𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
前往频道在 Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
显示更多3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
AndroidWadakarayo
iPhone 14හි Front Camera එක සඳහා නව පහසුකමක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි
Apple සමාගම විසින් නව ජංගම දුරකථන මාදිලියක් එළිදැක්වීමට ඉතිරිව ඇත්තේ තවත් මාස කිහිපයක් පමණක් වනවා. සාමාන්‍යයෙන් මෙය සැප්තැම්බර් මාසයේ සිදු වන අතර ඊට මාස කිහිපයකට පෙර සිට එළිදැක්වීමට නියමිත දුරකථනයේ තොරතුරු කිහිපයක් නිල නොවන අයුරින් වාර්තා වනවා.
උදාහරණයක් ලෙස Apple සමාගම විසින් Mini variant එක නවතා iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro, සහ iPhone 14 Pro Max වැනි මාදිලි පෙළකට යාහැකි බව අපි දනිමු. තවද iPhone 14හි Front එක සඳහා pill/hole punch desing එකක් ද යෙදීමට සූදානම් බවත් සඳහන්. මීට දින කිහිපයකට පෙර නිකුත් වූ නිල නොවන වාර්තාවකින් iPhone 14හි Front Camera එක සඳහා Android දුරකථනවල Front Camera එකෙහි පහසුකම් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.
කෙසේ වෙතත්, Elon සමඟින් අනාගත දිනයකදී Twitter හී DM Messages සඳහා End to End Encrypt පහසුකම හදුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මේ පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු හෙළිවී නොමැති අතර, ඉදිරියේදි මේ පිළිබඳ වැඩි තොරතුරු බලාපොරොත්තු විමේ හැකියාව තිබෙනවා.
"Twitter DMs should have end to end encryption like Signal, so no one can spy on or hack your messages"
— Elon Musk (@elonmusk) April 28, 2022
WhatsApp, Microsoft Teams, Signal, Telegram සහ වෙනත් සෑම සන්නිවේදන වේදිකාවකම End to End Encrypted පහසුකම භාවිත වන අතර Twitter DMs සදහා End to End Encrypted පහසුකම ලබා දිමට මෙතෙක් කකටයුතු කර නොමැති වෙනවා. මෙයින් අදහස් කරන්නේ Twitter සමාගම හට ඔවුන්ගේ අරමුණු සඳහා පරිශීලකයන්ගේ DM Messages පහසුවෙන් කියවිය හැකි බවයි. සත්‍ය වශයෙන්ම, Twitter සමාගම විසින් මෙය පැහැදිලිව සඳහන් කර තිබෙනවා.
AndroidWadakarayo
Twitterහි Direct Messages සඳහා End-to-End Encrypt තාක්ෂණය ලබා දිය යුතු බව Twitterහි නව හිමිකරු Elon Musk විසින් ප්‍රකාශ කරයි
Elon Musk විසින් ඩොලර් බිලියන 44 කට Twitter මිලදී ගත් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ වගේම, මෑතක සිට Twitter වෙත බොහෝ නව විශේෂාංග එකතු කිරීමට කටයුතු කළ අතර, පරිශීලකයින්ගේ අමතර ආරක්ෂාව සඳහා Twitter හි DM Messages සදහා End to end Encrypt පහසුකම ලබා දිමටත් සූදානම් වනවා.
Twitter හි DM Messages සඳහා වැදගත් වෙනසක් පිළිබඳ ඉඟියක් Elon Musk විසින් Tweet එකක් පළ කරමින් ප්‍රකාශ කර සිටි අතර ඒ Twitter හි DM Messages වෙනත් අයෙකු කියවීමෙන් වලක්වා ගැනීම සඳහා End to end encrypt කළ යුතු බවයි.
Lapsus$ hacking කණ්ඩායමේ සාමාජිකයින් ඉන්නෙ එංගලන්තයේ පමණක් නෙවෙයි. එක් සැකකරුවෙක් ජීවත් වෙන්නෙ බ්‍රසීලයේ කියලයි වාර්තා වෙන්නෙ. එකිනෙකට වෙනස් ගිණුම් 7ක් පමණ මේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ වෙලා තියන බවක් පර්‍යේෂකයින් සඳහන් කරනවා. මේ අතර ඒ කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් කොතරම් දක්ෂද කියනවනම් පර්‍යේෂකයින් මුලින්ම විශ්වාස කරල තියෙන්නෙ ඔහුගේ ක්‍රියාකාරකම් ස්වයංක්‍රීයව සිදුවන බවටයි.
Lapsus$ hacker කණ්ඩායමේ සම්පූර්ණ විස්තරය තවමත් හරි හැටි පැහැදිලි නොවුනත් ඉදිරියේදී බොහෝ දුරට මොවුන්ගේ සම්පූර්ණ විස්තරය හෙළි වේවී.
