𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
前往频道在 Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
显示更多3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
https://t.me/Logo_giveaways_by_lourum/497
කට්ටියම මේ link එලෙන් ගිහින් vote කරලා අනිවා මේකට ss ටික දන්න
🤓
අනිවාමේ මේ සැරේ ss ඕනී 🤓
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
@VOTE_gcc_123_bot
මේ බොටාට දාන්න අනිවා ඒ චැනල් එකට join වෙන්න
අනිවා වෝට් කරන්න 🤓
Plz 🤓
කට්ටියම වෝට් කරලා බොටාට scrreen shot දාන්න
🔰MEGA ලිමිට්
💢ඕගොල්ලෝ දන්නවා ඇතිනේ මෙගා ෆ්‍රී plan එකේදී 5GB වලින් ලිමිට් වෙනවා කියලා .ඒ ලිමිට් වෙන්නේ ඔයාලගේ IP Address එකට.ඒක මග ඇර ගන්න ක්‍රම දෙකක් තමා මේ.
1.ඔයාලගේ රවුටර් එක Restart කරන්න (මොකද එතකොට IP එක චේන්ජ් වෙනවා)
2.Mega Link Downloader (PC app එකක් මේකේ අලුත් වර්ෂන් එකනම් මන් ට්‍රයි කරලා නෑ ඕගොල්ලෝ දාගෙන බලන්න.මේකෙදි කෙලින්ම ලින්ක් එක දාල ඩවුන්ලෝඩ් කළහැකි.)
🔴Bonus TIp :- පලවෙනි ක්‍රමේ ට්‍රයි කරනවනම් හැම වෙලේම 5GB වලට අඩුවෙන් සිලෙක්ට් කරලා Zip එකක් විදියට බාගන්න නැත්නම් අතරමගදී ඕක වෙනස් කරන්න ගියොත් අවුල් යනවා.
☠️
The HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️The HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟනවතම iOS 15 Update එකත් සමග Siri Voice Assistant පහසුකම අන්තර්ජාල සබදතාවයක් නොමැතිව භාවිතා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. තවද මේ හරහා Setting වෙනස් කිරීම , Apps විවෘත කිරීම සහ ඉතා ප්‍රයෝජනවත් කාර්‍යන් රැසක් දැන් ඉතා වේගවත්ව හා ඉතා ආරක්ෂාකාරී ලෙස සිදු කර ගැනීමේ හැකියාව මේ හා ලැබී තිබෙනවා. මීට අමතරව Siri ගේ voice recognition පහසුකම වැඩි දියුණු කිරීමක්ද නවතම iOS 15 update එක සමග සිදුවී තිබෙනවා.
SIRI with iOS 15
Maps and Weather
නවතම iOS 15 update එක සමග අලංකාර පෙනුමකින් සහ නවතම 3D Map එකකින් සම්න්විත Apple Maps පහසුකම iPhone පරිශීලකයන්ට ලබා දී තිබෙනවා. ලෝකයේ විවිධ රටවල විවිධ නගර වල ගස්, පාලම් සහ ප්‍රධාන ගොඩනැගිලි වැනි දෑ 3D තාක්ෂණය භාවිතා කර Virtual ලෙස අත්විදිය හැකි පරිදි නිර්මාණය කිරීමටද Apple සමාගම කටයුතු කර තිබුණා. ඔබ ගමන් කරන දිශාව නිවැරදි ලෙසට හදුනාගැනීම සදහා නවතම AR Directions පහසුකමද මේ හරහා හදුන්වාදීමට Apple සමාගම අමතක කර නැහැ.
Apple 3D Map - Source: Apple
මීට අමතරව iCloud හි upgrade එකක් ලෙස iCloud+ ලෙසද , Notification Filtering පහසුකමද , සහ Privacy විශේෂාංග කිහිපයක් ඇතුළු විශේෂාංග රැසක් ද මේ සමග එක් කිරීමට Apple සමාගම කටයුතු කර තිබුණා."
