ch
Feedback
2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

2022 GUESS PAPERS | PHYSICS අනුරාධ පෙරේරා

前往频道在 Telegram

2022 GUESS PAPER CLASS

显示更多
7 785
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天

数据加载中...

相似频道
无数据
有任何问题?请刷新页面或联系我们的客服
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服
进出提及
---
---
---
---
---
---
吸引订阅者
三月 '24
三月 '24
+2
在0个频道中
二月 '24
+2
在0个频道中
Get PRO
一月 '24
+21
在0个频道中
Get PRO
十二月 '23
+92
在0个频道中
Get PRO
十一月 '23
+125
在0个频道中
Get PRO
十月 '23
+56
在0个频道中
Get PRO
九月 '23
+77
在0个频道中
Get PRO
八月 '23
+39
在0个频道中
Get PRO
七月 '23
+28
在0个频道中
Get PRO
六月 '23
+16
在0个频道中
Get PRO
五月 '23
+15
在0个频道中
Get PRO
四月 '23
+20
在0个频道中
Get PRO
三月 '23
+18
在0个频道中
Get PRO
二月 '23
+10
在0个频道中
Get PRO
一月 '23
+2 938
在0个频道中
Get PRO
十二月 '22
+11 108
在0个频道中
日期
订阅者增长
提及
频道
07 三月0
06 三月+2
05 三月0
04 三月0
03 三月0
02 三月0
01 三月0
频道帖子
🟥 PRACTICAL NIGHT 2023 | PHYSICS අනුරාධ පෙරේරා YOUTUBE LINK: https://www.youtube.com/live/QU3er_TUQMU?si=v4-ZUuXnT4fl4yKr හැමෝම JOIN වෙමු 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

