ch
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

前往频道在 Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

显示更多

📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览

频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 117 名订阅者,在 教育 类别中位列第 3 883,并在 斯里兰卡 地区排名第 21

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 46 117 名订阅者。

根据 21 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -656,过去 24 小时变化为 -10,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 3.08%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 1 419 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

凭借高频更新(最新数据采集于 22 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

46 117
订阅者
-1024 小时
-1087
-65630
帖子存档
🛑 Advanced Training Session - 3 English medium work sheet

🔴 ADVANCED TRAINING SESSION 03 WORKSHEET 23.03.23

නිව්ටන්_නියම_බලය_Tute_Answers_.pdf8.87 KB

වායු ප්‍රසාරණය පිළිතුරු සම්බන්ධ ගැටලු සහගත තැන් විමසීමට @GIHAN_API සම්බන්ධ කරගන්න

වායු_ප්‍රසාරණය_2023_Revision_Tute_Answers_AP_1.pdf1.88 MB

👉ඝර්ෂණය :හෙට මාර්තු 22 බදාදා උදේ 7.30-1.30 ඝර්ෂණය සම්පූර්ණ පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි
👉ඝර්ෂණය :හෙට මාර්තු 22 බදාදා උදේ 7.30-1.30 ඝර්ෂණය සම්පූර්ණ පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 3 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR 🟥 ඝර්ෂණය පාඩම මුලු SYLABUSS එකේම වැදගත්ම කොටසක්. එක් දවසින් ආවරණය වෙනවා. භෞතික හෝ LIVE එක මග හැරගන්න එපා #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 ZOOM LIMIT පැනලා නිසා JOIN වෙන්න බැරි ලමයි මේ LINK එකෙන් JOIN වෙන්න https://www.youtube.com/watch?v=OXxzL2pe7-E

🟥 චාලක අණුක වාදය ආරම්භය Online, Rotary - AnuradhaPerera.lk සුසිප්වන් - Susipvan.lk සිප්වින්- Sipvin.lk හරහා පාඩමට දැන් සිට JOIN වෙන්න. 2023 REVISION| ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා

📆හෙට මාර්තු 18 ඉරිදා : 🔊හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා ✅උදේ
📆හෙට මාර්තු 18 ඉරිදා : 🔊හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා ✅උදේ 7.30 -10.30 තාපය චාලක අනුක වාදය පාඩම සජීවීව ✅උදේ 11-1 Essay 3 LIVE DISCUSSION 🔊සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න. ❤️Telegram : t.me/ap23MR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 ආනත තල සහ කප්පි පද්ධති සියලුම Online ලමයි දැන් සිට AnuradhaPerera.lk හරහා සජීවීව JOIN වෙන්න

👉හෙට මාර්තු 17 සිකුරාදා උදේ 7.30-1.30 ආනත තල, කප්පි පද්ධති, ස්කන්ධ පද්ධති පාඩම සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි 🔊Online Revis
👉හෙට මාර්තු 17 සිකුරාදා   උදේ 7.30-1.30  ආනත තල, කප්පි පද්ධති, ස්කන්ධ පද්ධති පාඩම සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🔻සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🔻හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න 🔊හෙට දිනයේ සුසිප්වන්  ආයතනයේදී භෞතිකව MODEL PAPER 3 ESSAY ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) MODEL PAPER 03 එකේ ඉදන් මුලින් ESSAY එක ලියලා ඊලග සතියේ MCQ එක ලියන්නේ ළමයි.එතකොට ලකුණු දෙන එක වඩා කාර්‍යක්ශමයි ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

👉වේලාවේ වෙනසක් : හෙට මාර්තු 16 බ්‍රහස්පතින්දා උදේ 7.00-12 දක්වා ආනත තල, කප්පි පද්ධති, ස්කන්ධ පද්ධති පාඩම රොටරි දරුවන්ට භෞතික
👉වේලාවේ වෙනසක් : හෙට මාර්තු 16  බ්‍රහස්පතින්දා  උදේ 7.00-12 දක්වා ආනත තල, කප්පි පද්ධති, ස්කන්ධ පද්ධති පාඩම රොටරි දරුවන්ට  භෞතිකව පමණයි . (වේලාව වෙනස හෙට දිනය සදහා පමණයි) 🟠 රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ හෙට භෞතික පන්තියේදී CARD පත මගින් මේ වනතෙක් Online Activate කරගෙන නැති දරුවන්ට Online Access ලබාගත හැක 🔻හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න ⚠️SPECIAL NOTE 🟥 🔊හෙට දිනයේ රොටරි  ආයතනයේදී භෞතිකව MODEL PAPER 3 ESSAY ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (12.30PM-3.30PM) MODEL PAPER 03 එකේ ඉදන් මුලින් ESSAY එක ලියලා ඊලග සතියේ MCQ එක ලියන්නේ ළමයි.එතකොට ලකුණු දෙන එක වඩා කාර්‍යක්ශමයි ❤️Telegram : t.me/Ap23MR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