8F.
Crdit by technews.lk
"iOS 15 සංස්කරණය සමඟින් හඳුන්වාදෙන අලුත්ම පහසුකම් පිළිබඳව දැනගනිමු
තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනෙකු ඉතා විමසිල්ලෙන් බලා සිටි නවතම iPhone line-up එක එනම් iPhone 13 line-up එක පිළිබදව අපි මීට පෙරඔබ දැනුවත් කළා ඔබට මතක ඇති.
කුඩා Notch එකක් සමඟින් iPhone 13 ජංගම දුරකථනය එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි
තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනෙකු ඉතා විමසිල්ලෙන් බලා සිටි නවතම iPhone line-up එක, එනම් iPhone 13 line-up එක ඊයෙ හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කලා. Covid වසංගත තත්වය නිසා පෙර
TechNews.LK
Uvindu Bro
එම Apple California Streaming Live Event එකේදී Apple ආයතනය පවසා සිටියේ විශේෂාංග ගණනාවක් මේ නවතම iOS 15 Update එක සමඟින් ලබා දෙන බවයි. පසුගිය ජූලි මස පැවති WWDC 2021 event එක අතරතුරදී මේ පහසුකම් සියල්ලක්ම පාහේ විස්තර කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.
WWDC 2021 event එක අතරතුර Apple සමාගම විසින් iOS, iPadOS, watchOS සහ macOS වලට එකතු වන අලුත්ම පහසුකම් හඳුන්වාදීමට කටයුතු කරයි
Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2021 event එක පසුගිය ජුනි 7 වැනි දින පැවැත්වීමට කටයුතු කළ අතර, මේ පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුම්දුන්නා මතක ඇති
TechNews.LK
Kasun Jayarathna
ඉතින් අද මෙම ලිපිය මගින් අපි බලමු නවතම iOS 15 Update එක මගින් ලැබී ඇති විශේෂාංග මොනවද කියලා.
iOS 15 සහය දක්වන Devices
iPhone 13 / 13 mini / 13 Pro / 13 Max
iPhone 12 / 12 mini / 12 Pro / 12 Max
iPhone 11 / 11 Pro / 11 Pro Max
iPhone XS / XS Max / iPhone XR
iPhone X
iPhone 8 / 8 Plus
iPhone 7 / 7 Plus
iPhone 6s / iPhone 6s Plus
iPhone SE (1st generation)
iPhone SE (2nd generation)
iPod touch (7th generation)
FaceTime
මෙම Covid-19 වසංගත තත්වය හමුවේ Video Conferencing තාක්ෂණය බොහෝ දෙන භාවිතා කිරීමට පටන් ගත්තා. Apple ආයතනයද නවතම iOS 15 Update එක මගින් මීට පෙර පැවති FaceTime පහසුකම වැඩි දියුණු කරමින් iOS පරිශීල්කයන්ට පමණක් නොව Android , windows වැනි වෙනත් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන පරිශීලකයන්ටද භාවිතා කළ හැකි පරිදි FaceTime පහසුකම ලබා දීමට කටයුතු කරනු ලැබුවා.
මෙහිදී FaceTime පහසුකම වෙනත් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන පරිශීලකයෙකුට FaceTime Link එක මගින් Web Browser එක හරහා Log වීමෙන් ඉතා පහුවෙන් Video Call එක හා සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනවා.
තවද දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි grid view, blurred background portrait mode , සහ නවතම Spatial audio පහසුකම ඇතුළු විශේෂාංග රැසක් FaceTime පහසුකම හා එක් කර තිබෙනවා.
