Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024
前往频道在 Telegram
2 460
订阅者
-324 小时
-187 天
-6330 天
帖子存档
Repost from 2025 AL ICT - Bhanuka Ekanayaka
❤️👨🏻💼 තාත්තයි මමයි Photo Contest ❤️👨🏻💼තරගාවලියේ ජයග්‍රාහකයා තෝරන්න දැන් ඔයාටත් අවස්ථාව...
ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම Photo එකට react කරන එක.
ඒ වගේම තරගය සඳහා වලංගු වෙන්න අපේ facebook පිටුවත් like කරලා තියෙන්න ඕන.
ජුනි 21 මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන් react කරන්න පුළුවන්.
ජයග්‍රහණය කරන්නෙ කවුද කියලා අපි ජුනි 22 වෙනිදට දැනුම් දෙනවා.
දැන්ම react කරන්න, යාළුවන්ව mention කරන්න, share කරන්න.
*fake reacts තරඟය සඳහා වලංගු නැහැ.
https://www.facebook.com/share/p/1AeFKomG5c/
Repost from 2027 AL ICT - Bhanuka Ekanayaka
දිනෙන් දින දුරස් වන දූ දරු මව් පිය බැඳීම් ශක්තිමත් කරන්නට සෙනෙහෙබර වෑයමකි. ❤️👱🏻♂️
❤️👨🏻💼 තාත්තයි මමයි Photo Contest ❤️👨🏻💼
මේ තරගයෙදි ඔයාට කරන්න තියෙන්නේ, ඔයයි තාත්තයි ඉන්න ලස්සන photo එකක් ඔයාගෙ නම, ප්‍රදේශය, දුරකථන අංකය එක්ක 076 309 7003 අංකයට WhatsApp කරන එක.
ජුනි 19 වෙනිදා වෙනකොට අපිට ලැබුණු photos ඔක්කොම අපේ page එකේ upload කරනවා. ඒ අතරින් ජුනි 21 වෙනිදා වෙනකොට වැඩිම reacts ලැබුණු photo එක ඔයාගෙ නම් ඔයා තමා ජයග්‍රාහකයා..
ඔයාගෙ photo එකට react කරන්න කියලා ඔයා දන්න හැමෝම mention කරන්න පුළුවන්. හැබැයි ඒ react කරන හැමෝම අපේ page එක like/follow කරලා තියෙන්න ඕන.
තරඟයෙන් ජයග්‍රහණය කරන දුවටයි, පුතාටයි අපි දෙනවා ඔයාගේ තාත්තට දෙන්න රු. 25,000 ක් වටිනා ත්‍යාග කට්ටල 2 ක්...
ඉතිං පරක්කු වෙන්න එපා. තාත්තයි මමයි Photo Contest තරගයට ඔයත් දැන්ම එකතු වෙන්න.
*Terms and Conditions apply
Repost from 2025 AL ICT - Bhanuka Ekanayaka
බොහෝ සිසුන්ගේ ඉල්ලීම පරිදි ඇරඹෙන Full Revision Course 🏆
මාස 5න් A එකක්.. 🥇
2025 Revision Full Course 📝
✅ මාස 5න්, පාඩම් 13ම ආවරණය කරන සුවිශේෂී වැඩසටහනකින් සමන්විතය..
✅ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැක.
⏰ ජුනි 12 බ්‍රහස්පතින්දා රාත්‍රී 10.00 ට Zoom ඔස්සේ නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණය පැවැත්වේ.
🟣 නවක සිසුන් ලියාපදිංචිවීම සඳහා හා වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා නම, පාසල, විෂය ධාරාව සහ ආසන්නතම නගරය 2025 Full Revision Course ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න..
▶️ මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp සමූහය සමඟ එක්වන්න..
https://chat.whatsapp.com/BeDL7wPmARUI1Aih5qCc0n
▶️ 2025 උසස් පෙළ පන්ති පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න..
https://t.me/bhanukaekanayaka2025
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 40 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨
ICT | භානුක ඒකනායක
Repost from 2027 AL ICT - Bhanuka Ekanayaka
තව ටික කාලෙකින් මම මියදේවි පුතේ
මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ
මාව තියාගන්න බැරිද රත්තරං පුතේ...
ඔයාලා නම් කවදාවත් මෙහෙම කරන්න එපා 🙏
හොරණ ගෝනපල තියෙන මෛත්‍රී වැඩිහිටි නිවාසයේ අම්මලා, තාත්තලා 90 ක් විතර ඉන්නවා.