2
🔴 තව පැය දෙකයි 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම
🔴 තව පැය දෙකයි 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා ✅ t.me/Practicalnight23 🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
1 028
3
🔴 අද තමයි දවස 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම න
🔴 අද තමයි දවස 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා ✅ t.me/Practicalnight23 🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
866
4
🟥 හෙට තමයි දවස 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම
🟥 හෙට තමයි දවස 🔥 🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා ✅ t.me/Practicalnight23 🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ලමයි ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
662
5
🔴අද රෑ 9.45ට LIVE PREMIER බලාපොරොත්තුවන්න https://youtu.be/CdT-etCNe5w?si=-cNZ438ttLI9bXMd
765
6
🟥 අද රාත්‍රී 8ට විශේෂ දැනුම් දීම බලාපොරොත්තු වන්න. මෙහිදී PRACTICAL NIGHT එකට අදාල TUTES සහ සූදානම් වීම සම්බන්ධව දැනුම් දෙනු
🟥 අද රාත්‍රී 8ට විශේෂ දැනුම් දීම බලාපොරොත්තු වන්න. මෙහිදී PRACTICAL NIGHT එකට අදාල TUTES සහ සූදානම් වීම සම්බන්ධව දැනුම් දෙනු ලැබේ. වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් චැනලට ADD වී සිටින්න. ✅ Telegram : t.me/practicalnight23 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
889
7
🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු ද
🌘 PRACTICAL NIGHT '23 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🔔සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා ✅ t.me/Practicalnight23 📣 Practical Night සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනුවත් කිරිමේ වීඩීයෝව හෙට සවස බලාපොරොත්තු වන්න ‼️ දන්න හැමෝටම කියමු ලමයි ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
917
8
🔴 2022AL ගම්පහ කොලඹ AWARDING CEREMONY 22 ලමයි Comment එකක් දාමු ❤️ https://youtu.be/pOTXwKu8WBY?si=MBQWVnJ29aVdhj1l
1 012
9
🟥 MEETING එකට පහල LINK එකෙන් JOIN වෙන්න විවිධ COURSES සම්බන්ධ 2022 දරුවන් සදහා වූ MEETING එක https://zoom.us/j/94337378189?pwd=REh3dEtiTng5MmNvTml2VjBTVmtTZz09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
818
10
🟥 අද රෑ 9ට 2022 මිතුරන් දැනුවත් කරන්න ❗
🟥 අද රෑ 9ට 2022 මිතුරන් දැනුවත් කරන්න ❗
924
11
🔴2022 ගම්පහ ලමයි. හෙට සුසිප්වන් එකේදි හම්බෙමු ⚠️ Results Form එක තාම පිරෙව්වේ නැත්තම් පුරවන්න https://forms.gle/2GTdXRSaep1t
🔴2022 ගම්පහ ලමයි. හෙට සුසිප්වන් එකේදි හම්බෙමු ⚠️ Results Form එක තාම පිරෙව්වේ නැත්තම් පුරවන්න https://forms.gle/2GTdXRSaep1tugi28
1 146
12
🔴2022 කොලඹ | කලුතර ලමයි. හෙට රොටරියෙදි හම්බෙමු ⚠️ Results Form එක තාම පිරෙව්වේ නැත්තම් පුරවන්න https://forms.gle/2GTdXRSaep1
🔴2022 කොලඹ | කලුතර ලමයි. හෙට රොටරියෙදි හම්බෙමු ⚠️ Results Form එක තාම පිරෙව්වේ නැත්තම් පුරවන්න https://forms.gle/2GTdXRSaep1tugi28
914
13
🔴2023 SPECIAL MEETING ❗ 🟡හෙට අග. රෑ 8ට සජීවීව පමණයි ප්‍රතිඵල වලින් පසු ඉතුරු කාලයෙන් ලොකුම වැඩක් කරමු. ආයෙත් RESET වෙමු මේ
🔴2023 SPECIAL MEETING ❗ 🟡හෙට අග. රෑ 8ට සජීවීව පමණයි ප්‍රතිඵල වලින් පසු ඉතුරු කාලයෙන් ලොකුම වැඩක් කරමු. ආයෙත් RESET වෙමු මේ වෙද්දි 2022 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු. (එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම) හෙට රෑ 8ට සජීවීව. ZOOM සහ YOUTUBE හරහා සජීවීව පමණයි. 🌐 🌐 (RECORDING නෑ) සියලු විෂයන් වලට විදිමත් සැලැස්මක් සහ RAPID REVISION/ FINAL PAPERS විස්තරත් හෙටම කියනවා. Telegram Channel එකට Join වෙලා ඉන්න : 🔵 Telegram : t.me/Ap23Mr එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️ #දිනලා_විතරක්_ඉවරකරමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
