5 639
订阅者
+224 小时
-127 天
-3730 天
帖子存档
5 639
Repost from COMBINED MAX | 2024
⚠️ Revision පටන් ගන්න කලින් මේ ප්‍රශ්න හැම එකටම උත්තර හොයගන්න,
😎 අද රෑ 9 ට YouTube Live එකට එන්න.
🟥 YouTube Channel - https://youtube.com/@chathushkasoosage2575
🔵 2024 Telegram Channel - https://t.me/combinedmax2024
⚡️ COMBINED MAX | SOOSAGE
5 639
ස්තූති ගම්පහ❤️🩹
අද ගම්පහ දරුවෝ පිරිසක් මට පොඩ්ඩක් එන්න කිව්වා. ඉතිං මමත් ගියා.
වැඩේ ලස්සනයි😍
අපි සෙල්ලම් කලා
හිනා වුනා කයිය ගැහුවා
ආයිමත් හම්බෙමු අපි❤️
5 639
Repost from COMBINED MAX | 2024
🥳 ඔන්න එහෙනම් අපිත් කුරුණෑගලට ආවා
🚀 2024 Revision පන්ති ආරම්භය
✅ පෙබරවාරි 01 - ඉන්දීප ගම්පහ
✅ පෙබරවාරි 02 - සියෝකෙම් නුගේගොඩ
✅ පෙබරවාරි 02 - Online www.combinedmax.com
✅ පෙබරවාරි 06 - සෙන්සිප් කුරුණෑගල
🔔 භෞතික පන්ති පැවැත්වෙන දිස්ත්‍රික්ක වල Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන්ද පළමු දින භෞතිකව පැමිණ නිබන්ධන ලබාගන්න.
🔔 ඔයාලාගෙ යාලුවන්වත් දැනුවත් කරන්න මේ පණිවිඩය Share කරන්න.
🔵 Telegram Channel - https://t.me/combinedmax2024
⚡️COMBINED MAX | SOOSAGE
5 639
❗කුරුණෑගල නංගිලද? නුවර නිළමෙලද?
✅ අපිට 2024 සම්පූර්ණ Revision එක තව එක Town එකක පටන් ගන්න පුලුවන්. අපිට ඒක පටන් ගන්න ඕන Town එක ගැන පොඩි Vote එකක් ඕන ඔයාලගෙන්. පහළ තියෙන Google Form එක අද රෑ 9 ට කලින් පුරවන්න. ලොකු දේවල් නෑ පොඩි විස්තර වගයක් තියෙන්නේ.
🔘 https://forms.gle/Mzaoywb8bimuy4AY6
5 639
Repost from COMBINED MAX | 2024
👀 Revision එන්න කලින් ගුරුවරයාව හඳුනගමු
✅ Chapter 01 - ආවේගී ආතතිය
🔘 Revision පන්තියක් තෝරගන්නවා කියන්නෙ ඔයාගෙ AL ජීවිතේ ගොඩක් වැදගත් දෙයක්. ඒක නිසා පන්තියක් තෝරගන්න කලින් ඒ පන්තියෙ සර් උගන්වන විදිහ සහ ඔයාට හොද Result එකක් අරන් දෙන්න ඒ ගුරුවරයාට තියෙන Plan එක ගැන දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා.
🔘 ඉතින් සූසගේ සර් ගැන දැනගන්න සහ සර්ගෙන් පාඩමක් ඉගෙන ගන්න හොද අවස්ථාවක් මේක. ඔයාලට පුලුවන් පහළ තියෙන Telegram Channel එකට Join වෙලා ඒ අවස්ථාවට සහභාගී වෙන්න.
✅ 2024 Telegram Channel - https://t.me/combinedmax2024
⚠️ 2024 සියලුම පන්ති විස්තර තව දින කීපයක් ඇතුළත දැනුම් දෙනවා. සියලුම විස්තර ගැන දැනගන්න උඩ තියෙන Link එකෙන් Telegram Channel එකට Join වෙන්න.
