25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 145 名订阅者,在 教育 类别中位列第 3 883,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 145 名订阅者。
根据 20 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -671,过去 24 小时变化为 -15,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 2.97%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 372 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 21 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 145
订阅者
-1524 小时
-1327 天
-67130 天
帖子存档
46 133
Repost from 2023 MAIN REVISION - AP
🔽 ද්‍රවස්ථිතිය ආරම්භය 2023 REVISION
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
අද ද්‍රවස්ථිතිය මුල සිට ආරම්භ වේ . උදේ 8 වන විට පන්ති ආරම්භ වේ.
https://zoom.us/j/93578155717?pwd=SnN2Szg0aVJ5MG1mUy82N1JtZjZpdz09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 133
Repost from 2023 MAIN REVISION - AP
🔴2023 REVISION ද්‍රවස්ථිතිය මුල සිට ඇරඹේ 🔥
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🌟 හෙට ජූලි 02 ඉරිදා උදේ 7.30-12.30 ද්‍රවස්ථිතිය ආරම්භය LIVE FREE : Online දරුවන්ට,ZOOM 🌐 + 🔴YOUTUBE LIVE ⚡
🔊Online දරුවන්ට එම මොහොතේ LINK එක 2023 REVISION CHANNEL එක හරහා ලබාගත හැක.
✅Telegram : t.me/Ap23T
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 133
විස්ථාපන ප්‍රෂ්පන්ද--> පීඩන නිෂ්පන්ද ✅
විස්ථාපන නිෂ්පන්ද --> පීඩන ප්‍රෂ්පන්ද ✅
46 133
Repost from 2023 MAIN REVISION - AP
🟥 දැන් නලවල කම්පන සම්පූර්ණ පාඩම
2023 REVISION ⚠️
පන්තිය උදේ 8ට ආරම්භ වේ.
පහත LINK එකෙන් JOIN වෙන්න.
https://zoom.us/j/92485202363?pwd=RlhTUlhTZTI4TG8xbDNPSnpaakVjZz09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 133
Repost from 2023 MAIN REVISION - AP
🟥 දැන් අමාරුම ගානක් ⚠️ ATS LIVE
අද ATS එකේ දෙවනි ගාන (MCQ 2) මේ වෙනකම් ඔයාලා AL ජීවිතේ දැකපු පලවෙනි පාර හිතන්න අමාරුම ගානක් වෙන්න පුලුවන්🔥.
සාකච්ඡාව අද රෑ 8.40 වෙද්දි පටන්ගමු. දැන් ඉදන් JOIN වෙලා ඉන්න.
https://zoom.us/j/99754814891?pwd=YUJKckc4SjVkWDJTT1pnbk5BV0RnZz09
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
46 133
Repost from 2023 MAIN REVISION - AP
🔴 අද ATS භ්‍රමණ චලිතය ප්‍රශ්ණ සාකච්ඡාව ⚡️
☄️ අද තියෙන්නේ හොදම මට්ටමේ භ්‍රමණ MCQ ගණන් 10ක්
⭐🔤🔤🔤🔤 🔤🔤🔤🔤⭐
🔥භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා,
🌐Zoom Live OPEN LINK ✔️
📌 අද ජූනි 29 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 සිට 9.30 දක්වා ATS භ්‍රමණ චලිතය ප්‍රශ්ණ සාකච්ඡාව පැවැත්වේ
🔥SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න 👇
🔴 ATS PDF : https://t.me/ApNotes/392
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 133
Repost from 2023 MAIN REVISION - AP
🔴2023 REVISION ද්‍රවස්ථිතිය මුල සිට ඇරඹේ 🔥
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
👉ජූලි 02 ඉරිදා උදේ 7.30-12.30 ද්‍රවස්ථිතිය ආරම්භය LIVE FREE : Online දරුවන්ට,ZOOM 🌐 + YOUTUBE LIVE ❗
🔊Online දරුවන්ට එම මොහොතේ LINK එක 2023 REVISION CHANNEL එක හරහා ලබාගත හැක.
✅Telegram : t.me/Ap23T
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 133
Repost from 2023 MAIN REVISION - AP
🟥 අද නල වල කම්පන පාඩම
2023 REVISION ⚠️
සියලු දරුවන් පහත LINK එකෙන් JOIN වෙන්න .
උදේ 7.50 වන විට පන්තිය ඇරඹේ.
https://zoom.us/j/99910187390?pwd=ejBLdU5EWHZON3RqQ2wwWWZqeVpqQT09
ජීවිතයට PHYSICS
46 133
Repost from 2023 MAIN REVISION - AP
🔴හෙට නල වල කම්පන පාඩම 🔥
👉හෙට ජුනි 28 බදාදා උදේ 7.30-1.30 නල වල කම්පන පාඩම සම්පූර්ණ පාඩම : Online දරුවන්ට,ZOOM 🌐 Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි .
🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න
🔔සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.‼️
🔴හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව SEASON 2 Essay 3 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM)
✅Telegram : t.me/Ap23mR
#ජීවිතයට_PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 133
Repost from Anuradha Perera 2022 Main Revision Channel
PRACTICAL PLAN එක පටන්ගනිද්දිත් මම කිව්ව වගේ මේ GOVERNMENT GUIDE එකත් උදව් කරගන්න SHORT NOTE හදද්දි
46 133
💡Practical Day 02💡
📒Student Ptactical Short Note
Example
1. ඝන ද්‍රව්‍යයක විශිශ්ට තාපධාරිතාව සෙවීම
2. අයිස්වල විලයනයේ විශිශ්ට ගුප්තතාපය සෙවීම.
3. ජලයේ වාශ්පීකරණයේ විශිශ්ට ගුප්ත තාපය සෙවීම..
⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️
ගැටලු සහගත තැන් සදහා විමසන්න
@Mar_Co_nicoff_API
46 133
Repost from 2023 MAIN REVISION - AP
🟥 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව MODEL PAPER 02 MCQ DISCUSSION LIVE⚠️
උදේ 11.15 වන විට පහල LINK එකෙන් JOIN වෙන්න.
ZOOM :https://zoom.us/j/91715631983?pwd=YjZCamI4Tmo1aXUySUJRL0RhZXV3Zz09
YOUTUBE:
https://www.youtube.com/live/JAO8h2gdWq4?feature=share
ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
