ch
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

前往频道在 Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

显示更多

📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览

频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 093 名订阅者,在 教育 类别中位列第 3 883,并在 斯里兰卡 地区排名第 22

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 46 093 名订阅者。

根据 23 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -653,过去 24 小时变化为 -21,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 3.26%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 1 503 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

凭借高频更新(最新数据采集于 24 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

46 093
订阅者
-2124 小时
-1217
-65330
帖子存档
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️ ✔️04 Days More🔥 🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා රොටරි
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️ ✔️04 Days More🔥 🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා රොටරි නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම Online Live🔥 ⚡️ලංකාවටම නොමිලේ 📽️ Zoom + 📱Youtube Live
▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯
🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ 🔴2024A/L MCQ ප්‍රශ්න පත්‍රයට සමානව සැකසු විශේෂ S2A Shadow Paper 🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් - 🔵 t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️ ✔️05 Days More🔥 🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා රොටරි
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️ ✔️05 Days More🔥 🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා රොටරි නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම Online Live🔥 ⚡️ලංකාවටම නොමිලේ 📽️ Zoom + 📱Youtube Live
▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯
🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ 🔴2024A/L MCQ ප්‍රශ්න පත්‍රයට සමානව සැකසු විශේෂ S2A Shadow Paper 🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් - 🔵 t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴🔴ZOOM 3000+ https://www.youtube.com/live/5zwo1z1oHXg?si=cgMbv6w6coNhtTbO 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴🔴ZOOM 3000+ YOUTUBE LIVE https://www.youtube.com/live/YtAIMvGKlt0?si=0ypOhzWdh7hRLz8q 🔥🔥🔥🔥🔥🔥🔥

🔴🔴LIVE : FINAL SPECIAL MEETING අන්තිම සතිය ; 2025 සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
FINAL RECHARGE SPECIAL MEETING
සතියෙන් උපරිම ගේමක් ගහපු මිනිස්සු වැඩේ කරපු විදිහ ගැන, ගැම්මෙන් කතාකරමු. ZOOM link - https://us06web.zoom.us/j/88000521515?pwd=6W155buGdkB8tmNOjVUwMQEHj7dwYM.1 රෑ 8.30 ට සජීවීව ZOOM + YOUTUBE

🔴 අවසන් වශයෙන් තමන් Select වෙන Course එක තීරණේ වෙන්නේ RESULTS වල අකුරු මත නෙමේ 🟢Z එක මත. ඒනිසා මේ ඉතිරි සතිය වැඩ කරද්දි ඒගැ
🔴 අවසන් වශයෙන් තමන් Select වෙන Course එක තීරණේ වෙන්නේ RESULTS වල අකුරු මත නෙමේ 🟢Z එක මත. ඒනිසා මේ ඉතිරි සතිය වැඩ කරද්දි ඒගැන හොදම සිහියෙන් වැඩ කරන්නඕනේ. මේ තියෙන්නේ මම කලින් DATABASE එකක් UPLOAD කරලා AI වලින් හදපු Rough system එකක්. 🔴 ENTER කරපු ලකුණු වල හැටියට MATHS B/ CHEM B / PHYSICS C🔴 ඒත් වැඩිම Z එකක් එන්නේ B දෙකෙන් නෙමේ PHYSICS C එකෙන්. හොදට IMAGE එක බලන්න. මේවගේ TRICKS නොදැන විභාගේ ලියන එක අපරාදේ.. මේවා ගැන අද අපි MEETING එකේදි ලොකුවට කතාකරනවා. 🟢🟢කම්මැලි යාලුවට මතක් කරන්න. ONE LAST MEETING 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 අද තියෙන MEETING එකට ලෑස්ති වෙන්නෙ - කරුණු එකතු කරගන්නේ සති ගානක ඉදන් ලමයි.. ලංකාවේ ප්‍රමුඛතම MATHS /BIO ගුරුවරු එක්ක කතාක
🔴 අද තියෙන MEETING එකට ලෑස්ති වෙන්නෙ - කරුණු එකතු කරගන්නේ සති ගානක ඉදන් ලමයි.. ලංකාවේ ප්‍රමුඛතම MATHS /BIO ගුරුවරු එක්ක කතාකරලා ගිය අවුරුද්දේ ලමයි එක්ක කතාකරලා INSTRUCTING ලමයි එක්ක කතාකරලා. ඔයාලා FORM එකේ දාපු ප්‍රශ්න 2000+ එකක් නෑර කියෝලා Z SCORE TIPS අධ්‍යනය කරලා මගේ පෞද්ගලික අත්දැකීම් MIX කරලා හදපු අවුරුද්දේ වැදගත්ම MEETING එක. හරියටම 9 වෙද්දි පටන්ගමු. ලොකුම වෙනසක් කරන MEETING එක වෙයි. 🟢🟢යාලුවන්ට පෞද්ගලිකව මතක් කරන්න. ඇත්තටම අපරාදේ මගහැරුනොත්. ඕනෙම මට්ටමක ලමයෙක්ට වටිනවා හරියටම පැයෙන් ඉවරයි වැඩේ