PCGLK
Lapsus$ හැකර් කණ්ඩායමේ නායකයා සොයා ගැනේ
පසුගිය සතිවල අපි අපි වාර්තා කරපු විදිහට Lapsus$ නමැති hacking කණ්ඩායමක් විසින් ලෝකයේ ලොකුම tech companies කිහිපයක්ම hack කරල තිබුනා. ඒ අතර Nvidia, Samsung, Ubisoft, Okta, සහ Microsoft වගේ ආයතන තිබුනා. මේ වෙනකොට වාර්තා වෙන විදිහට එංගලන්තයේ ජීවත් වෙන teen කෙනෙක් තමයි මේ කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරල තියෙන්නෙ.
මෙසේ hack වීමට ලක්වුන සමාගම් වෙනුවෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම් 4ක් ප්‍රකාශ කරල තියන විදිහට මේ තරුණය තමා මේ hacking ප්‍රහාර වල මහමොළකරු වශයෙන් ඉඳල තියෙන්නෙ. එහෙම උනත් “White” සහ “breachbase,” යන අන්වර්ථ නාමයන් භාවිතා කරපු මේ තරුණයා වෙත නීතිමය වශයෙන් තවමත් චෝදානාවක් එල්ල වෙලා නෑ. ඒ වගේම Lapsus$ විසින් සිදු කරපු හැම ප්‍රහාරයකටම මොහු සම්බන්ධ වෙලා තියනව කියලත් ඔප්පු කරගන්න තවමත් හැකි වෙලා නැති බවයි වාර්තා වෙන්නේ.
දැන් මෙම NFT ගත්ත පුද්ගලයන් ඒවාට කල හැකි දේවල් ගැන හොයමින් ඉන්නව කියලත් වාර්තා වෙනව.
NFT කියන්නෙ ඕනෑම වතාවත් Copy Paste කල හැකි, කෙතරම් Copy Paste කලත් Pixel එක්ක හෝ වෙනස් නොවන – කොතරම් Copy කලත් Original එකේ සහ Copy එකේ වෙනසක් හොයන්න බැරි Digital Asset එකකට ඇති අයිතිය තහවුරු කිරීමේ ක්‍රමයක් පමණයි. ඔයාලටත් මේ USD මිලියන 3ක් පමණ වටින Tweet එක තත්පර පහක් විතර වැය කරල Screen Shot එකක් අරන් තියාගන්න කාගෙන්වත් බාධාවක් නැහැ.
කොහොම වෙතත් මේ NFT වලදි විශාල මුදලකට විකිණුන Digital Art එකක් නොවන දෙය තමයි Twitter නිර්මාණය කරපු Jack Dorsey ගෙ පළමු Tweet එකට ඇති අයිතිය. මේක මිලදී ගත්ත Sina Estavi කියන පුද්ගලය මේකට ඇමරිකානු ඩොලර් මිලියන 2.9ක් ගෙව්ව. මේ වගේ විශාල මුදලකට 2021 අවුරුද්දෙ ගත්ත මේ NFT එක 2022 අප්‍රේල් 9 වෙනිද Sina Estavi විසින් ඇමරිකානු ඩොලර් මිලියන 48කට විකිණීමට Auction එකක් සංවිධානය කලා.
මේ වගේ NFT එකක් අවුරුද්දක් තුල අඩුම තරමින් දෙගුණයක් වත් මිළ ඉහල යන්න අවශයයි. නමුත් Auction එකේදි ලැබුන ලොකුම ලංසුව උනේ කාටත් අදහාගත නොහැකි ගණනක්. වැඩිම ලංසුව විදිහට ඉදිරිපත් වෙලා තිබුනෙ නිකම්ම ඇමරිකානු ඩොලර් 3600ක්. මේ සමගම Sina Estavi විසින් මෙය හොද මිළක් නොලැබුනොත් තමා සන්තකයේම තබාගන්නා බවට ප්‍රකාශයක් නිකුත් කර තිබුන.
ඇත්තටම NFT එකක් කියන්නෙ තවත් උන්මාදයක් විතරයි. මේ සදහා වරින් වර ජනප්‍රිය පුද්ගලයන් යොදාගෙන පුවත් මැවීම සහ යම් Hype එකක් ඇතිකිරීම හරහා digital image එකක් හෝ වෙනත් Digital Asset විශාල මුදල් වලට විකිණීම සිදුවෙනව. කෙසේ වෙතත් 2022 වනවිට NFT market value එක 50%කින් පමණ අඩුවී තිබෙනව.
