25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 324 名订阅者,在 教育 类别中位列第 3 873,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 324 名订阅者。
根据 10 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -630,过去 24 小时变化为 -22,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 4.38%。内容发布后 24 小时内通常能获得 1.06% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 2 028 次浏览,首日通常累积 493 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 9。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 11 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 324
订阅者
-2224 小时
-1567 天
-63030 天
帖子存档
46 324
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴අද 2026 RAPID/ MAIN REVISION / THEORY සියලු සිසුන් සදහා රෑ 7.30 ට
🔴 ධාරා විද්‍යුතය සම්බන්ධ උපකරණ භාවිතය⚡️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
7️⃣🔘3️⃣0️⃣
➡️ Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට වගේ බලපාන කොටසක් ❗
⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥
🗓 අද අප්‍රේල් 26 ඉරිදා රාත්‍රී 7:30 සිට
YOUTUBE 📱 + ZOOM 📱 හරහා
ලංකාවටම නොමිලේ ❗
➡️ලස්සනටම 0 ඉදන් COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️
🔴යාලුවන්ටත් දැනුම් දෙන්න
✅ පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න -
https://t.me/APRR26
🔹විමසීම්
📞 - 0741783886
📱 WhatsApp - https://Wa.me/94741783886
📱 @aphotline
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
46 324
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴2026 RAPID/ MAIN REVISION / THEORY සියලු සිසුන් සදහා හෙට රෑ 7.30 ට
🔴 ධාරා විද්‍යුතය සම්බන්ධ උපකරණ භාවිතය⚡️
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
7️⃣🔘3️⃣0️⃣
➡️ Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට වගේ බලපාන කොටසක් ❗
⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥
🗓 හෙට අප්‍රේල් 26 ඉරිදා රාත්‍රී 7:30 සිට
YOUTUBE 📱 + ZOOM 📱 හරහා
ලංකාවටම නොමිලේ ❗
➡️ලස්සනටම 0 ඉදන් COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️
🔴යාලුවන්ටත් දැනුම් දෙන්න
✅ පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න -
https://t.me/APRR26
🔹විමසීම්
📞 - 0741783886
📱 WhatsApp - https://Wa.me/94741783886
📱 @aphotline
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
46 324
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🎆 ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞
🎆 இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌞
🎆 Happy Sinhala and Tamil New Year 2026! 🌞
🔴 ළමයි ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සියලු වැඩ හොදින් ඉටුවන, දිනලම විතරක් ඉවර කරන්න පුළුවන් වෙන සාර්ථක අලුත් අවුරුද්දක් වේවා!
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
46 324
Repost from 2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා
🔴2025 ප්‍රතිඵල ලේඛනයට ප්‍රතිඵල භාරගැනීමේ අවසන් දින කිහිපය දැනුවත් කිරීම්.
තවමත් ප්‍රතිඵල ලේඛනය පිරවූ නැති සිසුන් පුරවන්න.
2025 උසස් පෙලට පෙනී සිට ප්‍රතිඵල ලබාගත් සියලුම දරුවන්ට සුභපැතුම්
මෙවරත් ලංකාවේ වැඩිම PHYSICS A ලේඛනය එලිදැක්වීමට අපි සූදානම් ඔයාලගේ RESULT එක පහත FORM එකෙන් අපිට දැනුම් දෙන්න.
අසීමිත කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට ඔයාලා ගත්ත මේ ප්‍රතිඵලය අගය කරන්න 2025 පන්තිවලදි ඔයාලා විභාගේ ලියන්න කලින්ම අපි පොරොන්දු වුන විදිහට මෙවර Awarding Ceremony එක එක ත්‍යාග කාණ්ඩ යටතේ තෑගි ලෑස්ති කරලයි තියෙන්නේ..
මෙවර AWARDING CEREMONY තෑගි කාණ්ඩ ටික:
✅DISTRICT 1ST RANKS: IPHONE 17
✅DISTRICT 2-10 RANKS: SAMSUNG GALAXY TAB
✅හොදම ප්‍රතිඵල පරිවර්තනය: (අඩුම ප්‍රතිඵලයක සිට හොදම ප්‍රතිඵලය දක්වා): IPHONE 17
✅PHYSICS F TO A RESULTS : SAMSUNG GALAXY TAB
✅PHYSICS A PASSES හෝ ENGINEERING MEDICINE SELECT වීම
AWARDING CEREMONY INVITATION+
ORIGINAL ENGINEERING SCIENTIFIC CAL
| MEDICINE 1ST YEAR BOOK(ORIGINAL VERSIONS)
💎 S--A /S---B/ C---A/F--C වැනි ප්‍රතිඵල Ap.lk HEROS LIST යටතේ පලකරනු ලැබේ.
