25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 176 名订阅者,在 教育 类别中位列第 3 888,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 176 名订阅者。
根据 18 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -666,过去 24 小时变化为 -10,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.10%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 434 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 19 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 176
订阅者
-1024 小时
-1347 天
-66630 天
帖子存档
46 176
Repost from 2024 MAIN REVISION - AP
🔴 පොඩි ක්‍රියේටිව් ඇඩ් එකක් කලා ලමයි 🔖
2026 ලමයින්ට ඔයාලට දෙන්න පුලුවන් RECOMMENDATION එක මේකේ COMMENTS වලින් දෙන්න
https://youtu.be/awFfoxS1IUI?si=6m8DSF4gjwASYvzY
46 176
Repost from 2026 THEORY - PHYSICS | Anuradha Perera
🔴හෙට 2026A/L Theory ගම්පහ භෞතික පන්ති ආරම්භ වේ.
පළමු දින නොමිලේ❗️
🔤🔤🔤🔤
හෙට දිනයේ මුල සිටම ඉගැන්වීම ආරම්භ කරනවා
හැමෝම අමාරුයි කියන PHYSICS ලස්සනට තේරුම් ගන්න හෙට ඇවිත් බලන්න පුලුවන් . යාලුවන්ට මතක් කරන්න
අවශ්‍යනම් දෙමව්පියන්ටද සහභාගී විය හැක.හෙට දිනයේ මුල සිටම ඉගැන්වීම් ආරම්භවන බැවින් පිටු 120 CR දික් රූල් හෝ කොටු රූල් පොත් දෙකක් රැගෙන පැමිණෙන්න.
▪️මැයි 19 ඉරිදා පෙ.ව. 7.00-10.30
▪️ගම්පහ නව ඉන්දීප ආයතනයේ
LOCATION: https://maps.app.goo.gl/RrmXhx34FXUph5vVA
වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න.
https://t.me/ap2026T
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
විමසීම් 074 178 3886
46 176
Repost from 2024 MAIN REVISION - AP
🔴දැන් LIVE : SPECIAL PROGRAMME 🔥
මොරටුව, පේරා ,කොලඹ,රුහුණ ජපුර අපේ ලමයි එක්ක🔴
https://www.youtube.com/live/Nd46XUJprrA?si=Vyw7ijFt_4g5q3GL
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2026 THEORY - PHYSICS | Anuradha Perera
🔴අද රෑ 7ට YOUTUBE LIVE | 🔥
මොරටු,පේරා,කොලඹ,ජපුර, රුහුණ, රාගම Medicine Engineering ලමයි එක්ක.
එවෙලෙට YOUTUBE LIVE LINK එක TELEGRAM හරහා
✅Telegram Link : t.me/ap2026T
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2026 THEORY - PHYSICS | Anuradha Perera
🔴2026 පන්ති ආරම්භය සියලු විස්තර |
https://youtu.be/HOy1bg4i1Gk?si=HOC-8hgMItaVayHe
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
46 176
Repost from 2026 THEORY - PHYSICS | Anuradha Perera
🔴හෙට : විව්ධ කැම්පස් වල අපේ ලමයි එක්ක
2026 THEORY නව පන්ති ආරම්භය
❗️ආරම්භක සම්මන්ත්‍රණ, හෙට... 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා
➡️LINK සදහා TELEGRAM JOIN වෙලා ඉන්න : http://t.me/AP2026T
🔤🔤🔤🔤
▪️▪️▪️▪️▪️▪️▪️ 🔤🔤🔤🔤
🔥 පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් මොරටු ,පේරා, රුහුණ ,කොලඹ MEDICINE ENGINEERING ඉන්න අපේ කලින් ලමයි එක්කම හෙට කතාකරමු.
මීට අමතරව
🔴එක එක කැම්පස් ගැන විශේෂ කතා
🔹විශයන් තෝරාගැනීම.
🔹එක් එක් විශයන් වල ගමන් පථ.
🔹ක්‍රමානුකූලව වැඩ කිරීම.
🔹පාසල් සමග කාල කලමණාකරනය.
🔹විෂය නිර්දේශය ඉක්මනින්. ආවරණය කරගැනීම.
▶️ මැයි 17 සිකුරාදා හරියටම හවස 7ට මේ දෙවල් ගැන කතා කරමු..