PCGLK
NFT වල අදුරු පැතිකඩ
NFT ගැන ලොකු කතාවක් – NFT වල invest කරන්න. කොහොමද කරන්නෙ? මොනාද මේ NFT? අරයත් NFT වලින් මෙච්චරක් හොයල. මෙන්න මේ වගේ කතා ගොඩක් පහුගිය කාලෙ ඔයාට ඇහෙන්න ඇති.
ඇත්තටම NFT එකක් කියන්නෙ මොකක්ද? මේකෙ Concept එක මොකක්ද? මේ හරහා ඇත්තටම Unlimited වූ Digital Goods වලට Artificial Rarity එකක් ඇතිකරල හදන්න උත්සහ කරන වෙළදපොල මොකක්ද?
Google සහ iFixit විසින් Pixel දුරකථන අලුත්වැඩියාව වඩාත් පහසු කිරීම සඳහා කටයුතු කරන්න මේ වෙනකොට ගිවිසුමකට අත්සන් කරල තියනවා. ඒ අනුව මේ වසර අග භාගයේදී iFixit.com හරහා Google Pixel දුරකථනවල original කොටස් එක් එක් වශයෙන් සහ kits ආකාරයෙන් මිලදී ගැනීමට හැකියාව ලැබේවී. මේ සමාගම් දෙකම මේ සහයෝගීතාවය පිලිබඳව තමන්ගෙ blog අඩවි වලින් නිවේදනය කරල තිබුනා.
iFixit කියන්නෙ ඉලෙක්ට්‍රොනික උපාංග අලුත්වැඩියාව සඳහා කොටස් අලෙවි කරන සහ අවශ්‍ය උපදෙස් නොමිලේ ලබාදෙන ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න වෙබ් අඩවියක්. ඉදිරියේදී ඒ මගින් Pixel දුරකථන සඳහා original screens, batteries, cameras සහ වෙනත් කොටස් පවා අලෙවි කිරීම ආරම්භ කරාවී. තමාගෙ කැඩුණු දුරකථනය තමන් විසින්ම අලුත්වැඩියා කිරීමට මැලිවෙන පිරිස් වලට වලට ඇමරිකාවේ සහ කැනඩාවේ ඇති බලයලත් uBreakiFix මධ්‍යස්ථාන වලින් ඒක කරගන්නත් හැකියාව ලැබේවී. මේ වගේ හවුල්කාරීත්වයක් ජපානයේ, එංගලන්තයේ සහ ජර්මනියේ දුරකථන අලුත්වැඩියා කරන සමහර මධ්‍යස්ථාන එක්කත් ඇති කරගන්න Google ආයතනය කටයුතු කරල තියනවා.
Samsung ආයතනයත් iFixit එක්ක එකතු වෙලා මේ වගේ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය කොටස් ලබාදෙනවා, නමුත් ඔවුන් එලෙස ලබාදෙන්නෙ S20, S21, සහ Tab S7+ යන devices වලට පමණයි. මෙලෙස කොටස් ලබාදීම ඉදිරියේදී තවත් models වලටත් පුළුල් කරන්න Samsung බලාපොරොත්තු වෙනව කියල සඳහන් වෙනවා. තමන්ගෙ උපාංග අලුත්වැඩියා කරල පාවිච්චි කරනවට එතරම් කැමති නැති Apple සමාගම පවා මේ වෙනකොට තමන්ගෙම සේවාවක් ආරම්භ කරල අලුත්වැඩියා කොටස් නිකුත් කරන්න කටයුතු කරගෙන යනව කියල වාර්තා පල වෙනවා.
PCGLK
Google සහ iFixit එකතුවෙන් Pixel දුරකථන අලුත්වැඩියාව පහසු කිරීමට පියවර
Google සහ iFixit විසින් Pixel දුරකථන අලුත්වැඩියාව වඩාත් පහසු කිරීම සඳහා කටයුතු කරන්න මේ වෙනකොට ගිවිසුමකට අත්සන් කරල තියනවා. ඒ අනුව මේ වසර අග භාගයේදී iFixit.com හරහා Google Pixel දුරකථනවල original කොටස් එක් එක් වශයෙන් සහ kits ආකාරයෙන් මිලදී ගැනීමට හැකියාව ලැබේවී. මේ සමාගම් දෙකම මේ සහයෝගීතාවය පිලිබඳව තමන්ගෙ blog අඩවි වලින් නිවේදනය කරල තිබුනා.
