Engeneering Technology 🔗
前往频道在 Telegram
601
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
🎙විමෝචක වායු පාලනය කිරීමේ උපක්‍රමය
📌උත්ප්‍රේරක පරිවර්තකය
📌පිටාර වායු සංසරණය
#emissions_gases
🔺Methods of controlling emissions gases | විමෝචක වායු පාලනය කිරීමේ උපක්‍රමය
#emissions_gases
අපේ ආදරය♥️ = සිසිලන පද්දතියේ විකිරකයේ පීඩන පියන ක්‍රියාකාරිත්වය🚗
මගේ විකිරකයේ ඉහල ටැංකියට, රත්වුනු එයා ආවාම (ජලය)
මට තේරෙනවා එයාට දැන් සිසිල් වෙන්න ඕනි
නැත්නම් එයා තව රත් වෙලා මාව පුපුරනවා කියලා
ඉතින් මන් මගේ පිඩන පියනේ
පිඩන කපාටය අරිනවා එයාට එලියට ගිහින් (භාහිර ටැංකිය)
සිසිල් වෙලා
ආයෙමත් මන් ගාවට එන්න
මගේ ඇරුනු පිඩන පියන ඇරිලාම තියෙනවා...
එයා යනකල්ම
එයා අමතර ටැංකියට ගියාට පස්සෙ හිමින් සැරේ සිසිල් වෙනවා..
එයා සිසිල් උනාට පස්සේ ආයෙමත්
මන් ඇතුලට එන්න
පීඩන පියනේ රික්කත කපාටය ඇරලා තියන
එක මගේ වගකීමක් කියලා මන් දන්නවා♥️
#සිසිලන
#fun
