ch
Feedback
❤️ හීන ජයගමු 🎓

❤️ හීන ජයගමු 🎓

前往频道在 Telegram

👩‍🎓👨‍🎓ඔයාලගේ හීන, targets ජය ගන්න අපිත් එක්ක එකතු වෙන්න. මහන්සි වෙලා වැඩ කරමු.✍️ (ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට පමණි)✊ 🎓 Motivations 🎓 University dream photos,videos 🎓 Study tips Owner- @Hinajayagamubot 😊ආසාවෙන් පාඩම් කරමු..📚

显示更多
3 671
订阅者
-124 小时
-37 天
-1830 天
帖子存档
මිනිසුන් සහ කාලය ඔබට පොත් වලට වඩා පාඩම් උගන්වනු ඇත. 🖤✨
මිනිසුන් සහ කාලය ඔබට පොත් වලට වඩා පාඩම් උගන්වනු ඇත. 🖤✨

ජීවිතේ..... අපි හැමෝටම අමාරු කාලවල් තියෙනවා..😟 කර කියාගන්න දෙයක් නැතුව අසරණ වුණ වෙලාවල් ඕනතරම් තියෙනවා..😞 සමහර අපි ගත්ත වැරදි තීරණ නිසාම නොසෑහෙන්න දුක් විදින වෙලාවල් තියෙනවා..🥺 සමහර අපේ තෝරාගැනීම් නිසාම හැමදේම දරාගෙන ඉවසන් ඉන්න වෙලාවල් ඕනතරම් තියෙනවා..🙂 මොකක්හරිම ප්‍රශ්නයක් නිසා අන්තෙටම වැටිලා ජීවිතේ එපා උන වෙලාවල් ඕනතරම් තියෙනවා..🥺❤‍🩹 ඔව්ව්, ඔයාට වගේම එහෙම වෙච්චි තව හුගක් මිනිස්සු ඕනතරම් ඉන්නවා..🙂🥀 එහෙම වෙච්චි එකම කෙනා ඔයාම නෙමෙයි ලමයෝ...😇 ඉතිං මං කියන්නේ, මේ කාලවල් තමයි ඔයා අමාරුවෙන් හරි අල්ලන් ඉන්නෝනි..😌 මොන ප්‍රශ්නෙ ආවත් ඔයා ඔයාව අත් හැරෙන්න දෙන්නැතුව අල්ලන් ඉන්න...🩷 දන්නවද... ප්‍රශ්න මැද දිනන ජීවිතේ තමයි ලස්සනම..😍💖 ඉතින් ලමයෝ... අන්තිම මොහොතේ අත් හරින්න එපා..🤝 තව චුට්ටක් ඉවසන්න..🥰 ඔයාගෙ කතාව දවසක තව කෙනෙක්ව මෝටිවේට් කරන්න පුලුවන් විදිහෙ ලස්සන කතාවක් විදිහට ගොඩනගා ගන්න...💞 ඔයාට බැරි නම් කාටද පුලුවන්..😌 ඉතින් අපි තව චුට්ටක් අල්ලන් ඉමු...💗 ලස්සනට ජීවිතේ දිනමු...😎💝 ආදරණීය මං, - Charu...🌻🌈✨

මතක තියාගන්න . හැමෝම හැමදාම එක වගේ අපි ළඟ ඉන්නෙ නෑ ,. මිනිස්සු වෙනස් වෙනවා ඒක නියතයක් ! ඉතින් , ඔයත් ඒ වෙනස් වීම් දරාගන්න ඒ අ
මතක තියාගන්න . හැමෝම හැමදාම එක වගේ අපි ළඟ ඉන්නෙ නෑ ,. මිනිස්සු වෙනස් වෙනවා ඒක නියතයක් ! ඉතින් , ඔයත් ඒ වෙනස් වීම් දරාගන්න ඒ අනුව හැඩගැහෙන්න . 🌈🥰❤️‍🩹✨ #වලාකුලුකෙල්ල☁ #thediary Pramu|👀

😌❤️.
😌❤️.