FaceTime with your iPhone, iPad, or iPod touch - Source : Apple
Safari Browser
නවතම iOS 15 Update එක මගින් Safari Browser සම්පූර්ණයෙන්ම Redesign කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. නවතම Tab Bar Mode එකක් Browser එකට එක් කිරීම හා URL bar එක පහතින් දිස් වීමට සැලැස්වීම ඒ අතර ප්‍රධාන වනවා. ඒ වගේම Tabs Grid View එකක් යටතේ බලා ගැනීමටද , Tab Bar එක Swipe කිරීම මගින් Tab අතර ගමන් කිරීමටද හැකි වන පරිදි Safari Browser එක Redesign කර තිබෙනවා. ඊට අමතරව Appearance එක වෙනස් කිරීමේ හැකියාවද Favorites Shortcuts add කර ගැනීමේ පහසුකම ඇතුළු විශේෂාංග ගණනාවක් නවතම iOS 15 update එක මගින් Safari Browser එක හා ලබා දී තිබෙනවා.
Safari Browser - Credits: Sahan Chaniru
Focus Mode
Apple iPhone එක තුල ඇති වැදගත් විශේෂාංගයක් වුවත් බොහෝ දෙනා මෙම Focus Mode විශේෂාංගය නිසි ලෙස භාවිතා කරන්නේ නැහැ. ඔබ කුමක් හෝ කාර්යයක යෙදී සිටින විට ඔබට ඔබගේ ජංගම දුරකථනයෙන් පැමිණෙන Notifications සහ Calls වැනි බාධා වලින් තොරව එම කාර්‍ය සදහා අවධානය යොමු කිරීමේ පහසුව Focus Mode එක මගින් ලැබී තිබෙනවා.
මීට අමතරව නවතම iOS 15 update එක මගින් ඔබ යෙදී සිටින කාර්යය හදුනාගෙන ඊට අදාළ Focus Mode එකට automatically change විමේ හැකියාවද iOS 15 එකට ලැබී තිබෙනවා. ඒ වගේම ඔබගේ කාර්යාල වේලාවන් හා අනෙකුත් කාර්යන් සදහා Focus Mode එක වෙනස් කර ගැනීමේ හැකියාවත් මේ හරහා ලැබී තිබෙනවා.
Focus modes can filter out your notifications for you - Source: The Verge
Live Text
මෙම විශේෂාංගය iPhone පරිශීලකයන්ට නවතම අත්දැකීමක් විය හැකියි. Android OS එකෙහි ඇති Google Lens පහසුකමට සමාන සේවාවක් මෙම Live Text විශේෂාංගය මගින් ලබා ගත හැක. මෙමගින් iPhone එකෙහි කැමරාව මගින් හෝ Internal Storage එකෙහි ඇති Image එකක් ඉතා පහසුවෙන් Scan කර එහි ඇති Text වැනි දේ Copy කර ගැනීමේ පහසුකම සපයා තිබෙනවා. තවද එම Image එකෙහි ඇති දුරකථන අංක, URL වැනි දේ ඉතාමත් හොදින් හදුනාගෙන ඊට අදාල පියවර එක Click එකක් හරහා ලබාගැනීමට හැකිවන පරිදි මෙම විශේෂාංගය හදුන්වා දී තිබෙනවා.
An example of all the places that Live Text can work and pull text from. Source: Apple
Offline Siri
හැමොටම සුභ පතනවා. ඔලෙවල් ෆේල් උනා කියලා කවෘත් දුක් වෙන්නත් එපා පාස් උනා කියලා වැඩිය දගලන්න එපා ඉස්සරහට හොද ගේමක් ගහන්න හැමෝටම සුභ පතනවා❤️
............................................................
Boys and girls කට්ටියම මේ චැනල් එක subcribe කරලා sup එකක් දෙන්න 🤓
චැනල් එකේ උගන්නනේ හැකින් තමා 🤓
කට්ටියම මේකේ තියන වීඩියෝ බලන්න 🤓
මේක තමා zyntax offial group එකේ owner ගේ වැඩක් 🤓
....................................................
Zoom භාවිත කරන ගොඩක් අයට මේ දවස්වල තියෙන ලොකුම ගැටලුවක් තමයි අපැහැදිලිව පෙනීම සහ ඇසීම කියන්නේ.
