ch
Feedback
MR SUREN TRADING

MR SUREN TRADING

前往频道在 Telegram

✨We welcome all of you who have joined MR SUREN with the belief that it is possible, positively, without thinking it is impossible / impossible / afraid / difficult😎🔥❤️ 🔥Owner - @mrsuren_official

显示更多
1 000
订阅者
-224 小时
-117
-3130

数据加载中...

标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服
进出提及
---
---
---
---
---
---
吸引订阅者
八月 '26
八月 '26
+11
在1个频道中
七月 '26
+17
在1个频道中
Get PRO
六月 '26
+11
在1个频道中
Get PRO
五月 '26
+12
在1个频道中
Get PRO
四月 '26
+7
在1个频道中
Get PRO
三月 '26
+8
在1个频道中
Get PRO
二月 '26
+9
在1个频道中
Get PRO
一月 '26
+10
在1个频道中
Get PRO
十二月 '25
+6
在1个频道中
Get PRO
十一月 '25
+10
在1个频道中
Get PRO
十月 '25
+17
在1个频道中
Get PRO
九月 '25
+14
在1个频道中
Get PRO
八月 '25
+9
在1个频道中
Get PRO
七月 '25
+9
在1个频道中
Get PRO
六月 '25
+12
在1个频道中
Get PRO
五月 '25
+8
在1个频道中
Get PRO
四月 '25
+7
在1个频道中
Get PRO
三月 '25
+11
在1个频道中
Get PRO
二月 '25
+11
在1个频道中
Get PRO
一月 '25
+16
在1个频道中
Get PRO
十二月 '24
+16
在1个频道中
Get PRO
十一月 '24
+18
在1个频道中
Get PRO
十月 '24
+38
在1个频道中
Get PRO
九月 '24
+44
在1个频道中
Get PRO
八月 '24
+69
在1个频道中
Get PRO
七月 '24
+58
在1个频道中
Get PRO
六月 '24
+82
在1个频道中
Get PRO
五月 '24
+62
在0个频道中
Get PRO
四月 '24
+55
在0个频道中
Get PRO
三月 '24
+110
在0个频道中
Get PRO
二月 '24
+191
在0个频道中
Get PRO
一月 '24
+189
在0个频道中
Get PRO
十二月 '23
+191
在0个频道中
Get PRO
十一月 '23
+205
在0个频道中
Get PRO
十月 '23
+183
在0个频道中
Get PRO
九月 '23
+1 986
在0个频道中
日期
订阅者增长
提及
频道
26 八月0
25 八月0
24 八月0
23 八月0
22 八月0
21 八月0
20 八月0
19 八月+1
18 八月0
17 八月+1
16 八月+2
15 八月0
14 八月+1
13 八月0
12 八月0
11 八月0
10 八月0
09 八月0
08 八月0
07 八月0
06 八月0
05 八月+2
04 八月0
03 八月+2
02 八月+1
01 八月+1
频道帖子
ඔය තියන Point එකෙන් Sell Continues වුනොත් මේකේ විදිහට ALL TP Hit වෙයි🎯

2
TP 5 Hit
30
3
📈 EUR/USD → 🟢 BULLISH 📈 GBP/USD → 🟢 BULLISH 📈 AUD/USD → 🟢 BULLISH 📉 USD/JPY → 🔴 BEARISH 📉 USD/CAD → 🔴 BEARISH 📉 USD/CHF → 🔴 BEARISH 📈 EUR/GBP → 🟢 Mild Bullish ⚠️ AUD/JPY → Bullish but high volatility ⚠️ EUR/JPY → Neutral / Volatile ━━━━━━━━━━━━━━━━━━ 🧠 ADVANCED MARKET SCENARIO මම මේ සතියේ market එක අවස්ථා 3කට බෙදනවා. 🟢 1 – DOVISH USD PCE ↓ GDP ↓ Labour data weak Warsh dovish ➡️ USD ↓↓↓ strong down ➡️ EUR/USD ↑ up ➡️ GBP/USD ↑ up ➡️ AUD/USD ↑↑ mid strong up ➡️ USD/JPY ↓↓ mid strong down ➡️ USD/CAD ↓ down ➡️ GOLD ↑↑ mid strong up 📊 Probability: ~45% 🔴 2 – HAWKISH USD PCE ↑ GDP strong Labour data resilient Warsh hawkish ➡️ USD ↑↑ mid strong up ➡️ EUR/USD ↓ down ➡️ GBP/USD ↓ down ➡️ AUD/USD ↓ down ➡️ USD/JPY ↑ up ➡️ USD/CAD ↑ up ➡️ GOLD ↓↓ mid strong down 📊 Probability: ~30% 🟡 3 – MIXED DATA / WHIPSAW PCE near forecast GDP mixed Australia CPI strong Warsh neutral ➡️ USD initially sideways ➡️ EUR/USD range ➡️ GBP/USD range ➡️ AUD/USD CPI-driven ➡️ Gold volatile ➡️ Friday liquidity sweeps + fake breakouts possible 📊 Probability: ~25% ⚠️ IMPORTANT TRADING NOTE මේ සතියේ news වල රිසාල්ට් වලින් පස්සෙ ලෝන්ග් ටර්ම් ට්‍රේඩ් ගන්න පුලිවන් වෙයි. හැබැයි ඒක කලින් ගෙස් කරනවට වඩා ඩේටා හරියට බලලම ඩිශිශන් ගන්නවනම් වටිනවා. විශේෂයෙන්, 🔥 Wednesday – Australia CPI + US PCE 🔥 Friday – Jackson Hole / Warsh කියන events වලදී liquidity sweep → opposite move → real direction කියන pattern එක එන්න පුළුවන්. ඒ නිසා news එකේ number එක විතරක් බලන්න එපා. 