ch
Feedback
ッ Ravindu's Blog 🇱🇰

ッ Ravindu's Blog 🇱🇰

前往频道在 Telegram

Hola..👋 It's me, Ravindu, a 20yo science student who is currently working as an Android ROM/kernel and recovery developer from Sri Lanka.. 🇱🇰❤️ Contact: @Ravindu_Deshan \ Logs: @ravindu644 Ads: https://telega.io/channels/Ravindu_D/card

显示更多
4 700
订阅者
+124 小时
+187 天
+6830 天
帖子存档
Google Quick Share : 🤡 Samsung Quick Share : 🗿 දැක්කාද 75MB/s යනවා Sammy Quick Share වලින් share කරද්දි 😌 අවුල කියන්නේ මේ speed එක depend වෙනවා devices දෙකේම hardwares මත 🫠 (මගෙ Phone එකෙයි Lap එකෙයි දෙකටම WIFI 6 Support)

Mission accomplished after more than 10 failed attempts 🥂🗿 Now, I can install new software and factory reset the device wit
Mission accomplished after more than 10 failed attempts 🥂🗿 Now, I can install new software and factory reset the device without losing any data (keeping it inside the phone) 🤓

මගෙ Android Device එකේ SD Card slot එකක් නැහැ. ඉතින්, මම Device එකට software ගහද්දි, reset කරද්දි adaptors plug කරලා copy කර කර ඉන්න කරදරයි. මම මේක fix කරගන්න masterplan එකක් ගහනවා 🗿 වැඩේ හරි ගියොත්, ඔයාලටත් කියලා දෙන්නම් 😉

Today @ N-Eliya..💚
+5
Today @ N-Eliya..💚

Ripping... for nerds 🤓
Ripping... for nerds 🤓

Trip playlists නැද්ද spotify..? 📱🧃 අලුත් කාලෙ සින්දු ( දැන් කාලෙ පොඩි එවුන් අහන vibe එකේ ඒවා ) 🌅

😐 #wtf
😐 #wtf

අපිට අපේ Android device එකක Internal storage එක වැඩි කරගන්න පුළුවන් ද..? මේක මගෙ Android Device එක බිල්ලට තියලා පොඩි පරීක්ෂණය
අපිට අපේ Android device එකක Internal storage එක වැඩි කරගන්න පුළුවන් ද..? මේක මගෙ Android Device එක බිල්ලට තියලා පොඩි පරීක්ෂණයක්. ඔයා ඔයාගේ Internal storage එකේ usage එකට ගියොත් බලාගන්න පුළුවන් අඩුම 15GB වත් system එකට Allocate වෙලා. ඒත් ඒ value එක ඇත්තටම accurate ද..? නෑ. මම මේ Article එකේදි කතා වුනා Android Device එකේ partition sturcture එක - ඒ කිව්වෙ කොහොමද EMMC/UFS Chip එක පංගු වලට බෙදිලා තියෙන්නෙ කියලා. මම සරලවම පැහැදිලි කරන්න බලන්නම් මම මොකක්ද කරේ කියලා. මේක හරියට කේක් කපනවා වගේ වැඩක් :) මගෙ "/system" partition එකට Internal storage එකෙන් 6.5GB වෙන් කරලා තියෙයි. Phone එකට එන වැඩකට නැති Apps ටික අයින් කරාම 1.5GB free වෙනවා, ඒ කියන්නේ system partition එක ඇතුලේ තියෙන්නේ 5GB වගේ content එකක්. "/system" එකේ file system එක ext4. මම ඒක erofs වලට convert කරොත්, erofs වල තියෙන compression සහ de-duplication function එක නිසා system partition එකේ අන්තර්ගතය 3GB වගේ වෙනවා. මෙතනදි තමයි ගැවළුවක් වෙන්නේ. අපි 6.5GB තිබ්බ එක 3GB කරගත්තානම් ඉතුරු 3.5GB ටික නාස්තියක්..? මගෙ theory එක මේකයි. ඒ ඉතුරු වෙන 3.5GB කෑල්ල කේක් කෑල්ලක් කපනවා වගේ වෙන් කරලා ගන්නවා. system විතරක් නෙවේ, අනිත් partitions වලටත් මේකම කරනවා. එතකොට අපිට 7GB වගේ ලොකු free space එකක් හම්බවෙනවා. ඒ free space එක /userdata එකට merge කරලා /userdata එක extend කරනවා. එතකොට අපිට අපේ Data ගබඩා කරන්න තියෙන ඉඩ වැඩි උනා වගේ තමයි. එක අතකට කිව්වොත් internal storage එකේ physical capacity එක වැඩි නොකර, logical capacity එක වැඩි කිරීමක්. මම එක්තරා විදියකට විතරයි මේක සාර්ථක වුනේ. මම කිව්වේ මගෙ හිතේ තියෙන idea එක විතරයි. මේක possible කියලා මම දන්නවා. free වෙලාවක try කරලා බලන්න ඕනි :) මේ තියෙන්නේ මම මේ සීන් එක ගැන කරපු පොඩි documentation එකක් වගේ. කරන විදියත් explain කරලා තියෙයි සරලව. ඒත් මේ වගේ දේවල් වලදි මොකක්ම හරි වැරැද්දක් වුනොත් device එක දමලා ගහලා යනවා. තේරුනාද දන්නෑ මගෙ විකාර idea එක 🫥🫠 @Ravindu_D #wtf #android #අමානුෂික_පරීක්ෂණ

