T h e _ S p r i n g🤍🪷🌱
前往频道在 Telegram
"No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ _HAL BORLAND_ ජීවන ඍතු අනන්තයන් අතරේ වසන්තයේ කාර්තුව රැගෙන....🥰💗 @ThE_sPriNG78 🍃🌸✨
显示更多6 725
订阅者
-924 小时
-347 天
-16030 天
帖子存档
Repost from 💸CEYLON CRYPTO KING ⚙♦
⚡️⚡️⚡️⚡️⚡️⚡️
💠 ලංකාවේ ලොකුම චැනල් සෙට් එකට Join වෙන්න ඔයාටත් අවස්තාවක් මෙන්න ✅
💠 Invite Link එක පැය 4 කින් අයින් කරනවා ✅️
⚠️ ඊට කලින් ඔයත් Join වෙන්න 😎
⭐️ Add Your channel : @Folder_lk ✅
"වෙන දෙයක් උනාවේ මිනිස්සු කියන දෙයක් කියපුවාවේ මන් මගේ හීනෙට යනවාමයි.... "පුංචි හිතුවක්කාර ළමයෝ.. ඔයාගෙ ඔය හිතුවක්කාරකම තියා ගන්න හැමදාටම...🤭 දන්නවද වෙලාවකට ඔයාගෙ හිතුවක්කාරකමත් ඔයාගෙ ගමනට ශක්තියක්🤗 නෑ නෑ හැමවෙලාවෙම හිතුවක්කාර වෙන්න කියලා එහෙම නෙවෙයි මන් කිව්වේ හොඳේ....😉🙃🤭 ..... අද දවසේ සියලූම බලාපොරොත්තු ඉටුවෙන ලස්සන දවසක් වේවා ඔයාලා හැමෝටම🌸🦋 හිනාවෙලා ම ඉන්න🤗🍃 ආදරෙයී.... පුංචි හිතුවක්කාරයෝ හැමෝටම💗☺️ 🌱🪷❤️ ~Spring~
Repost from වL ලන්තය ( XO Family )
⚡️⚡️⚡️⚡️⚡️⚡️
⭐️ ලංකාවේ ලොකුම Giveway එක මෙන්න 😎
‼️ මෙම දීමනාව පළමු සාමාජිකයින් 300 සදහා පමණක් හිමි වේ ✔️
✅Reload & Data card ☑️, Telegram Premium ⭐ ,YouTube premium ❤️ , Verified Account account ✔️
දිනා ගන්න දැන්ම ඔයත් Giveway එකට සෙට් වෙන්න ✅
පුළුවන් නම් කෙනෙක්ට මායාකාරියක්වෙන්න
මායාකාරයෙක් වෙන්න.....🔮
ගල් කියලා හිතන් ඉන්න හිත් මෙලෙක් කරන්න පුළුවන් එකම දේ සෙනෙහස......🌼🦋💗🍃
ආපිට නොලැබුණත් දෙන ආදරේ නම් අඩු කරන්නෙපා.
දවසක හැමදේම අවසාන උනත්
ඒ හිත්වල දුන්න ආදරේ හැමදාටම මතකෙ තියෙවී!
සමහර විට ජීවිත කාලෙටම එයාලට ලැබුණ ලොකුම ආදරේ ඒක වේවි..!
මේ අහන්න,,,
මන් කියනවා ඔයාට...
මායාකාරයෙක් වෙන්න පුළුවන් එක හිතකට විතරක්ම නෙවෙයි කියලා.
ඒනම්?
මේ මුළු ලෝකයකටම ඔයාට පුළුවන් මායාකාරයෙක් වෙන්න🍃🤍😍
ඔව් ඒකට ඔයාගෙ පිරිසිදු හිනාවත් ඇති.
හිතේ ලස්සන සිතුවිලි විතරක් පුරවගත්ත දවසට
මායා බලෙ වැඩි වෙන බව දැනේවි....❤️
ආදරේ දෙන්න
ඔව් සීමාවක් නැතුවම මේ ලෝකෙටම🦋🥰
විශ්වාස කරන්න අපි හැමෝගෙම ජීවිතවලට සතුට අරන් මායාකාරයොනම් එනවාමයි..
🦋🔮
පුළුවන් නම් කෙනෙක්ට මායාකාරියක්වෙන්න
මායාකාරයෙක් වෙන්න.....
ගල් කියලා හිතන් ඉන්න හිත් මෙලෙක් කරන්න පුළුවන් එකම දේ සෙනෙහස......🌼🦋💗🍃
ආපිට නොලැබුණත් දෙන ආදරේ නම් අඩු කරන්නෙපා.