(එම පරිවර්තන වලින් තෝරාගත් ප්‍රතිඵල සදහා Awarding Ceremony Special Invitations + Gifts)
ලබාගත් ප්‍රතිඵල A,B,C,S,F කුමක් වුවත් එය පන්තියේ ප්‍රතිඵලයක් වේ. එම නිසා සියලු ප්‍රතිඵල අපිට වැදගත්.ඒනිසා S,F ගත්තත් පුරවමු හැමෝම පන්තියේ ලමයි.
⛔️තෑගි සදහන් කර ඇත්තේ කලින් පොරොන්දු වූ පරිදි තෑගි ලබාදෙන බව කීමට පමණි. අපේ 2025 කුමන හෝ වැඩපිලිවෙලකට සහභාගී වූ සිසුන් පමණක්ම පුරවන්න..
🔴🔴🔴🔴🔴🔴🔴
🔴🔴RESULTS FORM LINK :https://examresults.ap.lk/
🔴🔴🔴🔴🔴
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 324
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත්
දිනය : අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා
ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය
CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤
දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴2028 THEORY මීලග පන්ති දිනය හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා
🔴 මාන ආරම්භය 🔥👨💻 ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱 🗓 හෙට මාර්තු 12 බ්‍රහස්පතින්දා ප.ව 1.30- 5.30 📍 LOCATION - https://share.google/yXuaeCu34RV76jqSq 🔴එදින භෞතික පන්තිවල ලමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ - ONLINE ලමයින්ට AP.LK හරහා 🔴අලුතින් පැමිණෙන සිසුන්ට පසුගිය TUTES සහ පාඩම් සියල්ලම ලබා දෙනු ලැබේ. 🔹ONLINE පන්තියේ තුනවන දිනය බැවින් ඊයේ සහභාගී වීමට නොහැකි වූ සියලු ONLINE සිසුන් ද හෙට LIVE සම්බන්ධ වෙන්න- ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ විය යුතුය. පන්තියට පෙර කාඩ්පත් ACTIVE කරගන්න 🔹මෙම පාඩමෙන් පසු මෙහි RECORDING එක වෙබ් අඩවිය වෙත ඇතුලත් කරනු ලැබේ 🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL ✅ DISCUSSION GROUP 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
+3
🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත
ටික දවසක් යනකොට මුලින් වෙනත් පන්තිවලට සහභාගී වූ ලමයි පසුව අපේ පන්ති වලට ඇවිත් ප්‍රධාන ශාලා පිරිලා යන එක හැම අවුරුද්දෙම බොහොම සාමාන්‍ය දෙයක් ලමයි.
ඒත් මේපාර ගොඩක් කොලඹ ලමයි මුලින්ම හරි පාර තෝරාගෙන.. ගියපාර මුලින් වැරදි පාරවල් වල ගිය අයියලා අක්කලා හරි පාර කියලා දීලා.
බෝඩ්, කටවුට්, පෝස්ටර්, TV ADS මොකුත් නෑ. මේ තියෙන්නේ ඇත්ත ප්‍රතිඵල වල POWER එක. ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලාගේ RECOMONDATION එකේ හයිය.. අපේ පන්තිවලට අධික සිසුන් පිරිසක් සහභාහී වීම වලක්වන්න වෙනත් ගුරුවරු එයාලගේ ලමයි හරහා යවපු විවිධ මඩ ප්‍රචාර ඔක්කොම යටපත් කරගෙන කොලඹ ලොකුම ශාලාවේත් දැන් ඉඩ ඉතූරු හරිම පොඩ්ඩයි.
එහෙනම් අපි 2028ත් "ඇත්තටම "ලොකුම ප්‍රතිඵල ලේඛණය හදමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴 2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න
🔹2028 THEORY ONLINE දෙවන දිනය📱 YOUTUBE link - ⛓ https://www.youtube.com/live/PsrZrr5HRMw?si=SqXkf9L1KI8aVH-3 🔹රාත්‍රි 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴 අද 2028 THEORY ONLINE දෙවන දිනය 🔥
➡️කොලඹ සහ ගම්පහ LEADING PHYSICS පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් භෞතික පන්තිද , පළමු දිනයේ සිසුන් 4300+ සහභාගීත්වයෙන් 2028 ONLINE පන්තියද අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥
💎පළමු දිනයට සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන්ට Recording එක - https://www.youtube.com/live/49CQM_oqq8k?si=1DjhlMDZlCeF8NFw
ONLINE පන්තියේ දෙවන දිනය මාර්තු 09 සඳුදා රාත්‍රී 7.30 සිට සජීවීව
🔴YOUTUBE LIVE FREE 🔴
🔴ලංකාවටම නොමිලේ ❗️
✨යාලුවන්ට දැනුම් දෙන්න. 🔥
🔗සියලුම LINKS සහ TUTE PDF සදහා TELEGRAM JOIN වෙලා ඉමු.
