OCB
关闭频道
For Help see - @classbackupbot Read Me-https://ouo.io/pjpqSe0 Rules - https://t.me/c/1448155875/1089 Help grp - https://t.me/joinchat/VKOOK8kXS9shmBUM Copyrights belongs to original owner Channel link- https://t.me/+OU3rSAGiBzJlMmE1
显示更多2 769
订阅者
无数据24 小时
-117 天
-5530 天
帖子存档
2 769
🛑2025 වසරෙ O/L සදහා කරන ලොකුම FREE Seminar Series එකයි මේ...
▪️ඕනෑම මට්ටමක සිටින ළමයෙකුට ගණිතය විශයට විශිෂ්ඨ A සාමාර්ථයක් ලබාගත හැකි හොදම වැඩපිලිවෙල අලුත්ම මුහුණුවරකින්...
🔴මුල සිට අගටම සම්පූර්ණයෙන් ම නොමිලේ!
🔴10 වසර සිසුන්ටද සහභාගී විය හැක.( 2026 OL Exam එකට අවුරුද්දකට පෙර සම්පූර්ණ විශය නිර්දේශය පිලිබද මනා අවබෝදයක් ලබාගත හැකිය)
▪️Fress Seminar Series එක අලුත්ම වැඩ ගොඩක් එක්ක සතියට දින 3ක්
➖මෙමගින් ලබා ගත හැකි වාසි➖
🔸 මුල සිට සරලව සිද්ධාන්ත ආවරණය.
🔸සරල මට්ටමෙ සිට සංකීර්න මට්ටම දක්වා නිර්මාණශීලි modle Questions සාකච්චාව.
🔸F මට්ටමෙ සිට A මට්ටමට අනුපිළිවෙළින් ගොඩ නැගෙන සිද්ධාන්ත සහා නිර්මාණශීලී ප්‍රශ්න ඇතුලත් F to A Plan එක.
🔸Timing Balence කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශය හා විභාගය තෙක්ම මගපෙන්වීම.
🔸Short Notes සහ Positive Study Plan
වැඩි විස්තර සදහා;
Telegram- https://t.me/LPseminarseries2025
Whatsapp- https://whatsapp.com/channel/0029Vay5Uqc3wtbGaqvIKr1g
පන්ති පවත්වන Youtube Channel Link - https://youtube.com/@smartmathsf2a?si=W7PQw3OhCGjANiJN
#හීනතියෙන්නෙහැබෑකරගන්න
2 769
Repost from E-Learnlk ™
2004 සුනාමිය ගැන.
1. එය මිනිස් ඉතිහාසයේ වාර්තාගත විශාලතම ස්වාභාවික ව්‍යසනයයි.
2. එයට හේතු වූ සුමාත්‍රා භූමිකම්පාව වාර්තාගත ලොව දෙවෙනි ප්‍රබලතම භූමිකම්පාවයි. එය මැග්නිටියුඩ් ඒකක 9.3ක්.(ප්‍රබලම භූමිකම්පාව 1956 චිලී භූමිකම්පාව 9.6මැග්නිටියුඩ්)
3. ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, මියන්මාරය්,තායිලන්තය, සෝමාලියාව සහ සීෂෙල්ස්,නිකොබාර්,අන්දමන් යන දූපත් මේ සුනාමියට ගොදුරු විය.
4. සුමාත්‍රා භූමිකම්පාව හිරෝෂිමාවට හෙලූ පරමාණු බෝම්බය මෙන් 23000 ගුණයක් ප්‍රබල වූ බවට ගණන් බලා ඇත.
5. ඉන්දුනීසියාවේ 165945ක්, ශ්‍රී ලංකාවේ මරණ 35322ක්, ඉන්දියාවේ මරණ 16279ක් ඇතුලුව සමස්ත මරණ 227898ක් තහවුරු කරගෙන ඇත. මෙය ලොව එකම ස්වාභාවික ව්‍යසනයකින් මියගිය වැඩිම මිනිසුන් ප්‍රමාණයේ වාර්තාවට හිමිකම් කියයි.
6. මෙම ව්‍යසනයේ සම්පූර්ණ මූල්‍ය අලාභය (එවකට) ඇ.ඩො.බි. 13ක් ලෙස තක්සේරු කර ඇත.
7. වැඩිම හානියක් වූ කලාපය ලෙස ඉන්දුනීසියාවේ බන්ඩා අචේ ප්‍රදේශය හඳුනාගෙන ඇත. එහි පමණක් මරණ ලක්ෂය ඉක්මවා තිබුණි.
8. අචේ ප්‍රදේශයට කඩාවැදි උදම් රල අඩි 100ක් තරම් උස් වූ බව සඳහන්.
9. අචේ වෙත ලඟා වීමට දින දෙකක් මහත් වෙහෙසක් දැරීමට සහන කණ්ඩායම් වලට සිදු විය. මරණ එතරම් ඉහළ යාමට එයද හේතුවක් විය.
10. සුනාමියෙන් දෙවෙනි වැඩිම බලපෑමක් ඇති වූයේ ශ්‍රී ලංකාවටයි.
11. ව්‍යසනයෙන් ලංකාවේ 35332ක් දෙනා මරණයට පත් වූ අතර 5644ක් දෙනා අතුරුදන් විය.
12. අනන්‍යතාවය හඳුනා නොගත් ශරීර කොටස් තවමත් කරාපිටිය රෝහලේ ඥාතින්ට හඳුනා ගැනීම සඳහා තැන්පත් කර ඇත.