📌 Actual vs Forecast 📌 Bond Yield reaction 📌 DXY reaction 📌 Liquidity sweep 📌 Market Structure Shift මේ 5ම confirm කරලා entry එකක් ගන්න එක තමයි මගේ preference එක. 🔰 FINAL WEEKLY FORECAST මේ සතියේ overall market theme එක මම දකින්නේ, “USD Direction Repricing Week” වගේ. Wednesday PCE එකෙන් inflation side එක clear වෙනවා. Friday Warsh speech එකෙන් Fed policy expectations නැවත reprice වෙන්න පුළුවන්. ඒ නිසා මේ සතියේ cleanest opportunities මට පේන්නේ, 📈 EUR/USD BUY setups 📈 GBP/USD BUY setups 📈 AUD/USD BUY setups – CPI confirmation සමඟ 📉 USD/JPY SELL setups 📉 USD/CAD SELL setups කියන පැත්තේ. නමුත් 🔥 Friday Warsh speech එකට කලින් මේ bias එක blindly follow කරන්න එපා. Market එකේ actual price action එක තමයි final confirmation එක. ❗ මේක 100% මේක වෙනවා කියන prediction එකක් නෙවෙයි. මේක current fundamental data, forecast සහ monetary-policy expectations මත කරන weekly market analysis එකක්. 📊 පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. එහෙනම් ජය වේවා. Copied ( හොරාට Copy කරලා නෙමේ.අපි Team එකක් වශයෙන් මේකේ වැඩ යන්නේ.මොකෝ මේකේ ඇතුල ඔගෝල්ලෝ දන්නවට වඩා වෙනස්.එත් මගේ නොවන දෙයක් දාද්දී මගේ යුතුකමක් නිසා තමයි Copied කියලා දාන්නේ 👊
30
4
Friday Jackson Hole Symposium එකේ Fed Chair Kevin Warsh ගේ speech එක මේ සතියේ market එකේ biggest event එකක්.මේක ගැන වෙනම ලියන්නම්. මම හිතනවා ගොඩක් අයට අවුරුද්දකට පාරක් මේ එන නිවුස් එක ගැන අවබෝධයක් නෑ කියලා. Market එක දැනට Fed policy එක ගැන uncertainty එකක ඉන්නේ. Fed එකේ current target range එක: 3.50% – 3.75% ඒ අතර inflation තවම target එකට වඩා ඉහළයි. ඒ නිසා Warsh ගේ speech එකෙන් market එක බලන්නේ, ⭕ Inflation ගැන ඔහුගේ view එක ⭕ Future rate path එක ⭕ September meeting එක ගැන tone එක ⭕ Labour market risks ⭕ Bond yields ගැන Fed reaction එක වගේ දේවල්. 📈 HAWKISH WARSH ➡️ Higher-for-longer / tighter policy signal ➡️ US Yields ↑ ➡️ USD ↑ ➡️ EUR/USD ↓ ➡️ GBP/USD ↓ ➡️ AUD/USD ↓ ➡️ USD/JPY ↑ ➡️ Gold ↓ 📉 DOVISH WARSH ➡️ Rate-cut expectations ↑ ➡️ US Yields ↓ ➡️ USD ↓ ➡️ EUR/USD ↑ ➡️ GBP/USD ↑ ➡️ AUD/USD ↑ ➡️ USD/JPY ↓ ➡️ Gold ↑ ⚠️ මෙතන එකම direction එකක් assume කරලා Friday කලින් position hold කරන එක risky. Warsh speech එකේ එක sentence එකකින්වත් USD/Yields දෙකම sharp move වෙන්න පුළුවන්. 🟠 6. 🇪🇺 EURO – IFO + INFLATION + ECB ACCOUNTS Germany IFO Business Climate: 📊 Forecast → 87.2 Previous → 86.6 Germany/Eurozone data එක forecast එකට වඩා strong උනොත් EUR සඳහා positive. ඒකට අමතරව Friday France සහ Spain inflation data තියෙනවා. France CPI YoY 📊 Forecast → 2.2% Previous → 2.1% Spain CPI YoY 📊 Forecast → 4.2% Previous → 3.6% Inflation pressure වැඩි වෙලා තියෙනවා කියන signal එක ECB policy expectations වලට hawkish pressure එකක් දෙන්න පුළුවන්. 📈 EUR Bias: Mild Bullish EUR/USD → ↑ EUR/GBP → ↑ EUR/JPY → mixed / volatile 📌 හැබැයි USD එක Friday Jackson Hole එකෙන් strong උනොත් EUR bullish setup එක reverse වෙන්න පුළුවන්. ECB monetary-policy accounts ද Thursday release වෙනවා, ඒකෙන් June meeting එකේ policy discussion එක ගැන වැඩි details market එකට ලැබෙන්න පුළුවන්. 