Study with CHILL
前往频道在 Telegram
🟦Telegram channel https://t.me/StudyWithCHILL 🟩Facebook https://www.facebook.com/Study-With-CHILL-104053341778974/ 🟥Youtube https://youtube.com/channel/UCByDgPI4jhu1l9O495pa3KA
显示更多2 995
订阅者
无数据24 小时
-157 天
-5430 天
数据加载中...
吸引订阅者
四月 '25
四月 '25
+10
在1个频道中
三月 '25
+27
在1个频道中
Get PRO
二月 '25
+11
在0个频道中
Get PRO
一月 '25
+15
在0个频道中
Get PRO
十二月 '24
+23
在0个频道中
Get PRO
十一月 '24
+20
在0个频道中
Get PRO
十月 '24
+36
在2个频道中
Get PRO
九月 '24
+43
在1个频道中
Get PRO
八月 '24
+112
在1个频道中
Get PRO
七月 '24
+948
在5个频道中
Get PRO
六月 '240
在2个频道中
Get PRO
五月 '240
在0个频道中
Get PRO
四月 '240
在5个频道中
Get PRO
三月 '24
+6
在2个频道中
Get PRO
二月 '24
+1 328
在2个频道中
Get PRO
一月 '240
在1个频道中
Get PRO
十二月 '230
在2个频道中
Get PRO
十一月 '230
在6个频道中
Get PRO
十月 '230
在0个频道中
Get PRO
九月 '230
在0个频道中
Get PRO
八月 '230
在0个频道中
Get PRO
七月 '230
在0个频道中
Get PRO
六月 '230
在0个频道中
Get PRO
五月 '230
在0个频道中
Get PRO
四月 '230
在0个频道中
Get PRO
三月 '230
在0个频道中
Get PRO
二月 '23
+51
在0个频道中
Get PRO
一月 '23
+45
在0个频道中
Get PRO
十二月 '22
+261
在0个频道中
Get PRO
十一月 '22
+15
在0个频道中
Get PRO
十月 '22
+46
在0个频道中
Get PRO
九月 '22
+366
在0个频道中
Get PRO
八月 '22
+5
在0个频道中
Get PRO
七月 '220
在0个频道中
Get PRO
六月 '22
+6
在0个频道中
Get PRO
五月 '22
+12
在0个频道中
Get PRO
四月 '22
+36
在0个频道中
Get PRO
三月 '22
+25
在0个频道中
Get PRO
二月 '22
+22
在0个频道中
Get PRO
一月 '22
+1 563
在0个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 20 四月 | +2 | |||
| 19 四月 | 0 | |||
| 18 四月 | +1 | |||
| 17 四月 | 0 | |||
| 16 四月 | 0 | |||
| 15 四月 | 0 | |||
| 14 四月 | 0 | |||
| 13 四月 | 0 | |||
| 12 四月 | 0 | |||
| 11 四月 | 0 | |||
| 10 四月 | 0 | |||
| 09 四月 | +1 | |||
| 08 四月 | 0 | |||
| 07 四月 | 0 | |||
| 06 四月 | 0 | |||
| 05 四月 | +1 | |||
| 04 四月 | 0 | |||
| 03 四月 | +1 | |||
| 02 四月 | +3 | |||
| 01 四月 | +1 |
频道帖子
| 2 | ⚠️අලුත් class එක වෙනුවෙන් හැමදේම ලෑස්තියි. අපි class එක පටන් ගන්නේ ජනවාරි 5 වෙනිදා ඉරිදා.අනුරාධපුර සිසක්ටා එකේ.....
🔰 2025 A/L revision & paper class එක ඉරිදා හවස 1 - 5 වෙලාවට
🔰 revision class එක සම්පූර්ණයෙන්ම plan කරලා තියෙන්නේ theory සම්පූර්ණයෙන් ආපහු මතක්වෙන ප්‍රශ්න එක්ක.
❗️වැදගත්ම දේ revision එක
special group class විදියට
තමයි කරන්නේ...
❗️මේක medical student කෙනෙක් කරන අනුරාධපුර එකම bio class එක.
සීමිත පිරිසක් පමණක් සම්බන්ධ කරගන්න නිසා පහල number එකට message එකක් දාලා නොමිලේම කලින් ලියාපදිංචි වෙන්න.
Whatsapp : 0768823775
විස්තර දැනගන්න join වෙන්න...
Telegram
Channel. : https://t.me/Dr_Biology_with_meddo
Whatsapp
Group. : https://chat.whatsapp.com/FtqTWADIFWxFmgtJg5fT5z | 939 |
| 3 | එදා මෙදා තුර ලංකාවේ බිහිවෙන හොඳම Theory / Revision Bio ක්ලාස් වලින් එකක් වේවී....
✨️ දැනටමත් මේ අවුරුදු වල Bio paper ක්ලාස් එකට ලමයි 1000 ට ආසන්න ගානක් සම්බන්ධ උනා.❤️
මෙච්චර කල් තිබුන Bio paper clz එක ගැන මම මගෙ නෑදෑ මල්ලිල නංගිලට, මන් අඳුරන මල්ලිල නංගිලටත් recommend කරපු නිසා එයාලත් සම්බන්ධ වෙලා මේක ගැන ගොඩක් හොඳ කීව නිසයි මේක ගැන මම බය නැතුව Recommend කරලා නිතරම චැනල් එකේ දාන්නෙත්..
2025 ලමයි සම්බන්ධ වෙලා බලන්න.
✨️Website
https://www.alguidance.lk/
✨️Main Telegram channel
https://t.me/biologykuppiya
✨️ ක්ලාස් එක ගැන ලමයින්ගේ feedback
https://t.me/biologyfeedback | 951 |
| 4 | බටහිර ගැත්තෙකු ලෙස සුළු කරුණු අල්වාගෙන ඔබ පහර ගසන්නේ ඔබේම අනාගත යහපැවැත්මට සහ දේශීයත්වයට බව දැනගෙන කටයුතු කළවිට ආයුර්වේදයේ සෘණාත්මක පැතිකඩ වෙනුවට ධනාත්මක පැතිකඩ ඔබටම අවබෝධ වී ඔබද විශිෂ්ට ආයුර්වේදයට ආදරය කරන්නෙක් බව පරිවර්තනය වනු ඇත.
