ch
Feedback
Razor Techᵀᴹ 🇱🇰

Razor Techᵀᴹ 🇱🇰

前往频道在 Telegram

🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌

显示更多
1 992
订阅者
无数据24 小时
-107 天
-4230 天
帖子存档
Repost from ⌞szteambots ⌝
🐶 Win Telegram Premium by inviting your friends! ✅ 💰 Prizes 💰 🥇 Place: 1 Year Telegram Premium ⭐️ 🥇 Place: 6 Month Telegram Premium ⭐️ 🥇 Place: 3 Month Telegram Premium ⭐️ 🚾 How to Win: 🔫 Invite your friends to our Telegram channel using your link. 🔫 The top 3 inviters with more than 100 points will win! ⛔️ Note: If your invitee leaves the channel, your points will be deducted. 📊 Current Top Inviters: Stay tuned for updates every 15 minutes! 🗓 Ends on: 30th August 2024 ⏳ 📞 Join the first-ever live Telegram giveaway and start inviting now! 🐶 Compete to be one of our top inviters and enjoy amazing rewards! 🔔 JOIN NOW : @szteambots

Repost from Kaveesha Anuhas
Android 15 (VanillaIceCream) @kaveeshaanuhasreal
Android 15 (VanillaIceCream) @kaveeshaanuhasreal

Repost from ⌞szteambots ⌝
🆕 Introducing Workers AI Bot! 🛠 Your all-in-one assistant for powerful text and image AI tasks. Best of all, it's completel
🆕 Introducing Workers AI Bot! 🛠 Your all-in-one assistant for powerful text and image AI tasks. Best of all, it's completely free to use! 🔔 ✨ Features: 🖼Text Generation: Create amazing content with ease. 📷 Image Generation: Design stunning visuals effortlessly. 🌐 More Features Coming Soon! Stay tuned for exciting updates. 🔍 Commands: ✅ /text - Generate text responses. ✅ /image - Generate image responses. ✅ /help - Get assistance on using the bot. ✅BOT LINK : https://t.me/WorkersAI_BOT | @WorkersAI_BOT 💰 Powered by Cloudflare Workers AI. Give it a try and share with your friends! 🙌 | @szteambots 🔵

Repost from Kaveesha Anuhas
Guys ඔන්න අරගෙන අවා Cryptocurrency, Trading, Mindset, Phychology වගේ දේවල් ගැන ඔයාටම තනියෙන් ඉගෙන ගන්න පුලුවන් App එකක්. මේ A
+2
Guys ඔන්න අරගෙන අවා Cryptocurrency, Trading, Mindset, Phychology වගේ දේවල් ගැන ඔයාටම තනියෙන් ඉගෙන ගන්න පුලුවන් App එකක්. මේ App එකට දැනට ගොඩක් Paid විදිහට Sell කරන Ebooks 15කට වැඩි ගානක් free use කරන පුලුවන් විදිහට upload කරලා තියෙනවා. කැමති අය පහල තියෙන link එකෙන් ගිහින් App එක try කරලා බලන්න. Link - https://play.google.com/store/apps/details?id=com.anuhas.cryptopotha Developer @AnuhasReal | www.kaveeshaanuhas.info Thanks @Monster_ZeroX Official Channel @AlphaDevslk

If you looking for a developer to develop your android apps or convert your website to and android app please contact me Portfolio - https://kaveeshaanuhas.info

🚀 Exciting News: We've Just Released Our New Stoicism App, StoicStrength! 📱 🌟 Special Features: 1. Stoicism Guide Posts: E
+2
🚀 Exciting News: We've Just Released Our New Stoicism App, StoicStrength! 📱 🌟 Special Features: 1. Stoicism Guide Posts: Explore in-depth articles and practical advice on applying Stoic principles in daily life. 2. Stoicism Ebooks: Enjoy a curated library of classic and contemporary Stoic texts, including works by Marcus Aurelius, Seneca, and Epictetus. 3. Daily Stoicism Quotes: Receive daily inspiration from the greatest Stoic philosophers to start your day on a thoughtful note. Join us and transform the way you approach life's challenges with Stoic wisdom. Download StoicStrength today! 🔗 Get StoicStrength on Google Play - https://play.google.com/store/apps/details?id=com.anuhas.stoicstreng #StoicStrength #Stoicism #AppRelease #PersonalGrowth #InnerPeace #DailyQuotes #Mindfulness #Philosophy Thank you for your support, and we look forward to embarking on this journey with you! 🙏