🟠 7. 🇬🇧 GBP – UK HOUSING DATA UK Nationwide Housing Prices: MoM → 0.1% YoY → 1.9% Housing data එක GBP සඳහා secondary driver එකක්. Strong data → GBP positive Weak data → GBP negative නමුත් මේ සතියේ GBP එකේ main driver එක UK data වලට වඩා USD direction එක වෙන්න ඉඩ වැඩියි. 📌 GBP/USD Bias: Mild Bullish 🟠 8. 🇯🇵 JPY – BOJ HIMINO SPEECH Thursday BoJ Deputy Governor Ryozo Himino speech එක තියෙනවා. Japan side එකේ market එක විශේෂයෙන් බලන්නේ future monetary policy tightening ගැන BOJ officialsලා කොච්චර hawkish වෙනවද කියන එක. 📈 Hawkish BOJ tone: ➡️ JPY Strong ➡️ USD/JPY ↓ ➡️ EUR/JPY ↓ ➡️ AUD/JPY ↓ 📉 Dovish BOJ tone: ➡️ JPY Weak ➡️ USD/JPY ↑ ➡️ EUR/JPY ↑ ➡️ AUD/JPY ↑ 📌 JPY Bias: Slightly bullish JPY / USDJPY downside risk BoJ එකේ official schedule එකේ Himino speech එක August 27ට තිබෙන බවත් තහවුරු වෙනවා. 🟠 9. 🇨🇦 CAD – GDP + OIL Friday Canada GDP data: GDP Growth Annualized 📊 Forecast → 3.4% Previous → -0.1% GDP QoQ 📊 Forecast → 0.8% Previous → 0.0% GDP MoM 📊 Forecast → 0.1% CAD සඳහා මේක important. Canada growth data strong + Oil strong නම්, ➡️ CAD ↑ ➡️ USD/CAD ↓ වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වෙලාවේ oil market එක Middle East geopolitical situation නිසා volatile. 📌 CAD Bias: Moderately Bullish USD/CAD → ↓ 🔵 10. 🇺🇸 FED + USD – OVERALL WEEKLY VIEW මේ සතියේ USD එකට එක පැත්තකටම clean fundamental bias එකක් දෙන එක අමාරුයි. මොකද, 🔴 Inflation → still elevated 🔴 Fed policy → restrictive 🟢 GDP → slowing 🟢 Labour market revisions → downside risk 🟢 PCE → market focus 🟢 Jackson Hole → huge uncertainty ඒ නිසා මගේ base case එක: 📌 USD = Mild Bearish / Highly Volatile Tuesday → Wednesday ➡️ USD relatively weak Wednesday PCE ➡️ Major volatility Thursday ➡️ Consolidation / positioning Friday Warsh ➡️ Major directional move possible ━━━━━━━━━━━━━━━━━━ 📊 MY WEEKLY FX BIAS 🇺🇸 USD → 🔴 Mild Bearish / Volatile 🇪🇺 EUR → 🟢 Mild Bullish 🇬🇧 GBP → 🟢 Mild Bullish 🇦🇺 AUD → 🟢 Bullish but CPI dependent 🇯🇵 JPY → 🟢 Mild Bullish 🇨🇦 CAD → 🟢 Mild Bullish 🇨🇭 CHF → 🟢 Safe-haven supported ━━━━━━━━━━━━━━━━━━ 🔥 PAIR-WISE WEEKLY BIAS
23
5
🔰 *WEEKLY FUNDAMENTAL FORECAST* 🔰 24th – 29th August 2026 ‼️ මේ සතිය Forex market එකට සාමාන්‍ය සතියක් නෙවෙයි.‼️ මේ සතියේ market direction එකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ, 🇺🇸 USD – PCE Inflation / GDP / Jobless Claims / Fed Chair Warsh Speech 🇦🇺 AUD – RBA Minutes + July CPI 🇪🇺 EUR – Germany IFO + Eurozone Inflation + ECB Accounts 🇯🇵 JPY – BoJ Himino Speech + Japan economic data 🇨🇦 CAD – Canada GDP + Oil prices 🇬🇧 GBP – UK Housing data 🇨🇭 CHF – Swiss data + Risk-off flows කියන factors ටික. 📌 ඒ අතරින් මේ සතියේ BIGGEST MARKET MOVERS ලෙස මම බලන්නේ, 1️⃣ 🇦🇺 Australia CPI 2️⃣ 🇺🇸 US Core PCE 3️⃣ 🇺🇸 US GDP / Durable Goods / Personal Spending 4️⃣ 🇺🇸 Non-Farm Payroll Benchmark Revision 5️⃣ 🇺🇸 Fed Chair Kevin Warsh – Jackson Hole Speech කියන events 5. 🔴 1. 