ch
Feedback
Learn Bits

Learn Bits

前往频道在 Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

显示更多
1 305
订阅者
无数据24 小时
-97 天
-4230 天
帖子存档
Channel HighlightsContent Share Channel Stats LearnBits Website LearnBits Bot #LearnBits

මම අවුරුදු පහේදි මගේ අම්මා මට කිව්වා "සතුට , තමයි ලස්සන ජීවිතේක රහස" කියල. පාසලේදි දවසක් මගේ ගුරුවරයා මගෙන් ඇහුවා , "ඔයාට ලොකු උනාම කොහොම කෙනෙක්ද වෙන්න ඕනෙ" කියල. මම පෙරලා උත්තර දුන්නා "සතුටින් ඉන්න" කියල. මගේ ගුරුතුමා මට කිව්වා "ඔයා ප්‍රශ්නය හරියට අවබෝධ කරගෙන නෑ" කියල. ඉතින් අද මම ඔහුට කියනවා "ඔබ ජීවිතය ගැන හරියට අවබෝධ කරගෙන නෑ"කියල. - John Lennon #Saying ♡ @LearnBits

' X ' නම් සංඛ්‍යාව 2න් බෙදූ විට එකක් ඉතිරි වේ. 3න් බෙදූ විටද 1ක් ඉතිරි වේ. 4 , 5 සහ 6න් බෙදූ විටද එක බැගින් ඉතිරි වේ. නමුත් 7න් බෙදූ විට පරිපූර්ණ ලෙස බෙදී යයි. ' X ' හි අගය වන්නේ...?
Anonymous voting

Blue java කෙසෙල් කියන්නෙ අයිස් ක්‍රීම් වලට යම් අනුකූලතාවක් දක්වන , වැනිලා රසැති කෙසෙල් වර්ගයක්. දකුණු ආසියාව තුළ හමුවන මෙම කෙ
Blue java කෙසෙල් කියන්නෙ අයිස් ක්‍රීම් වලට යම් අනුකූලතාවක් දක්වන , වැනිලා රසැති කෙසෙල් වර්ගයක්. දකුණු ආසියාව තුළ හමුවන මෙම කෙසෙල් වර්ගය , වෙනත් කෙසෙල් වර්ග දෙකක මුහුමක ප්‍රතිඵලයකි. #Knowledge ♡ @LearnBits

Introducing new bot LearnBits චැනල් එක පිළිබඳ හෝ , එහි පෝස්ට් එකක අඩංගු කරුණක් සම්බන්ධව හෝ , අපෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන , ඔයාට තියෙන ගැටලු සම්බන්ධව හෝ LearnBits සමග සම්බන්ධ වෙන්න මේ bot ව යොදාගන්න. @LearnBitsAsk_bot Smooth menu button එකකුත් තියෙනවා😉. #Notice

ඔයාගෙ පෙම්වතිය ඔයාට ඇත්තටම ආදරය කරන බවට හැඟවෙන කරුණු කීපයක් 👸 ඇය නිතරම ඔයා එක්ක කතාබහ කරන්න උත්සාහ කරනව. සහ ඔයාව හම්බෙන්න උත්සාහ කරනව. 👸 ඇය ඔයාව , ඇයගේ යාලුවන්ට හඳුන්වා දෙනවා. ඒ වගේම ඇතැම් විට ඇයගේ පවුලේ අයට පවා පවසනවා. (ලංකාවට එතරම් ප්‍රායෝගික් නැත) 👸 ඇය සමාජ මාධ්‍යන් තුළ නිතරම ඔබව සිහිකරන්න යමක් පළ කරනවා. 👸 ඇය නිතරම , ඇය ගැන ඔයාගෙ හිතේ පැහැදීමක් ඇතිකරවන්න උත්සාහ කරනව. 👸 ඇය ඇයගේ අතිශය රහසිගත කරුණු පවා බොහොම විශ්වාසයෙන් ඔයාට කියනවා. 👸 ඇය ඔබට ඇති අවංකභාවය නැවත නැවත නිතරම ඔප්පු කරනවා. #Relationship_Tips ♡ @LearnBits

දැනට වාර්තා වී ඇති විශාලතම Lion's mane වර්ගයේ ජෙලිෆිශ් ගේ සම්පූර්ණ දිග අඩි 127ක් පමණ වෙනවා. මෙම සත්වයා මැසචුසෙට්ස් වෙරළට මදක්
දැනට වාර්තා වී ඇති විශාලතම Lion's mane වර්ගයේ ජෙලිෆිශ් ගේ සම්පූර්ණ දිග අඩි 127ක් පමණ වෙනවා. මෙම සත්වයා මැසචුසෙට්ස් වෙරළට මදක් ඔබ්බෙන් 1865 වසරේදී හමුවී ඇත. #Knowledge ♡ @LearnBits