🔴අවසානයට පැවසිය යුතු දේ වන්නේ මෙයයි, සැබැවින්ම විය යුත්තේ ලංකවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආයුර්වේද - බටහිර ඒකාබද්ධ වෛද්‍ය සේවයක් ක්‍රියාත්මක වීමයි. පළමුව වෘත්තීමය භේදය සහ කුහකත්වය පසෙකලා නීරෝගීමත් රටක් නිර්මාණය කිරීත් මානුෂීය අවශ්‍යතා ඉටුකිරීමත් මූලික කරගෙන කටයුතු කිරීමයි. එලෙස කටයුතු කිරීමේදී වෘත්තීය ගරුත්වය සහ ආචාරධර්ම රැකගෙන කටයුතු කළ යුතුයි. එනම් බල්ලාගෙ රාජකාරිය බූරුවා විසින් නොකළ යුතුය. වෛද්‍ය වෘත්තිකයන් වන ආයුර්වේද - බටහිර දෙපාර්ශවය අතර පවතින අනවබෝධය පසෙකලා දෙපාර්ශවයම මනා අවබෝධයක් සහිතව කටයුතු කිරීමෙන් සුරක්ෂිත වන්නේ රටේ මතු පරපුර බව අප තරයේ මතක තබාගත යුතුය. | 2 |
| 5 | නමුත් ඔවුන් නොදන්නා සත්‍ය කතාව වන්නේ බටහිර බෙහෙත් වල තිබෙන්නෙත් ,ආයුර්වේදය තුළ සඳහන් ශාක වලින් නිස්සාරණය කරගත් නියැදි ආශ්‍රය කරගෙන භාවිතයේ පහසුවට ඇසුරුම් කරණය කරන ලද,පෙර නිස්සාරණය කරන ලද නියැදිය මත පදනම්ව කෘතිමව නිපදවූ රසායනික ද්‍රව්‍ය වර්ගයන් යන්නයි. ඔබ සිතන්න, ඔබේ වගාවකට ස්වභාවික රසායන පොහොර තිබියදී ,කෘතිම රසායනික පොහොර යොදාගැනීම ශරීර සෞඛ්‍යයට බලපාන්නේ යම්සේද එලෙසින්ම ඖෂධද ඔබේ නීරෝගීකමට බලපානු ඇත. නමුත් අත්‍යාවශ්‍ය අවස්ථාවකදී කෘතිම රසායනික පොහොර යෙදීම වරදක් නොවේ.මන්ද යත් බෝග ටික රැකගැනීම මූලික අභිප්‍රාය වන නිසාවෙනි. නමුත් නිතර නිතර කෘතිම රසායනික පොහොර යෙදීම තුළින් අපි විනාශ කරගන්නේ අපගේම සෞඛ්‍ය බව කණගාටුවෙන් වුවද පිළිගත යුතූය.
🔴අනෙක් කාරණාව වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ සුවපත් කිරීමට නැහැකි වූ ආඝාතය වැනි ලෙඩ වලට ප්‍රතිකාර කොට ස්නායු සෛල උද්දීපනය කර රෝගීන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව සුවපත් කළ බවට ජීවමාන සාක්ෂි පවා පැවතීමයි. එමෙන්ම ආයුර්වේද කැඩුම්-බිඳුම් වැනි විශිෂ්ට ප්‍රතිකාර ක්‍රම ගෙන අප අමුතුවෙන් කිවයුතු නැත. ආයුර්වේදය බොහෝවිට වැඩිහිටි ප්‍රජාව යොමුවීමට ප්‍රධානම හේතුව ලෙස අප දකින්නේ අත්දැකීම්වලින් පරිණත වන විට ඔවුන්ට තත්වය අවබෝධ වීමයි. නමුත් එකී තත්වය වේලාසනම අවබෝධ කරගෙන කටයුතු කරන්නේ නම් අනාගතය නීරෝගීමත් වනු ඇත. අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීම නිෂ්ඵල වේ. තවද බොහෝවිට රෝග උත්සන්න වූ පසු බොහෝදෙනෙක් ආයුර්වේද සරණ පතන්නේ ආයුර්වේදය තුළ පවතින විශිෂ්ටත්වය නිසාවෙනි.
අපට අගයක් නැති ආයුර්වේදයට අද වන විට ලෝකයේ ප්‍රබල ඉල්ලුමක් පවතියි.ආයුර්වේද නිෂ්පාදන සඳහා පුළුල් වෙළද පොළක් පවා නිර්මාණය වී පවතියි.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන උගත් විද්‍යාව අවභාවිත කරන අනුවණයින් ඕනෑම ක්ෂේත්‍රයක සිටියි. නමුත් එකී සුළුතරයක් අනුවණයන්ගේ මට්ටමට වඩා වැඩි බහුතරයක් ගෞරවනීය වෛද්‍ය පරපුරක උරුමකරුවන් බවද කිවයුතුය. රෝගී ජීවිත ලක්ෂ ගණනින් සුවපත් කර ආයුර්වේද වෛද්‍යවරු ඕනෑ තරම් සමාජයේ සිටියි. එමෙන්ම නීතිවිරෝධී සම්භාහන මධ්‍යස්ථානවල වෛද්‍යවරු පිළිබඳව කතාකරන බොහෝදෙනෙක් එකී අත්දැකීම් අත්විඳි පුද්ගලයන් බවද වටහාගැනීම එතරම් අපහසු කාරණාවක් නොවනු ඇත.
🔴වර්තමානයේදී පඳුරක් පඳුරක් පාසා හෙළ වෙද පරම්පරා මවමින් නව වෙදැදුරන් බිහිවන්නට පටන් ගෙන තිබේ. එවැනි වෙද හොරුන්ගෙන් ප්‍රවේශම් වීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය. කෙසේ වුවත් මෙකී වෙදහොරුන්ගෙන් ප්‍රතිකාර ලබාගත් පසු අපේ ජනයා පුරුදු වී සිටින්නේ දැන දැන අමාරුවේ වැටී, අමාරුවේ වැටුණු පසු ආයුර්වේදය වෙත ඇඟිල්ල දිගුකිරීමටය. හෙළ වෙදවරු යැයි කියනා වෙදහොරුන්ද බොහොම පහසුවෙන් සියල්ල ආයුර්වේදයට බැර කර අතපිහදා ගන්නට උපන් හපන්කම් දක්වන බවත් පැවසිය යුතුමය. එබැවින් මෙකී නීතිවිරෝධී අනුවණයන්ට එරෙහිවීමට විධිමත් නීති පද්ධතියක් මෙන්ම හොඳ සවිමත් ප්‍රබල කොඳු නාරටියක් සහිත ආයුර්වේද වෛද්‍ය සභාවක් ප්‍රතිස්ථාපනය කිරීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව ඇත.
