25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 42 224 名订阅者,在 教育 类别中位列第 4 260,并在 斯里兰卡 地区排名第 22 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 42 224 名订阅者。
根据 02 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -2 445,过去 24 小时变化为 -133,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.60%。内容发布后 24 小时内通常能获得 0.91% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 385 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 03 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
42 224
订阅者
-13324 小时
-6877 天
-2 44530 天
帖子存档
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴🔴 S TO A MCQ SEMINAR 2025
ZOOM 3000+ | YOUTUBE LINK
https://www.youtube.com/live/BrMWc_E19LY?si=LxUT9SBxUVYpa5DG
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️
✔️හෙට තමයි දවස 🔥
🔴 නුගේගොඩ රොටරි ආයතනයේ ශාලා ගැටලුවක් නිසා අපි හෙට MCQ SEMINAR එක භෞතිකව පවත්වන්නේ ගම්පහ ඉන්දීප ආයතනයේදී..🔴 යාලුවන්ට මතක් කරන්න. කැමති ලමයින්ට PHYSICA එන්න පුලුවන් ඔනෙනම්. එද්දි 23/24 PAST PAPERS ගේන්න.✔️ ONLINE ලමයි 7.30 වෙද්දි ලෑස්තිවෙලා ඉන්න දත් මැදලා එහෙම🤩🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා ඉන්දිප ගම්පහ භෞතිකව සහ ලංකාවටම Online Live🔥 ⚡️ලංකාවටම නොමිලේ 📽️ Zoom + 📱Youtube Live 📱 ගියවර සිසුන්ගේ අදහස් - https://youtu.be/zHMoOZaQCyY?si=xRXWgRCuHs9ppBck
▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ 🔴2024A/L MCQ ප්‍රශ්න පත්‍රයට සමානව සැකසු විශේෂ S2A Shadow Paper 🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් - 🔵 t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
☢️අද රෑ SPECIAL TEA TIME SESSION.
☢️විකිරණ GUESSINGS- 10B විකිරණ ESSAY සඳහා සූදානම් කිරීම.
🔥🔥🔥🔥 🔥🔥🔥🔥🔥🔥🔥
➡️අද නොවැම්බර් 02 රාත්‍රී 7:30 සිට.
💫ලංකාවටම Online Live
Youtube 📱 LIVE
TEATIME SPECIAL EPISODE ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්
වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි
⚡️ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.
🔔පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.
Telegram : https://t.me/APMR2025
✨ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.
🌐 t.me/ApMR2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️
✔️හෙට තමයි දවස 🔥
🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා
රොටරි නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම Online Live🔥
⚡️ලංකාවටම නොමිලේ
📽️ Zoom + 📱Youtube Live
📱 ගියවර සිසුන්ගේ අදහස් - https://youtu.be/zHMoOZaQCyY?si=xRXWgRCuHs9ppBck
▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ 🔴2024A/L MCQ ප්‍රශ්න පත්‍රයට සමානව සැකසු විශේෂ S2A Shadow Paper 🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් - 🔵 t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
☢️හෙට රෑ SPECIAL TEA TIME SESSION.
☢️විකිරණ GUESSINGS- 10B විකිරණ ESSAY සඳහා සූදානම් කිරීම.
🔥🔥🔥🔥 🔥🔥🔥🔥🔥🔥🔥
➡️හෙට නොවැම්බර් 02 රාත්‍රී 7:30 සිට.
💫ලංකාවටම Online Live
Youtube 📱 LIVE
TEATIME SPECIAL EPISODE ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්
වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි
⚡️ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.
🔔පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.
Telegram : https://t.me/APMR2025
✨ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.
🌐 t.me/ApMR2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴හෙට ඉරිදා 2025 සිසුන් හැමෝටම ක්ෂේත්‍ර GUESS DAY -- මේපාර විභාගයට එන්න පුලුවන් ක්ෂේත්‍ර කොටස් එක වරුවකින් මතක් කරගමු-- Recording බලන්න තියාගන්න එපා විභාගෙන් පස්සේ තමා බලන්න වෙන්නේ
හැමෝටම ක්ෂේත්‍ර GUESS DAY
🔥 විභාගයට ඉතා වැදගත් වෙන කොටසක්.
✨හෙට නොවැම්බර් 02 ඉරිදා උදේ 7.30-1.00
(රොටරි නුගේගොඩ සිසුන්ට භෞතිකවද සහභාගී විය හැක.)