යාලුකම නිමා වුන පමණින් , ඔබ දෙපළ හතුරන් විය යුතු යැයි නීතියක් නොමැත. #MidDay_Thoughts ♡ @LearnBits

සමහරු කොහොමද , ප්‍රතික්ශේප වීම , අනිත් අයට වඩා හොඳින් දරාගන්නෙ? 🪄 ඒ අය දන්නව එයාලගෙ බල පරාසයේ තරම. ඒ නිසා ඔවුන් තමන්ගේ පෞද්ගලික හැකියාවන් සහ බලයන් ගැන නිරන්තරයෙන් සතුටු වෙනව. 🪄 ඔවුන් දන්නවා වරක් දෙවරක් ප්‍රතික්ශේප වීම තුළින් ඔවුන්ගේ ජීවිතයේ කිසිවක් අඩු නොවන බවත් , කිසිම කෙනෙකුට තමන්ව අනුමත කිරීමට හෝ ප්‍රතික්ශේප කිරීමට නොහැකි බවත්. 🪄 ඔවුන් විවෘතව තමන්ගෙ අඩුපාඩු සකස් කරගෙන දියුණු වෙනව. ඒ වගේම ඔවුන් අවබෝධ කරන් ඉන්නව , ලෝකයේ සියල්ලන්ම ඔවුන්ට කැමති නොමැති බව. ඇතැමෙක්ට ප්‍රතික්ශේප වීම හොඳින් හසුරවාගැනීමට නොහැකිව ප්‍රචණ්ඩත්වයට හා කෝපයට පත් වෙන්නේ , තමන්ට බලයක් නොමැති බව හැඟෙන නිසා සහ අන් අයට තමන්ගෙ ආත්ම වටිනාකම තීරණය කිරීමට ඉඩ දෙන නිසා. #Psycho_Facts ♡ @LearnBits

#Channel_Log - New channel created. #Fun කාණ්ඩය යටතේ සිදු කරන විවිධ games , personality test ආදියෙහි පිළිතුරු දැමීමට වෙනම චැනල් එකක් හැදුවා. Join වෙන්න අවශ්‍ය නෑ. හැමදේම බලාගන්න පුලුවන් channel එකට join නොවී උනත්. අදාළ game එක main channel එකෙන් පළ කරල පිළිතුර පමණක් , @LearnBitsFun චැනල් එකට දානව. හැමෝටම සාධාරණ විදිහට සහභාගි වෙන්න පුලුවන් එතකොට පරක්කු වෙලා හරි. More Info @LearnBits

දවසක ඔයාට හිතේවි , ලෝකය කියන්නෙ දරුණු තැනක් , මනුශ්‍යත්වය පිරිහුනු තැනක් හෝ එහෙම ලෝකයක තවත් ජීවත් වෙන්න අවශ්‍ය නෑ කියල. අන්න ඒ වෙලාවට ලොකු හුස්මක් ගන්න... ඔයා ඔයාටම මතක් කරගන්න. එහෙම ලෝකයක් වෙනස් කරන්න පුලුවන් ඔයාටමයි කියල. ඔයා ඒ ලෝකයට අවශ්‍ය 'වෙනස' වෙන්න. අනිත් අයවත් සත්‍යට සහ ආදරයට පොලඹවන වෙනස ඔයා වෙන්න... #Morning_Thoughts ♡ @LearnBits

බුද්ධිමත් මිනිසුන් තමන්වම අවතක්සේරු කරගැනීමට වැඩි නැඹුරුතාවක් දක්වන අතර , නූගත් මිනිසුන් තමන් දක්ශ යැයි සිතීමට වැඩි ඉඩකඩක් පවතිනවා. #Facts ♡ @LearnBits

ඇය හෝ ඔහු සමඟ පළමු හමුවීමකදී මේ දේවල් කතා බහ කරන්න. 🔺 ඔයාලගෙ ගම් පළාත හෝ ජීවත් වෙන ප්‍රදේශය ගැන කතා බහ කරන්න. 🔺 ඔයාලගෙ ආසම ෆිල්ම්ස් , පොත්පත් , රූපවාහිනී කතාංග ආදිය ගැන සාකච්ඡා කරන්න. 🔺 ඔයාගෙ විනෝදාංශ ගැන විවෘත මනසකින් පවසන්න. 🔺 සංචාරයන් ගැන හෝ විනෝද සවාරි ගැන කතාබහ කරන්න. 🔺 කැමතිම සිංදු ගැන පවසන්න. දෙදෙනාම එකම ආකාරයේ සිංදු වලට කැමති නං ඔයාලගෙ සම්බන්ධය ඉස්සරහට අරන් යන්න ඒක පොඩි තල්ලුවක් වේවි. 🔺 අනාගත සැලසුම් ගැන ඉඟි ලබාදෙන්න. 🔺 වෙන කතා කරන්න දෙයක් ඇත්තෙම නැත්තං කෑම වර්ග ගැන කතා කරන්න. මතක තියාගන්න. පළවෙනි පාරට එයාව හම්බෙන්න ගිහිල්ල චැට් කරනකොට හෝ මැසේජ් කරනකොට කියපු කරපු හැමදේම කතාකරන්න එපා. හිමින් හිමින් ඒ තැන්වලට එන්න. මුලින් ඔයාල දෙන්නා එකිනෙකා ගැන දැනගන්න ඕනෙ ආදරය කරන්න කලින්. #Relationship_Tips ♡ @LearnBits