🔴SPA කියපු සැණින් වැරදි ප්‍රතිරූපයක් මැවුණද, නිවැරදි SPA එකක සැබැවින්ම සිදුවන්නේ පංචකර්ම වෛද්‍ය ප්‍රතිකාර මත පදනම්ද ශරීරයේ විඩාව නැතිකර නීරෝගීමත් කිරීමයි. SPAවල ප්‍රතිකාර සඳහා වයස් මට්ටමක් නැති බවද කිවයුතුය. පළමුව SPA යන වචනයේ සැබෑ අර්ථය අප තේරුම්ගෙන ඒ ඔස්සේ බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. එමෙන්ම අනුවණයන්ගේ නීතිවිරෝධී සමාජ ක්‍රියාවලට එරෙහි වියයුතුය. නමුත් එකී අනුවණයන්ගේ මට්ටමින් අනික් විශිෂ්ට වෛද්‍යවරු මැනීම නොකළ යුතුය. ආයුර්වේදය වැනි විශිෂ්ට වෛද්‍ය ක්‍රමය ධනාත්මකව නිරෝගීමත් පරපුරක් බිහිකිරීමට අප කටයුතු කළ යුතුය.
🔴අපේ කම දේශීයත්වය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කිසිවිටෙක අපිට සමාජ පද්ධතියෙන බැහැර කොට අනාගතයට මුහුණ දීමට නොහැක. හොඳම උදාහරණය වන්නේ කොවිඩ් වසංගතයයි. අවසන අපිට පිහිටට සිටියේ ඔබම නිගාකරන ආයුර්වේදයේ ඔසුපැන් ටිකයි දුම් හට්ටියයි පමණක් බව මතක තබාගත යුතුය. සාමාන්‍යයෙන් මුල අමතක වීම සිංහලයාගෙ ගතියකි. නමුත් කොරොනා අපි අමතක කළ මුළ අපට නැවත මතක් කර දි ඇත.
අවසන පැවසිය යුත්තේ " වෙද මහතා" / " වෙද හාමිනේ" යනු තුන්කාලයේම සමාජ ගරුත්වය හිමිවන වැඳුම් පිදුම් පවා ලබන උතුම් ගෞරවනාම ද්විත්වයක් බවයි. එබැවින් එකී ගෞරවය රැකගෙන මතුපරපුරේ නීරෝගීභාවය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍යවරු ලෙස කැපවීමට බහුතරයක් විශිෂ්ට ආයුර්වේද වෛද්‍යවරුන් නිස්සරණාධ්‍යාශයෙන්ම කටයුතු කරනු ඇත. අයුර්වේදය විනාශ කිරීමට කිසිවෙකුටත් නොහැක. ආයුර්වේදය විනාශ වීම යනු සමස්ත් ලෝක විනාශය සිදුවීමයි . ඉරහඳ පවතිනා තුරු ආයුර්වේදයද පවතිනු ඇත. ආයුර්වේදය යනු ජීවත් වීමට කියාදෙන විද්‍යාව බව අවබෝධ කරගෙන තම බුද්ධිය මෙහයවීම සහ වචන හැසිරවීම සිදුකළ යුතුය. | 1 |
| 6 | 🔴සාමාන්‍ය වෛද්‍ය සිද්ධාන්ත සහ ප්‍රායෝගික ක්‍රම ශිල්ප වලට අමතරව නක්ෂත්‍රවේදය, ගුප්ත විද්‍යාව,යෝග දර්ශනය යනාදී විෂය ක්ෂේත්‍රයන් පවා ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙක්ට අධ්‍යනය කිරීමට සිදුවේ. මන්ද යත් ආයුර්වේදය යනු ස්වභාව ධර්මය සමඟ සිදුකරන සංකීර්ණ ගනුදෙනුවක් වන නිසාවෙනි.
ආයුර්වේද වෛද්‍යවරයෙක් යනු අනාගතය දකිනා තරමට මනස දියුණු කරගත යුතු තැනැත්තෙකි. අතීතයේ වෙදමහතා යනු ගමේම ගෞරවනීය චරිතයකි. ගමේ සිදුවන ඕනෑම ක්‍රියාවකදී වෙදමහතා යනු ප්‍රබල චරිතයක් විය. නමුත් අද සමහර උදවිය හෑල්ලුවට ලක්කරන්නේ එවකට සිටි වෙද පරපුරේ නූතන පරම්පරාවට වීම කණගාටුවට කරුණකි. නමුත් එසේ කත කියන උදවිය SPA තුළ ආයුර්වේදය පමණක් දකින, දිවා රෑ නොබලා අසරණ මිනිසුන් වෙනුවෙන් කැපවන ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවය වැනි සේවා නොපෙණෙන අන්ධ භක්තික බටහිරගැතියන් බව අමුතුවෙන් කිවයුතු නැත.
🔴ශාකවේදය, සත්ත්ව විද්‍යාව(සර්ප වෙදකම),ලෝහ වේදය, නිල විද්‍යාව මෙන්ම සාම්ප්‍රදායික දේශීය චිකිත්සා පිළිබඳවත් ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යා උගත යුතු බව කතා හදන නුවණත්තැන් නොදැන සිටීම පිළිබඳව අපි පුදුමයට පත්වන්නෙමු.
පදාර්ථයේ අංශුමය ස්වභාවය පවා විනිවිද දක්නට තරම් ගැඹුරු මානසික ශක්තියක් සහිත සෘෂිවරු විසින් ආයුර්වේදය නිර්මාණය කළ බව කිවයුතුය. එබැවින් සෘෂිවරුනේ දැනුම් මට්ටම් අසලටවත් යෑමට උත්සාහ නොකරන, නූතන මිනිසා ආයුර්වේදය පිළිබඳව දරණ දුර්මත පිළිබඳව තර්ක කරන්නට යෑමද එක්තරා අතකට බිහිරි අලින්ට වීනා වාදනය කිරීමකි.
එමෙන්ම බටහිරගැති බොහෝ දෙනෙක් බටහිර විද්‍යාවන් නිර්මාණය වීමේ මූල බීජය පෙරදිග විද්‍යාවන් බව නොදැන සිටීම පිළිබඳව ඔවුන් ලැජ්ජා වියයුතුයි. පෙරදිග ආක්‍රමණ වලින් අපෙන් රැගෙන ගිය සාහිත්‍ය මූලාශ්‍ර ආශ්‍රය කරගෙන බටහිර විද්‍යාවන් බොහෝමයක් නිර්මාණය කළ බව සුද්දා පිළිගත්තද සුද්දාගේ රසවත් වස කුප්පිය පානය කොට ජීවිතය විඳවන කලු සුද්දා එය පිළිනොගන්නා බව විශ්වාසය. විවේචනයට පළමුව ඕනෑම දෙයක් නිවැරදිව දැනගතයුතුය. එයට බටහිරගැති අන්ධ භක්තිකබාවයෙන් පළමුව අත්මිදිය යුතුය.