🔥හෙට NOV 02 ඉරිදා උදේ 7:30-1.00 | YOUTUBE | ZOOM LIVE හරහා
💫ලංකාවටම Online Live
Youtube 📱 LIVE
Telegram : https://t.me/APMR2025
✨ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.
🌐 t.me/ApMR2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴හෙට ඉරිදා 2025 සිසුන් හැමෝටම ක්ෂේත්‍ර GUESS DAY -- මේපාර විභාගයට එන්න පුලුවන් ක්ෂේත්‍ර කොටස් එක වරුවකින් මතක් කරගමු-- Recording බලන්න තියාගන්න එපා විභාගෙන් පස්සේ තමා බලන්න වෙන්නේ
හැමෝටම ක්ෂේත්‍ර GUESS DAY
🔥 විභාගයට ඉතා වැදගත් වෙන කොටසක්.
✨හෙට ඔක්තෝබර් 26 ඉරිදා උදේ 7.30-1.00
(රොටරි නුගේගොඩ සිසුන්ට භෞතිකවද සහභාගී විය හැක.)
🔥හෙට 26 ඉරිදා උදේ 7:30-1.00 | YOUTUBE | ZOOM LIVE හරහා
💫ලංකාවටම Online Live
Youtube 📱 LIVE
Telegram : https://t.me/APMR2025
✨ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.
🌐 t.me/ApMR2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️
✔️03 Days More🔥
🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා
රොටරි නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම Online Live🔥
⚡️ලංකාවටම නොමිලේ
📽️ Zoom + 📱Youtube Live
📱 ගියවර සිසුන්ගේ අදහස් - https://youtu.be/zHMoOZaQCyY?si=xRXWgRCuHs9ppBck
▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ 🔴2024A/L MCQ ප්‍රශ්න පත්‍රයට සමානව සැකසු විශේෂ S2A Shadow Paper 🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් - 🔵 t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️
✔️04 Days More🔥
🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා
රොටරි නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම Online Live🔥
⚡️ලංකාවටම නොමිලේ
📽️ Zoom + 📱Youtube Live
▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ 🔴2024A/L MCQ ප්‍රශ්න පත්‍රයට සමානව සැකසු විශේෂ S2A Shadow Paper 🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් - 🔵 t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️
✔️05 Days More🔥

🔴🔴ZOOM 3000+
https://www.youtube.com/live/5zwo1z1oHXg?si=cgMbv6w6coNhtTbO
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴🔴ZOOM 3000+ YOUTUBE LIVE
https://www.youtube.com/live/YtAIMvGKlt0?si=0ypOhzWdh7hRLz8q
🔥🔥🔥🔥🔥🔥🔥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴🔴LIVE : FINAL SPECIAL MEETING අන්තිම සතිය ; 2025 සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
FINAL RECHARGE SPECIAL MEETINGසතියෙන් උපරිම ගේමක් ගහපු මිනිස්සු වැඩේ කරපු විදිහ ගැන, ගැම්මෙන් කතාකරමු. ZOOM link - https://us06web.zoom.us/j/88000521515?pwd=6W155buGdkB8tmNOjVUwMQEHj7dwYM.1 රෑ 8.30 ට සජීවීව ZOOM + YOUTUBE
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 අවසන් වශයෙන් තමන් Select වෙන Course එක තීරණේ වෙන්නේ RESULTS වල අකුරු මත නෙමේ 🟢Z එක මත.
ඒනිසා මේ ඉතිරි සතිය වැඩ කරද්දි ඒගැන හොදම සිහියෙන් වැඩ කරන්නඕනේ.
මේ තියෙන්නේ මම කලින් DATABASE එකක් UPLOAD කරලා AI වලින් හදපු Rough system එකක්.
🔴 ENTER කරපු ලකුණු වල හැටියට MATHS B/ CHEM B / PHYSICS C🔴
ඒත් වැඩිම Z එකක් එන්නේ B දෙකෙන් නෙමේ PHYSICS C එකෙන්. හොදට IMAGE එක බලන්න. මේවගේ TRICKS නොදැන විභාගේ ලියන එක අපරාදේ.. මේවා ගැන අද අපි MEETING එකේදි ලොකුවට කතාකරනවා.
🟢🟢කම්මැලි යාලුවට මතක් කරන්න.