If anyone is looking for a SMMA service drop a message @WalterWhite_X

Telegram එකේ leak සීන් එකක් උනොත් මොනවා ද කරන්න ඕනි ? 🔞 By : Ravindu's Blog 🇱🇰 *Based on my true life events. ✍ අවවාදයයි :
Telegram එකේ leak සීන් එකක් උනොත් මොනවා ද කරන්න ඕනි ? 🔞 By : Ravindu's Blog 🇱🇰 *Based on my true life events. අවවාදයයි : ඔයාලාට කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න ඕනිනම්; අදාළ උනා හෝ නැතා හෝ මේ ලිපිය කියවහන්, නැත්නම් මැරියන්..! 🖕🏽 අවංකවම, Boy කෙනෙක්ගෙ perspective එකෙන් කිව්වොත් Pornographic contents වෙනුවට මේ වගේ "ලංකාවේ Telegram Leaks" බලන එකේ අමුතු "ආතල් එකක්" තිබුණත්; ඒ "ආතල් එකේ" බරපතලකම තේරුම් යන්නේ තමන්ගෙම කෙනෙක්ගේ, තමන්ගෙම හොඳම යාළුවෙක්ගේ දේවල් ඒ වගේ Telegram channel එකක දාලා තියෙනවා දකිද්දි කිව්වොත් නිවැරදියි. ඇත්තටම මම මේ Article එක ලියන්නෙත්, මගෙම හොඳම යෙහෙළියකට මීට මාස ගානකට කලින් සිදුවුණු සිදුවීමක් පදනම් කර ගෙන සහ එයාගේ අවසරය ඇතුව. මට ඕනි වුනේ එයාට help කරන්න. අන්තිමේදි මට පුළුවන් උපරිමයෙන් help කරලා එයාව බේරගන්න පුළුවන් උනා..❤️ මේ ලිපියේ අන්තර්ගතය : 1). Telegram channel එකක අනවසරයෙන් ඔයාගේ Nudes දාලා තියෙනවානම්, ඒවා සාර්ථක විදියට අයින් කරගන්නේ (Takedown) කොහොම ද..? ⛔️ 2). අනාගතයේදි මේ වගේ සිද්ධි වෙන එකෙන් වැළකෙන්නේ කොහොම ද..? 🛡 3). (ඔයාට ඕනිමනම්) සුරක්ෂිත විදියට ඒ වගේ Content එකක් ඔයාගේ Partner ට යවන්නේ කොහොම ද..? ✉️ 👀 මේ ලිපියෙන් මම ප්‍රධානවතවම Target කරන්නේ :නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අකැමති, තවත් අතකින් කිව්වොත් තමන්ගේ ගෙදරට මේක ගැන කියන්න කැමති නැති, අවුරුදු 18 ට අඩු හෝ වැඩි ඕනිම Teenager කෙනෙක්ව. Specially for Girls 💬 🔗 සම්පූර්ණ ලිපිය කියවන්න මෙතනින් 🔗 *මේ Article එක පුළුවන් තරම් public channels වල share කරලා අනිත් අයවත් දැනුවත් කරන එක appreciated. #telegram #leak #privacy #hacks #tips

📞 ඔන්න යාලුවනේ කාලේකට පස්සේ මම හදපු ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන අලුත් App එකක් අරගෙන ආවා. 📱 🫰 මේ App එක E-money හරි Crypt
+3
📞 ඔන්න යාලුවනේ කාලේකට පස්සේ මම හදපු ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන අලුත් App එකක් අරගෙන ආවා. 📱 🫰 මේ App එක E-money හරි Cryptocurrency ගැන හරි Interested කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. 😎 හරි එහෙනම් වැඩි කතා නැතුව මේකේ තියෙන් features ගැන කතා කරමු. 🌐 ඔයා trading ගැන interested කෙනෙක්නම් ඔයාට මේ app එක හරහා E-book වලින් free trading ඉගෙන ගන්න පුළුවන්. ඒකියන්නේ ගොඩක් අය paid දෙන E-books අපි මේකෙන් free දෙනවා. ✅ ඒ වගේම ඔයා trading ඉගෙන ගන්නකම් අපි ඔයාට මේ app එකෙන් free signal දෙනවා. ♦️ ඒවගේම ඔයාගේ margin එකට ගැලපෙන plan එකකුත් මේ app එකෙන් generate කරගන්න පුළුවන්. 💲 ඒ වගේම trading කරන ඔයාට ඕන news, economic calendar, halving, market overview වගේ ඒවත් අපි ඔයාට free දෙනවා. 🔵 මම personally try කරපු E-money source මම proof එකක් ඔයාලට share කරනවා ඒවගේම ඔයාලට කියන්න ඕන මේක 🔥100% Free app එකක්. Try කරලා බලලා ඔයාට හොදයි නම්🌟 review එකක් දාන්න. අව්ලක් තිබ්බොත් කියන්න හදාගන්න. 🛍️Play store - https://play.google.com/store/apps/details?id=com.anuhas.cryptohez 🧑‍💻 මම : https://kaveeshaanuhas.info 🙏 Special thanks https://kaveeshainduwara.lk 😇 එහෙනම් guys good bye 👋