Results බංකොලොත් රටක result එකක් බාරගන්න බෑ / මේ result එකෙන් මගෙ ජීවිතේ වෙනස් කරන්නෙ කොහොමද? ආදී පොරටෝක් පසෙකලා තත්වයේ බරපතලකම තේරුම් ගන්න. Results අඩු නං , දැන්වත් වැඩ කරන්න. තවත් අවස්ථාවන් තියෙනව. ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. මේ රිසල්ට් එකෙන් ඔයාගෙ ජීවිතේ වෙනස් වෙන තරම දැන්ම දැනගන්න බෑ. ඒකට අවු.10ක් වත් යනවා. අද පට්ට result ආපු උන් අවු.10කින් පට්ට තැනක පට්ට ජීවිතයක් ගතකරයි. ඒ නිසා කවුරුත් කියන මෝඩකතා අහන්නැතුව වැඩ කරන්න දැන්වත්. දියුණු වෙන්න නං ඉගෙනීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා වර්තමානයේ. #Notice ♡ @LearnBits

ඔයා දැනටමත් ගෙන ඇති තීරණ , පියවර කීපෙකින් පස්සට ගන්නව කියන්නෙ , ඒ ඔයාගෙ අසාර්ථකත්වය නිසා නෙවෙයි. ඒකෙන් ඇඟවෙන්නෙ ඔයාගෙ පැවැත්මට සහ කැපවීම වෙනුවෙන් සුදුසු සහ උචිත ක්‍රියාමාර්ග ගන්න තරම් ඔයා ධෛර්යයසම්පන්නයි කියන එක. #MidDay_Thoughts ♡ @LearnBits

ඔයා මේ දේවල් දැනගෙන සිටිය යුතුයි. ⛩ අසමත්වීම කියන්නෙ ඔයාගෙ ගුරුවරයා. නැතුව හතුරෙක් නෙවෙයි. ⛩ ජීවිතය කියන්නෙ අනපේක්ෂිත දෙයක්. නමුත් කලින්ම සැලසුම් කරන එක හොඳ අදහසක්. ⛩ ඔයාට හැමතිස්සෙම තේරීමක් තියෙනවා. ⛩ ඔයාගෙ පුරුදු වලට පුලුවන් ඔයාව විනාශ කරන්න හෝ ඔයාව දියුණු කරන්න. ⛩ සෑම සම්බන්ධතාවක්ම දුක සහ සතුට අතර විචලනය වෙනවා. ⛩ බය කියන්නෙ ඔයාව ධෛර්ය්‍යයමත් කරන දෙයක් මිසක් ඔයාව එකතැන් කරන දෙයක් නෙවෙයි. ⛩ විශ්වාසය කියන්නෙ ක්‍රියාවන් මත පදනම් වෙන දෙයක්. නැතුව වචන මත පදනම් වෙන දෙයක් නෙවෙයි. ⛩ 'පමා කිරීම' තුළින් ඔයාට කිසිම යහපතක් ගෙන දෙන්නේ නැත. #Life_Tips ♡ @LearnBits

Thank You for your kind Support ! New offer available! Check out here #Notice ♡ @LearnBits
Thank You for your kind Support ! New offer available! Check out here #Notice ♡ @LearnBits

"Get up, stand up, Stand up for your rights. Get up, stand up, Don't give up the fight." "හිටගන්න... නැගිටින්න... ඔයාගෙ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්න... හිටගන්න... නැගිටින්න... සටන අතහරින්න එපා..." -Bob Marley #Quotes ♡ @LearnBits

දෙවන එලිසබෙත් රැජිනගේ (වත්මන්) පාලන සමය තුළ පත්වූ , එක්සත් ජනපද ජනාධිපතිවරුන් - Harry Truman - Dwight Eisenhower - John F. Kennedy - Lyndon Johnson - Richard Nixon - Gerald Ford - Jimmy Carter - Ronald Reagan - George H. W. Bush - Bill Clinton - George W. Bush - Barack Obama - Donald Trump - Joe Biden* #Knowledge ♡ @LearnBits