ONE LAST MEETING
🔥🔥🔥🔥🔥🔥🔥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 අද තියෙන MEETING එකට ලෑස්ති වෙන්නෙ - කරුණු එකතු කරගන්නේ සති ගානක ඉදන් ලමයි..
ලංකාවේ ප්‍රමුඛතම MATHS /BIO ගුරුවරු එක්ක කතාකරලා
ගිය අවුරුද්දේ ලමයි එක්ක කතාකරලා
INSTRUCTING ලමයි එක්ක කතාකරලා.
ඔයාලා FORM එකේ දාපු ප්‍රශ්න 2000+ එකක් නෑර කියෝලා
Z SCORE TIPS අධ්‍යනය කරලා
මගේ පෞද්ගලික අත්දැකීම් MIX කරලා හදපු අවුරුද්දේ වැදගත්ම MEETING එක.
හරියටම 9 වෙද්දි පටන්ගමු. ලොකුම වෙනසක් කරන MEETING එක වෙයි.
🟢🟢යාලුවන්ට පෞද්ගලිකව මතක් කරන්න. ඇත්තටම අපරාදේ මගහැරුනොත්. ඕනෙම මට්ටමක ලමයෙක්ට වටිනවා
හරියටම පැයෙන් ඉවරයි වැඩේ
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🟢🟢අද FINAL RECHARGE SPECIAL MEETING
🔴 අන්තිම සතිය උපරිම ඵලදායී කරමු..
1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත්
2) SUBJECT BALANCE කිරීම
3) STRESS HANDLE කරගන්න විදිහ
4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත්( අඩුම වෙලාවකින් කල හැකි දේ)
5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත්
6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක
🔴 මේ අවුරුද්දේ වැඩියෙන්ම බලන් යන්නඕනේ මාතෘකා
🔴SHY SKIP කරනවද කියන ප්‍රශ්නේ තියෙන ලමයින්ට පිලිතුරු
🔴විශේෂෙන්ම තියෙන වෙලාවේ කරන්න පුලුවන් උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු.
සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක.
පන්ති එන නොඑන ඕනෙම දරුවෙක්ට නොමිලේ.❗️ 🟢 යාලුවන්ට මතක් කරන්න
අද ඔක් 28 අගහරුවාදා රෑ 9ට සජීවීව
හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන්
මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න.
Telegram : 🔵 t.me/ApMR2025
🔥🔥🔥🔥🔥🔥🔥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️
⚡️ලංකාවටම නොමිලේ
📽️ Zoom + 📱Youtube Live
▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ ✨වැඩි විස්තර හෙට රාත්‍රීයේ දී බලාපොරොත්තුවන්න 🔵 t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක.
⚡️ලංකාවටම නොමිලේ
▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔵 t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 අද | TEA TIME EP04 | 2025 AL සියලුම දරුවන් සදහා
➡️ධාරාව - 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා සූදානම් කිරීම
( MAIN,THEORY,RAPID,FINAL)
🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠
🔥මුලු දවසම වැඩ කරලා දවසේ අන්තිම පැය කීපය STRESS නැති කරගන්න ගමන් ලකුණු ගොඩක් එකතු කරගමු.
📌අද ඔක් 21 අගහරුවාදා රෑ 10ට ONLINE LIVE
Youtube 📱+ Zoom 📽️
‼️ලංකාවටම නොමිලේ 🇱🇰
✅අද : TEATIME EPISODE 04 ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්
අද වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි
⚡️ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.
🔔පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.
➡️TELEGRAM : t.me/apmr2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
42 224
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
📣අද 2025 MAIN | RAPID | FINAL REVISION සියලුම සිසුන්ට කෘෂ්ණ වස්තු විකිරණය සම්පූර්ණ පාඩම
🔤🔤🔤🔤
🚀 F/S සිට C/B දක්වා
📌අද ඔක්. 19 ඉරිදා රාත්‍රී 7:00-11.00 දක්වා.
🔔Youtube සහ ZOOM ඔස්සේ මුලු දිවයිනටම සජීවීව.
💫ලංකාවටම Online Live
Youtube 📱+ Zoom 📽️
✨සියලුම සිසුන් සජීවීවම සම්බන්ධ වන්න.
✅අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න.🤝
✨ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.
🌐FINAL REVISION CHANNEL :- https://t.me/APFR25
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