2 028
订阅者
无数据24 小时
-417 天
-10830 天
帖子存档
2 028
Repost from Sinhala Status video シ ♡︎
මේ ඉන්නෙ අපේ වයසෙම 2026 AL කරන දිසස් සෙන්හිරු.. ඇත්තටම එයා ලොකු කරදරයක වැටිල ඉන්නෙ.., එයාගෙ තාත්තට non-alcoholic cirrhosis කියන රෝගය වැළඳිලා එක පාරටම අක්මා බද්ධයක් කරන්න කියල නිර්දේශ කරල තියෙනව.. Operation එකට ලක්ෂ 200ක් (කෝටි 2ක්) වැය වෙනවා.. මාස 6ක් ඇතුළත operation එක කරන්න කියලා කිව්වත් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ කෝටියයි.. තව මාස 1ක් එක හමාරක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ඒ නිසා හැමෝම video එක බලලා පුළුවන් විදිහට share කරලා දිසස්‍ට උදව්වක් කරමු මේ වෙලාවෙ..
🥺❤️🩹
කතා කරල බලන්න
078 906 5081
071 236 8381
070 577 2179
Bank details
• HNB
Rathnapura branch
Acc. No. - 030020464625
Name - P.S.N.D. Perera
• BOC
Rathnapura branch
Acc. No. - 94778507
Name - P.S.N.D. Perera
පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ...
2 028
දෙවෙනි practical එකට දාපු ප්‍රශ්නේ කරන්න වැදගත් කරුනු ටිකක්...ඒක නම් ලස්සනට ලීවේ නෑ 😓🫠මන් කටුවට ලීව එකක්...
2 028
Repost from |Gwen Notes|✨
+1
+ඔයා ලොකු වැඩකද?🥺
-මේ TiO2 කර්මාන්තය පාඩම් කරනවා😌
+ආ...එහෙනම් ඇයි කියල අහන්න එපා...
කවදාවත් Cl2 වගේ වෙන්න එපා...😒
මේක නම් channel එකේ දාන එක හරිද මන්දා🥲
#Industrial_stories🤍
#ආසාවෙන්_ඉගෙනගන්න✨
2 028
සමාවයවික තියරිත් දැනගෙන කරගන්න බැරි අමාරුම කවුරු හරි
ඉන්නව නම් එයාලටත් කර ගන්න පුලුවන් වෙන්න මේවයේ ක්‍රම ටිකක් මන් නෝට් එකක් හදලා දාන්නම්.
දැන්ම නම් දාන්න වෙන්නේ නෑ.මන් පේපර් එකක් ලියන්න යන ගමන්😪.