මේ මිලදී ගැනීමත් එක්ක Elon Musk විසින් ප්‍රකාශ කරල තියනව ඉදිරියේදී Twitter පරිශීලකයන්ට ප්‍රයෝජනවත් පහසුකම් කිහිපයක්ම එක් කරන්න සූදානම් වෙනව කියල, ඒ අතර “Tweet edit button” එකක් සහ “spam bots” නවත්වන්නත් කටයුතු සිදු කරගෙන යාවී. Twitter algorithm එකත් open source කරන්න යනව කියල සමහර පිරිස් ප්‍රකාශ කරල තියනව, එමගින් algorithm එකේ විශ්වාසනීයත්වය රැකගන්න හැකි වෙනව වගේම algorithm එක තවදුරටත් වැඩි දියුණු කරන්නත් වෙනත් පිරිස් වලට හැකියාව ලැබේවී. නමුත් Twitter සේවාවේ හදවත වගේ තියන algorithm එක open source කිරීම ටිකක් හිතල බලල ගන්න ඕන තීරණයක්, ඒ හින්ඳ ඒ දේ වෙනකන් අපිට විශ්වාස කරන්න අමාරුයි.
සමහර දේෂපාලන ක්‍රියාකාරීන්නම් Musk ගෙ මේ තීරණ වලට කැමැත්තක් දක්වන ස්වරූපයක් තමයි පෙනෙන්නේ, මොකද හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ අයගෙ Twitter accounts තම වෙබ් අඩවියේ කොන්දේසි වලට එරෙහිව යනව කියල suspend කරලයි තියෙන්නේ. ඉතින් Musk මේ සමාගම මිලදී ගැනීමත් එක්ක moderations නීති ලිහිල් වීමට ඉඩ තියනවා. කෙසේ වුනත් සමහර මානව හිමිකම් ක්‍රියාකාරීන් නම් මේ ගණුදෙනුව පිලිබඳ කණස්සල්ල පල කරල තියනව මොකද moderations නීති ලිහිල් කිරීමෙන් වෛරී ප්‍රකාශ එල්ල කිරීම ඉහළ යන්න ඉඩ තියන නිසා.
PCGLK
Elon Musk විසින් Twitter සමාජ ජාලය මිලදී ගනී
අපි පසුගිය දවසක වාර්තා කරා Elon Musk ට Twitter සමාජ ජාලයේ වැඩි අයිතියක් හිමි කරගන්න හැකියාව ලැබුනා කියලා. ඊට දින කිහිපයකට පස්සෙ ඔහු විසින් Twitter සමාජ ජාලයේ මුලු අයිතියම මිලදී ගන්න කැමතියි කියන එක සඳහන් කරල තිබුනා. හුඟ දෙනෙක් හිතුවෙ මේක කිසිසේත් වෙන්නෙ නැති ගණුදෙනුවක් සහ විහිළුවක් ලෙසටයි, නමුත් දැන් වාර්තා වෙන විදිහට Twitter.Inc සමාගම ඩොලර් බිලියන 44 කට Elon Musk විසින් මිලදීගෙන තියනවා.
මේ මිලදී ගැනීම අවුරුදු 16 ක් පරණ Twitter ඉතිහාසයේ විශේෂ සිදුවීමක්. Twitter කියන්නෙ ලෝකයේ ප්‍රසිද්ධම සමාජ ජාලය නොවුනත්; සමාජයට, දේෂපාලනයට වගේ දේවල් වලට ලොකුම බලපෑමක් කරන්න පුළුවන් සමාජ ජාලය කියන එකට විවාදයක් නෑ.
Elon Musk විසින් තමන් අදහස් දැක්වීමේ නිදහස සුරක්ෂා කිරීමට පෙනී සිටින පුද්ගලයෙක් ලෙසට හඳුන්වාගන්නවා. මේ හේතුවෙන් Twitter විසින් සමහර අවස්ථාවල සිදු කරපු moderations වලට ඔහු ප්‍රසිද්ධියේ විරුද්ධ වෙලත් තියනවා. ඔහුට අවශ්‍ය වෙලා තියනවා Twitter algorithm එක විසින් සාමාන්‍ය Tweets වලට ප්‍රමුඛතාව දක්වල වෙලඳ දැන්වීම් ලබාදෙන විශාල සමාගම් වලට අඩු ප්‍රමුඛතාවයක් ලබාදෙන්නත්.
2022 දී, Telegram නැවතත් ලෝකයේ වැඩිපුරම බාගත කළ යෙදුම් 5 අතරට (2021 දී මෙන්) ඇතුළත් වේ. මෙම ඉහළම ජනප්‍රිය යෙදුම් 5 න්, බාගත කිරීම් මිලදී ගැනීම සඳහා අලෙවිකරණය සඳහා බිලියන ගණන් වියදම් නොකරන එකම එක Telegram වේ. එක්තරා ආකාරයකින්, ලැයිස්තුවේ ඇති එකම යෙදුම අපි වන්නේ එය මිනිසුන් විසින් අවංකවම ආදරය කරන නිසා ය❤️🔥