ඔයා මේ වෙද්දී මොකක් හරි හේතුවක් නිසා පසුතැවිලි වෙනව නම් ඒ ඔයා ඒ මොහොතෙ ගත්ත තීරනයක අඩුපාඩුවක් වෙන්න පුළුවන් . ඉතින් ලමයි ..,
ඔයා මේ වෙද්දී මොකක් හරි හේතුවක් නිසා පසුතැවිලි වෙනව නම් ඒ ඔයා ඒ මොහොතෙ ගත්ත තීරනයක අඩුපාඩුවක් වෙන්න පුළුවන් . ඉතින් ලමයි .., ඔයා ගන්න හැම තීරනයක්ම හොදට හිතල අරගන්න එතකොට පසුතැවීම් , කලකිරීම් ඉතිරි වෙන එකක් නැ ... 🙈🫶🌿 #වලාකුලුකෙල්ල☁ #thediary Pramu|

විභාගෙකට ලෑස්තිවෙන්න හොඳම ක්‍රමය... Article 01 විභාගයක් කියන්නෙ අපේ ජීවිත වල අපි මුහුණ දෙන එක්තරා ආකාරයක අභියෝගයක්. මේ දේට පු
විභාගෙකට ලෑස්තිවෙන්න හොඳම ක්‍රමය... Article 01 විභාගයක් කියන්නෙ අපේ ජීවිත වල අපි මුහුණ දෙන එක්තරා ආකාරයක අභියෝගයක්. මේ දේට පුංචි කාලෙ ඉඳලම අපි හැඩ ගැහෙන නිසා එක එක විදිහෙ skills develop කරගන්නවා. ඔය අතරින් පොදුවෙ හැම කෙනෙක්ම විභාගෙකට ලෑස්තිවෙන විදි 02ක් තියෙනවා. (01) මුල ඉඳලා විභාගෙ වෙනුවෙන් සූදානම් වෙලා, අඩු මානසික පීඩනයකින් විභාගයට මුහුණ දෙන එක (02) විභාගෙ කට උඩට එනකන් relax එකේ ඉඳලා, අන්තිම මොහොතෙ කොහොමහරි විභාගෙ ගොඩදාගන එක ඉතින් මේ විදි 02න් ඔයාගෙ තේරීම මොකක්ද ???? 💁🏻‍♀️ ඊළඟ post එකේ මේ ගැන වැඩි විස්තර අපි කතා කරමූ... හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.. ©️ Study with Gimi #gimhani_senarathne #studywithgimi #studytips

ජපුර💖🧑‍🎓👩‍🎓
ජපුර💖🧑‍🎓👩‍🎓

✊💯🔥
✊💯🔥

කොහොමහරි අල්ලන් ඉමු බං ✊
කොහොමහරි අල්ලන් ඉමු බං ✊

සිහින දකින්න දිනෙක නිසැකවම ජයග්‍රහණය කරන්න අවැසි වන්නේ උත්සහය පමණකි....✊ ✍𝒞𝒟 ⃝
සිහින දකින්න දිනෙක නිසැකවම ජයග්‍රහණය කරන්න අවැසි වන්නේ උත්සහය පමණකි....✊    ✍𝒞𝒟 ⃝