13. ලංකාවට පැමිණි සුනාමි රළ අඩි 30 ක් උස් වූ අතර පැ.කි.මි 800ක් වේගයෙන් රට තුලට කඩාවැදුණි.
14. එදින කොලඹ කොටුවේ සිට ගාල්ල බලා ධාවනය වූ අංක 591 දරන එන්ජිම සහිත දුම්රිය පැරෑලියේදී සුනාමියට ගොදුරු වූ අතර මගීන් 1700කට වඩා මරණයට පත් විය
15. පැරෑලිය දුම්රිය අනතුර ලෝක වාර්තා 3කට හිමිකම් කියයි.
1.ලොව විශාලතම දුම්රිය අනතුර (මින් පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ 1981 දී මරණ 235ක් සිදු වූ බිහාර් දුම්රිය අනතුරයි)
2.ලොව විශාලතම රිය අනතුර
3. එකම ස්ථානයක සිදු වූ ලොව වැඩිම මරණ සංඛ්‍යාව. (9.11ප්‍රහාරයේදී උතුරු කුලුණේ සිදුවූ මරණ සංඛ්‍යාව මෙහි දෙවෙනි තැන ගන්නා තර එය මරණ 1600ක් ලෙස තක්සේරු කරයි)
යනු ඒවාය.
(පහලින් චායාරූප කිහිපයක් 👇)
✍ ..Rusiru Nuwan..
2 769
Repost from E-Learnlk ™
2004 සුනාමිය ගැන.
1. එය මිනිස් ඉතිහාසයේ වාර්තාගත විශාලතම ස්වාභාවික ව්‍යසනයයි.
2. එයට හේතු වූ සුමාත්‍රා භූමිකම්පාව වාර්තාගත ලොව දෙවෙනි ප්‍රබලතම භූමිකම්පාවයි. එය මැග්නිටියුඩ් ඒකක 9.3ක්.(ප්‍රබලම භූමිකම්පාව 1956 චිලී භූමිකම්පාව 9.6මැග්නිටියුඩ්)
3. ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, මියන්මාරය්,තායිලන්තය, සෝමාලියාව සහ සීෂෙල්ස්,නිකොබාර්,අන්දමන් යන දූපත් මේ සුනාමියට ගොදුරු විය.
4. සුමාත්‍රා භූමිකම්පාව හිරෝෂිමාවට හෙලූ පරමාණු බෝම්බය මෙන් 23000 ගුණයක් ප්‍රබල වූ බවට ගණන් බලා ඇත.
5. ඉන්දුනීසියාවේ 165945ක්, ශ්‍රී ලංකාවේ මරණ 35322ක්, ඉන්දියාවේ මරණ 16279ක් ඇතුලුව සමස්ත මරණ 227898ක් තහවුරු කරගෙන ඇත. මෙය ලොව එකම ස්වාභාවික ව්‍යසනයකින් මියගිය වැඩිම මිනිසුන් ප්‍රමාණයේ වාර්තාවට හිමිකම් කියයි.
[26/12, 9:19 pm] Siba3: 6. මෙම ව්‍යසනයේ සම්පූර්ණ මූල්‍ය අලාභය (එවකට) ඇ.ඩො.බි. 13ක් ලෙස තක්සේරු කර ඇත.

[26/12, 9:20 pm] Siba3: 10. සුනාමියෙන් දෙවෙනි වැඩිම බලපෑමක් ඇති වූයේ ශ්‍රී ලංකාවටයි.
11. ව්‍යසනයෙන් ලංකාවේ 35332ක් දෙනා මරණයට පත් වූ අතර 5644ක් දෙනා අතුරුදන් විය.
12. අනන්‍යතාවය හඳුනා නොගත් ශරීර කොටස් තවමත් කරාපිටිය රෝහලේ ඥාතින්ට හඳුනා ගැනීම සඳහා තැන්පත් කර ඇත.
[26/12, 9:20 pm] Siba3: 13. ලංකාවට පැමිණි සුනාමි රළ අඩි 30 ක් උස් වූ අතර පැ.කි.මි 800ක් වේගයෙන් රට තුලට කඩාවැදුණි.
14. එදින කොලඹ කොටුවේ සිට ගාල්ල බලා ධාවනය වූ අංක 591 දරන එන්ජිම සහිත දුම්රිය පැරෑලියේදී සුනාමියට ගොදුරු වූ අතර මගීන් 1700කට වඩා මරණයට පත් විය
15. පැරෑලිය දුම්රිය අනතුර ලෝක වාර්තා 3කට හිමිකම් කියයි.
1.ලොව විශාලතම දුම්රිය අනතුර (මින් පෙර එම වාර්තාවට හිමිකම් කියූවේ 1981 දී මරණ 235ක් සිදු වූ බිහාර් දුම්රිය අනතුරයි)
2.ලොව විශාලතම රිය අනතුර
3. එකම ස්ථානයක සිදු වූ ලොව වැඩිම මරණ සංඛ්‍යාව. (9.11ප්‍රහාරයේදී උතුරු කුලුණේ සිදුවූ මරණ සංඛ්‍යාව මෙහි දෙවෙනි තැන ගන්නා තර එය මරණ 1600ක් ලෙස තක්සේරු කරයි)
යනු ඒවාය.
(පහලින් චායාරූප කිහිපයක් 👇)
✍ ..Rusiru Nuwan..
2 769
User
5867754744 changed name from Pramu ⫷[ʘϾḂ]⫸ ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍ ˢᵗᵉ to Pramu ⫷[ʘϾḂ]⫸ ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍ ˢᵗᵉ ©ᵀᴸᴵᴺᴷ