🟢🟢අද FINAL RECHARGE SPECIAL MEETING 🔴 අන්තිම සතිය උපරිම ඵලදායී කරමු.. 1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත් 2
🟢🟢අද FINAL RECHARGE SPECIAL MEETING 🔴 අන්තිම සතිය උපරිම ඵලදායී කරමු.. 1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත් 2) SUBJECT BALANCE කිරීම 3) STRESS HANDLE කරගන්න විදිහ 4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත්( අඩුම වෙලාවකින් කල හැකි දේ) 5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත් 6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක 🔴 මේ අවුරුද්දේ වැඩියෙන්ම බලන් යන්නඕනේ මාතෘකා 🔴SHY SKIP කරනවද කියන ප්‍රශ්නේ තියෙන ලමයින්ට පිලිතුරු 🔴විශේෂෙන්ම තියෙන වෙලාවේ කරන්න පුලුවන් උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු. සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක. පන්ති එන නොඑන ඕනෙම දරුවෙක්ට නොමිලේ.❗️ 🟢 යාලුවන්ට මතක් කරන්න අද ඔක් 28 අගහරුවාදා රෑ 9ට සජීවීව හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන් මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න. Telegram : 🔵 t.me/ApMR2025 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️ ⚡️ලංකාවටම නොමිලේ 📽️ Zoom + 📱Youtube Live ▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අව
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️ ⚡️ලංකාවටම නොමිලේ 📽️ Zoom + 📱Youtube Live
▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯
🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️ ✨වැඩි විස්තර හෙට රාත්‍රීයේ දී  බලාපොරොත්තුවන්න 🔵 t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක. ⚡️ලංකාවටම නොමිලේ ▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯 🔤🔤🔤�
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක. ⚡️ලංකාවටම නොමිලේ
▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯
🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔵 t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 අද | TEA TIME EP04 | 2025 AL සියලුම දරුවන් සදහා ➡️ධාරාව - 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා සූදානම් කිරීම ( MAIN,THEORY,RAP
🔴 අද   | TEA TIME EP04 | 2025 AL සියලුම දරුවන් සදහා ➡️ධාරාව - 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා සූදානම් කිරීම ( MAIN,THEORY,RAPID,FINAL) 🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠 🔥මුලු දවසම වැඩ කරලා දවසේ අන්තිම පැය කීපය STRESS නැති කරගන්න ගමන් ලකුණු ගොඩක් එකතු කරගමු. 📌අද ඔක් 21 අගහරුවාදා රෑ 10ට ONLINE LIVE Youtube 📱+ Zoom 📽️ ‼️ලංකාවටම නොමිලේ 🇱🇰 ✅අද : TEATIME EPISODE 04 ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත් අද වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි ⚡️ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා. 🔔පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක. ➡️TELEGRAM : t.me/apmr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

📣අද 2025 MAIN | RAPID | FINAL REVISION සියලුම සිසුන්ට කෘෂ්ණ වස්තු විකිරණය සම්පූර්ණ පාඩම 🔤🔤🔤🔤 🚀 F/S සිට C/B දක්වා 📌අද ඔ
📣අද 2025 MAIN | RAPID |  FINAL REVISION සියලුම සිසුන්ට කෘෂ්ණ වස්තු විකිරණය සම්පූර්ණ පාඩම 🔤🔤🔤🔤 🚀 F/S සිට C/B දක්වා 📌අද ඔක්. 19 ඉරිදා රාත්‍රී 7:00-11.00 දක්වා. 🔔Youtube සහ ZOOM ඔස්සේ මුලු දිවයිනටම සජීවීව. 💫ලංකාවටම Online Live Youtube 📱+ Zoom 📽️ ✨සියලුම සිසුන් සජීවීවම සම්බන්ධ වන්න. ✅අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න.🤝 ✨ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න. 🌐FINAL REVISION CHANNEL :-  https://t.me/APFR25 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

⏰02 Hours More Structured Paper එකට ලකුණු අඩු වෙච්ච කාලේ ඉවරයි 🔥 ලකුණු 20න් 20ම ගන්න ⚡️ අද ඔක් 10 සිකුරාදා හවස 6 සිට හෙට සෙන
02 Hours More Structured Paper එකට ලකුණු අඩු වෙච්ච කාලේ ඉවරයි 🔥 ලකුණු 20න් 20ම ගන්න ⚡️ අද ඔක් 10 සිකුරාදා හවස 6 සිට හෙට සෙනසුරාදා උදේ 6 දක්වා 🔴2025 A/L විභාගයේ STRUCTURED ලකුණු 20න් 20ම TARGET කරන පැය 12ක ව්‍යායාමය 🌘  PRACTICAL NIGHT '25 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ ✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2025 ✅Tute PDF - https://t.me/practicalnight2025/34 🟥 අපේ ලමයි දන්න හැමෝටම Share කරමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