🔷🔶🔷 ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░✍️📃 Exam එකට 🗒️මාසයක් දෙයක් විතර තිය්ද්දී මහ ලොකුවට අවුරුදු 2 කට විතර පස්සේ නැගිටපු ගමන් 🤔ඇදේ ඉදන්ම හිතනව අදනම් මන් අනිවා පැය 15ක් වත් පාඩම් කරනවමයි කියලා🤭.... ... ඊට පස්සේ වෙනදා පුරුද්දට උදේ 11විතර වෙනකම් නිදා ගන්නව 😴 ඇද බදන් ... ඉතින් කොහොමද ❓බන් පාඩම් කරන්නෙ😂📖️ 🌅දවසෙ පටන් ගද්දීම බෑගයක් වෙලාව ගිහින්.⏰ කොහොම හරි ඔන්න ගන්නව📖️ පොතකුත් දැන් වත් කරනව කියලා . ඒත් විනාඩි 15ක්⏰ විතර ගියා විතරයි . 💫ඔන්න ඉතින් අත✍️ කියනව දැන් ඇති බන් ආයේ ලියන්න ඕනි නෑ👀 💫මොලේ 🧠දැන් මදැයි ඔය 💫ඇස් 👀ඇති බන් නිදා ගන්නව මට නිදා ගන්නොනි 💫කකුල් කියනව නැගිටිනවකො ඔතනින් කියලා නලියනව 💫බඩ කියනව දැන් නම් බඩගිනි 🤤යකෙක් කන්න 💫ෆොන් 📱එක කියනව අනේ මාව ගන්න 💫ඇසුත්👀 කියනව බලනව ෆොන්📱 එක දිහා කියලා 💫කන් දෙකත් 👂👂කියනව ෆොන් 📱එකට msg එකක් ආව කවුද කියලා බලනව කියලා 💫ඒ අස්සේ අම්මා 👵කතා කරනව කෑම කන්න කියලා ඉතින් කොහොමද❓😂 නේ පාඩම් කරන්නෙ 🤨🥱බඩ බඩගින්නෙ තියන්නත් බෑ එයා පවුනේ කියලා කන්දක් වගේ කෑම එකක් අරන් කනව.🍜🍝️🍟️ ඔය අතර tv📺 එකෙ fillm එක්කුත් බලනව පැය 2ක් වගේ👀 ෆොන් 📱එකේ msg බලලා fb එහෙම ගිහින් වැඩ ඉවර කරන් පාඩම් කරන්න ✍️📖️එද්දී class වෙලාව නෙ ඒකත් ඉවර කරන් එහෙම එද්දී නිදා 😴ගන්න වෙලාව නේ ඇත්තටම ඔයා දැන් ඔය උදේම කිව්ව වගේ පාඩම් කලාද ❓😂 නෑනේ🤓🧐 ඔහොම පුළුවන් ද බන් campus යන්න 😏 බෑනේ😂🧐 එහෙනම් අනවශ්‍ය දේවල් ඔක්කොම දමල ගහලා❌ පැය 15ගනන් මුලින්ම එක වැර බදා ගන්න ඕනි නෑ 🧐📖️✍️ මුලින්ම පාඩම් කරන කෙනෙක් නම් ටිකින් ටික වෙලාව වැඩි කර කර පාඩම් කරන්න😍😎 2024 exam කරන කෙනෙක් නම් මේ කාලේ උපරිම වැඩ කරන්න🤓 උඩ ලෙඩ එකින් එක අඩු කර ගන්න😴📱😴🍟️🍝️ Exam එක අත ලගට එනකම් විකාර නොකර වැඩ කරන්න 🧐🤨 Campus එක හීනෙන් පේද්දී බයේ 🗯️💭campus යන්න බැරි වෙයි කියලා එතකොට දගලන්න ඕනි නෑනෙ 😣 අන්තිම මාස ටික වෙද්දී වත් පාඩම් කරලා ඉවර වෙලා😃😃 full paper කරන්න📖️✍️ බඩ බඩගිනි🥱 කිව්ව පලියට , ඇස් නිදි මතයි😴 කියන පලියට, මොලේ🧠 ඇති කියන පලියට, ඔයා ඔයාගෙ ගමන නවතින් නැතිව දිනනකන් යන්න 🤗🤩 ░ *ජය වේවා*░ *ඔබ ට සුභ අනාගතයක්

කෙල්ලෙක් උනහම හැමදේකටම කලින් ප්‍රමුඛත්වය දෙන්න තමන්ගේ ආත්ම ගරුත්වයට කාඉස්සරහවත් දෙකට නැමෙන්න ඕනේ නැති ගානට ශක්තිමත් අනාගතයක් ගොඩ නගාගන්න මහන්සි වෙන්න. නිතරම තම ආත්ම අභිමානය තියාගෙන ජීවත් වෙන්න. කා මතවත් යැපෙන්නේ නැතුව තමන්ගේ ඕනෑකම් තමන්ව උපයාගන්නවා කියන අධිෂ්ඨානය නිතරම හිතේ තියාගන්න. එතකොට ගෑනු අපිව කාටවත් පාගන්න හම්බවෙන්නේ නෑ 😎 දවසක තමන්ගේ අම්මට තාත්තට තමන්ගේ ධනයෙන් ම සලකන්න. ඒ දේවල් තවත් කෙනෙකුගෙන් කිසිදින බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතිං හිතහයිය උත්සාහවන්ත කෙල්ලො තමයි මේ ලෝකෙ ධෛර්යවන්තම මිනිස්සු 😎❤️ Dora__