Woah, 677 shares! 💚💚 You have my respect, guys..! 😊
Woah, 677 shares! 💚💚 You have my respect, guys..! 😊

Telegram එකේ leak සීන් එකක් උනොත් මොනවා ද කරන්න ඕනි ? 🔞 By : Ravindu's Blog 🇱🇰 *Based on my true life events. ✍ අවවාදයයි :
Telegram එකේ leak සීන් එකක් උනොත් මොනවා ද කරන්න ඕනි ? 🔞 By : Ravindu's Blog 🇱🇰 *Based on my true life events. අවවාදයයි : ඔයාලාට කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න ඕනිනම්; අදාළ උනා හෝ නැතා හෝ මේ ලිපිය කියවහන්, නැත්නම් මැරියන්..! 🖕🏽 අවංකවම, Boy කෙනෙක්ගෙ perspective එකෙන් කිව්වොත් Pornographic contents වෙනුවට මේ වගේ "ලංකාවේ Telegram Leaks" බලන එකේ අමුතු "ආතල් එකක්" තිබුණත්; ඒ "ආතල් එකේ" බරපතලකම තේරුම් යන්නේ තමන්ගෙම කෙනෙක්ගේ, තමන්ගෙම හොඳම යාළුවෙක්ගේ දේවල් ඒ වගේ Telegram channel එකක දාලා තියෙනවා දකිද්දි කිව්වොත් නිවැරදියි. ඇත්තටම මම මේ Article එක ලියන්නෙත්, මගෙම හොඳම යෙහෙළියකට මීට මාස ගානකට කලින් සිදුවුණු සිදුවීමක් පදනම් කර ගෙන සහ එයාගේ අවසරය ඇතුව. මට ඕනි වුනේ එයාට help කරන්න. අන්තිමේදි මට පුළුවන් උපරිමයෙන් help කරලා එයාව බේරගන්න පුළුවන් උනා..❤️ මේ ලිපියේ අන්තර්ගතය : 1). Telegram channel එකක අනවසරයෙන් ඔයාගේ Nudes දාලා තියෙනවානම්, ඒවා සාර්ථක විදියට අයින් කරගන්නේ (Takedown) කොහොම ද..? ⛔️ 2). අනාගතයේදි මේ වගේ සිද්ධි වෙන එකෙන් වැළකෙන්නේ කොහොම ද..? 🛡 3). (ඔයාට ඕනිමනම්) සුරක්ෂිත විදියට ඒ වගේ Content එකක් ඔයාගේ Partner ට යවන්නේ කොහොම ද..? ✉️ 👀 මේ ලිපියෙන් මම ප්‍රධානවතවම Target කරන්නේ :නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අකැමති, තවත් අතකින් කිව්වොත් තමන්ගේ ගෙදරට මේක ගැන කියන්න කැමති නැති, අවුරුදු 18 ට අඩු හෝ වැඩි ඕනිම Teenager කෙනෙක්ව. Specially for Girls 💬 🔗 සම්පූර්ණ ලිපිය කියවන්න මෙතනින් 🔗 *මේ Article එක පුළුවන් තරම් public channels වල share කරලා අනිත් අයවත් දැනුවත් කරන එක appreciated. #telegram #leak #privacy #hacks #tips

Soon..🐾
Soon..🐾

මට ඊයෙ මල්ලි කෙනෙක් msg කරා "Phone එකක data loss වෙන්නෙ නැතුව unlock කරගන්න පුළුවන්ද" කියලා අහලා. මම ඇත්තටම දන්නෙ නැති නිසා එ
+1
මට ඊයෙ මල්ලි කෙනෙක් msg කරා "Phone එකක data loss වෙන්නෙ නැතුව unlock කරගන්න පුළුවන්ද" කියලා අහලා. මම ඇත්තටම දන්නෙ නැති නිසා එහෙම බෑ කිව්වා. මම හිතාගෙන හිටියෙත් එහෙම බෑ කියලා. ඒත් පස්සෙ එයා කියනවා වැඩේ කරගත්තා කියලා. කොහොමද කියලා අහද්දි කියන්නේ නැහැ. මෙයාගෙ messages බලන්නකො උදව්ව මගෙන් ඉල්ලද්දි මුලින්ම වැලලෙන්න හදනවා, ඒත් මම උදව්වක් ඉල්ලද්දි තමා ලොකු line එන්නෙ. මම කාටවත් උදව් කරන්න හිතෙන්නෙත් නැත්තෙ මේ වගේ මිනිස්සු නිසා, ඇත්තටම මගෙ ජීවිතේ ගොඩක්ම හිටියේ මේ වගේ "යාළුවෝ", කාරිය කරන තුරු කාගෙත් රැවටිල්ල..👍 #wtf