👍 අද තමයි දවස 🔥 ⏰06 Hours More Structured Paper එකට ලකුණු අඩු වෙච්ච කාලේ ඉවරයි 🔥 ලකුණු 20න් 20ම ගන්න ⚡️ අද ඔක් 10 සිකුරාදා
👍 අද තමයි දවස 🔥 06 Hours More Structured Paper එකට ලකුණු අඩු වෙච්ච කාලේ ඉවරයි 🔥 ලකුණු 20න් 20ම ගන්න ⚡️ අද ඔක් 10 සිකුරාදා හවස 6 සිට හෙට සෙනසුරාදා උදේ 6 දක්වා 🔴2025 A/L විභාගයේ STRUCTURED ලකුණු 20න් 20ම TARGET කරන පැය 12ක ව්‍යායාමය 🌘  PRACTICAL NIGHT '25 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ ✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2025 ✅Tute PDF - https://t.me/practicalnight2025/34 🟥 අපේ ලමයි දන්න හැමෝටම Share කරමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා. හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩා හ
🔴අද  PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා. හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩා හොදින් ඵලදායීව සූදානම් වීමට 1) SEMINAR TUTE එකේ PRINTOUT එකක් ගන්න 2) රාත්‍රියේදී කෑම බීම ලෑස්ති කරගන්න . ( බරපතල කෑම කෑවොත් නින්ද යනවා) 3) දවල් 1-5 අතර හොද නින්දක් ලබාගන්න. වැඩේ ඵලදායී වීමට මේක වැදගත් 4) SEMINAR එක අතර මැදදී ONLINE ලමයින්ට 20min Interval 4ක් ලැබේ. 5) හවස 5 වන විට ඇහැරිලා සූදානම් වන්න. හවස 6 වෙද්දි ලෑස්තිවෙලා ඉමු. යාලුවන්ට මතක් කරන්න. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

👍 හෙට තමයි දවස 🔥 Structured Paper එකට ලකුණු අඩු වෙච්ච කාලේ ඉවරයි 🔥 ලකුණු 20න් 20ම ගන්න ⚡️ හෙට ඔක් 10 සිකුරාදා හවස 6 සිට අනිද්දා සෙනසුරාදා උදේ 6 දක්වා 🔴2025 A/L විභාගයේ STRUCTURED ලකුණු 20න් 20ම TARGET කරන පැය 12ක ව්‍යායාමය 🌘  PRACTICAL NIGHT '25 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ ✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2025 🟥 අපේ ලමයි දන්න හැමෝටම Share කරමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව දවස් 03යි 🔥 🌘 PRACTICAL NIGHT '25 🟠විභාග අනුමාන practicals 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක්
🔴 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව දවස් 03යි 🔥 🌘  PRACTICAL NIGHT '25 🟠විභාග අනුමාන practicals 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🟥 විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/3SkOSD8z7Ws?si=-jNY1Sq9B7WCSgkxසියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2025 🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔤🔤🔤🔤🔤❗️🔤🔤🔤 🔤🔤🔤🔤🔤 2️⃣5️⃣ 🔴 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව දවස් 07යි 🔥 🦇 PRACTICAL NIGHT OFFICIAL TRAILER 🦇 🌘
🔤🔤🔤🔤🔤❗️🔤🔤🔤 🔤🔤🔤🔤🔤 2️⃣5️⃣ 🔴 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව දවස් 07යි 🔥 🦇 PRACTICAL NIGHT OFFICIAL TRAILER 🦇 🌘  PRACTICAL NIGHT '25 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ ✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2025 🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

𝐂𝐎𝐋𝐎𝐑𝐒 𝐎𝐅 𝐀𝐏'𝟐𝟒 ජාතික රූපවාහිනි නැවත විකාශය 🔥 භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්තම ඇගයීමේ වැඩසටහන.💎 ජාතික මට්ටමේ ප්‍රතිඵලයක ජාතික විකාශය 🔥 🟥 නැවත විකාශය 🔻 🗓 හෙට ඔක්තෝබර් 04 සෙනසුරාදා රාත්‍රී 09.30 සිට 11.30 දක්වා 🔴 ජාතික රූපවාහිනී ඔස්සේ බලාපොරොත්තු වන්න🔴 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

+2
🔴 Guess Paper 03 Marking