ජපුර❤️

හැම දෙනාම කියන දෙයක් තමයි අනේ මම මොන දේ කරත් හරියන්නෙ නෑ අසාර්ථක වෙනවා කියන එක.මම කොච්චර පාඩම් කරත් ලකුණු වැඩි වෙන්නෙ නෑ නේ ක
හැම දෙනාම කියන දෙයක් තමයි අනේ මම මොන දේ කරත් හරියන්නෙ නෑ අසාර්ථක වෙනවා කියන එක.මම කොච්චර පාඩම් කරත් ලකුණු වැඩි වෙන්නෙ නෑ නේ කියන එක.මම ඔයාගෙම් අහන්නෙ, 1. ලකුණු වැඩි වෙන්නෙ නැත්නම් අතාරිනවද? 2. මුකුත් නොකර බලාගෙන ඉන්න වද? දන්නවද medicine, engineer ගියපු අය ඒ හැමෝටම ඒ ප්‍රශ්න තිබුණා. හැබැයි එයාලා ඒ හැම දේකටම විසඳුම් හොයාගත්තා ගොඩක් මහන්සි වෙලා. ලකුණු අඩු වෙන හේතුව හොයන්න. Theory බැරි ද නැත්නම් ප්‍රශ්න තේරුම් අරම් තියෙනවා වැරැදි ද, බෑ කිය කිය stress වෙවී ඉන්නෙ නැතුව විසඳුම් හොයන්න මහන්සි වෙලා. ලැබිලා තියෙන කාලෙම් උපරිමය කරන්න . ඔයාලට අනිවා පුලුවන් ❤️ ✊🧚‍♀🌸🌸🌸🌸🌸🌸 ~honest ~