43
14
🟥2022 Al අපේ පන්තියේ PAPER, MAIN ,RAPID ,FAST TRACK ,TEATIME මොකක්හරි පන්තියක ඉගෙනගත්ත ලමයි පහත RESULT SHEET එක පුරවමු. 🟥🟥
🟥2022 Al අපේ පන්තියේ PAPER, MAIN ,RAPID ,FAST TRACK ,TEATIME මොකක්හරි පන්තියක ඉගෙනගත්ත ලමයි පහත RESULT SHEET එක පුරවමු. 🟥🟥🟥FORM : https://forms.gle/2GTdXRSaep1tugi28 🔴 2022 ලමයි වෙනුවෙන් මේ වෙලාවේ කරලා දෙන්න පුලුවන් අන්තිමම වැදගත්ම දේවල් විදිහට මම මේ දේවල් ඔයාලට කරලා දෙනවා 🔴ඊලග සතියේ පැවැත්වෙන AWARD CEREMONY එකෙන් Engineering Select වුන ලමයින්ට ENGINEERING CAL එක (රු 13,000ක) සහ Medicine Select වුන ලමයින්ට පලමු අවුරුද්දට අදාල පොත් ( රැ 15,000ක වගේ) මම ගානේ ලබාදෙන්න තීරණය කලා. 🔴ඊලග අධියරේ ප්‍රතිඵල තියෙන ලමයි වෙනුවන් ඉදිරියේ තෝරාගත යුතු COURSES සහ ඒ ඒ DEGREE වල JOB MARKET එක ගැන කියලා දෙන්න ZOOM MEETING එකක් ලගදීම ගන්නවා. 🔴මොරටුව ARCHI / FD යන්න බලාපොරොත්තු වෙන ලමයින්ට ඒකේ EXAM PROCESS එක ගැන සහ විවිධ APPLITUTE ගැනත් ඒකෙදි කියලා දෙනවා. 🔴සාමාන්‍යෙන් ENG /MED Select වුනාම ගොඩක් ලමයි Pre Medicine / Pre Engineering Class යනවා.  මේ දවස් වල ඒ CLASS වල FEES එක ලමයෙක්ට රුපියල් 5000-10000 නිසා මේ CLASS දෙක මම ගානේ ගුරුවරු දාලා නොමිලේ කරලා දෙන්න තීරණය කලා. RESULT FORM එකට නිවැරදිව DETAILS දෙන්න https://forms.gle/2GTdXRSaep1tugi28 FORM එක සැප් 06ට කලින් Submit කරන්න. අනුරාධ සර්
1 336
15
🔴 හෙලෝ 22 ලමයි, ලගදිම Results එයි, Engineering Select වෙන ලමයින්ට Campus එකේදි ඕනේ වෙන කැල් එක ( සාමාන්‍යෙන් රු13,000ක් වගේ වෙනවා) සහ Medicine වලට ඕනේ වෙන වටිනාම පොත් තෑගි විදිහට ඔයාලට දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඒ හැර අනිත් කෝස් වලට ඔයාලා Selection දාන හැටි,මේ වෙලාවේ JOB MARKET තියෙන DEGREES ,මොරටුවේ Architecture , Fashion Design වගේ Course වලට Select වෙන්න තියෙන EXAM ගැන, සහ අමතරව තියෙන වැදගත් කෝසස් වගේ ගොඩක් දේවල් මම මීටින් එකක් අරන් එකේදි කතාකරනවා. ඔයාලට තියෙන කැම්පස් දාන එක ගැන ප්‍රශ්නත් කතාකරගන්න පුලුවන් මොන ප්‍රතිඵලයක් ආවත් ඇවිත් කතාකරන්න. හොදම OPTION එක තෝරාගෙන ඉස්සරහට යමු. අවශ්‍ය උපරිම උදව්ව මම දෙනවා 🔥 බදාදා උදේ සිප්වින් , බ්‍රහස්පතින්දා රොටරි , සිකුරාදා උදේ සුසිප්වන් ආයතන වල මම ඉන්නවා. ලගදීම හමුවෙමු, අනුරාධ සර් 🔥
1 541
16
🟥 අද ATS LIVE : බලන්නම ඕනේ ATS එකක් ⚠️ යාන්ත්‍ර විද්‍යාව ATS LIVE ❗ පහත LINK එකෙන් 10 වෙද්දි JOIN වෙලා ඉන්න. 🌐 ZOOM : https://zoom.us/j/98362824095?pwd=UzkxZXlrNzZJUkVBd2llT2tPck9YUT09 ඒවෙලාවට YOUTUBE LINKS දෙන්නම්. ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
998
17
🔴 අද යන්ත්‍ර විද්‍යාව MCQ ATS ☘️ 🔴බලන්නම ඕනේ ATS එකක් හැමෝම live ම සහභාගී වන්න ‼️ 🧑‍🎓MCQ ලකුණු හදමු. ✔️භෞතික සහ Online 23
🔴 අද යන්ත්‍ර විද්‍යාව MCQ  ATS ☘️ 🔴බලන්නම ඕනේ ATS එකක් හැමෝම live ම සහභාගී වන්න ‼️ 🧑‍🎓MCQ ලකුණු හදමු. ✔️භෞතික සහ Online 23 REVION | THEORY සියලු දරුවන් සදහා🔥 🌐ZOOM+ 🖥 YOUTUBE  ONLINE LIVE FREE✨ 🔔 අද අගෝස්තු 31  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ 🔥SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න 🧑‍🎓 🔴  යන්ත්‍ර විද්‍යාව MCQ ATS LINK :  https://t.me/ApNotes/570 ✅Telegram : t.me/Ap23mR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