🔴උක්ත විෂය මාලාව වඩාත් උසස් ප්‍රමිතියකින් උගන්වා සමස්ත ලෝකය පිළිබඳව දැනුමක් තිබෙන ස්වභාව ධර්මයට , දේශීයත්වයට ආදරය කරන ගුණාත්මක වෛද්‍ය වෘත්තිකයන් බිහිකිරීමට විශ්ව විද්‍යාල ආයතන ද්විතවයම ක්‍රියා කරන බවද පැවසිය යුතුය. එමෙන්ම ආයුර්වේද වෛද්‍යවරයෙක් රෝගය හඳුනාගෙන එකී රෝගයට තමා විසින්ම ඖෂධ ආදිය සකසා ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රබල දැනුමක් සහිත පුද්ගලයෙකි. වෛද්‍ය ශිෂ්‍ය අවධිය තුළ විවිධ ආකාරයේ ස්වභාවික ඖෂධ නිෂ්පාදනය පිළිබඳව සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා අත්දැකීම් ලබාගැනීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය.
එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි භාෂාව හැරුණුකොට නොයෙකුත් භාෂා අධ්‍යයනයද අත්‍යාවශ්‍ය ලෙස දක්වා තිබෙන්නේ ආයුර්වේද මූලික ග්‍රන්ථ ලෙස සැළකෙන සුශ්‍රැත සංහිතාව ,චරක සංහිතාව වැනි ගන්ථ අධ්‍යයනයේදී සංස්කෘත භාෂාව අත්‍යාවශ්‍ය වන බැවිනි.එමෙන්ම අනෙකුත් රටවල දේශීය සාම්ප්‍රදායික වෛද්‍ය ශිල්ප වෛද්‍ය ශිෂ්‍යයාගේ පශ්චාත් උපාධි අධ්‍යනය සඳහා වැදගත් වන බැවිනි.
මෙකී ලිපිය තුළ අපි විෂය මාලාවේ එක් එක් විෂයන් පිළිබඳව කතා නොකර සිටින්නෙමු. තවද western medicine subjects ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයන් අධ්‍යනය කළ යුත්තේ English වලින්ම වන අතර එකී විෂයන් ඔවුන් ආයුර්වේදාත්මකව සිංහලෙන්ද අධ්‍යනය කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතුය. එබැවින් එලෙස බිහිවන ආයුර්වේද වෛද්‍යවරයෙක් සතු දැනුම පිළිබඳව අප අමුතුවෙන් කතා කළ යුතු නැත.
🔴කෙසේ වුවද ආයුර්වේදය හැදෑරීමටනම් සාංසාරික පිනක් තිබිය යුතුය. එය වෛද්‍ය විද්‍යාව හදාරන විට සහ පසුව රෝගීන්ට ප්‍රතිකාර කරන විට ආයුර්වේද වෛද්‍යවරෙයෙක්ට පමණක් දැනෙන හැඟීමකි. එහෙයින් "වෙදමහත්මයා" යන වචනය පවා ඇසීම අපට ඉමහත් සතුටකි. මන්ද යත් "Doctor" ට එහා ගිය ගෞරවාභිමානය " වෙදමහත්මයා" යන වචනය තුළ අත්විඳීන්නෙමු.
අනෙක් කාරණය වන්නේ ආයුර්වේද හා බටහිර විද්‍යාවන් යනු දැනුම් පද්ධතීන් දෙකක් බව අප මුලින්ම අවබෝධ කරගත යුතුය. එබැවින් ඒ දෙක සසඳන්න උත්සාහ කිරීමම අනුවණ ක්‍රියාවලියකි. ආයුර්වේදය සංසන්දනය කිරීමට තරම් දියුණු මනසක් සහිත සෘෂිවරු වර්තමාන සමාජය තුළ නොසිටින බව අප සැම දන්නා කරුණකි. බොහෝ පිරිසක් විශ්ව ශක්තීන් හා ගනුදෙනු කර ලබාගත් ආයුර්වේදය ඇතුළු පෙරදිග දැනුම් පද්ධතීන් බැහැර කරන්නය පෙළඹෙන්නේ මානසික මට්ටම්වල පවතින දුර්වලතා නිසාවෙනි. නමුත් අප උත්සාහ කළ යුත්තේ අපේ මානසික ශක්තිය වර්ධනය කරවාගෙන එකී විද්‍යාවන් අවබෝධ කරගැනීමට මිස බැහැර කිරීමට නොවෙයි.
වර්තමානයේදී බොහෝ පිරිසක් සිතන්නෙ ආයුර්වේදෙයේ තිබෙන ගුලි,චූර්ණ,අරිෂ්ට ලෙස පවත්නා ස්වභාවික ස්වරූපයෙන් ලබාදෙන බැවින් ඒවා ප්‍රාථමික ඖෂධ යනුවෙනි. | 4 |
| 7 | 🔴ප්‍රථමයෙන් මෙලෙස ලිපියක් ලිවීමට සිදුවීමද සමාජයේ අභාග්‍යක් කොට සලකන්නෙමු. මන්ද යත් මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්ව පවතින උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයා පිලිබඳ සමාජය තුළ මුල්බැසගෙන ඇති විවිධ දුර්මත හා මඩ ප්‍රචාර හේතුකොටගෙන එකී උතුම් වෘත්තිය හෑල්ලුවට ලක්වී ඇති නිසාවෙනි. එබැවින් මෙම ලිපිය මගින් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයෙකු බිහිවීම දක්වා ගමන්මග පිලිබඳ සමාලෝචනයක් ඔබ හමුවේ තබමින්, සමාජයේ ඇති දුර්මත බැහැර කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
🔴ශ්‍රී ලංකාව තුළ ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍ය උපාධිය ලබාදෙන එකම හා පිලිගත් ආයතන දෙකකි. එනම් කොලඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාජගිරියේ දේශීය වෛද්‍ය විද්‍යායතනය හා ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයයි. මෙම ආයතන දෙකට බඳවාගනු ලබන්නේ උසස්පෙළ ජීවවිද්‍යාව විෂය ධාරාව හදාරා අ.පො.ස. උසස්පෙළ විභාගය සමත්ව එකී ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍ය පාඨමාලාවට ගැලපෙන කඩයිම් ලකුණු (Z score) සම්පූර්ණ කර ඇති පිරිස පමණි. එසේ වුවද අද වනවිට ඊට වඩා ඉතා ඉහළ z අගයක් ලබා ගන්නා පිරිස්ද මෙම උපාධිය තෝරාගැනීමට තරම් නැඹුරුවක් ඇතිවී තිබීම භාග්‍යක් කොට සැලකිය යුතුය.
🔴ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍ය උපාධියේ පාඨමාලා කාලය වසර 5 කි. ඉන් අනතුරුව උපාධිය සම්පූර්ණ වීමට නම් වසරක සීමාවාසික වෛද්‍ය පුහුණුවක්ද ලැබිය යුතුය. වසර 5ක අධ්‍යන කාලය තුළ ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයා විශ්වවිද්‍යාලය තුළදී ආයුර්වේද විෂය ක්ෂේත්‍ර පමණක් නොව බටහිර වෛද්‍ය විෂයන්ද, ආයුර්වේද ක්ෂේත්‍රය හා සම්බන්ධ අතිරේක විෂයන් රැසක්ද අධ්‍යනය සිදුකරනු ලබයි.
ආයුර්වේද විෂයන් ලෙස,
▶️මානව ශරීර රචනා විඥානය - Human Gross Anatomy Ayurveda Component
▶️මානව ශරීර ක්‍රියා විඥානය - Human Physiology Ayurvedic Component
▶️පදාර්ථ විඥානය
▶️රස ශාස්ත්‍ර - Mineral Pharamacy
▶️ද්‍රව්‍යගුණ මූලධර්ම
▶️ද්‍රව්‍යගුණ කර්ම විඥානය - Ayurveda Pharmacognosy and Pharamacology
▶️භෛසජ්ජකල්පනා - Herbal Pharamacy
▶️ස්වස්තවෘත - Community Medicine
▶️Comparative Ayurveda Pathology
▶️කායචිකිත්සා
▶️ශාලාක්‍ය තන්ත්‍ර - ENT
▶️අගද තන්ත්‍ර - Toxicology
▶️ප්‍රසූත තන්ත්‍ර - Obsterics
▶️ස්ත්‍රීරෝග - Gynaecology
▶️කෞමාරභෘත්‍ය - Paediatrics
▶️ශල්‍ය තන්ත්‍ර - Surgery
▶️මනචිකිත්සා - Psychiatry
▶️Medical Astrology and Spiritualism
බටහිර වෛද්‍ය විෂයන් ලෙස,
▶️Human Gross Anatomy
▶️Human Physiology
▶️Biochemistry
▶️Human Histology
▶️Metabolism and Nutrition
▶️Embryology and Genetics
▶️Molecular Biology
▶️Immunology
▶️Pathology
▶️Medical Microbiology
▶️Histopathology
▶️Forensic Medicine
▶️Health and Epidemiology
මීට අමතරව,
▶️English Language
▶️Information and Communication Technology
▶️Sanskrit Language
▶️Hindi Language
▶️Tamil Language
▶️Music, Yoga and Meditation for Medical Practice
▶️German Language
▶️Medical Plant Cultivation
▶️Phytochemistry and Natural Products
▶️Analytical Chemistry
▶️Acupuncture and Chinese Medicine
▶️Siddha Medicine
▶️Yunani Medicine
ආදී විෂයන්ද ඇතුලත්ව විෂය ක්ෂේත්‍රයන් රැසක් අධ්‍යනය කිරීම සිදුවේ.
🔴මෙහිදී ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයා මානව ශරීර රචනා විඥානය (Human gross anatomy) යටතේ කායච්ඡේදන, ප්‍රායෝගික පුහුණු ලබමින් එක් වසරකට අර්ධ සමාසික සහ සමාසික වශයෙන් පවත්වනු ලබන විභාග 4කට මුහුණ දෙමින් වසර 5 ක අධ්‍යයන කාලය අවසානයේ පරීක්ෂක මණ්ඩලයක් යටතේ තමාගේම පර්‍යේෂණයක (Research) නිබන්ධනයක් එලිදක්වනු ලැබේ.
🔴ආයුර්වේදය තුළ විද්‍යා, ගණිත, කලා ,වාණිජ සහ තාක්ෂණ ඇතුළු සියලුම විෂයන් සංකලනය වී පවතින බව සඳහන් කළ යුතුය.
🔴ආයුර්වේදය යනු ඉතා හොඳ මට්ටමේ බුද්ධියක් සහ ධාරණ ශක්තියක් සහිත පුද්ගලයෙක්ටම පමණක් අධ්‍යනය කළ හැකි විද්‍යාවක් බව ඔබට විෂය අන්තර්ගතය අධ්‍යයනයෙන් සක්සුදක් සේ තහවුරු වනු නියතය. පොදුවේ ඕනෑම වෛද්‍ය ශිෂ්‍යයෙක් සතු වියයුතු මූලික දැනුම බටහිර සහ ආයුර්වේද යන දෙආකාරයෙන්ම ලබාගැනීමට තරම් දියුණු මානසික මට්ටමක් ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයෙකුට තිබිය යුතු බව ඔබට අත්‍යන්තයෙන්ම අවබෝධ කරගත හැකිවනු ඇත.
මිනිසාට වැළදෙන ඕනෑම රෝගයකට අදාලව රෝග මූලය හඳුනාගෙන ඒ ඔස්සේ ප්‍රතිකාර කළයුතු ආකාරය පිළිබඳව මෙන්ම ,එකී රෝග මූලය හඳුනාගැනීමට පාදක වන සාධක ආයුර්වෙද වෛද්‍ය විද්‍යාත්මකව මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාත්මකවත්, ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයා තම වසර තුනක සායනික පුහුණු අදියර වලදී නිවැරදිව දැනගැනීම අනිවාර්යය කාරණාවකි. සායනික පුහුණුවේදී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මෙන්ම බටහිර වෛද්‍ය වරුන්ගේ හා පාරම්පරික වෛද්‍ය වරුන්ගේ ගුරු හරුකම් ලබාදීම සිදුවේ. | 44 |
| 8 | 没有文字... | 12 |
| 9 | Question-
Medical imaging kiyanne aluth degree ekk mn hithanne.ekai කවුරුවත් hari uththarayak nodenne.
Answer -
Medical imaging kiyanne Radiogrphy thama. MBBS walatath wada loke job demand wadi. https://youtu.be/aXilFy2P5q0?si=0yhGARvCawSdslmy | 1 320 |
| 10 | මල්ලිල, නංගිලා..
මේක කරන්නෙ මමයි, යාලුවයි.අපි දෙන්නම Rajarata Medical faculty එකේ Medical studentල
මේ පාර Medicine select උන ඔයාල අඳුරන යාලුවො ඉන්නවනම් මේ post එක එයාලට Share කරන්න.
‼️Medicine එන්න ඉන්න මල්ලිලා නංගිල Lap නම් ගන්න එපා.කිසිම තේරුමක් නෑ.