චූටී කතාවක් මගෙන් , 1 Shy එක - මුල්ම දවස් වල පාඩම් කරන්න හෙන ආසවක් තිබ්බා .. කැම්පස් ගැන හිතලා නෙවෙයි .. ඒත් මාර කැමැත්තකින් ගේම ගහාගෙන ගියා .. මාස දෙකක් විතර යද්දී , කොරොනා කියලා කරුමයක් ලංකාවට ඇවිල්ලා  - online  Class කියලා  ක්‍රමයක් පටන් ගත්තා .. < අන්න එතන තමා ජිවිතේ වැරදුන තැන .. අලුතින් phone  එකක් අරන් දුන්නා , whatsapp , online games , facebook  තව නොයෙකුත්  දේවල් වලට නිකම්ම හිත යොමු උනා .. " මේක මාර ආතල් ගැජට් එකක් නේ .. මරු දෙවල් තියෙන්නේ මේකේ .. "  චුට්ට චුට්ට මම ඒකට addicted උනා .. ඒකෙන් පාඩම් කරනවා තියා .. online  class  එක්කට වත් යන්න හිතුනේ නෑ .. ඔහොම පිස්සු නට නට කාලයක් ගියා ... අන්තිමට ඔන්න exam  එකත් ලං උනා .. එතකොට තමා නිකම් ගිනි ගන්නවා වගේ තෙරුනේ .. " අනේ මම දැන් මොනවද කරන්නේ තව මාස 2 .. 😢💔 ඒත් ඔහොම ටික දවසක් ඉද්දී ඒකත් එච්චර ගානක් නැතුව ගියා .. රෑ පාඩම් කරනවා කියලා මේසේ ලගට ඇවිල්ලා .. අම්මා , තාත්තා , ගෙදර අය නිදා ගන්නකම් ඉදලා .. මගේ වැඩේ facebook , youtube  එකේ whatsapp  එකේ වැඩ තමා .. එයාලා ඇහැරෙනවා වගේ ඇහුන ගමන් phone  එක පැත්තකින් තියලා බොරුවට පාඩම් කරනවා වගේ ඉන්නවා .. මම හිතුවේ මේක තමා ජිවිතේ , නිදහස කියලා .. exam  දවස් ටිකත් ඔහොම්ම ආවා .. ඒකත් ගිහින් ලියලා ගෙදර ඇවිත් ඔහේ හිටියා කිසිම දෙයක් නෑ .. නිදහසේ ඔහේ ගෙදරට වෙලා හිටියා .. මාස ගානකට පස්සේ ඔන්න resalt  එනවලූ .. ටිකක් බයක් වගේ හිතට දැනුනා .. ඒත් එච්චර  ගානක් ගත්තේ නෑ නිදහසේ හිටියා ..  " එකමත් එක කාලකණ්නී දවසක අදුරු හැන්දෑවක .. මූසල කෙටි පනිවිඩයක් ආවා " .. resalt  ඇවිල්ලා .. ඔන්න හිතේ තිගැස්මක් ආවා .. resalt  බැලුවා .. අනේ 😢💔B1 කුත් S 2 කුත් 🙂💔 උදේ ඉදන් හිනා වෙලා සතුටින් හිටපු අම්මගේ මූනේ කියාගන්න බැරි දුකක් තියනවා කියලා මට තෙරුණා .. 😭 මං වගේ පවු කාරයෙක් මට මං ගැනම තරහක් වගේම , දුකකුත් ඇති උනා .. මාත් එක්ක පිස්සූ කෙලපු යාලුවෝ  උන් ඔක්කොම හොදට පාස් ... කැම්පස් යන්නත් resalt  ඇති .. 😖 .. සමාවෙන්න අම්මේ ඔයාලගේ හීන මට හැබෑ කරන්න බැරි උනාට .. ඒ ආව මොරාල් එක , ඒ දුකට ආව කෙන්තියත් එක්ක යාකා වගේ දැන් වැඩ ටික කරගෙන යනවා .. මුලදී පේපර් වලට 20 % / 40 %   දැන් ඒ ගේමේ මාත් එක තරග කරුවෙක් කියලා පේන්න  දැන් ලකුණු 75 % / 80 % ..  දැන් තමා තෙරේන්නේ මේ මම නාස්ති කරගත්තේ මගේ අනාගතේ කියලා .. මම නංගිලා මල්ලිලාට කියන්නේ කොහොම හරි ජිවිතේ දිනපන් .. නැත්තන් උබලට මේ රටේ තැනක් නෑ .. එදා ඒ මගේ අම්මට ලැබුන දුක උබලාගේ අම්මට , තාත්තට දැනෙන්න දෙන්න එපා .. මහන්සිවෙලා වැඩ කරපන් .. " " දැන් මගේ ජිවිතේ  හීන නෑ තියෙන්නේ ටාගට් විතරයි ..මේ පාර A/L  දිස්ත්‍රික් , අයිලන්ඩ්  රෑන්ක් එකක් දානවා දානවා මයි ..  එදා ඒ resalt  ආව දවසේ මූ මොඩයා , මුට මුකුත් බෑ ... ඔහොම හරි පාස් උනා නේ කියලා ගමේ උන් කියනවා .. 😓 අම්මා විතරයි කිවුවේ " පුතේ කමක් නෑ එක සැරයක් උබට වැරදුනා .. මේ සැරේ උබ මහන්සිවෙලා වැඩ කරපන් " දැන් බෑ කියලා , කොන් කරපු හැමෝටම පේන්න මේ සැරේ ගහන ගේම .. කන කට්ට දවසක හැමෝටම පේන්න , දැනෙන්න ජිවිතේ දිනනවා ... මන් උබලා ඔක්කොටොම කියන්නේ .. මහන්සිවෙයන් .. අම්මා , තාත්‍තා උබෙන් ලොකු දෙවල් බලාපොරොත්තු වෙන්නා .. එක දෙයයි බලාපොරොත්තු වෙන්නේ .. ඒ අපි හොද තැනක ඉන්නවා දකින එක මම මේක comment  එකක් විදිහට දැම්මේ උබලට මට ලැබුන දුක දැනෙන්න එපා කියලා හිතා ගෙන .. සල්ලී නෑ class  යන්න .. පොත් නෑ පාඩම් කරන්න .. කමක් නෑ .. ඒත් මම මගේ ටාගට් එකට යනවා .. තාම පරක්කූ නෑ ජිවිතේ දින්න වැඩ කරපන් මහන්සි වෙලා වැඩකරන උබලට වරදින්නෑ කවදාවත් .. එච්චරයි .. ❤️🌼 මේ මගේ කතාව .. Mr . Unknown ..

දිනලම ඉවරයක් කරමු Darky
දිනලම ඉවරයක් කරමු Darky