🇦🇺 AUSTRALIA CPI – WEDNESDAY Australia July CPI එක මේ සතියේ AUD සඳහා ඉතාම වැදගත්. 📊 Forecast: CPI YoY → 3.2% Previous → 3.8% Weighted Median CPI YoY → 3.6% Previous → 3.7% Trimmed Mean CPI YoY → 3.5% Previous → 3.6% CPI MoM → 0.8% Previous → -0.1% මෙතන වැදගත්ම දේ Headline CPI එකට වඩා Underlying Inflation. RBA එකේ inflation තවම target එකට වඩා ඉහළ මට්ටමක තියෙන නිසා CPI එක forecast එකට වඩා strong උනොත් RBA එකෙන් future tightening ගැන market expectations නැවත වැඩි වෙන්න පුළුවන්. 📈 CPI >Forecast එකට වඩා ඉහලින් ආවොත් *AUD Strong* ➡️ AUD/USD 📈 ➡️ AUD/JPY 📈 ➡️ AUD/NZD 📈 📉 CPI < Forecast එකට වඩා පහලින් ආවොත් *AUD Weak* ➡️ AUD/USD 📉 ➡️ AUD/JPY 📉 ➡️ RBA tightening expectations 📉 📌 මගෙ අදහස: AUD එකට මේ week එකේ slightly bullish bias එකක් තියෙනවා. හැබැයි Wednesday CPI එකෙන් ඒ bias එක ඉතා ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්. කොහොමත් News risult එක විතරක් බලලා dicision ගන්න එපා. Technical picture එකත් බලන්න. 🔴 2. 🇺🇸 US CORE PCE – WEDNESDAY මේ සතියේ USD සඳහා වැදගත්ම economic data එකක්. Fed එක inflation බලද්දී PCE සහ විශේෂයෙන් Core PCE එකට ලොකු අවධානයක් දෙනවා. 📊 Forecast: Core PCE YoY → 3.3% Previous → 3.3% Core PCE MoM → 0.2% Previous → 0.1% PCE YoY → 3.7% Previous → 3.7% PCE MoM → 0.1% Previous → -0.1% මෙතන මම විශේෂයෙන් බලන්නේ Core PCE MoM 0.2% figure එක. 📈 Actual එක 0.2% ට වඩා වැඩි උනොත්, 📍 Inflation pressure =up 📍 Fed easing expectations =up 📍US Bond Yields=up ➡️ USD 📈 ➡️ Gold 📉 📉 Actual එක 0.2% ට වඩා අඩු උනොත්, 📍 Inflation pressure ↓ 📍 Fed easing expectations ↑ 📍 Bond yields ↓ ➡️ USD 📉 ➡️ Gold 📌 Important: *Annual number එක unchanged උනත් monthly inflation එක accelerate වෙනවා නම් market එක ඒක hawkish ලෙස interpret කරන්න පුළුවන්.* 🔴 3. 🇺🇸 US GDP + DURABLE GOODS + PERSONAL SPENDING Wednesday US data cluster එකක් තියෙනවා. GDP Growth QoQ 📊 Forecast → 1.5% Previous → 2.1% Durable Goods MoM 📊 Forecast → 0.7% Previous → 0.3% Personal Income MoM 📊 Forecast → 0.3% Previous → 0.2% Personal Spending MoM 📊 Forecast → 0.2% Previous → 0.3% මෙතන mixed picture එකක් තියෙනවා. GDP growth එක slow වෙනවා කියන signal එක USD-negative. නමුත් Durable Goods සහ Personal Income strong උනොත් US economy එක completely weak නෑ කියන signal එක market එකට එන්න පුළුවන්. 📌 ඒ නිසා individual data එකක් බලලා trade කරනවට වඩා PCE + GDP + yields එකට බලන එක වැදගත්. 🔴 4. 🇺🇸 NON-FARM PAYROLL BENCHMARK REVISION මේක ටිකක් advanced point එකක්. Calendar එකේ තියෙන්නේ: 📊 Non-Farm Payroll Annual Revision Previous → -911K 📌️ *මෙය සාමාන්‍ය monthly NFP release එකක් නෙවෙයි.📌️* මෙය March 2026 employment data සඳහා කරන benchmark revision එකක්. ඒ නිසා -911K කියන number එක දැක්කම "NFP -911K වෙනවා" කියලා හිතන්න එපා. නමුත් revision එකෙන් US labour market එක කලින් report කරපු figures වලට වඩා දුර්වලයි කියන picture එක තහවුරු උනොත්, ➡️ USD 📉 ➡️ Treasury yields 📉 ➡️ Gold 📈 ➡️ USD/JPY 📈 වෙන්න පුළුවන්. මේක Friday market එකේ Warsh speech එකත් එක්ක එකම වෙලාවේ බලපෑමක් දෙන්න පුළුවන් නිසා volatility එක වැඩි වෙන්න පුළුවන්. 🔴 5. 🇺🇸 JACKSON HOLE – FED CHAIR KEVIN WARSH 🔥 THIS IS THE BIG ONE.