✅Telegram: https://t.me/AP28THEORY
😎ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.
☘️සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk
⚡️ජීවිතයට PHYSICS - අනුරාධ පෙරේරා🛡
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴 ලමායි හෙට තමයි දවස,
හෙට දිවයින පුරා 2028 ලමයි සහභාගී වන 2028 Online පන්තියේ දෙවන දිනය පැවැත්වෙනවා.
🟥හෙට මාර්තු 9 සදුදා රෑ 7ට Youtube LIVE හරහා. නොමිලේ
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
හෙට දිනයේ සජීවීව පමණයි. ඒනිසා RECORDINGS බලන්න තියාගන්න එපා
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
හෙට පන්තියට සහභාගී වෙන්න ඕනේ කවුද❗️
💎 පලමු දිනයේ ONLINE පන්තියට සම්බන්ධ වූ ලමයි සියලුම දෙනා සහ එදා සහභාගී නොවුන නමුත් අලුතින් ONLINE පන්තියට සම්බන්ධ වෙන්න ඉන්න ලමයි.
💎ගම්පහ , කොලඹ භෞතික පන්තිවල මුල් දිනයන් මගහැරුණ අලුතින් එන්න බලාපොරොත්‍තුවෙන ලමයි: එයාලටත් හෙට ONLINE CLASS එකෙන් ඔක්කොම COVER කරගන්න පුලුවන්
🔴🔴IMPORTANT:
Online Class එකේ තුන්වෙනි දිනය (ඒ කියන්නේ හෙටින් පස්සේ ඊලග දිනය ලග ලගම තියෙනවා. මෙන්න මේ වෙලාවල් දෙකෙන් එකක පහසු විදිහට ALL ISLAND ONLINE එකේ තුන්වන දිනයට සහභාගී වෙන්න පුලුවන්)
තුන්වන දින;
අනිද්දා මාර්තු 10 අගහරුවාදා උදේ 7.30 සිට 11.30 දක්වා
හෝ
මාර්තු 12 බ්‍රහස්පතින්දා හවස 1.30 සිට 4.30 දක්වා AP.LK හරහා සජීවීව
යාලුවන්ට මතක් කරන්න
💎TELEGRAM: t.me/Ap28theory
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
◀️2028 THEORY ඉදිරි සතියේ කාලසටහන ▶️➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ 🔹2028 THEORY NEXT CLASS DAYS
➡️ONLINE CLASSES🟢 මාර්තු 09 සදුදා (හෙට) රාත්‍රී 7.00 සිට ZOOM LIVE 📱 (මෙය ONLINE පන්තියේ දෙවන දිනයයි) 🚨 ONLINE පන්තියේ තුන්වන දිනය සදහා, සියලුම ONLINE සිසුන් පහත දින දෙකෙන් එකක (මාර්තු 10 හෝ 12) ONLINE LIVE සම්බන්ධ විය යුතු වේ. 🔹මාර්තු 09 (හෙට) දින ONLINE සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැකි වන අතර ONLINE තුන් වන දිනය සදහා payment කර වෙබ් අඩවිය හරහා ZOOM LIVE CLASS එකට සම්බන්ධ විය යුතු වේ.
➡️PHYSICAL CLASSES👨💻 රොටරි නුගේගොඩ + ONLINE LIVE 🗓 මාර්තු 10 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00 📍 LOCATION - https://share.google/vVxVkXNGkvEtjo3GL 👨💻 ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🗓 මාර්තු 12 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30 📍 LOCATION - https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7 🔹පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
46 324
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴 2026 REVISION / THEORY සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ද වෙන්න
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔴 ධාරා විද්‍යුතය ආරම්භය 2026🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/83443773361?pwd=eYrgbdNzjOW2yk4vFjyT3vNK2OJFaY.1 🔜 YOUTUBE 📱 : ⛓ https://www.youtube.com/live/Zu6shi9ngjc?si=r2KOZQaepoZzO5UB ⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥 ❤️❤️❤️❤️❤️❤️❤️
46 324
Repost from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔴 ධාරා විද්‍යුතය මුල සිට ආරම්භ වේ🔥
💎Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට වගේ බලපාන කොටසක් ❗
⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥
🗓මාර්තු 07 සෙනසුරාදා රාත්‍රී 08:00 සිට
Youtube + Zoom හරහා
📱ලංකාවටම නොමිලේ ❗
➡️ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️
🔴යාලුවන්ට දැනුම් දෙන්න
✅පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න -
https://t.me/APMR2026
🔔විමසීම් - Call 0741783886
Whatsapp - https://Wa.me/94741783886
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
+4
🔴🔴 ගම්පහත් හරි අතට.
මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කරන්න අපිට පුලුවන් වුනා.
