Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024
前往频道在 Telegram
2 459
订阅者
无数据24 小时
-167 天
-6530 天
帖子存档
Repost from 2024 AL Revision - ICT - Bhanuka Ekanayaka
boolean seminar.pdf6.46 KB
Repost from 2023 AL ICT Revision - Bhanuka Ekanayaka
අද දින බූලියානු වීජ ගණිතය සම්මන්ත්‍රණය YouTube ඔස්සේ සජීවීව විකාශය වන අතර නැරඹීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් Subscribe කර සූදානමින් සිටින්න..
https://youtube.com/@BhanukaEkanayaka
Repost from 2023 AL ICT Revision - Bhanuka Ekanayaka
පාසල් නිවාඩුවට එක් දින විශේෂ සම්මන්ත්‍රණය
2023 Revision | බූලියානු වීජ ගණිතය
✅ ප්‍රවේශය නොමිලේ.
🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..
🔵 https://t.me/beict2023revision
විමසීම් : 070 100 7003
ICT | භානුක ඒකනායක
Repost from 2024 AL Revision - ICT - Bhanuka Ekanayaka
50,000+ Followers | Thank You!
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දූ පුතුන්ට මාගේ උණුසුම් සුබ පැතුම්!
Ada de¾í - 2022 AL.pdf6.20 KB
නොමිලේ පැවැත්වෙන උසස් පෙළ තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය
අද දෙරණ එඩියුකේෂන් YouTube නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමට හැක.
https://bit.ly/3vvOmC5
Repost from 2024 AL Revision - ICT - Bhanuka Ekanayaka
https://youtu.be/sZABPap9lyk
කෙල්ලෙක් නෑ ?
Repost from 2024 AL Revision - ICT - Bhanuka Ekanayaka
Wishing you good health, happiness, and success in the coming year and always. Happy New Year!
ඔබ සැමට සුබ නව වසරක් වේවා... !
Repost from 2024 AL Revision - ICT - Bhanuka Ekanayaka
ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️
Repost from 2024 AL Revision - ICT - Bhanuka Ekanayaka
උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක
AL 2024 ICT අසීමාන්තීකරණය
AL 2024 නවක සිසුන් දැන් බදවා ගැනේ.
දෙසැම්බර් 11 ඉරිදා රාත්‍රී 9.00 - 11.00 | 2024 උසස් පෙළ Online නව පන්ති අරඹයි.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/81825773245?pwd=R2gvY1grdGk5QzI1OHI5RFdpbFBMdz09
Meeting ID: 818 2577 3245
Passcode: 624434
Zoom ඔස්සේ බලාපොරොත්තු වන්න..
✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සදහන් කර 076 105 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..
https://t.me/beict2024newgroup
✅ භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද 2024 උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
✅ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..
විමසීම් : 070 100 7003
ICT | භානුක ඒකනායක
Repost from 2024 AL Revision - ICT - Bhanuka Ekanayaka
අපගේ විශිෂ්ටත්වය මෙයයි.. මෙවැනි ප්‍රතිඵල තිබෙන පන්ති ඔබ දැක තිබේද ?
🔵 බහුතරයක් සිසුන් විශ්ව විද්‍යාලයට !
🔵 ලංකාවේ වැඩිම A,B ප්‍රමාණය !
🔵 ලංකාවේ වැඩිම සමත් ප්‍රතිශතය !
විශිෂ්ටත්වයේ හිමිකරුවකු වන්න.. අඛණ්ඩව පන්ති සඳහා සහභාගී වන්න..
ඇසට පෙනෙන, කනට ඇසෙනවාට වඩා සත්‍යයක් කොහෙද ?
මේ ඔබට පෙනී යන්නේ අපගේ පන්ති වලට සහභාගි වී විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් ඔබගේ අයියලා හා අක්කලාය..
විෂය හරියට ඉගෙන ගන්න.. අනාගතය ජයගන්න.. අධිෂ්ඨානයෙන් යුතුව පියනගන්න...
🔰 අපගේ ප්‍රධාන ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක..
✅ සිසුල්කා රත්නපුර - 077 6520807
✅ නව මොන්ටානා ගම්පහ - 071 300 5005
✅ රොටරි නුගේගොඩ - 071 893 5954
✅ පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544
✅ ගුරුමඩල කළුතර - 07777 58004
✅ සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680
✅ දුරස්ථ සිසුන් - 070 100 700 3
🔰 පන්ති සඳහා සම්බන්ධවීමට පහත දුරකථන අංක භාවිතා කරන්න.
2024 AL සදහා - 076 105 700 3
2023 AL සදහා - 071 302 6 302
2022 AL සදහා - 077 559 700 3
🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමග එක්වන්න..
✅ 2024 AL - https://t.me/beict2024newgroup
✅ 2023 AL - https://t.me/bealict2023
✅ 2022 AL - https://t.me/beict2022revision
Sisulka | Rathnapura , Rotary | Nugegoda, New Montana | Gampaha, Pencil Opera | Kurunegala, Gurumandala | Kalutara, Zeon Opera | Horana
ICT | භානුක ඒකනායක
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