2023_Revision_ද්‍රව_ප්‍රසාරණය_Answers_Part_.pdf1.96 MB

👉හෙට මාර්තු 15 බදාදා උදේ 7.30-1.30 ආනත තල, කප්පි පද්ධති, ස්කන්ධ පද්ධති පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භ
👉හෙට මාර්තු 15 බදාදා උදේ 7.30-1.30  ආනත තල, කප්පි පද්ධති, ස්කන්ධ පද්ධති පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🔻හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න 🟠SPECIAL NOTE 🟥හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER3 ESSAY ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) MODEL PAPER 03 එකේ ඉදන් මුලින් ESSAY එක ලියලා ඊලග සතියේ MCQ එක ලියන්නේ ලමයි.එතකොට ලකුණු දෙන එක වඩා කාර්‍යක්ශමයි ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

👉හෙට මාර්තු 15 බදාදා උදේ 7.30-1.30 ආනත තල, කප්පි පද්ධති, ස්කන්ධ පද්ධති පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භ
👉හෙට මාර්තු 15 බදාදා උදේ 7.30-1.30  ආනත තල, කප්පි පද්ධති, ස්කන්ධ පද්ධති පාඩම Online දරුවන්ට Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🔻හෙට දිනයේ  තවත් වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න 🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER3 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 GIT FREE SEMINAR ලමයි ඔයාලට මුහුණදෙන්න තියෙන GIT විභාගයට අදාලව පැය කිහිපයකින් අදාල ප්‍රමාණය ආවරණය කරගන්න මේ SEMINAR එකෙන්
🟥 GIT FREE SEMINAR ලමයි ඔයාලට මුහුණදෙන්න තියෙන GIT විභාගයට අදාලව පැය කිහිපයකින් අදාල ප්‍රමාණය ආවරණය කරගන්න මේ SEMINAR එකෙන් ආවරණය කරගන්න පුලුවන් සෙමිනා එක පැවැත්වෙන්නේ අද රෑ 7.30 ඉදන් හෙට පාන්දර වෙනකම්. අපේ ලමයින්ට මේකෙන් ලොකු උදව්වක් ගන්න පුලුවන් ❤ SEMINAR TELEGRAM CHANNEL ✅ t.me/gitfromabc

🟥 JOIN වෙන්න බැරි ලමයි ඉන්න නිසා අදට පමණක් OPEN LINK දෙන්නම් වායු නියම LIVE REVISION 2023 https://youtube.com/live/saWuxN3FP6Q #ජීවිතයට_PHYSICS

📆හෙට මාර්තු 12 ඉරිදා : 🔊හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 23 Revision | T සියලු Online හා Physical දරුවන් සදහා ✅උදේ 7.30
📆හෙට මාර්තු 12 ඉරිදා : 🔊හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 23 Revision | T සියලු Online හා Physical දරුවන් සදහා ✅උදේ 7.30 -10.30 තාපය චාලක අනුක වාදය පාඩම සජීවීව ✅උදේ 11-1 Essay 2 LIVE DISCUSSION 🔊සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න. 🟥 Online දරුවන් හා රොටරි AnuradhaPerera.lk හරහාද සිප්වින් දරුවන් Sipwin.lk හරහාද සුසිප්වන් දරුවන් භෞතිකව හෝ Susipvan.lk හරහාද සම්බන්ධ විය යුතුය. 🟥 කාඩ්පත් ACTIVE නැතිනම් අද රාත්‍රී 12ට පෙර අනිවාර්‍යෙන් ACTIVE කරගන්න.අද රාත්‍රී 11 දක්වා SLIP UPLOAD කිරීම් සදහාද CARD ACTIVE වේ. අවශ්‍ය සහය @APHOTLINE හරහා ❤️Telegram : t.me/ap23MR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🛑 Force and momentum English medium tute

🟥🟦 සාපේක්ෂ චලිතය සහ නිව්ටන් නියම ආරම්භය 🥰🥰🥰🥰 2023 REVISION PHYSICS අද උදේ 7.40ට සජීවීව https://us02web.zoom.us/j/87506350856?pwd=Zko3bGVFd2dKNFNqSks2dkREMW43UT09 #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා