Fast x trade
Stay a step ahead in the volatile crypto market with exclusive signals and insights. With our Free Signal channel, you'll receive timely alerts and guidance to maximize your investments.Turn uncertainty into opportunity and trade smarter, not harder! 📊💎
显示更多📈 Telegram 频道 Fast x trade 的分析概览
频道 Fast x trade (@fastxtrade_sl) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 12 423 名订阅者,在 加密货币 类别中位列第 8 082,并在 斯里兰卡 地区排名第 181 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 12 423 名订阅者。
根据 02 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 925,过去 24 小时变化为 29,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 4.57%。内容发布后 24 小时内通常能获得 4.69% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 566 次浏览,首日通常累积 580 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 9。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Stay a step ahead in the volatile crypto market with exclusive signals and insights. With our Free Signal channel, you'll receive timely alerts and guidance to maximize your investments.Turn uncertainty into opportunity and trade smarter, not harder!...”
凭借高频更新(最新数据采集于 03 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 加密货币 类别中的关键影响点。
数据加载中...
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 03 九月 | +48 | |||
| 02 九月 | +37 | |||
| 01 九月 | +25 |
| 2 | Dn Profit | 493 |
| 3 | Oya kiwwa nisa ada wenkan allan idiya | 489 |
| 4 | https://www.binance.info/en/futures/ref/1258709804 | 482 |
| 5 | 没有文字... | 466 |
| 6 | 没有文字... | 496 |
| 7 | Ide eka miss mounanam ada mama godama thamai😄 | 459 |
| 8 | Aththatama superb🚀🥰 | 465 |
| 9 | VIP Signal 😍 UAI 🟢 450%+
All TP COMPLETED 😘
Fast X VIP පැත්තට සෙට් වෙන අයට මෙහෙම සැප හැමදාම විදින්න පුලුවන් ඉතිම් 😍
@fastxtrade_admin | 385 |
| 10 | 没有文字... | 444 |
| 11 | යම් කිසි දෙයක් වෙලා නේන්නම්. Dollr 4යි දැම්මෙ 🤭 | 454 |
| 12 | VIP Signal 😍 UAI 🟢 250%+
All TP COMPLETED 😘
Fast X VIP පැත්තට සෙට් වෙන අයට මෙහෙම සැප හැමදාම විදින්න පුලුවන් ඉතිම් 😍
@fastxtrade_admin | 400 |
| 13 | VIP Signal එක දීල විනාඩි 20යි. Result එක බලමු ද ? 😎 | 432 |
| 14 | 🔰 VIP එක ගැන ගොඩක් අය අහන ප්‍රශ්නවලට පිළිතුරු 🔰
VIP එකට Join වෙන්න කලින් ගොඩක් අය අපෙන් අහන common questions කිහිපයක් තියෙනවා. ඒ හැම එකකටම පැහැදිලි පිළිතුරු මෙන්න. 👇
01. දවසකට Signals කීයක් දෙනවද?
📊 සාමාන්‍යයෙන් දවසකට Signals 5–10 අතර ලබා දෙනවා. හැබැයි මේක Market Condition එක මත වෙනස් වෙන්න පුළුවන්.
⚠️ Market එක අවුල් වෙලාවක නිකන් Signals ගොඩක් දීලා Loss කරවන එකේ තේරුමක් නැහැ.
🎯 ඒ නිසා අපි බලන්නේ හොඳ Setup එකක් + හොඳ Accuracy එකක් තියෙන අවස්ථාවල විතරක් Signal එකක් ලබා දෙන්නයි.
02. Signals ලබා දෙන්නේ මොන වෙලාවටද?
⏰ සාමාන්‍යයෙන් අපේ Tradersලා උදේම Market එකට Active වෙනවා.
🌅 උදේ 6.00 සිට රාත්‍රී 11.00 පමණ වන තුරු VIP Signals ලබා දෙනවා.
📌 නමුත් Market එකේ Opportunities සහ Volatility එක අනුව Signal timing එක වෙනස් වෙන්න පුළුවන්.
03. VIP Signals වල Loss වෙන්නේ නැද්ද?
📈 අපේ VIP Signals වල historical success rate එක 95% පමණ පවත්වාගෙන යාමට අපි උත්සාහ කරනවා.
නමුත් ❌ Loss වෙන්නේ නැහැ කියලා 100% Guarantee කරන්න කාටවත් බැහැ. අපි දෙවිවරු නෙමෙයි. 😌
🛡 සාමාන්‍යයෙන් මාසයකදී Stop Loss කිහිපයක් hit වෙන්න පුළුවන්. ඒක Trading වල සාමාන්‍ය දෙයක්.
🎯 වැදගත්ම දේ තමයි එක් Trade එකක Loss එකකට වඩා සමස්ත Risk Management එක.