දවසක හැමදේම අවසාන උනත්
ඒ හිත්වල දුන්න ආදරේ හැමදාටම මතකෙ තියෙවී!
සමහර විට ජීවිත කාලෙටම එයාලට ලැබුණ ලොකුම ආදරේ ඒක වේවි..!
මායාකාරයෙක් වෙන්න පුළුවන් නම් එක හිතකට විතරයි නෙවෙයි මේ මුළු ලෝකයකටම
"ඉතින් මා හදවතින් ම නුඹව මැවූවා..!
වේදනාත්මකම කරුණ නම් ,
විහිලුවකට හෝ නුඹ හැරදා ගියහොත්,,
එදිනට මා සනසාගත යුතු
අයුරු මැවීමට අමතකව යෑමයි!..."
❤️🔥
පුලුවන් හැම වෙලේම හොද විතරක් කරන්න.....❤️
කාටවත් පේන්න , සමාජෙ බැබලෙන්න නෙවෙයි තමන්ගේ හිතට සතුටක් ගේන්න , තමන්ට තමන් ගැනම ආඩම්බර වෙන්න පුලුවන් හොද මනුස්සයෙක් වෙන්න.....😊🔥✨
බලාපොරොත්තු වුණ දේවල් ලැබෙද්දි දැනෙන සතුට හරිම ආදරණීයයි පුංචි ළමයෝ🥺❤️
ඔයාගෙ බලාපොරොත්තු හරියනවා වගේ දැනෙන එක පොඩි පියවරකටත් ස්තූතිවන්ත වෙන්න!!
අමාරුකාල හැමදාටම තියෙන්නෑ කියලා ඔයාට ඉක්මනින් ම තේරේවී,,,🥺❤️🍃
අද දවසේ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවෙන ලස්සන දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
🦋❤️🌱
ආදරෙයි,....
පරිස්සමින් 🤍
🌱🪷❤️
Repost from MoreXpress
✅ ඔන්න තව ටික දෙනෙක්ට අපෙ ටීම් එකට එකතුවෙන්න චාන්ස් එකක්
යට Join Fast කියන බටන් එක ඔබලා එකතු වෙන්න ඉක්මනින් අපි ගන්න ගානක් තියෙනව දවසකින් මේක අයින් කරන නිසා ඉක්මනට පැන ගන්න🙏 තව ටික දෙනයි ටක්ගාල එන්න
දැනටමත් අපිත් එක්ක දහස් ගානක් ඉන්නව මේ අවස්තාව නොමිලෙ දෙන්නෙ පහලින් එන අයට අලුතෙන්ම එන ෆිල්ම් උපසිරැසි එක්කම , සල්ලි ගෙවල යන්න තියෙන ක්ලාස් වීඩියො , අරුම පුදුම දේවල් , ලයිව් ක්‍රිකට් මැච් , සින්දු නවකතා මෙ ඔක්කොම නොමිලෙ
⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️
🔥 මේ දැන්ම පහල බටන් එක ඔබල සීමිත කාලෙකට විතරක් දෙන මේ වාසි පැකේජ් එක නොමිලේම ඇඩ් කරගන්නනෑ කිසිම දෙයක් අමාරු නෑ..
අමාරුයි කියලා කිසිම දෙයක් මේ ලොකේ නෑ...
ඒ වගේම තමා ලේසි කියලා
කිසි දේකුත් නෑ.
හිතන විදියයි මේ හැමදේම තීරණය කරන්නේ...
ඔයාගෙ හිතට හැම වෙලාවෙම තීරණ ගන්න ඉඩ දෙන්න එපා ළමයො.
ඔයා නොදැනුවත්වම එයා ගොඩක් වෙලාවට ඔයාව රවට්ටනවා.
මේ අහන්න..,
ඔයාට ඕනි දේ වෙනුවෙන් සටන් කරන්න.
දැන් පරක්කුයි කියලා අතාරින්න හදන්න එපා.
තව කල් තියෙනවා හොඳටම...
ඔයාගෙ උපරිමේම මේ කාලෙ කරන්න,,,
අහන්න!
එතකොට පැරදුනත් ඔයාට දුක නෑ.
මොකද ඔයා ඔයාගෙ උපරිමේම කලා...!