Whatsapp එකට අලුතෙන් එන්න තියෙන Features කලින්ම දැනගන්න set වෙන්න Beta එකටත් කලින් එන්න තියෙන features photos එක්ක දානවා http
Whatsapp එකට අලුතෙන් එන්න තියෙන Features කලින්ම දැනගන්න set වෙන්න Beta එකටත් කලින් එන්න තියෙන features photos එක්ක දානවා https://whatsapp.com/channel/0029VaMltgf1XquU2NWGuU28

Repost from Methuka [Public]
බියුටිපුල් වොල්පෙපර්ස් 🧑‍💻 මම internet scroll කරලා හොයාගත්ත Best Wallpapers ටිකක් තමා මේ. ඕන තරම් Phone Wallpapers හොයාගන්න
බියුටිපුල් වොල්පෙපර්ස් 🧑‍💻 මම internet scroll කරලා හොයාගත්ත Best Wallpapers ටිකක් තමා මේ. ඕන තරම් Phone Wallpapers හොයාගන්න තිබ්බට Desktop Wallpaper හොයගන්න නෑ. 😎 මේකට මම Mac Os Default Wallapapers ටිකක් දැම්මා. (මට සෙට් වෙච්ච එවා) තව දෙයක් කියන්න තියෙනවා මේ Wallpapers වලට සෙට් වෙනම Display Resolution එක තමයි 1920*1080. 💪 අගල් 17,19 Moniters වලට කර උපරිම චාටර් එකක් ලබා ගත හැක.😂 පහළින් ගොහිම් බාගන්න. 🙃 https://bit.ly/3vCDOVd

Repost from Methuka [Public]
Google කුකුලා හැක් කලෙමි.🙃 (2) 2024 ත් ලබලා තියෙද්දි තාම කාලකන්නියා වගේ ඉන්නව නේද. 🤓 අද අපි බලමු හරියටම ගුගල් කුකුළා හැක් කරන්නේ කෝමද කියලා. 🌚 ඉතින් මම අවුරුදු එකහමාරකට කලින් විතර දැම්මා මේක කරන හැටි, දැන් උබ හිතනවා ඇති මුට පිස්සුද කියලා ආයේ දාන්නේ 🤨 ඒ ක්‍රමයෙන් දැම්මාම කුකුලා යන්නේ එකදිගටම ගස්,ගල් අදාලම නැති වෙනවනේ 🗿 (දැකලා නැති උන්ට - ) එක මොකෙක්ටවත් පෙන්නුවත් දන්නවා උබ මොකක් හරි ජිල්මාට් එකක් දාලා මේක කරලා තියෙන්නේ කියලා 😞. එවා දැන් අදාලම නෑ. 💪 මේකේ වෙනස් වෙලා තියෙන්නේ කොඩ් එක විතරයි ඉතිම්. 🌚 පරණ Post එකේ විදියට ගිහිල්ලා Step 4 එකේදි paste කරන්න තියෙන code එකට පහල code එක දාන්න පරන පොස්ටුවට යම්න මෙම්තනිම් Code :- https://t.me/Methuka/250 මේ ජිල්මාට් එක දාලා හැම්ක් කරා කියලා පොලිසිය කුදලන් යන්නේ නෑ ලස්සන ලමයෝ 😂 බලන් ඉන්නේ නැතුව අතට අහුවෙන එකක් දාන් යන්න 😌 @Methuka 👨‍💻🇱🇰

Wishing you all the best on your exam 💪❤️

Repost from N/a
එකසැරේම ගොඩක් Delete කරලා දාන්න. 🗑 https://www.bcuninstaller.com/ Storage නෑ කියලා අඩන උන්ට හා දාන්න බැරි එවාට Windows 11 දාපු අයට විශේෂයි 🌚 Useless Apps :- Skype, Xbox, Xbox Game Bar... @Senasuru ʙʏ ᴍᴇᴛʜᴜᴋᴀ 👨‍💻

Repost from N/a
Install Windows 11 on an unsupported PC. (Req Bypass Method) This method can remove all the requirements in Windows 11. (TPM, Secure Boot) *Offline Install *Remove Windows 10 Temp File Bypasser :- Github or Direct Download *Run this file and reboot your pc. #windows11 #bypass @ItzmeMetta ☘️

හැමොම රැල්ලට යන Topics වලට යද්දි තාම ලංකාවේ එකෙක් හිතපුවත් නැති පැත්තක් ගැන කතා කරනවා දැක්කහම සන්තොෂයි. 🙂💪 Topic : Forensic
හැමොම රැල්ලට යන Topics වලට යද්දි තාම ලංකාවේ එකෙක් හිතපුවත් නැති පැත්තක් ගැන කතා කරනවා දැක්කහම සන්තොෂයි. 🙂💪 Topic : Forensic toxicology Watch : https://bit.ly/3GXlLLE