04. VIP Join වුණාම ඇත්තටම ගොඩ යන්න පුළුවන්ද?
💯 VIP Join වුණා කියලා එකපාරටම Rich වෙන්න බැහැ.
📚 අපි ලබා දෙන Signals හරි විදියට Follow කරන්න,
🛡 Risk Management පාවිච්චි කරන්න,
🧠 Trading Psychology එක හදාගන්න,
💰 Capital එකට ගැළපෙන විදියට Trade කරන්න.
මේ දේවල් ටික Discipline එකක් එක්ක කරගෙන ගියොත් දිගුකාලීනව හොඳ ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව වැඩි වෙනවා. 🚀
05. VIP Signal එකක් ලැබුණම අපිට කරන්න තියෙන්නේ මොනවද?
📲 Signal එකේ ලබා දෙන Entry Range, Direction, Stop Loss සහ Take Profit වගේ details හොඳින් බලලා Trade එකට Enter වෙන්න.
⚠️ Signal එක දුන්නට පස්සේ තමන්ටම කැමති විදියට Entry වෙනස් කිරීම, Leverage වැඩි කිරීම හෝ SL ඉවත් කිරීම කරන්න එපා.
🎯 Signal එක Follow කරන එක වගේම Risk Management එක Follow කරන එකත් වැදගත්.
06.මට Trading ගැන වැඩි දැනුමක් නැහැ. VIP එකට Join වෙන්න පුළුවන්ද?
📚 Basic Trading Knowledge එකක් තිබීම ගොඩක් වැදගත්.
VIP එක Trading Course එකක් නෙමෙයි.
ඒ නිසා Binance Futures, Entry, SL, TP, Leverage, Margin වගේ basic concepts ගැන අවම දැනුමක් තිබීම හොඳයි.
💡 නොදන්න දෙයක් තියෙනවා නම් මුලින් ඒ ගැන ඉගෙනගෙන පසුව Trade කරන්න.
07. මගේ Capital එක පොඩියි. VIP එකෙන් Trade කරන්න පුළුවන්ද?
💰 Capital එක කොච්චර පොඩි වුණත් Risk Management එක තමයි වැදගත්ම දේ.
❌ Capital එක පොඩියි කියලා High Leverage දාලා ඉක්මනින් ලොකු Profit ගන්න උත්සාහ කරන්න එපා.
🛡 අපි හැමවිටම කියන්නේ Capital එක ආරක්ෂා කරගෙන Slowly Grow කරන එක තමයි හොඳම ක්‍රමය කියලා.
08. Signal එකක් Miss වුණොත් ආයෙත් Entry ගන්න පුළුවන්ද?
⏳ Signal එකේ Entry Range එක සහ Market Situation එක බලලා තීරණය කරන්න ඕන.
❌ Price එක Entry Range එකෙන් ගොඩක් දුර ගිහින් නම්, FOMO වෙලා Chase කරන්න එපා.
📌 Miss වුණ Trade එකකට වඩා Capital එක ආරක්ෂා කරගැනීම වැදගත්.
09. VIP එකට Join වුණාම හැම Trade එකක්ම ගන්න ඕනෙද?
❌ නැහැ.
ඔයාගේ Capital, Risk Level සහ Trading Plan එකට ගැළපෙන Trade විතරක් ගන්න.
📊 Signal එකක් ලැබුණා කියලා සම්පූර්ණ Capital එකම එක Trade එකකට දාන්න එපා.
🛡 Proper Position Size + Risk Management = Long-Term Survival
🚀 අවසාන වශයෙන්...
VIP එක කියන්නේ “Join වෙලා එක රැයකින් ගොඩ යන Magic System එකක්” නෙමෙයි.
📈 අපි ලබා දෙන්නේ Market එකේ අපිට පෙනෙන Trading Opportunities.
🎯 ඒ Opportunities Discipline එකකින් සහ Proper Risk Management එකකින් Follow කරන එක ඔයාගේ වගකීම. අපේ Goal එක නිකන් Signals දෙන එක නෙමෙයි.
Trading වලදී හොඳ Discipline එකක් එක්ක ඉදිරියට යන්න පුළුවන් Community එකක් හදන එකයි. 💪🔥
Contact - @fastxtrade_admin | 409 |
| 15 | 没有文字... | 383 |
| 16 | 没有文字... | 411 |
| 17 | 没有文字... | 428 |
| 18 | VIP සුද්දලාට හීනියට සැපක්...☺
2nd target completed ✅
Book some profit and move sl...👏👏
@fastxtrade_admin | 525 |
| 19 | Free signal 😍
1st target completed
Book some profit and move sl..😍👏👏 | 562 |
| 20 | 没有文字... | 490 |