23
6
📈 EUR/USD → 🟢 BULLISH 📈 GBP/USD → 🟢 BULLISH 📈 AUD/USD → 🟢 BULLISH 📉 USD/JPY → 🔴 BEARISH 📉 USD/CAD → 🔴 BEARISH 📉 USD/CHF → 🔴 BEARISH 📈 EUR/GBP → 🟢 Mild Bullish ⚠️ AUD/JPY → Bullish but high volatility ⚠️ EUR/JPY → Neutral / Volatile ━━━━━━━━━━━━━━━━━━ 🧠 ADVANCED MARKET SCENARIO මම මේ සතියේ market එක අවස්ථා 3කට බෙදනවා. 🟢 1 – DOVISH USD PCE ↓ GDP ↓ Labour data weak Warsh dovish ➡️ USD ↓↓↓ strong down ➡️ EUR/USD ↑ up ➡️ GBP/USD ↑ up ➡️ AUD/USD ↑↑ mid strong up ➡️ USD/JPY ↓↓ mid strong down ➡️ USD/CAD ↓ down ➡️ GOLD ↑↑ mid strong up 📊 Probability: ~45% 🔴 2 – HAWKISH USD PCE ↑ GDP strong Labour data resilient Warsh hawkish ➡️ USD ↑↑ mid strong up ➡️ EUR/USD ↓ down ➡️ GBP/USD ↓ down ➡️ AUD/USD ↓ down ➡️ USD/JPY ↑ up ➡️ USD/CAD ↑ up ➡️ GOLD ↓↓ mid strong down 📊 Probability: ~30% 🟡 3 – MIXED DATA / WHIPSAW PCE near forecast GDP mixed Australia CPI strong Warsh neutral ➡️ USD initially sideways ➡️ EUR/USD range ➡️ GBP/USD range ➡️ AUD/USD CPI-driven ➡️ Gold volatile ➡️ Friday liquidity sweeps + fake breakouts possible 📊 Probability: ~25% ⚠️ IMPORTANT TRADING NOTE මේ සතියේ news වල රිසාල්ට් වලින් පස්සෙ ලෝන්ග් ටර්ම් ට්‍රේඩ් ගන්න පුලිවන් වෙයි. හැබැයි ඒක කලින් ගෙස් කරනවට වඩා ඩේටා හරියට බලලම ඩිශිශන් ගන්නවනම් වටිනවා. විශේෂයෙන්, 🔥 Wednesday – Australia CPI + US PCE 🔥 Friday – Jackson Hole / Warsh කියන events වලදී liquidity sweep → opposite move → real direction කියන pattern එක එන්න පුළුවන්. ඒ නිසා news එකේ number එක විතරක් බලන්න එපා. 📌 Actual vs Forecast 📌 Bond Yield reaction 📌 DXY reaction 📌 Liquidity sweep 📌 Market Structure Shift මේ 5ම confirm කරලා entry එකක් ගන්න එක තමයි මගේ preference එක. 🔰 FINAL WEEKLY FORECAST මේ සතියේ overall market theme එක මම දකින්නේ, “USD Direction Repricing Week” වගේ. Wednesday PCE එකෙන් inflation side එක clear වෙනවා. Friday Warsh speech එකෙන් Fed policy expectations නැවත reprice වෙන්න පුළුවන්. ඒ නිසා මේ සතියේ cleanest opportunities මට පේන්නේ, 📈 EUR/USD BUY setups 📈 GBP/USD BUY setups 📈 AUD/USD BUY setups – CPI confirmation සමඟ 📉 USD/JPY SELL setups 📉 USD/CAD SELL setups කියන පැත්තේ. නමුත් 🔥 Friday Warsh speech එකට කලින් මේ bias එක blindly follow කරන්න එපා. Market එකේ actual price action එක තමයි final confirmation එක. ❗ මේක 100% මේක වෙනවා කියන prediction එකක් නෙවෙයි. මේක current fundamental data, forecast සහ monetary-policy expectations මත කරන weekly market analysis එකක්. 📊 පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. එහෙනම් ජය වේවා. Copied *( හොරාට Copy කරලා නෙමේ.අපි Team එකක් වශයෙන් මේකේ වැඩ යන්නේ.මොකෝ මේකේ ඇතුල ඔගෝල්ලෝ දන්නවට වඩා වෙනස්.එත් මගේ නොවන දෙයක් දාද්දී මගේ යුතුකමක් නිසා තමයි Copied කියලා දාන්නේ 👊*
1
7