එකට හෙතු මොනාද?🙄
Safari Web Browser එකේ නවතම සංස්කරණය වන Safari 15 සංස්කරණය නිකුත් කරයි
macOS Monterey සමග නිකුත් වීමට නියමිත Safari Web Browser හි නවතම යාවත්කාලීන කිරීම වන Safari 15 මේ වන විට macOS Big Sur සහ macOS Catalina devices සදහා නිකුත් කර තිබේ.
Safari Web Browser එකෙහි තිබූ පෙනුම වෙනස් කරමින් macOS Monterey සදහා ගැලපෙන ආකාරයේ Rounded Look එකක් ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. එමෙන්ම transparency tab පහසුකමත්, tab groups සදහාද update එකක් සිදු කර තිබෙනවා.
Apple සමාගම දක්වා ඇති අකාරයට මෙම යාවත්කාලින කිරීම මගින් Safari Browser ගුනාත්මකභාවය ප්‍රධාන වෙනස් කම් 4 ක් යටතේ ඉහල දැමීමට කටයුතු කර තිබෙනවා.
Tab Groups
ටැබ් අතර හුවමාරු වීමත්, ටැබ් Group එකක් ලෙස තබාගෙන වැඩ කර ගැනීමටත් ඉතාමත් පහසුවෙන් අවශ්‍ය ටැබ් සොයා ගැනීමටත් මෙම යාවාත්කාලින කිරීම මගින් පහසුකම් සපයා දී ඇති අතර මෙමගින් විශාල ටැබ් ප්‍රමානයක් එකවර භාවිතා කරන පරිශීලකයන් යට විශාල පහසුවක් වනු ඇත.
HTTPS upgrade
මෙම පහසුකම මගින් HTTP මගින් ක්‍රියාත්මක වන වෙබ් අඩවි සහ වෙබ් පිටු ස්ව්‍යංක්‍රීයවම HTTPS මගින් ලබා දීමේ හැකියාව ලබා දී ඇත. නමුත් මේ සදහා එම වෙබ් අඩවි HTTPS සදහා සහය දැක්විය යුතුය.
Start page sync
Apple උපාංග කිහිපයක් භාවිතා කරන පරිශීලකයෙක්න්ම් මෙම පහසුකම ඉතාමත් වාසිදායක වන අතර මෙමගින් Web Browser හි Home පිටුව උපාංග කිහිපයකම එකම ආකරයට Customize කර ගැනීමේ හැකියාව ලබා දී ඇත.
Redesign Tab
ටැබ් වල පෙනුම සම්පුර්නයෙන්ම වෙනස් කර ඇති අතර Round ආකාරයේ පෙනුමක් ලබා දී ඇති අතර. වෙබ් පිටුවට අනන්‍ය වූ වර්නයෙන් ටැබ් වල පෙනුමද වෙනස් වීම සදහා සකස් කර ඇත.
වෙබ් පිටුවේ වර්ණය අනුව ටැබ් වල වර්ණය වෙනස් වන ආකාරය
මෙම යාවත්කාලීන කිරීම macOS Big Sur සහ macOS Catalina පරිශීලකයන් හට System Preferences වෙත ගොස් Software Update option එක භාවිතා කිරීමෙන් ලබා ගැනීමට හැකියාව ලබා දී ඇත."
.
Crdit by technews.lk
🆕 සංහල සිංදු 🇱🇰
🟡 ලංකාවේ අලුත්ම අලුත් සිංහල සිංදු 🇱🇰 (Audio)
🟡 ලංකාවේ පැරණි සිංහල සිංදු 🇱🇰 (Audio)
🟡 ග පද සමගම 📝 (lyrics) ලබාගන්න. 😍
දැන්ම එක් වෙන්න !!
සිංහල සිංදු 🇱🇰 සමගින් 😍
👇👇👇👇👇
https://t.me/sinhalasongs
👆👆👆👆👆
