ch
Feedback
Razor Techᵀᴹ 🇱🇰

Razor Techᵀᴹ 🇱🇰

前往频道在 Telegram

🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌

显示更多
1 992
订阅者
无数据24 小时
-107 天
-4230 天
帖子存档
Repost from N/a
Mmm, Hoda adahasak
Mmm, Hoda adahasak

photo content

Repost from #GoHomeRanil-Kandy
4.18 KB

🛑ලමයි, මේ වෙලාවේ දේශපාලඥයන්ට ,උදව්කරුවන්ට සහ ඒ නිවාස වලට සිදුවෙන පහරදිම් දැක්කම සතුටක් ඇතිවෙනවා උනත් මේවෙලාවේ පාලකයෝ දක්වන නිහැඩියාව ටිකක් අමුතු දෙයක්. මේවගේ වෙලාවක ජනතාව පාලනය කරන්න උත්සාහ නොකර ඉන්න එකේම පොඩි අමුත්තක් තියෙනවා.ඒනිසා නොසිතූ දේවල් එකපාර වෙන්න පුලුවන් ,දැනට මේ ඇති ඔයාලා එලියට බහින්නත් එපා සහ ගෙවල් වල අයට යන්න දෙන්නත් එපා. ඉදිරි පැය 24 සෑහෙන්න අවදානම් -අනුරාධ සර්- 09.05.2022

🌝🌝

අපේ Meme Channel එකට එකතු වෙලා Update එකේ ඉන්න🙃 Click Here To Join Our Meme Channel
අපේ Meme Channel එකට එකතු වෙලා Update එකේ ඉන්න🙃 Click Here To Join Our Meme Channel

photo content

පොලිසිය බලන් හිටහන් අහිංසක අපේ එවුන්ට ගහනකන් 🙂👎🏻

🙂
🙂

sticker.webp0.27 KB

☘️ ජනමතයට ගරු කරමින් අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට භාරදෙයි ✍️ අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්ව
☘️ ජනමතයට ගරු කරමින් අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට භාරදෙයි ✍️ අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුලු මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග අනාවරණය කරනවා. අද පෙරවරුවේ අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය සහ රුවන්මැලිසෑය වැද පුදාගෙන කොළඹ පැමිණි අගමැතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බවයි එම නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. හෙට දිනයේදී අරලිය ගහ මැදුරට පැමිණීමට නියමිත පාක්ෂිකයන් හමුවේ එය ප්‍රකාශයට පත් කිරීමට අගමැතිවරයා සැලසුම් කර ඇති බවද වාර්තා වනවා. මේ අතර නාමල් රාජපක්ෂ විසින් මීට පැයකට පෙර සිය ට්විටර් ගිණුමේ පැරණි වීඩියෝවක් පළ කොට තිබෙනවා. එහි ඇත්තේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කළ කතාවකි. එහි අගමැතිවරයා පවසන්නේ ‘මේ අගමැතිකම මට මහ ලොකු කජ්ජක් නෙමෙයි! ජනාධිපති වුණත් අගමැති වුණත් නිකම්ම නිකම් මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි’ යැයි කියාය. 📅 Sunday, 08 May 2022 - 20:22 🎯 Powered By : Hirunews.lk | 🔔 Neɯs BOT 🔔

Old is Gold 🥺❤️
Old is Gold 🥺❤️

Dialog Routers වලට signal නැති එකට ලාබදායී හොද විසදුමක්. ඔයාලට කරන්න තියෙන්නෙ මේ antena එක ඇරගෙන සවි කරගන්න එක විතරයි. මේක පො
+1
Dialog Routers වලට signal නැති එකට ලාබදායී හොද විසදුමක්. ඔයාලට කරන්න තියෙන්නෙ මේ antena එක ඇරගෙන සවි කරගන්න එක විතරයි. මේක පොඩි antena එකක් මේක සවිකරන්නත් ලේසියි. මේක මගෙ Router එකට සවිකරන්න කලිම් signal bars 2 යි අහුවුනේ. Download Speed එකත් 25Mbps වගේ තමා ගියේ. මේ ඇන්ටෙනා එක සවිකරාට පස්සෙ Download Speed eka 45Mbps වගේ යනවා.🤟 ඔයාලට මේක බටේකට සවිකරලා ලගම තියෙන tower එක පැත්තට ඇන්ටෙනා එක හරවන්න විතරයි තියෙන්නෙ ♥️ පහල link එකෙන් ගිහින් ඔයාලට මේ antena එක rs 4000 ක් වගේ මුදලකට Daraz එකෙන් මිලදීගන්න පුලුවන් ♥️ 👇👇👇 https://www.daraz.lk/products/4g-router-yagi-antenna-sma-i129598183-s1047003375.html?dsource=share&laz_share_info=6540854_100_100_1000001439918_6410933_null&laz_token=202509868c67de6c6fb43c400be0d479

- මේ ජීවිතේ විඳින්න එන්නේ මේ වගෙ එකම එකම එක පාරයි..🌏 පසුපසට ගිහින් හැදුවත් ඒ ගෙවුන කාලේ ආයෙත් එන්නෑමයි..🥀 කාලය හරස් උනා අපෙ ආලෙට 💔 මං කැඩුවා ඔරලෝසුවෙ කටු ටික .....⌛️ Undone - Temporal theme song 🌺 Artist 🎗 :- Ravi Jay , Romaine Willis Album 🌍 :- Temporal 🥀 Year :- 2022 🕑 මේක තමයි දැනට මෙතෙක් කල් ලංකාවේ බිහි උන සුපිරිම Short Film එක 🖤 Time Travelling Paradox එකක් තමයි මේ Short Film එකේ තේමාව 🌙 මේ තරම් Quality එකක් ලංකාවෙන්නම් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ 🥀🇱🇰 මේ Full Song එක අහන්න මෙතනින් 🔔 : - @Legendary_Music_SL Temporal Short Film එක බලන්න මෙතනින් 🔔 : - Click here Lyrics Video by @Ravindu_Deshan for @Legendary_Music_SL 🇱🇰

◾ K.G.F CHAPTER 2 (2022) ◾ ACTION / DRAMA ◾ 8.9/10 IMDB ◾ KANNADA ( TAMIL VERSION )

K.G.F: Chapter 1 2018 ‧ Action/Drama

Poweramp Music Player Working Mod APK 🥀🖤 To download :- Click here 🌚 100 % working 🤗
Poweramp Music Player Working Mod APK 🥀🖤 To download :- Click here 🌚 100 % working 🤗

- In the middle of the night, in the middle of the night 🥀 Just call my name, I'm yours to tame 😇 In the middle of the night, in the middle of the night 🖤 - Middle of the night - Remix Original Artist 🎗 :Middle of the night - Remix Original Artist 🎗 :- Elly Duhé Cover Artist 🎗 :- COTTAGEON ♪ Album 🌍 :- Lofi Flips 🥀 Year :- 2021 🕑 Full album is Coming soon😈 Listen on Telegram here 🔔

Razor Techᵀᴹ 🇱🇰 - Telegram 频道 @razortech 的统计与分析