Friday Jackson Hole Symposium එකේ Fed Chair Kevin Warsh ගේ speech එක මේ සතියේ market එකේ biggest event එකක්.මේක ගැන වෙනම ලියන්නම්. මම හිතනවා ගොඩක් අයට අවුරුද්දකට පාරක් මේ එන නිවුස් එක ගැන අවබෝධයක් නෑ කියලා. Market එක දැනට Fed policy එක ගැන uncertainty එකක ඉන්නේ. Fed එකේ current target range එක: 3.50% – 3.75% ඒ අතර inflation තවම target එකට වඩා ඉහළයි. ඒ නිසා Warsh ගේ speech එකෙන් market එක බලන්නේ, ⭕ Inflation ගැන ඔහුගේ view එක ⭕ Future rate path එක ⭕ September meeting එක ගැන tone එක ⭕ Labour market risks ⭕ Bond yields ගැන Fed reaction එක වගේ දේවල්. 📈 HAWKISH WARSH ➡️ Higher-for-longer / tighter policy signal ➡️ US Yields ↑ ➡️ USD ↑ ➡️ EUR/USD ↓ ➡️ GBP/USD ↓ ➡️ AUD/USD ↓ ➡️ USD/JPY ↑ ➡️ Gold ↓ 📉 DOVISH WARSH ➡️ Rate-cut expectations ↑ ➡️ US Yields ↓ ➡️ USD ↓ ➡️ EUR/USD ↑ ➡️ GBP/USD ↑ ➡️ AUD/USD ↑ ➡️ USD/JPY ↓ ➡️ Gold ↑ ⚠️ මෙතන එකම direction එකක් assume කරලා Friday කලින් position hold කරන එක risky. Warsh speech එකේ එක sentence එකකින්වත් USD/Yields දෙකම sharp move වෙන්න පුළුවන්. 🟠 6. 🇪🇺 EURO – IFO + INFLATION + ECB ACCOUNTS Germany IFO Business Climate: 📊 Forecast → 87.2 Previous → 86.6 Germany/Eurozone data එක forecast එකට වඩා strong උනොත් EUR සඳහා positive. ඒකට අමතරව Friday France සහ Spain inflation data තියෙනවා. France CPI YoY 📊 Forecast → 2.2% Previous → 2.1% Spain CPI YoY 📊 Forecast → 4.2% Previous → 3.6% Inflation pressure වැඩි වෙලා තියෙනවා කියන signal එක ECB policy expectations වලට hawkish pressure එකක් දෙන්න පුළුවන්. 📈 EUR Bias: Mild Bullish EUR/USD → ↑ EUR/GBP → ↑ EUR/JPY → mixed / volatile 📌 හැබැයි USD එක Friday Jackson Hole එකෙන් strong උනොත් EUR bullish setup එක reverse වෙන්න පුළුවන්. ECB monetary-policy accounts ද Thursday release වෙනවා, ඒකෙන් June meeting එකේ policy discussion එක ගැන වැඩි details market එකට ලැබෙන්න පුළුවන්. 🟠 7. 🇬🇧 GBP – UK HOUSING DATA UK Nationwide Housing Prices: MoM → 0.1% YoY → 1.9% Housing data එක GBP සඳහා secondary driver එකක්. Strong data → GBP positive Weak data → GBP negative නමුත් මේ සතියේ GBP එකේ main driver එක UK data වලට වඩා USD direction එක වෙන්න ඉඩ වැඩියි. 📌 GBP/USD Bias: Mild Bullish 🟠 8. 🇯🇵 JPY – BOJ HIMINO SPEECH Thursday BoJ Deputy Governor Ryozo Himino speech එක තියෙනවා. Japan side එකේ market එක විශේෂයෙන් බලන්නේ future monetary policy tightening ගැන BOJ officialsලා කොච්චර hawkish වෙනවද කියන එක. 📈 Hawkish BOJ tone: ➡️ JPY Strong ➡️ USD/JPY ↓ ➡️ EUR/JPY ↓ ➡️ AUD/JPY ↓ 📉 Dovish BOJ tone: ➡️ JPY Weak ➡️ USD/JPY ↑ ➡️ EUR/JPY ↑ ➡️ AUD/JPY ↑ 📌 JPY Bias: Slightly bullish JPY / USDJPY downside risk BoJ එකේ official schedule එකේ Himino speech එක August 27ට තිබෙන බවත් තහවුරු වෙනවා. 🟠 9. 🇨🇦 CAD – GDP + OIL Friday Canada GDP data: GDP Growth Annualized 📊 Forecast → 3.4% Previous → -0.1% GDP QoQ 📊 Forecast → 0.8% Previous → 0.0% GDP MoM 📊 Forecast → 0.1% CAD සඳහා මේක important. Canada growth data strong + Oil strong නම්, ➡️ CAD ↑ ➡️ USD/CAD ↓ වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වෙලාවේ oil market එක Middle East geopolitical situation නිසා volatile. 