➡️ Voice - 074 279 7373
➡️ Website - www.combinedmax.com

⚡️ https://youtu.be/fn292rIAMr0
🚀 2024 Revision, Theory, Full Paper Class බලාපොරොත්තු වන සියලුම දරුවන් පහත Telegram සමූහයට එකතුවන්න.
⏰ https://t.me/combinedmax2024
🚀 සියලුම දැනුවත් කිරීම් ඉදිරියේදී මෙම සමූහය හරහා සිදු කෙරේ.
5 639
🔴 2024 Instructing Team Registration
✨ අපි 2024 අවුරුද්දට Physical Instructing Teams 2 ක් Online Instructing Team එකක් හදන්න ඉන්නෙ.
✨ මේක Papers බලන එකම විතරක් නෙවෙයි. ඊට වඩා ගොඩක් දේවල් මේක ඇතුළෙ තියෙනවා.
✨ පහල තියෙන Google Form එකට ගිහින් හොදට කියවලා බලලා ඔයාගෙ හැම විස්තරයක්ම පුරවන්න.
✨ ඔයාගෙ තියෙන Skills, Achievements සහ Experience හැම එකක්ම ලියන්න. පොඩි දෙයක් පවා ලියන්න. (කෙටියෙන්ම කිව්වොත් ඔයාට ලස්සනට අත් අකුරු ලියන්න පුලුවන්ද කියන එක පවා ලියන්න.)
📆 අවසාන දිනට ජනවාරි 20. එදාට හෝ එදාට කලින් එකතු වෙන්න කැමති අය මේ Google Form එක පුරවන්න.
♻️ Google Form - https://forms.gle/rp8vLWkDU2pqDuKk9
⚡️ COMBINED MAX | SOOSAGE
5 639
මගේ ළමයි ටික❤️
1 MCQ එකක් = 1 ලකුණක්
ඒ නිසා හෙට පුලුවන් තරම් හරි දේවල්ම කරන්න බලන්න. හොඳට time එක manage කරන්න. ඒක ගොඩක් වැදගත්👌
එහෙනම් හොඳින් හෝ නරකින්🙈 හෙට ලොකු ලකුණක් ගන්න ලැබේවා කියලා wish කරනවා.
ඔයාල හැමෝටම
බුදු සරණයි
දෙවි පිහිටයි
අල්ල දෙවිඳු පිහිටයි
සම්මා සම්බුදු සරණයි
ජය❤️
5 639
අද තමයි Combined Max ඉතිහාසයේ සර් මෙච්චර සතුටින් ඉන්නවා දැක්කෙ. මම සර්ත් එක්ක අවුරුදු 5 ක් වැඩකරලා තියෙනවා. ඒත් අද තමයි මනුස්සයෙක් අවංකවම මැරිල උගන්නලා ඒ උගන්නපු දේවල් ගෙඩි පිටින්ම විභාගෙට ආවම දැනෙන සතුට සමරනවා දැක්කෙ.
මේ අවුරුද්දේ හරියටම වැඩිම අනුමාන ගාණක් දීපු එකම ගුරුවරයා. ඔයාල දිනද්දී සර් සතුටු වුනා වගේම අද සර් දිනලා තියෙනවා. ඒක ගැන සර්ගෙන් ඉගෙන ගත්තු හැම ළමයෙක්ම සතුටු වෙන්න ඕන.
ජයවේවා සූසා ❤️ Congratulations සර්
මම විමුක්ති

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Hint නම් Hint එච්චරයි
5 639
✅ ඔයාලගෙ තෑග්ග තාම ලෑස්ති කරගෙන යන ගමන් තියෙන්නෙ. ඔයාලට තියෙන වැඩ ටික ඉවර කරලා නිදාගන්න යන්න කලින් ඔයාලගෙ තෑග්ග බලන්න එන්න Telegram එකට.
5 639
🔊 Website එකට 3750+ ළමයි ප්‍රමාණයක් යන නිසා සමහර අයට යන්න බෑ Errors එනවා. සමහර අයට Refresh කරාම හරියනවා. Browser එක මාරු කරාම හරියනවා.