පණිවිඩය නංගිලා මල්ලිලා අතරට ගෙනගිය අපේ පන්තිවල ඉන්න සහ හිටපු ලමයින්ට ගොඩක් ස්තූතී.❤️
2028ත් ලංකාවේ වැඩිම A සාමාර්ථ ලේඛනය අපි හදමු.
📱Telegram: t.me/Ap28theory
ජීවිතයට Physics
අනුරාධ පෙරේරා
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴ඉතින් අද තමයි දවස.
ලංකාව පුරා ONLINE ලමයි අද හමුවෙමු.
🔴උදේ ඉදන් අපිට ලැබුන දුරකතන ඇමතුම් වලින් ලමයි ඉල්ලීමක් කලා වෙනත් විෂයන් වලට ප්‍රාදේශීයව තමන්ගේ ප්‍රදේශවල පන්තිවලට සහභාගී වෙන ලමයි ගෙදර එන්න 7.00 විතර වෙන නිසා 7.30ට පටන්ගමු කියලා. ඒනිසා අපි 7.30ට පන්ති ආරම්භ කරන්න තීරණය කලා. එතකම් සූදානම් වෙමු
2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න
🔹2028 THEORY ONLINE පන්ති ආරම්භය📱 YOUTUBE link - https://www.youtube.com/live/49CQM_oqq8k?si=f2ZREcrVz9PGE0ym 🔹රාත්‍රි 7.30 සිට සජීවීව 🆕🆕🆕🆕🆕🆕🆕
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ➖ 🔤🔤🔤🔤🔤🔤▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 2028 THEORY නුගේගොඩ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට ..
👨💻 රොටරි නුගේගොඩ
🗓 හෙට මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL
🔴හෙට දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
🔴🔴රොටරි පලමු භෞතික දිනයේ සම්බන්ධ වූ සියලු සිසුන්ද හෙට දිනයේද පැමිණීම අනිවාර්‍ය වේ🔴🔴
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.
✅ TELEGRAM CHANNEL :
https://t.me/AP28THEORY
✅ DISCUSSION GROUP -
https://t.me/AP28THEORYG
📞විමසීම් - 0741783886 , @aphotline
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය..
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
පන්ති ආරම්භය,
➿➿➿➿➿➿➿
👨💻 රොටරි නුගේගොඩ
🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL
👨💻 ඉන්දීප ගම්පහ
🗓 මාර්තු 04 බදාදා ප.ව 12.30 - 5.00
📍 LOCATION -
https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.
✅ TELEGRAM CHANNEL :
https://t.me/AP28THEORY
📞විමසීම් - 0741783886 , @aphotline
❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴 කොලඹ ගම්පහ Leading Physics පන්තිය | 2028 THEORY ONLINE ආරම්භය 🔥
🚨 හෙට මාර්තු 03 අගහරුවාදා හවස 7.00 ට සජීවීව🔤🔤🔤🔤 🔤🔤🔤🔤 📱 YOUTUBE ඔස්සේ ⛓ https://youtube.com/shorts/meyleokxWZ0?si=MOGUsfZUeUMBaTcy ❤️❤️❤️❤️❤️❤️❤️
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය..
🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.
පන්ති ආරම්භය,
➿➿➿➿➿➿➿
👨💻 රොටරි නුගේගොඩ
🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL
👨💻 ඉන්දීප ගම්පහ
🗓 මාර්තු 05 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30
📍 LOCATION -
https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7
🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න. ✅ TELEGRAM CHANNEL : https://t.me/AP28THEORY 📞විමසීම් - 0741783886 , @aphotline ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️
46 324
Repost from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
+3
🔴 මුළු කොලඹම හරි අතට.
කොලඹ (නුගේගොඩ) නගරයේ 2028 සිද්ධාන්ත පන්ති අද ආරම්භ වුනා.
බෝඩ්, පෝස්ටර්, කටවුට්
වගේ ප්‍රචාරණයක් නැතත් පලමු දිනයේම කොලඹ නගරයේ වැඩිම ලමයි සහභාගීත්වය සහිත පන්තිය වෙන්න හේතුවෙලා තියෙන්නේ අපෙන් පහුගිය කාලේ ඉගෙනගත්ත ලමයි ගෙනගිය ප්‍රචාරණය. ඉහල ප්‍රතිඵල ගත්ත ලමයි වගේම දැනට හොදින් ඉගෙනුම් කටයුතු කරගෙන යන ලමයි අපි ගැන නන්ගිලා මල්ලිලාට Recommend කරපු නිසා තමයි මේ තරම් ලමයි ගානක් මුල් දවසේම සහභාගී වුනේ.
දිගින් දිගටම අපේ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී .2028ත් ලංකාවේ වැඩිම A අපි හදමු ❤
ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා
➡️ Telegram: t.me/Ap28theory
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
