4 932
订阅者
-324 小时
-537 天
-24930 天
帖子存档
4 932
අද ඉදන් පේරා වීඩියො සෙට් එකක් දාන්නම්ම් ළමයි හැමදාම....
කෝ බලමූ පේරාදෙණි යන්න ආසාවෙම් මහන්සි වෙන පැන්චො පැන්චියෝ ඉන්නවද කියලා. ❤️☺️
4 932
+3
Biology වලට සුපර් Essay plan එකක් තියෙනවා ළමයි..
ලස්සන marking සෙට් එකක්...
දවසට එක Essay එක ගානේ....
ඔයාලා ලියන Essay බලලා ලකුණු දාලා දෙන වැඩපිළිවෙලක්..
හැම essay එකකටම අමතක නොවී කරුණු මතක තියාගන්න හැටි කියලා දෙන වීඩියෝ එකක්.....
සුපිරි වැඩ ගොඩක් යනවා...ඔයත් ඇඩ් වෙන්න කැමතිනම්ම් inbox msg එකක් දාන්න...
දැනට Essay 7ක් ඉවරයි...ඒ හතේම වීඩියො ටික ෆ්‍රී දෙනෝ
https://chat.whatsapp.com/Ds5bePXUqJsIXCjHqWm59Q?s=cl&p=a&mlu=4&ilr=4
4 932
7.00 ට Session එක පටන් ගන්නවා ළමයි
https://us06web.zoom.us/j/86921896479?pwd=bAsnRs4BVIekdi2uK1gZXTTCQUuiw6.1
[
7.00 - 8.00 වෙනකම් session දෙකක් තියෙනවා දෙකම use කරලා හරි ලියන්නෝ😌🍃💪
4 932
✅.Essay No 03
(A).ලිපිඩවල මූලික රසායනික ස්භාවය හා එක් එක් ලිපිඩ වර්ගවල ලාක්ෂණික ලක්ෂණ විස්තර කරන්න
(B).උදාහරණ සහිතව ලිපිඩවලින් ඉටු කරන කෘත්‍ය විස්තර කරන්න
✅.Essay එක මතක තියාගන්න විදිහ
https://youtu.be/ruhhVfR-N00?si=yHF3m-j2QN_KN_mH
✅.Zoom session එකේදි හෝ තනිව හෝ essay එක ලියන්න
✅.Essay එක 0785236499 මේ number එකට submit කරන්න.
✅.ඉන්පසු ලකුණු ලබාදෙනු ලැබේ.
4 932
✅.Essay No 01
(01).ජීවයේ පැවැත්ම සදහා වැදගත්වන ජලයේ භෞතික හා රසායනික ගුණ පිළිබද විස්තර කරන්න.✅.Essay එක මතක තියාගන්න විදිහ https://youtu.be/d7bgrrJY-U0?si=D3ywiZ7X-uWejW2R ✅.Zoom session එකේදි හෝ තනිව හෝ essay එක ලියන්න ✅.Essay එක https://wa.me/94784995801 මේ number එකට submit කරන්න. ✅.ඉන්පසු ලකුණු making scheme voice note ලබාදෙනු ලැබේ.
ඔයත් අපේ Essay group එකට දැන්ම ඇඩ් වෙන්න https://chat.whatsapp.com/HibZa5cXzNCH8Y0Dfzfgl6?s=cl&p=a&mlu=4
4 932
Biology පුළුවන්... ඒත් Essay ලියන්න අමාරුයිද? 🤔
ඉතින් මෙන්න ඔයාලා වෙනුවෙන්ම හදපු විශේෂ Essay Practice Program එකක්! 🧬✍️
මේ Program එකේදී අපි,
🔹 දවස් 30ට Essay 30ක්...
🔹 මාසෙකට එක් පාඩමක් සහ එක් පද්ධතියක් බැගින් ආවරණය කෙරේ.