ඒ ඇයි කියල පහල link එකේ තියෙන post එක බලන්න
https://t.me/BiologyEssays/3885
✅Medical student කෙනෙක් විදිහට Medicine එන්න ඉන්න අපෙ Junior මල්ලිල නංගිලට මමනම් Recommend කරන්නෙ,
•S7 Tab = (from 119,000)
•S7+Tab=(from 149,000)
•S6 Tab=(from 96,000)
කියන Flagship type එකෙ Tab වර්ග 3.
‼️ඒත් S8, S9 වගේ ගාණ වැඩි Tab එකකට යන එකනම් Medical student කෙනෙක් විදිහට කිසිම තේරුමක් නැති වැඩක්.
‼️S6 lite, S7 FE,S9 FE වගේ Tab ගන්න එපා.මොකද ඒවා Midrange Tab. ඒවගේ proformance නම් ගොඩක් අඩුයි.කාලයක් යනකොට Lag වෙන්න ගන්නවා.Durability එකත් මේ Midrange Tab වල අඩුයි. | 1 070 |
| 11 | Samsung galaxy Tabs
•Direct import from Singapore
•Showroom Device
•No Advance needed
•Order completed within 2-3 Weeks
✅ Recommended for Medical students & Engineering students
Contact now for more details
Via WhatsApp +94768372991 | 966 |
| 12 | Premium Samsung galaxy s7 Tab at S6 lite price
•Direct import from Singapore
•Showroom Device
•No Advance needed
•Order completed within 2-3 Weeks
✅ Recommended for Medical students & Engineering students
Contact now for more details
Via WhatsApp +94768372991 | 5 909 |
| 13 | Bachelor of Software Engineering
(Honours degree)
Open University
Application Period
01.09.2024 - 05.10.2024
📌️Online Application
https://reginfo.ou.ac.lk/applyonline/
📌️More details
https://ou.ac.lk/bsehons/
Join now✅
StudyWithCHILL
https://t.me/StudyWithCHILL | 4 132 |
| 14 | 🛑 chemistry papers කරන්න සුපිරි ක්‍රමයක් 🛑
📌 සුලු කිරීම් බැරි උන් අනිවාරෙන් මේක බලන්න
✅ මේ ලිපියෙ කොටස් දෙකක් තියනව. එකක් mcq ගොඩ දාන්න. අනික essay ගොඩ දාන්න. ඉස්සෙල්ලම essay ගොඩ දාන ක්‍රමය බලමු
✅essay paper එකට පැය 3ක් හම්බ වෙනව නෙ. පැයක් ව්‍යූහගත කොටසට පැය දෙකක් රචනා කොටසට. ව්‍යුහගත ප්‍රශ්න 4 යි. රචනා ප්‍රශ්න 4ය් ඔයා කරන්න ඕනෙ. එතකොට ව්‍යූහගත රචනා ප්‍රශ්නයකට විනාඩි 15 කුත් රචනා ප්‍රශ්නයට විනාඩි 30කුත් හම්බ වෙනව.
✅ අපේ ළමයි paper එක අතට ගත්තම paper එකේ ප්‍රශ්න දීල තියන පිලිවෙලටම ගොනා වගේ ප්‍රශ්න ටික කරගෙනව යනව. සමහරු physical ප්‍රශ්න දෙකටම අත ගහල සුලු කරන්න ගොඩක් වෙලා අරගෙන අන්තිම ප්‍රශ්න එක්කො stress පිට කරනව. නැත්තම් වෙලා මදි කර ගන්නව. මේ ක්‍රමයට කරාම ඒ ප්‍රශ්නෙ එන්නෙ නැ.
✅ ඔයා මුලින්ම organic රචනා ප්‍රශ්නයයි ව්‍යූහගත ප්‍රශ්නයයි කරන්න. ඒ සඳහා වෙන් වෙන කාලය විනාඩි 45 ක් නෙ. හැබැයි ගොඩක් ලමයිට හැකියාව තියනව විනාඩි 45ක් ගන් නැතුව ඔය ප්‍රශ්න දෙක කරන්න. මම recommend කරනව විනාඩි 35ක් ඇතුලත කරන්න try කරන්න කියල. හරි එතකොට ගොඩක් අය අහයි අපිට organic බෑ නෙ mk කියල🥲. organic ටික හදාගන්නත් speed වැඩි කරන්නත් මම ඒ කාලෙ කරපු ක්‍රමයක් කියන්නම්. මේකට අපි day method එක කියමුකො. මේකෙදි කරන්නේ හැමදවසකම organic ප්‍රශ්නයක් කරන එක. මේකෙන් දන්නෙම නැතුව සති දෙකක් වගේ යනකොට ඔයාගෙ organic සුපිරියටම හැදෙනව. හැබැයි ප්‍රශ්නය කරල නිකන් ඉන්න එපා marking එකත් බලන්න ඕනෙ. Marking එක හොඳ ට විශය කරුනු තියන සන්නද්ද marking එකක් නම් හොඳ යි. උදාහරනයක් විදිහට past paper කරන්කොට normal marking එක බලල රංග ගුනරත්න සර්ගෙ විවරණයත් බලන්න. මේකෙන් සුපිරියටම හැදෙනව ඔයාගෙ organic ටික.
✅ මේ day method එක මට කනාවට සෙට් උන ක්‍රමයක්. මේක organic වලට විතරක් නෙවෙයි ඕනෙම විශයකට සෙට් වෙනව. උදාහරණයක් විදිහට inorganic බැරි නම් සති දෙකක් හැම දවසකම inorganic ප්‍රශ්නයක් කරල බලන්නකො මොකද වෙන්නෙ කියල😎
✅ physics maths bio වලටත් ඕකම කරල බලන්න. හරි අපි මාතෘකාවට එමුකො. ඉටපස්සෙ ඔයා කර්මාන්ත ප්‍රශ්නය කරන්න. මේක විනාඩි 25කින් කකරන්න try කරන්න. ඒක කොහොමත් විනාඩි 25න් කරන්න පුළුවන් 😁. හොඳ යි දැන් හටියටම පැයක කාලයක් ගත වෙලා තියනව. දැන් ව්‍යූහගත රචනා ප්‍රශ්න දෙකයි රචනා ප්‍රශ්නයකුයි කරල තියනව. හැබැයි මේ ටික කරන්න paper එක හදපු කෙනා පැයයි විනාඩි 15ක් දීල තියනව. ඒ කියන්නෙ ඔයා අනිත් ලමයින්ට වඩා විනාඩි 15ක් ඉස්සරහිනුයි දැන් ඉන්නෙ.😎 . මේක exam වෙලාවට ඔයාට මාර නිදහසක්. දැන් ඉතුරු ප්‍රශ්න ටික ඔයාට පට්ට නිදහසේ කරන්න පුළුවන් . මොකද හිතේ තියනව මම විනාඩි 15ක් ඉස්සරහනුයි ඉන්නෙ කියල. හොඳයි ඉතුරු පැය දෙක ඔයාට කැමති පිලිවෙලකට ප්‍රශ්න ටික කරන්න පුළුවන් . ඉතුරු වෙලා තියෙන්නෙ ව්‍යුහගත ප්‍රශ්න 3යි රචනා ප්‍රශ්න 2කකුයි නෙ.