ගොඩාක් දුකයි. මේ ගොඩක් දෙමාපියන්ට දරුවන් ඉන්නවා. කිසියම් හෝ හේතුවක් නිසා දරුවන්ගෙන් දුරස් වෙලා. 😔
අම්මලා, තාත්තලා කොච්චර දුක් විඳිනවද දරුවන් උස් මහත් කරන්න. උගන්වන්න. 😔
ඇයි වයසට ගියාම තමන්ගේ දෙමව්පියන් අමතක කරන්නේ..
අද මගේ උපන්දිනය දවසේ මෛත්‍රී වැඩිහිටි නිවාසයේ සියලු දෙනාට රාත්‍රි ආහාරය ලබාදුන්නා. 🥰
මේ ගොඩාක් වැඩිහිටියන් ඇඳගත රෝගීන්. ඒ කියන්නේ තනියම නැගිටලා වැඩක් කරගන්න බෑ.
මද විරාමයකට ඔවුන්ගේ මුවගට සිනහවක්, සතුටක් ලබාදීමට හැකි උනා.
මේ මගේ හොඳම උපන්දින සාදය නොවේද ? 🥰
ප.ලි - පැවතුණු අයහපත් කාළගුණ තත්ත්වය මත මෙම ස්ථානයට ඒ මොහොතේ විදුලි ආලෝකය තිබුණේ නැහැ.
https://www.facebook.com/share/v/1DnSwGkPXS/
Repost from Bhanuka Ekanayaka | ICT Online
ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණයේ ආදරණීය ගුරු පෞරුෂය ❤️
ඔබට සුබ උපන් දිනයක් ❤️🎂🎊
Repost from 2027 AL ICT - Bhanuka Ekanayaka
දිනපු අය ගැන, දිනන්න ඉන්න අයට රසබර කතාවක් ! 🏆🥇
https://www.facebook.com/share/v/1QE8EbfA2f/
Repost from 2027 AL ICT - Bhanuka Ekanayaka
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!
Repost from 2027 AL ICT - Bhanuka Ekanayaka
OL Result එක AL වලට ඇත්තටම වැඩක් නෑ.
https://www.facebook.com/share/v/1FiU3ZhfCg/
Repost from 2027 AL ICT - Bhanuka Ekanayaka
ලක්ෂ 50 ක තෑගි මුදල ලක්ෂ 100 දක්වා ඉහළට 🔥
https://www.facebook.com/SakiyaOffciaL/videos/674346652124367/
Repost from 2027 AL ICT - Bhanuka Ekanayaka
සිරස TV බලන්න...
Repost from Bhanuka Ekanayaka | ICT Online
මැයි මාසයේ අපේ වැඩපිළිවෙළ ✨
ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...
උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක
අයියලා අක්කලාගෙන් අහලම එන්න..
මැයි මාසය සඳහා නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ.
🔹 2025 Revision - E-Business
🔹 2025 Theory - Normalization
🔹 2026 Theory - Operating Systems
🔹 2027 Theory - Application
✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, විෂය ධාරාව, උසස් පෙළ අධ්‍යයන වර්ෂය සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමඟ එක්වන්න..
▶️ 2025 - https://t.me/bhanukaekanayaka2025
▶️ 2026 - https://t.me/beict2026
▶️ 2027 - https://t.me/beict2027
✅ පහත ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක..
🔖 සිසුල්කා රත්නපුර - 077 6520807
🔖 නව මොන්ටානා ගම්පහ - 071 300 5005
🔖 රොටරි නුගේගොඩ - 071 893 5954
🔖 පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544
🔖 ගුරුමඩල කළුතර - 07777 58004
🔖 සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680
🔖 Online මුළු ලංකාවටම - 070 6 330 330
✅ භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
✅ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..
වැඩිදුර විමසීම් : 070 100 700 3
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.
ICT | භානුක ඒකනායක
Repost from 2027 AL ICT - Bhanuka Ekanayaka
නිදහස් අධ්‍යාපනයේ උරහිසින් ආ.. මමත් අද ගුරුවරයෙක්..
අද දවසෙ මා අත තියෙන බොහෝ භෞතික දේවල් දිනක මගේ යටි සිතේ තිබුණ සිහිනම පමණයි.
මේ සියලු සැබෑවන් ඉස්සරහ ඇත්තේ අධ්‍යාපනයයි.
මා වින්ද කටුක අත්දැකීම්, මගේ පන්තිවල දරුවන්ට ද පෙන්වා දෙමින් ඔවුන්ට ද හැකි උපරිමයෙන් අවැසි පහසුකම් දෙන හැම මොහොතකදීම මම ඉන්නෙ ගොඩක් සතුටින්.
මේ දේවල්වලට කෙටි පාරවල් නැත. විශ්වාසයෙන් ගමන යන්න. කොතනක හරි නම් දැන් ඉන්නෙ ඒ වැඩේ හොඳට පටන් ගන්න. ආත්ම විශ්වාසයෙන් කරගෙන යන්න..