📌 CAD Bias: Moderately Bullish USD/CAD → ↓ 🔵 10. 🇺🇸 FED + USD – OVERALL WEEKLY VIEW මේ සතියේ USD එකට එක පැත්තකටම clean fundamental bias එකක් දෙන එක අමාරුයි. මොකද, 🔴 Inflation → still elevated 🔴 Fed policy → restrictive 🟢 GDP → slowing 🟢 Labour market revisions → downside risk 🟢 PCE → market focus 🟢 Jackson Hole → huge uncertainty ඒ නිසා මගේ base case එක: 📌 USD = Mild Bearish / Highly Volatile Tuesday → Wednesday ➡️ USD relatively weak Wednesday PCE ➡️ Major volatility Thursday ➡️ Consolidation / positioning Friday Warsh ➡️ Major directional move possible ━━━━━━━━━━━━━━━━━━ 📊 MY WEEKLY FX BIAS 🇺🇸 USD → 🔴 Mild Bearish / Volatile 🇪🇺 EUR → 🟢 Mild Bullish 🇬🇧 GBP → 🟢 Mild Bullish 🇦🇺 AUD → 🟢 Bullish but CPI dependent 🇯🇵 JPY → 🟢 Mild Bullish 🇨🇦 CAD → 🟢 Mild Bullish 🇨🇭 CHF → 🟢 Safe-haven supported ━━━━━━━━━━━━━━━━━━ 🔥 PAIR-WISE WEEKLY BIAS
1
8
🔰 *WEEKLY FUNDAMENTAL FORECAST* 🔰 24th – 29th August 2026 ‼️ මේ සතිය Forex market එකට සාමාන්‍ය සතියක් නෙවෙයි.‼️ මේ සතියේ market direction එකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ, 🇺🇸 USD – PCE Inflation / GDP / Jobless Claims / Fed Chair Warsh Speech 🇦🇺 AUD – RBA Minutes + July CPI 🇪🇺 EUR – Germany IFO + Eurozone Inflation + ECB Accounts 🇯🇵 JPY – BoJ Himino Speech + Japan economic data 🇨🇦 CAD – Canada GDP + Oil prices 🇬🇧 GBP – UK Housing data 🇨🇭 CHF – Swiss data + Risk-off flows කියන factors ටික. 📌 ඒ අතරින් මේ සතියේ BIGGEST MARKET MOVERS ලෙස මම බලන්නේ, 1️⃣ 🇦🇺 Australia CPI 2️⃣ 🇺🇸 US Core PCE 3️⃣ 🇺🇸 US GDP / Durable Goods / Personal Spending 4️⃣ 🇺🇸 Non-Farm Payroll Benchmark Revision 5️⃣ 🇺🇸 Fed Chair Kevin Warsh – Jackson Hole Speech කියන events 5. 🔴 1. 🇦🇺 AUSTRALIA CPI – WEDNESDAY Australia July CPI එක මේ සතියේ AUD සඳහා ඉතාම වැදගත්. 📊 Forecast: CPI YoY → 3.2% Previous → 3.8% Weighted Median CPI YoY → 3.6% Previous → 3.7% Trimmed Mean CPI YoY → 3.5% Previous → 3.6% CPI MoM → 0.8% Previous → -0.1% මෙතන වැදගත්ම දේ Headline CPI එකට වඩා Underlying Inflation. RBA එකේ inflation තවම target එකට වඩා ඉහළ මට්ටමක තියෙන නිසා CPI එක forecast එකට වඩා strong උනොත් RBA එකෙන් future tightening ගැන market expectations නැවත වැඩි වෙන්න පුළුවන්. 📈 CPI >Forecast එකට වඩා ඉහලින් ආවොත් *AUD Strong* ➡️ AUD/USD 📈 ➡️ AUD/JPY 📈 ➡️ AUD/NZD 📈 📉 CPI < Forecast එකට වඩා පහලින් ආවොත් *AUD Weak* ➡️ AUD/USD 📉 ➡️ AUD/JPY 📉 ➡️ RBA tightening expectations 📉 📌 මගෙ අදහස: AUD එකට මේ week එකේ slightly bullish bias එකක් තියෙනවා. හැබැයි Wednesday CPI එකෙන් ඒ bias එක ඉතා ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්. කොහොමත් News risult එක විතරක් බලලා dicision ගන්න එපා. Technical picture එකත් බලන්න. 🔴 2. 🇺🇸 US CORE PCE – WEDNESDAY මේ සතියේ USD සඳහා වැදගත්ම economic data එකක්. Fed එක inflation බලද්දී PCE සහ විශේෂයෙන් Core PCE එකට ලොකු අවධානයක් දෙනවා. 