939
18
🟥 11.20 සිට 12 දක්වා 2023 ලමයි දෝලන හා තරංග , නල වල PRACTICALS ටික කතාකරමු. 🌐ZOOM :https://zoom.us/j/98352550212?pwd=bW9sSDhuNTU1VzNERnovb3FGZlJVQT09 🌐YOUTUBE : https://www.youtube.com/live/HrWE95GcYMg?si=iYh7Eh91Vro5E8ja
846
19
🔴 A/L ප්‍රශ්න පත්‍රයට ආසන්නතම QUALITY FULL PAPERS ආරම්භය. ☘️ 🧑‍🎓ඕනෑවට වඩා අමාරු නැති ,ඕනෑවට වඩා ලේසි නැති විභාග STANDARD එ
🔴 A/L ප්‍රශ්න පත්‍රයට ආසන්නතම QUALITY FULL PAPERS ආරම්භය. ☘️ 🧑‍🎓ඕනෑවට වඩා අමාරු නැති ,ඕනෑවට වඩා ලේසි නැති විභාග STANDARD එකටම තියෙන ප්‍රශ්න පත්‍රයක් ලියලා ලංකාවේ වැඩිම ලමයි ගණනක් අතරින් RANK වෙන එක විභාගෙට කලින් කරන්න පුලුවන් වටිනම දෙයක්. 🔥 👉 සතියකට පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය බැගින් දිවයින පුරා භෞතික ආයතන 23කදි සහ ONLINE විදිහට ප්‍රශ්න පත්‍රය ලියන්න පුලුවන්.✔️ 🔔ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කර ලකුණු ලබාදීම තමන්ගේ දිස්ත්‍රික්කයේ අදාල ආයතනයේ INSTRUCTORS ලම සිදු කරනවා.  ALL ISLAND RANK එකත් WEBSITE එකෙන් බලාගන්නත් පුලුවන්✨ 😎සාකච්ඡාව සතිපතා ඉරිදා හවස Online Live සහ ගම්පහ භෞතිකව සිදුකෙරෙනවා.✅ ⚡පසුගිය 2021 හා 2022 වසරවල අපේ ප්‍රශ්න  පත්‍ර සහ විභාග ප්‍රශ්න පත්‍රයේ සමානතාව සහ විභාගේ ලියපු ලමයින්ගේ අදහස් පහත VIDEO වලින් බලාගන්න පුලුවන්🚀 🖥2021 :  https://youtu.be/fOvyRsiX9yk?si=yWwKK6W61I2fSq6v 🖥2022: https://youtu.be/5uQudYNEtJQ?si=K95xFqQSY03pbvhN 👉ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වීමට අවශ්‍ය ලමයි පහත LINK එකෙන් TELEGRAM CHANNEL දෙකට JOIN වෙලා ඉන්න.🔥 ✅වැඩි විස්තර👇 ✅Main Revision : t.me/Ap23Mr ✅Paper Class : t.me/Ap23PC 👉  ආයතන LIST එක සහ ඒවයේ LOCATIONS 🖥 👉(දුරකථන:  074 178 3886 සහ t.me/aphotline හරහා) 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
521
20
AP Physics Squad 🔥 ✅ලංකාවේ ගොඩාක් ප්‍රධාන පෙලේ පාසල් වල ලමයි පසුකාලීනව සෑහෙන්න උඩ තනතුරු වලට යන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන
AP Physics Squad 🔥 ✅ලංකාවේ ගොඩාක් ප්‍රධාන පෙලේ පාසල් වල ලමයි පසුකාලීනව සෑහෙන්න උඩ තනතුරු වලට යන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඒ පාසල් වලින් OUT වුන ආදිශිෂ්‍යයො ඉන්න තැන් වලදි ඒ ඉස්කෝල වලින් OUT වෙලා අලුතින් තැනකට එන්න හදන ලමයින්ට ලොකු SUPPORT එකක් වෙන එක. අපිට ඉන්න අතිවිශාල ලමයි ගානත් එක්ක අපිටත් ඒවගේ සෑහෙන POWERFULL SQUAD එකක් හදන්න ඕනේ කියන එක මට කාලෙක ඉදන් හිතුන දෙයක්. අපිට අපේ උන්ටම සෑහෙන්න උදව්වක් කරගන්න පුලුවන්. අපේ ලමයෙක් උඩ තැනක ඉද්දි අලුතින් එන අපේ ලමයෙක්ට ලොකු CHANCE එකක් දෙන ගානට හදන්න අපිට පුලුවන්🔥 ඒක ජීවිතේටම මාර හයියක් වෙයි තව අවුරුදු ගානකට ජීවිතයට PHYSICS FAMILY එකෙන් OUT වෙන හැමෝටම කැම්පස් ඇතුලේ, JOB වලට යද්දි , අපේම අයගෙන් SUPPORT එකක් ලැබෙන විදිහට ඒ බැඳීම ඉස්සරහට අරගෙන යන්න 2017 ඉදලා අපෙන් වචනයක් හරි ඉගෙන ගත්ත, ඉගෙන ගන්න ළමයි හැමෝටම පුළුවන් අපේ AP Physics Squad facebook group එකට එකතු වෙන්න. මේක ඒ බැදීම දිගටම තියාගන්න ලේසිවෙන්න හදන COMMUNITY එකක්. 🌐GROUP:  https://www.facebook.com/groups/120277814409203/?ref=share. දැනට කැම්පස් වල ඉන්න ලමයි පවා මේකට එකතු වුනාට පස්සේ ලංකාව වටේම ඉන්න ජීවිතයට PHYSICS FAMILY එක එකිනෙකාට උදව් කරගන්න ලේසි වෙන Commumity එකක් කරන්න මේකෙන් පුලුවන්. තව අවුරුදු ගානකට අපේ ලමයි අපේ ලමයින්ට පුලුවන් SUPPORT එකක් දෙන්න මේ GROUP එක ( COMMUNITY එක සැහෙන්න වැදගත් වෙයි).  මේ Msg එක ඔයාලා දන්න අපේ 2017-2025 හැමෝටම SHARE කරන්න ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
501