🟥 හෙට තරංග පාඩම ඉන්දීප ගම්පහ + ONLINE LIVE
⭐️ හෙට මැයි 17 සිකුරාදා උදේ 7.30 - 1.30 දක්වා ඉන්දීප ගම්පහ + Online Live
🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.💬මිතුරන් දැනුවත් කරන්න. ‼️හවස 2-5 MAIN PAPER 07 MCQ සහ Special Paper 05 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම ✈️telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2026 THEORY - PHYSICS | Anuradha Perera
🔴ජීවිතයට PHYSICS BRAND එකෙන් ඔයාලට හොදක් උනානම් එක්කෙනෙක් අලුත් BATCH එකේ එක ලමයෙක්ට ගානේ පෞද්ගලිකව කියමු . මේපාර O/L ලියපු ලමයින්ට මේ POST එක අපෙන් කලින් ඉගනගත්ත සහ වර්තමාන ලමයි SHARE කරලා දෙමු. මොකද හැමදාම පන්තියේ ප්‍රචාරණ මාධ්‍ය උනේ පන්තියෙන් දෙයක් කරගත්ත අපේ ලමයිමයි.
2026 Theory |නව පන්ති ආරම්භය
✅ ඉන්දීප ගම්පහ මැයි 19 ඉරිදා උදේ 7.00-10.30
✅ රොටරි නුගේගොඩ මැයි 20 සදුදා උදේ 8.00-11.00
✅ ලංකාවටම Online මැයි 22 බදාදා රාත්‍රී 7.30-10.30
❗️පළමු දින නොමිලේ
සියලුම දැනුවත් කිරීම් සදහා පහත Telegram නාලිකා වලට සම්බන්ධ වන්න
✅Telegram Channel : t.me/AP2026T
✅Telegram Group : t.me/AP2026TG
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 හෙට තරංග පාඩම රොටරි නුගේගොඩ භෞතිකව පමණයි
⭐️ හෙට මැයි 16 බ්‍රහස්පතින්දා උදේ 7.30 - 1.30 දක්වා රොටරි නුගේගොඩ
🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.🔴 හෙට දින භෞතිකව සහභාගී වන දරුවන් සදහා ජීවිතයට Physics 2K24 wrist Band ලබාදේ. 🥺 💬මිතුරන් දැනුවත් කරන්න. ‼️හවස 2-5 MAIN PAPER 07 MCQ සහ Special Paper 05 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම ✈️telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 හෙට තරංග පාඩම සිප්වින් කුරුණෑගල + Online Live
⭐️ හෙට මැයි 15 බදාදා උදේ 7.30 - 1.30 දක්වා සිප්වින් කුරුණෑගල + Online Live
🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.💬මිතුරන් දැනුවත් කරන්න. ‼️හවස 2-5 MAIN PAPER 07 MCQ සහ Special Paper 05 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම ✈️telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🔴 ZOOM 3000 පැනලා නිසා YOUTUBE LIVE
තාප ගති විද්‍යාව ආරම්භය
https://www.youtube.com/live/gqOGk1bkJD0?si=O2AUv--sd4su5lIo
46 176
Repost from 2024 MAIN REVISION - AP
▶️ දැන් සියලුම 2024 ලමයි,
තාපගති විද්‍යාව සම්පූර්ණ පාඩමට පහත link එකෙන් join වෙන්න.
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
7.30ට පටන්ගමු
✅ https://us06web.zoom.us/j/89395823320?pwd=HDHWXAyViEEZgyQDEsoRclmaBKbLDN.1
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 FREE: අද රෑ තාපගති විද්‍යාව සම්පූර්ණ පාඩම එක් දිනකින්.
YouTube🖥 + Zoom 📽️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව
🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින PART එක එක දවසෙන් ආවරණය වෙනවා.
පරණ RECORDING තිබුනත් මේක LIVE ම බලලා මේ කොටස COMPLETE කරගන්න පුලුවන්😄 LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා. ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
+5
🔴සියලු ශාලා පිරී ගිය 24 REVISION තරංග ආරම්භක දිනය
කුරුණෑගල ,ගම්පහ සහ නුගේගොඩ නගර වල තරංග ආරම්භක දින Photos
නුවර තරංග ආරම්භය මැයි 14 අගහරුවාදා
✅Telegram : T.me/apMr24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 176
Repost from 2024 MAIN REVISION - AP
🟥 FREE: හෙට රෑ තාපගති විද්‍යාව සම්පූර්ණ පාඩම එක් දිනකින්.
YouTube🖥 + Zoom 📽️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව
🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින PART එක එක දවසෙන් ආවරණය වෙනවා.
පරණ RECORDING තිබුනත් මේක LIVE ම බලලා මේ කොටස COMPLETE කරගන්න පුලුවන්😄 LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා. ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
46 176
Season_1_special_paper_4_Structured_essay_marking_English_medium.pdf3.04 MB
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 