📊 Forecast: Core PCE YoY → 3.3% Previous → 3.3% Core PCE MoM → 0.2% Previous → 0.1% PCE YoY → 3.7% Previous → 3.7% PCE MoM → 0.1% Previous → -0.1% මෙතන මම විශේෂයෙන් බලන්නේ Core PCE MoM 0.2% figure එක. 📈 Actual එක 0.2% ට වඩා වැඩි උනොත්, 📍 Inflation pressure =up 📍 Fed easing expectations =up 📍US Bond Yields=up ➡️ USD 📈 ➡️ Gold 📉 📉 Actual එක 0.2% ට වඩා අඩු උනොත්, 📍 Inflation pressure ↓ 📍 Fed easing expectations ↑ 📍 Bond yields ↓ ➡️ USD 📉 ➡️ Gold 📌 Important: *Annual number එක unchanged උනත් monthly inflation එක accelerate වෙනවා නම් market එක ඒක hawkish ලෙස interpret කරන්න පුළුවන්.* 🔴 3. 🇺🇸 US GDP + DURABLE GOODS + PERSONAL SPENDING Wednesday US data cluster එකක් තියෙනවා. GDP Growth QoQ 📊 Forecast → 1.5% Previous → 2.1% Durable Goods MoM 📊 Forecast → 0.7% Previous → 0.3% Personal Income MoM 📊 Forecast → 0.3% Previous → 0.2% Personal Spending MoM 📊 Forecast → 0.2% Previous → 0.3% මෙතන mixed picture එකක් තියෙනවා. GDP growth එක slow වෙනවා කියන signal එක USD-negative. නමුත් Durable Goods සහ Personal Income strong උනොත් US economy එක completely weak නෑ කියන signal එක market එකට එන්න පුළුවන්. 📌 ඒ නිසා individual data එකක් බලලා trade කරනවට වඩා PCE + GDP + yields එකට බලන එක වැදගත්. 🔴 4. 🇺🇸 NON-FARM PAYROLL BENCHMARK REVISION මේක ටිකක් advanced point එකක්. Calendar එකේ තියෙන්නේ: 📊 Non-Farm Payroll Annual Revision Previous → -911K 📌️ *මෙය සාමාන්‍ය monthly NFP release එකක් නෙවෙයි.📌️* මෙය March 2026 employment data සඳහා කරන benchmark revision එකක්. ඒ නිසා -911K කියන number එක දැක්කම "NFP -911K වෙනවා" කියලා හිතන්න එපා. නමුත් revision එකෙන් US labour market එක කලින් report කරපු figures වලට වඩා දුර්වලයි කියන picture එක තහවුරු උනොත්, ➡️ USD 📉 ➡️ Treasury yields 📉 ➡️ Gold 📈 ➡️ USD/JPY 📈 වෙන්න පුළුවන්. මේක Friday market එකේ Warsh speech එකත් එක්ක එකම වෙලාවේ බලපෑමක් දෙන්න පුළුවන් නිසා volatility එක වැඩි වෙන්න පුළුවන්. 🔴 5. 🇺🇸 JACKSON HOLE – FED CHAIR KEVIN WARSH 🔥 THIS IS THE BIG ONE.
1
9
TP 4 Hit
30
10
TP 3 Hit
30
11
මේවත් ඕනි අය ඉන්නවා නම් කියන්න😎👌
32
12
Reaction එකක්වත් නැත්නම් Signal දීලා තේරුමක් නැහැ ඉතින්😎 අනිත් අය සල්ලිවලට දෙන එක මම මේ නොමිලේ දෙන්නේ😝
31
13
TP 2 Hit
31
14
TP 1 Hit
30
15
🛑⚪️ Gold Sell Now 🔹TP 🔹TP 🔹TP 🔹TP 🔹TP 🔹TP 🔹TP Open 🔴SL  ( Pip 80 ) ◽️MR SUREN ◽️ ( Use Money Management ) ⭕Equity 100ක් තියන අය විතරක් ගන්න.මොකද මේකේ SL Hit වුනා කියලා Recovery දෙන්නේ නැහැ. ලොකු Risk එකක් ගන්න පුළුවන් අය විතරක් ගන්න. වෙන්න කලින් කියලා තියෙන්නේ👌 ❌Trade එක ගත්ත අය ඉන්නවා නම් තමන්ගේ Account Balance එක තේරුම් අරන් ඔගොල්ලොන්ට ඕනි විදිහට SL එක හදාගන්න. වෙන්න කලින් අනතුරු අගවලා තියෙන්නේ👌 News Trade ⚡
34
16
👆
34
17
没有文字...
34
18
TP 2 Hit
33
19
TP 1 Hit
33
20
⚪️ Gold Sell Now 🔹TP 🔹TP 🔹TP 🔹TP 🔹TP 🔴SL ◽️MR SUREN◽️ ( Use Money Management )
33