✅ මම කරපු විදිහ කියන්නම්. මම මුලින් ව්‍යූහගත කොටස ඉවර කරා. ඒකට ඇස්තමේන්තු කාලයම භාවිතා කරන්න. දැන් වේගෙන් කරන්න යන්න එපා. එතකොට ව්‍යූහගත ප්‍රශ්නයකට විනාඩි 15 ගානෙ විනාඩි 45ක් භාවිතා කරන්න. එතකොට පැය 1යි විනාඩි 45ක් ගිහින්. දැන් ඔයාට ඉතුරු රචනා ප්‍රශ්න දෙකක් විතරයි . මේ දෙක ඔයාට තෝරගන්න පුළුවන් ප්‍රශ්න නෙ.
- සමතුලිතතාව ප්‍රශ්න 2යි
- විද්‍යුත් රසායනය + D ගොනුව ප්‍රශ්නෙයි
තමා ඉතුරු
✅ මම recommend කරනව විද්‍යුත් රසායනය + d ගොනුව ප්‍රශ්නය කරන්න කියල. මොකද මේක අනිත් දෙකට සාපේක්ෂව වරදින්න තියන ඉඩ අඩුයි.
මේකට විනාඩි 30ක් ගියොත් තව විනාඩි 45ක් ඉතුරු යි සමතුලිතතාව ප්‍රශ්නයට. විනාඩි 45ක් ම තියෙ. සුලු කිරීම් අමාරු ලමයිට මේක පට්ට චාන්ස් එකක්.
හරි තවත් දෙයක් කියන්න. ඔයා මේක al exam ලන් වෙලා කියවලා exam එකේ මේ ක්‍රමය ඉස්සෙල්ලාම try කරනව කියල හිතාගෙන යන්න නම් එපා. අනිවාරෙන් මේ ක්‍රමයට papers 5ක් වත් කරල practice වෙලා යන්න.
හරි එහෙනම් mcq ගොඩ දාන ඊලඟ method එකෙන් හම්බ වෙමු.
අපිව follow කරල තියාගන්න
https://t.me/StudyWithCHILL
--Ramishka-- | 1 800 |
| 15 | 🛑🛑 Physics practical ගොඩ දාන විදිහ
📌📌
✅ මුලින්ම කියන්න ඕනෙ මේ ක්‍රමය මම al කරන කාලෙ(2021 al) අත් හදා බලපු විදිහක්. මේක අති සාර්ථකව වැඩ කරපු නිසයි ඔයාලටත් කියල දෙන්නෙ.
✅ මේක මට කොච්චර වැඩ කරාද කීවොත් ව්‍යූහගත කොටසට පැයක කාලයක් වෙන් කරල තිබ්බත් විනාඩි 45න් වගෙ ව්‍යූහගත කොටස මට ඉවර කර ගන්න පුළුවන් උනා. මේ නිසා පුදුම මානසික නිදහසකින් මට රචනා කොටස පටන් ගන්න පුළුවන් උනා. ඒකෙ ගනන්,සුලු කිරීම් හොඳ ට හිතල බලල කරන්න වෙලාව ඉතුරු උනා. ගොඩක්ම 2024 al නංගිලා මල්ලිලාට මේක වැදගත් වෙයි.
✅ ඔයා මුලින්ම කරන්න ඕනෙ අපිට විෂය නිර්දේශෙ දීල තියන practical ටික ප්‍රධාන මාතෘකා අනුපිළිවෙලට කඩා ගන්න එක. ( එහෙම වෙන් කරපු pdf එකක් මම යටින් දාන්නම්)
🔗 https://t.me/BiologyEssays/4422
✅ හරි ඉටපස්සෙ ඒ ප්‍රධාන මාතෘකා වලින් කැමති ප්‍රධාන මාතෘකාවක් තෝරගන්න.
උදා : තාපය
ඉටපස්සෙ ඒකට අදාල practical 8 ම theory හොඳ ට බලන්න. class note තියෙ නම් ඒකෙන් බලන්න. පහල video ටිකත් උදව් කරගන්න.
🔗 https://youtube.com/playlist?list=PLP8Kc4uYpX8rlidKY4V_UTPHH6UJKjX1V&si=GimZvrqg6etcazz3
✅ හරි ඉටපස්සෙ ඔයා පේසුරු ව්‍යූහගත පොත අරගෙන ඒකෙ එක ප්‍රශ්නය ගානෙ කරන්න. පැන්සලෙන් කරන්න පුළුවන් නම් හොඳ යි. මෙතනදි ඔයා එක ප්‍රශ්නයක් ගානෙ තමා කරන්න ඕනෙ. එක ප්‍රශ්නයක් කරනව. marking එක බලනව. past papers පොත නැතුව පේසුරු පොතම ගන්න කියන්නෙ හේතුවක් ඇතිව. හේතුව තමා marking එක. ව්‍යූහගත රචනා වලට උත්තර ලියනකොට සමහර වෙලාවට අපි උත්තරය දන්නව උනත් ඒක වචනෙන් ලියන්න බැ නෙ. ඒක හැදෙනව පේසුරු marking එක හොඳ ට අධ්‍යනය කරාම. හරි එක ප්‍රශ්නයක් කරා නෙ. ඉටපස්සෙ රතු පෑනක් අරන් වැරදුනු තැන් හදන්න. උත්තරය දැනගෙනත් සිංහල අවුල් නිසා නම් කෙලවුනෙ ඒ තැන රතු පෑනෙන් හරි උත්තරය ලියන්න. ඒ වගේ තාපය පාඩමට අදාල ඔක්කොම ප්‍රශ්න ටික එක ගානෙ කරන්න. මේක මෙහෙම කීවට සෑහෙන වෙලාව යන වැඩක්. මට තාපය ඉවර කරන්න සම්පූර්ණ දවස් 1.5 k wage ගියා මතක විදිහට.
✅ මෙහෙම කීවම ඔයා ගොනා වගේ එක practical එකක theory බලල ඒකට අදාල ප්‍රශ්නෙ කරල ඊලගට තව practical එකක theory බලල ආය ඒකෙ විතරක් ප්‍රශ්න කර කර වැඩෙ කරන්න යන්න එපා. මොකද විභාගෙදි ඔයාට එන්නෙ random ප්‍රශ්න 4ක් මිසක් ඔයා කලින් දැනන් යන ප්‍රශ්න 4k newei.
