.gle/Ur3duiNkT9VywsZP8
ඒවාටත් විසදුම් හෙට කතාකරමු
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