🔹 හැම Essay එකකටම කලින් දවසේ, එයට අදාළ කරුණු මතක තබාගන්නා ආකාරය සම්බන්ධ වීඩියෝවක්....
🔹 Essay අමතක නොවී මතකයේ තබාගන්න පුළුවන් අපේම විශේෂ ක්‍රමවේදයක්...
🔹 ඔයාලා ලියන සියලුම Essays Mark කර ලකුණු ලබාදෙන ක්‍රමවේදයක්
🔹 සියලුම Essays සඳහා Marking Schemes..
🔹 හැම Essay එකකටම අදාළ Voice Notes...
🔹 Essay ලිවීම සදහා zoom session එකක්...
🔹 ළමයි 25ක් පමණක් සම්බන්ධ කරගනු ලැබේ...
━━━━━━━━━━━━━━━━━━━━
පළමු සතිය Free......
WhatsApp group Link
https://chat.whatsapp.com/HibZa5cXzNCH8Y0Dfzfgl6?s=cl&p=a&mlu=4
Contact number
0784995801
4 932
ගොඩ යන්න දගලන උන්ට ආපහු ගැම්මෙන් පටන් ගන්න ආස උන්ට....
ශෙයා කරලා දාන්න.....
අවුට් උන ට්‍රැක්එක මාසෙන් හරි පාරට
4 932
පාඩම් කරන Time එක ට්‍රැක් කරන වැඩේ... මාසයක් ෆ්‍රී අපේ කොල්ලො කෙල්ලො ටිකට......
අද ඉදන් සැප්තැම්බර් මාසෙ ඉවර වෙනකම්ම වැඩේ ෆ්‍රී දෙනවා ඔයාලට.......
කට්ටක් කාගෙන ගොඩ යන්න දගල කොල්ලො කෙල්ලො ටිකක්නේ ඉන්නෙ....🫂
මගෙන් ඔයාලගෙ ගමනට මේ වැඩෙන් පොඩී තල්ලුවක් දෙන්නම්ම් ........
දිගටම වැඩේ ඉන්නවනම්ම් ඊටපස්සෙ මාසෙ ඉදන් ඉන්න.....
මේකෙන් ප්‍රයොජනයක් ගන්නෝ අනිවා....
✅.වැඩේට සෙට් වෙන අය ක්ශනික මගෙ w app number එකට නමයි උසස්පෙළ අවුරුද්දයි දාගෙන යමුද...😌🍃🔥
0784995801
ආ මේ පහළ ගෲප් එකටත් ඇඩ්වෙන්න ....ඒකෙ තමා වැඩේ යන්නේ
https://chat.whatsapp.com/I5Xx0BxT6cc9wGyv8xgXKX?s=cl&p=a&mlu=4
එකෙක් හරි ගැම්මක් ගනීනේ
මොකක්ද මේ වැඩේ කියලා දන් නැති උන් ටික මේක බලන්නෝ..වැඩේ ගැන ඔක්කොම විස්තර තියෙනවා මේ වීඩියො එකේ... https://youtu.be/iTIsQDvIU0A?si=TgzuGH5cWFkYw3Ns
4 932
වැඩේට ෆ්‍රී ජොයින් වෙලා බලන්න කැමති අය ,
♻️.ඔයාගෙ නමයි
♻️.උසස්පෙළ අවුරුද්දයි🔥😌💪
0784995801
නම්බර් එකට whats කරන්න🔥😌💪
WhatsApp group
https://chat.whatsapp.com/I5Xx0BxT6cc9wGyv8xgXKX?s=cl&p=a&mlu=4
4 932
සම්පූර්ණ විස්තරය දැනගන්න මෙන්න මේ වීඩියො එක බලන්න🔥😌💪
https://youtu.be/iTIsQDvIU0A?si=TgzuGH5cWFkYw3Ns
4 932
හෙට ඉදන් අපි වැඩේ පටන් ගමූ...🔥😌💪
අගෝස්තු මාසෙ 25 සිට 31 දකවා සම්පූර්ණ වැඩේම Free....