හරියනකොට හැම තැනම මල් පිපෙනවා.
මම
භානුක ඒකනායක
https://www.facebook.com/share/v/16TdS6w3iJ/
Repost from Bhanuka Ekanayaka | ICT Online
අප්‍රේල් මාසයේ අපේ වැඩපිළිවෙළ ✨
ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විශිෂ්ටතම ICT පන්තිය හා එක්වීමට ඇරයුම්...
උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක
අයියලා අක්කලාගෙන් අහලම එන්න..
අප්‍රේල් මාසය සඳහා නවක සිසුන් දැන් බදවා ගනු ලැබේ.
🔹 2025 Revision - Flip - Flop / E-Business
🔹 2025 Theory - SQL
🔹 2026 Theory - Logic Gates
🔹 2027 Theory - Hardware
✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, විෂය ධාරාව, උසස් පෙළ අධ්‍යයන වර්ෂය සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..
✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමඟ එක්වන්න..
▶️ 2025 - https://t.me/bhanukaekanayaka2025
▶️ 2026 - https://t.me/beict2026
▶️ 2027 - https://t.me/beict2027
✅ පහත ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක..
🔖 සිසුල්කා රත්නපුර - 077 6520807
🔖 නව මොන්ටානා ගම්පහ - 071 300 5005
🔖 රොටරි නුගේගොඩ - 071 893 5954
🔖 පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544
🔖 ගුරුමඩල කළුතර - 07777 58004
🔖 සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680
🔖 Online මුළු ලංකාවටම - 070 6 330 330
✅ භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
✅ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..
වැඩිදුර විමසීම් : 070 100 700 3
ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව.
ICT | භානුක ඒකනායක
Repost from Zeon Opera Higher Education Center - Horana
❤️🌞 Zeon Opera Online අවුරුදු උදානය ❤️🌞 තරගාවලියේ අවුරුදු කුමරිය තෝරන්න දැන් ඔයාටත් අවස්ථාව...
ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම අවුරුදු කුමරිය Photo එකට react කරන එක.
ඒ වගේම තරගය සඳහා වලංගු වෙන්න අපේ facebook පිටුවත් like කරලා තියෙන්න ඕන.
අප්‍රේල් 30 මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන් react කරන්න පුළුවන්.
ජයග්‍රහණය කරන්නෙ කවුද කියලා අපි මැයි 01 වෙනිදට දැනුම් දෙනවා.
දැන්ම react කරන්න, යාළුවන්ව mention කරන්න, share කරන්න.
*fake reacts තරඟය සඳහා වලංගු නැහැ.
Repost from Zeon Opera Higher Education Center - Horana
❤️🌞 Zeon Opera Online අවුරුදු උදානය ❤️🌞
මේ අලුත් අවුරුදු සමයේ Zeon Opera වෙතින් වටිනා තෑගි ලැබෙන Online අවුරුදු ක්‍රීඩා වෙත ඔබටත් සහභාගී වෙන්න අවස්ථාව...
✨ අවුරුදු කුමරා සහ කුමරිය
මේ තරගයෙදි ඔයාට කරන්න තියෙන්නේ, ඔයාගේ ලස්සනම ලස්සන photo එකක් ඔයාගෙ නම, ප්‍රදේශය, දුරකථන අංකය සහ Zeon Opera ආයතන හැඳුනුම්පතේ ඡායාරූපයක් එක්ක 070 680 2 680 අංකයට WhatsApp කරන එක.
අප්‍රේල් 28 වෙනිදා වෙනකොට අපිට ලැබුණු photos ඔක්කොම අපේ page එකේ upload කරනවා. ඒ අතරින් අප්‍රේල් 30 වෙනිදා වෙනකොට වැඩිම reacts ලැබුණු photo එක ඔයාගෙ නම් ඔයා තමා ජයග්‍රාහකයා..
ඔයාගෙ photo එකට react කරන්න කියලා ඔයා දන්න හැමෝම mention කරන්න පුළුවන්. හැබැයි ඒ react කරන හැමෝම අපේ page එක like/follow කරලා තියෙන්න ඕන.
තරඟයෙන් ජයග්‍රහණය කරන ඔයාට අපි දෙනවා වටිනා ත්‍යාග රැසක්...
ඉතිං පරක්කු වෙන්න එපා. Zeon Opera Online අවුරුදු උදානය තරගාවලියේ, අවුරුදු කුමරා සහ කුමරිය තරගයට ඔයත් දැන්ම එකතු වෙන්න.
*Terms and Conditions apply
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 