25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 40 023 名订阅者,在 教育 类别中位列第 4 637,并在 斯里兰卡 地区排名第 27 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 40 023 名订阅者。
根据 06 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -820,过去 24 小时变化为 -34,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 2.05%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 07 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
40 023
订阅者
-3424 小时
-1897 天
-82030 天
帖子存档
40 007
Repost from 2023 MAIN REVISION - AP
☄️ජීවිතයට PHYSICS 2023 AL MAIN EXAM 01 ⚠️ තව දින 8යි
🔔ජූලි 24 සදුදා දිවයින පුරා මධ්‍යස්ථාන 25කදී එකම වෙලාවේ පැවැත්වේ.
TIME : 📅
🟢ජූලි 24 සදුදා උදේ 9 සිට 12 දක්වා රචනා ප්‍රශ්න පත්‍රය
🟢ජූලි 24 සදුදා දවල් 12.30 සිට 2.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රය
නීති රීති: ⚠️
1) පන්තියේ ජූලි කාඩ්පත සහිත ඕනෑම 2023 THEORY/ REVISION ONLY/ PAPER ONLY / REVISION + PAPER දරුවෙකුට විභාගයට පෙනී සිටිය හැක. RANK සදහා සලකා බලනු ලබන්නේ ජූලි 24 දින දිවයින පුරා භෞතිකව ආයතන 25 තුල ප්‍රශ්න පත්‍ර ලියන දරුවන් පමණි
✔️විභාගයට පෙනි සිටීමට බලාපොරොත්තු වන සියලු දරුවන් පහත FORM එක පුරවා ලියාපදිංචි විය යුතුය
LINK : https://forms.gle/Xxpfcq3Mn2k8Sy9G9
2) විභාග ශාලාවට පැය භාගයකට පමණ පෙර පැමිණෙන්න
3) විභාග ශාලාව තුලට බෑග්, පොත් පත්, ජංගම දුරකථන, කැල්කියුලේටර් රැගෙන ඒමෙන් වලකින්න.
4) විභාගය අවසන් වීමෙන් පසු රචනා/MCQ ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍රයද ඇතුලුව සියලු ප්‍රශ්න පත්‍ර භාරදිය යුතුය
(* ඕනෑම නීති කඩවීමකදී හෝ අයුතු හැසිරීමකදී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවන අතර ප්‍රතිඵලද අහෝසි කෙරේ.)
තැගි: 🎁
1) දිවයිනේ මුල් ස්ථාන 05 සදහා රුපියල් ලක්ෂය බැගින් මුදල් තෑගි පහක්
2) දිවයිනේ මුල් ස්ථාන 25 සදහා ජීවිතයට PHYSICS කණ්ඩායම සහ අනුරාධ සර් සමග DINNER එකක්.✅
(* අවසන් තීරණ ජීවිතයට PHYSICS කණ්ඩායම සතු වේ)
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
40 007
Repost from 2023 MAIN REVISION - AP
🔴ZOOM FULL නිසා පහත LINK එකෙන් YOUTUBE LIVE එකට JOIN වෙමු .
https://www.youtube.com/live/tjITf1ciSqY?feature=share
40 007
Repost from 2023 MAIN REVISION - AP
🟥 ද්‍රවස්ථිතිය විශේෂ කරුණු පාඩම 🔥 2023 REVISION
පහත LINK එකෙන් JOIN වෙන්න.
✅උදේ 8 වන විට පන්ති ආරම්භ වේ.
https://zoom.us/j/98550425949?pwd=Unk5Sy9rNmwraWluNEVIc1R5TmxwQT09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
40 007
Repost from 2023 MAIN REVISION - AP
♻️හෙට ද්‍රවස්තිථිය විශේෂ කරුණු (හෙටින් පාඩම අවසන් වේ) LIVE : ජූලි 16 ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සුසිප්වන් සියලු දරුවන් සදහා සජීවීව
🔔23 Revision | Theory සියලු Online| සිප්වින් | රොටරි සියලු දරුවන් සදහා,🌐Zoom LIVE ap.lk හරහා
✅සුසිප්වන් දරුවන්ට භෞතිකව සහ අනෙක් සියලුම දරුවන් Online Live එකට සම්බන්ධ වන්න .
(Ap.lk කාඩ්පත ACTIVE දැයි පරීක්ෂා කරගන්න)
👉උදේ 7.30 -10.00 ද්‍රවස්තිථිය
👉උදේ 10.30-12.30 ESSAY PAPER 02 DISCUSSION LIVE (ගියසතියේ මගහැරුණ PAPER එක)❗️
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
40 007
Repost from 2023 MAIN REVISION - AP
‼️ ධ්වනි තීව්‍රතාව සම්පූර්ණ පාඩම මුල සිට (2023 REVISION)
උදේ 11 වෙද්දි JOIN වෙන්න.
https://zoom.us/j/94292420466?pwd=d2ZOaTZqUGk1NytXZUZ6VG9icEU2dz09
අද දවසෙන්ම පාඩම ඉවර වෙනවා
40 007
Repost from 2023 MAIN REVISION - AP
✅ අද ධ්වනි තීව්‍රතාව ආරම්භය සහ සම්පූර්ණ පාඩම | 2023 REVISION | THEORY ⚠️
උදේ 8ට පන්ති සජීවීව ආරම්භ වේ.
