999
订阅者
-124 小时
-37 天
-330 天
帖子存档
සඳුදා සිට සිකුරාදා දවස දක්වා අම්මා රෝහල්ගත කර තිබූ නිසා මට online class වල video සකස් කිරීමට හෝ paper class discussion සකස් කිරිමට බැරි වුනා.
අද වෙද්දි computer එකෙත් යම් දෝශයක් ඇවිත් අද වෙද්දි පාඩම් ටික edit කරගෙන upload කරගන්න විදියක් නැහැ. ඒක නිසා online සිසුන්ගේ පාඩම් කොටස් ටික ලබන සතියේ දානවා.
ගිය සතියේ paper class essay සාකච්ඡාව අඟහරුවාදා සවස පැය දෙකක් වගේ අරගෙන කරමු. සම්පූර්න essay marking scheme එක දී තිබෙන නිසා ඒක දැනට අධ්‍යයනය කරන්න.
නොවැළැක්විය හැකි හේතුවක් නිසා හෙට දිනයේදී පන්තිය නොපැවැත්වේ.
අද දින රචනා ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කිරීමට තිබූ කොටස සාකච්ඡා කර බ්‍රහස්පතින්දා වන විට telegram දාන්නම්.
හෙට (ඔක්තෝම්බර් 10) පන්ති පැමිණීමට පෙර telegeam channel එකෙහි පන්ති පැවැත්වේ හෝ නැත්ද යන පණිවිඩය බලා පැමිණෙන්න.
අඟහරුවාදා දිනයේදී full paper නොලියූ සිසුන්ට සිකුරාදා 8-2 යන වේලාවේදී full paper ලියන්න පුලුවන්
2023 සිද්ධාන්ත පන්තිය ඔක්තෝම්බර් මාසයේ සිට අඟහරුවාදා උදේ 8.00-2.00 පැවැත්වේ. සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී නොපැවැත්වේ.
අඟහරුවාදා සවස පැවැත්වූ Paper Class එක වෙනුවට සෑම සඳුදාම Full Paper Class පැවැත්වේ. එහි කාලසටහන පහත පරිදිය.
8.00 - 10.00 - බහුවරණ පත්‍රය ලිවීම.
10.30-12.00 - බහුවරණ පත්‍රය සාකච්ඡාව
12.30-3.30 - රචනා ප්‍රශ්න පත්‍රය ලිවීම.
4.00-5.30 - රචනා පත්‍රය සාකච්ඡාව.
මෙම ඉරිදා පන්තියට සහභාගී වූ සිසුන් මෙම පාඩම් කොටස් දෙක බලන්න. විශේෂයෙන් දෙවන කොටස බලන්න
පාසල් වාර විභාග නිස සැප්තැම්බර් 12 පන්තියට පැමිණීමට නොහැකි වූ සිසුන් ඉහත පාඩම් කොටස් දෙක බලන්න