හිත නිදහස් කරගන්න වෙනදත් අහන කුවේණි concert එකේ "යෝගේශ්වරී" සින්දුව අහන්න යද්දි සින්දුව පටන් ගද්දිම ඇහෙන beat එක morse code එකක් නේද කියලා ඔලුවෙ අත ගහගෙන, ඒක decode කරද්දි hidden message එකක් හම්බෙලා, සින්දුව අහන එක නවත්තලා, ඒක මගේ blog එකේ දාන්න හනිකට ආපු මම : 🤯 Hidden message : WE ARE ONE Listen to the timestamp #wtf #kuweni #eureka

Do you want more of my day-to-day apps like this..? 🔫
Anonymous voting

🔥 If you wanna play your favorite Android games using a mouse and a keyboard to get a PC-like experience, this app's for you
+3
🔥 If you wanna play your favorite Android games using a mouse and a keyboard to get a PC-like experience, this app's for you..! 👾 App name : Mantis Mouse Pro Requirements : USB OTG Adapter, Mouse and a keyboard, Wireless Debugging I've tried many keymappers like Octopus, Panda, and they literally didn't work, and there's a probability of getting banned since these apps clone our games in a separate sandbox to simulate touches using our input devices 😝 Unlike any other keymappers, this app can simulate touches only using ADB permissions. They said in their FAQs there are ZERO bans until now 🤓 => If you have money, here's the link from Play Store 🛒 • Subscription cost is 1000 LKR and with free version, you can keymap only 1 app. => If you're poor, here's the link for the mod APK 🗿 Share this post with sweaty-handed folks..! 💦 You can refer to this video for gameplay 😁 Join my channel for more : Ravindu's Blog 🇱🇰 #Android #tips #games #keymapper

මම මේ channel එකේ tech contents දාද්දි, අලුත් අලුත් experiments කරද්දි ඔයාලට හිතෙනවානම් A/L life එකේදිත් ICT මගෙ favorite subject එක කියලා ඒක වැරදියි..🥲👍 ICT වෙලා තිබුණා කාලයක්, ඒත් "පෙළක්" ගුරුවරු නිසා මට විශය එපා වෙලාම ගියා..💔 මගෙ ලකුණු තිබ්බෙත් 65-70 range එකේ.. A/L කරද්දි කොච්චර අමාරු උනත් කැමතිම විශය උනේ Combined..😌 අකමැතිම Physics 😂

👌OK.FUN💰💸 Enter our Telegram Exclusive Massive Giveaway for a chance to win! 👍Just comment: "OKfun crypto casino is epic"
👌OK.FUN💰💸 Enter our Telegram Exclusive Massive Giveaway for a chance to win! 👍Just comment: "OKfun crypto casino is epic" for a chance to be picked at random and win...  1️⃣ 🏆 500 USDT 2️⃣ 🏆 300 USDT 3️⃣ 🏆 150 USDT Follow us everywhere for more chances to win big! ⚡️ 👌OK.fun 🌐Telegram 🌐X 🌐Instagram 🌐Facebook 🌐Discord Casino terms and conditions apply to all bonus promotions.

[ - Telega Ad - ] ↓↓↓↓↓↓↓↓↓

👌OK.FUN💰💸 Enter our Telegram Exclusive Massive Giveaway for a chance to win! 👍Just comment: "OKfun crypto casino is epic"
👌OK.FUN💰💸 Enter our Telegram Exclusive Massive Giveaway for a chance to win! 👍Just comment: "OKfun crypto casino is epic" for a chance to be picked at random and win...  1️⃣ 🏆 500 USDT 2️⃣ 🏆 300 USDT 3️⃣ 🏆 150 USDT Follow us everywhere for more chances to win big! ⚡️ 👌OK.fun 🌐Telegram 🌐X 🌐Instagram 🌐Facebook 🌐Discord Casino terms and conditions apply to all bonus promotions.

+3
Did you know Activision released a "Call of Duty" mobile game in 2013 for Android devices..? 🚬 Name -> Call of Duty: Strike That bad boy is around 1GB, and you know it's a badass of size for a mobile game compared to its era 🗿 Also, I would like to mention this is the best optimized offline PC-like mobile game I've ever played in my entire life 🔥 🆒 The graphics are crazy compared to the year 2013, and this game runs at 60FPS on my phone with 0 thermal issues like butter Why do modern Android games' graphics look like shit..? 😐 I've installed many games on my phone and uninstalled them in a second because of the trash graphics and low frame rate due to their shitty optimization 🫥 This mobile game is a masterpiece and still better than 95% of the mobile games available today for Android 😕 Installation Steps : 01. Download both APK and OBB file from here. 02. Install the APK as usual. 03. Go to Android/obb folder and create a new folder named com.activision.callofduty.striketeam . 04. Copy the "obb" file into that created folder. 05. Enjoy..! 🔫 You can refer to this video for gameplay 😁 Join my channel for more : Ravindu's Blog 🇱🇰 #nfs #activision #games