🟥WEBSITE එකෙන් හෝ පහත LINK එකෙන් JOIN වෙන්න
පහත LINK එකෙන් JOIN වෙන්න
https://zoom.us/j/94292420466?pwd=d2ZOaTZqUGk1NytXZUZ6VG9icEU2dz09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
40 007
Repost from 2023 MAIN REVISION - AP
ZOOM 3000 LIMIT පැනලා ලමයි 🔥
YOUTUBE එමු
https://www.youtube.com/live/HWKrzg2Up90?feature=share
40 007
Repost from 2023 MAIN REVISION - AP
🔔 අද තාප සංවහනය MCQ ATS LIVE ‼️ | 2023 REVISION & THEORY
🔤🔤🔤🔤
MAIN EXAM එකට සෑහෙන වැදගත් වෙන MCQ ATS එකක්. LIVE ම බලන්න. මේ ටිකේ මොනවත් RECORDING ඉතුරුකරගන්නම එපා.😀
රෑ 8.30 වෙද්දි පටන්ගමු ⚡️
FREE LIVE :🌐
https://zoom.us/j/98954292046?pwd=bEVZVVR6ZWF0Mld4TUp6RjllWFFyUT09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
40 007
Repost from 2023 MAIN REVISION - AP
🔴හෙට ධ්වනි තීව්‍රතාවය 🔥
👉හෙට ජූලි 14 සිකුරාදා උදේ 7.30-1.30 ධ්වනි තීව්‍රතාවය පාඩම මුල සිට ඇරඹේ : Online දරුවන්ට,ZOOM 🌐 Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි .
🔊Online Revision දරුවන් ap.lk හරහා සජීවීව සම්බන්ධ වන්න
🔔 සුසිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සුසිප්වන් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️
🔴හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව SEASON 2 Essay 4 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
40 007
Repost from 2023 MAIN REVISION - AP
🔔 අද සංවහනය ATS ( 🔤🔤🔤🔤)
🟠MCQ ලකුණු හදමු. ⚠️භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා
🌐Zoom Live OPEN LINK
🔊අද ජූලි 13 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 සිට 9.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ
🔻SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️
⚠️ සංවහනය ATS LINK : https://t.me/ApNotes/423
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
40 007
හෙට ජූලි 13 බ්‍රහස්පතින්දා සංවහනය MCQ ATS
රෑ 8.30-9.30 LIVE ම බලමු
MAIN EXAM එකට වටින SESSION එකක් ⚠️
40 007
Repost from 2023 MAIN REVISION - AP
🔴හෙට ජූලි 13 බ්‍රහස්පතින්දා උදේ 7.30-1.30 ධ්වනි තීව්‍රතාවය පාඩම මුල සිට ඇරඹේ : රොටරි දරුවන්ට භෞතිකව පමණයි .
🔔 රොටරි දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර රොටරි දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️
🔴හෙට දිනයේ රොටරිආයතනයේදී භෞතිකව SEASON 2 Essay 4 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
40 007
Repost from 2023 MAIN REVISION - AP
🔴 දැන් හැමෝම ධ්වනි තීව්‍රතාව පාඩමට ap.lk හරහා Join වෙන්න.
2023 REVISION LIVE
8.05 වෙනකොට පන්ති පටන්ගන්නවා
(JOIN වෙන්න බැරි තාක්ෂණික ගැටලු GROUP එකේ කියන්න. හෝ HOTLINE වලට කියන්න.)
40 007
Repost from 2023 MAIN REVISION - AP
🔴හෙට ධ්වනි තීව්‍රතාවය 🔥
👉හෙට ජූලි 12 බදාදා උදේ 7.30-1.30 ධ්වනි තීව්‍රතාවය පාඩම මුල සිට ඇරඹේ : Online දරුවන්ට,ZOOM 🌐 Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි .
☄️Online Revision දරුවන් ap.lk හරහා සජීවීව සම්බන්ධ වන්න. හෙට දිනයේ වෙබ් අඩවිය හරහා පන්ති පවත්වන බැවින් සියලු Online දරුවන් AP.LK හි CARD පත ACTIVE දැයි දැන්ම පරීක්ෂා කරන්න⚠️
🔔සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️
🔴හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව SEASON 2 Essay 4 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
40 007
Repost from 2023 MAIN REVISION - AP
🟥 MCQ DISCUSSION LIVE ❗
පහත LINK එකන් ZOOM හෝ YOUTUBE හරහා SEASON 2 PAPER 03 MCQ DISCUSSION එකට සම්බන්ධ වන්න
11.30වන විට ආරම්භ වේ.
🌐https://zoom.us/j/95289556253?pwd=bHZwMlFPSWZnSFdIMk9hNEtGaC9GUT09
🌐https://www.youtube.com/live/VARwGqhguMc?feature=share
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