🌱🪷❤️
~Spring~
Repost from 𝐆𝐞𝐦 𝐃𝐫𝐨𝐩𝐬 🍃
⚡️⚡️⚡️⚡️⚡️⚡️
⚠️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ Offer එක තාම Activate කර ගත්තේ නැද්ද ⭐
✨මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි
🔻ආයේ මෙහෙම Chance එකක් එන්නේ ලබන අවුරුද්දේ
‼️ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක
⭐ Activate කර ගන්න ⭐
ඉතින් මේ ඉන්න ටික කාලෙට කා එක්කනම් තරහක්ද?
හැමදේම අමතක කරලා දාලා මුලින්ම ලොකු හුස්මක් ගන්න✨🍃
වැරදුන තැනින්
ආයම පටන් ගන්න❤️
එකම වැරැද්ද දෙපාරක් නොවෙන්න වග බලා ගන්න🌱
පරිස්සමින් 💗
Repost from 💸CEYLON CRYPTO KING ⚙♦
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
🟢ලංකාවේ දැනට Telegram එකේ කවුරුත්ම දීලා නැති විදිහේ Giveway එකක් අපි ගෙනාවා ඔන්න 😎
💠Free Reload,🎁Daraz Gift card ,🧡Paid Files ,⭐Telegram & ❤️YouTube premium දිනා ගන්න ✔️
‼️ මේ වගේ වාසියක් ආයේ කවදාවත් එන්නේ නැති වෙයි
⚠️තවත් බලා බලා ඉන්න එපා 💗
💙දැන්ම ඔයත් Giveway එකට Join වෙන්න💙
අතාරින්න බෑනේ මොකද ඔයා පටන් ගෙන ඉවරයි
ඔයා ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරලත් ඉවරයි
ඉතින් මන් අහන්නේ
ඔයාට පුළුවන් ද ඒම ලේසියෙන් හැමදේම අතාරින්න?
මේක ඔයාගෙ ජීවිතේ
ඔයා,
ඔයා වෙනුවෙන් කැපවෙන්න ඕනි
කවුරුත් එන්නේ නෑ අසාර්ථක කෙනෙක්ගෙන්
නිදහසට හේතු අහන්න
මේ ලෝකෙ සාදාරණයක් නෑ කොතනකවත්...
ඒම සාදාරණයක් තියෙනවනම් ඒ අපිම හදාගත්තා මිසක
🍃✨
Repost from වL ලන්තය ( XO Family )
⚠️හැමෝම අවධානය දෙන්න , පොඩ්ඩක් මේ Post එක කියවලා යන්න ✅
😀ඔයාලා හැමෝම පහළ button එක ඔබලා මේ free package එක දැන්ම Claim කරගන්න පස්සෙ පසුතැවෙන්න එපා 🥲
✨ඔයාලා කෑමතිම 🔞 චිත්‍රපට & කාටුන් ,📶 නොමිලේ Data ,📖කෙටිකතා , 😔Status, 🎧සින්දු , 🏏Cricket,✅Education
ආදි නොයෙක් දේවල් ලබාගන්න දැන්ම Free Package එක Activate කර ගන්න✔️😎
⚠️ මේ link එක public තියෙන්නේ පැය කිහිපයයි , ඒ නිසා ඉක්මන් කරන්න ‼️
✨🪽ඉතින් මට හැමදාමත් වගේ කියන්න තියෙන්නේ මේ දේමයි අහිංසක ළමයෝ,,,
ඔව්ව්ව්ව්ව්ව්❤️
විශ්වාස කරන්න🤍☺️
ඒක තමා මැජික් එක✨
විශ්වාසය,
ස්තූතිවන්ත වීම,,,
ඒත් එක්කන්ම ඔයාව ධනාත්මක කරගන්න!!
හැමදේම හරියනවා!!🍃🤍
"No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ "සීත ඍතුව සදහටම පවතින්නෙ නැත, කිසිදු වසන්තයක් එහි වාරය මඟ හරින්නේද නැත...!" 🍃🌸🌙ආදරෙයී❤️🍃✨ කෝ ඉතින් හිනා වෙන්න☺️❤️ 🌱🪷❤️ ~Spring~
Repost from N/a
🌍ඉතින් සීමිත පිරිසකට විතරයි FREE OFFER එක දෙන්න පුළුවන්.
🎙යට Button එක ඔබලා එකතු වෙන්න ඉක්මනින් අපි ගන්න ප්‍රමාණය ඉවර උනාම අය ගන්න වෙන්නැ
🙂තව ටික දෙනයි ගන්න පුළුවන්.💎ෆිල්ම් නම් ෆිල්ම්,ක්‍රිකට් නම් ක්‍රිකට්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් අපෙන් ලබා ගන්න පුළුවන්. 👇යට Button එක ඔබලා ඉක්මනින් සෙට් වෙන්න.