✅ ඒකයි කීවෙ ඉස්සෙල්ල ප්‍රධාන මාතෘකාවකට අදාල practical ඔක්කොම බලන්න කියල
මේ ක්‍රමය ආලෝකෙ මිනුම් උපකරණ යාන්ත්‍ර විද්‍යාව ඒ වගෙ හැම පාඩමකටම කරන්න. sure ඔයාට ව්‍යූහගත කොටස නම් සුපිරියට කරගන්න පුළුවන් වෙනව. good luck
මේවගේ tips ඉගෙන ගන්න අපිව follow කරල තියාගන්න
https://t.me/StudyWithCHILL | 1 601 |
| 16 | ඔයාල මේ වෙලාවෙ වැටිලද??
එක්සෑම් එකට කල් මදි කියලා හිතනවද?
හැම වැඩක්ම පැටලිලාද??
හ්ම්ම්ම්ම්...!!
නවතින්නකො චුට්ටක් ඔහොම.. මුලින්ම සන්සුන් වෙන්න..
පහුගිය අවුරුදු වල ප්‍රථිඵල අමතක කරන්න.. මේ දවස් ටිකෙන් ගේමක් ගහගන්න පුලුවන් කියලා හිතන්න..
හිතන්න දෙයක් නෑ පුලුවන් !! මම මාස තුනකින් මගෙ රිසාල්ට්ස් ලොකුවටම වෙනස් කරගත්තා..
මේ සේරටම බලපාන්නෙ තමන්ගෙ හිත.. සහ තමන්ගෙ උනන්දුව...
වැටෙන වැටෙන පාරට මට බෑ අයියෝ කියල හිතුවොත් ඔයාට බෑම තමා...
කොච්චර වැටුනත් කට්ට කාගෙන " මට පුලුවන් "කියලා වැඩේ කරන්න.. ඇත්තටම මේ වගෙ සතියක් කරල බලන්න... ඔයාට පුලුවන් වෙනවා ඔයාගෙ මානසික ඒකාග්‍රතාවය තියාගන්න..!
ඔයාට ඔයාගෙ අම්ම තාත්තා කොයි තරම් වියදම් කරාද?ඒකට වටිනා කමක් දෙමු..
ඔයා තර්ඩ් ශයි සෙකන්ඩ් ශයි කෙනෙක් නම් කලින් රිසාල්ට්ස් අව්ල් නම් ඔයාට රිසාල්ට්ස් ආව දවසෙ දැනුන හැගීම ආයෙ ඕන නැ නේද?
පට්ට අඩු රිසාල්ට්ස් එකක් සැහෙන්න හොද z එකක් එක්ක රිසාල්ට්ස් එකක් ආවම දැනෙන සතුට මාරයි.. ඒක විදින්න.. අනිවාරෙන් පුලුවන් ඒ දේ කරන්න!!
මේව සුරංගනා කතා නෙමෙයි...
මුලින්ම කරන්න ඕන මේ දේ.. ඔයා කලබලයි නම් ඉස්සෙල්ලම පාඩම් කරන එක කරන්න කලින් ඔයා ඔයාව සන්සුන් කරගන්න..
හැම පාඩමක් ම පාඩම් කරන්න ගන්න කලින් හිතන්න මේ පාඩම අනිවාරෙන් මම පුලුවන් කරගන්නව, මට පුලුවන් කියල..
මෙන්න මෙ සිතුවිල්ල මාරම බලවත්...
මුලින්ම මේ පොඩි දේවල් කරන්න..
✨️පුලුවන්මම් පොඩි කාල සටහනක් හදාගන්න. මේක අත්‍යාවශය නෑ.
✨️පාඩම් කරන්න පටන් ගන්න ලේසිම පාඩමෙන්..
✨️අවසානයේ පාඩමට අදාල පාස්ට් පේපර්ස් කරන්න..
✨️පාඩම් කරන ථලදායි කාලය ස්ටොප් වොච් එකකින් මැනල සටහන් කරගන්න
✨️ඊලග දවසෙ පාඩම් කරන පැය ගාන ඊට වඩා වැඩි කරගන්න ට්‍රයි කරන්න.
✨️හොදට වතුර බොන්න. ඒක මාරම වැදගත් මතකයට
✨️සමබල ආහාර ගන්න
✨️පැය 8ක පමණ නින්දක් ලබාගන්න.. මේ කාලයෙ තමා ඔයාල පාඩම් කරපුව ඔයාගෙ මොලේ ස්ටෝර් වෙන්නෙ.. එ නිසා නිදිමරන්න එපා
✨️කාම් මියුසික් එකක් එක්ක පාඩම් කරන්න්න.. ඒකත් හොද ට්‍රික් එකක්( එහෙම පුරුදු නැත්තම් එපා)
✨️පොඩ්ඩක් සද්දෙට කියවල පාඩම් කරන්න.. මතක හිටින ප්‍රසන්ටේජ් එක වැඩි වෙයි.
✨️නිදාගන්න කලින් හෙට කරන වැඩ ප්ලෑන් කරන්න..
✨️නින්ද යනකන් ඔයාගෙ ඩ්‍රීම්ස්, ඔයා කැම්පස් යන හැටි, ඔයාගෙ රිසාල්ට්ස් ඉමෙජින් කරන්න.. මේක මාරම හොද වැඩක්.. කරලම බලන්න..
මේ පොඩි ටිප්ස් ටිකක් විතරයි .. තව මෙ වගෙ ටිප්ස් බලන්න කැමති නම් පේජ් එකට ලයික් කරල තියාගන්න..
අනිවාරෙන්ම ඔයාට මේ පාර උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාගය ඉතා ඉහළින් ජය ගන්න පුළුවන් !!
ඔයාට ආස කරන කැම්පස් එකටම යන්නත් පුළුවන් !!
මේ ලෝකයේ බැහැ කියලා දේවල් නෑ .. ඒ නිසා අපි try කරමු !
එහෙනම් හැමෝටම ජය!!
https://t.me/StudyWithCHILL | 1 781 |
| 17 | 没有文字... | 1 743 |
| 18 | Premium Samsung galaxy s7 Tab at S6 lite price
•Direct import from Singapore
•Showroom Device
•No Advance needed
•Order completed within 2-3 Weeks
✅ Recommended for Medical students & Engineering students
Contact now for more details
Via WhatsApp +94768372991 | 1 677 |
| 19 | 没有文字... | 506 |
| 20 | 没有文字... | 101 |
