𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
前往频道在 Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
显示更多3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
BackBox
BackBox එය Penetration ටෙස්ට් හා ආරක්ෂක තක්සේරු පහසුකම් ලබා දී ඇති බව ඉතා උබුන්ටු මත පදනම් වූ විවෘත මූලාශ්ර මෙහෙයුම් පද්ධතිය වේ. මෙම පද්ධතිය ද තොරතුරු තාක්ෂණ පරිසරය තුළ ආරක්ෂාව සඳහා ජාලයක් විශ්ලේෂණය මෙවලම් කට්ටලය සපයයි. ආචාරධාර්මික හැකියාවන් සඳහා අවශ්ය මෙවලම් කට්ටලයක් එහි අඩංගු වේ.
Features:
:-එය පරිගණක අධිකරණ විශ්ලේෂණය(computer forensic anlysis), අනාරක්ෂිත තක්සේරු(vulnerbility assesment) යනාදිය සඳහා උපකාරී වේ.
:-අතිරික්තයන් වළක්වා ගැනීම සඳහා නිරවද්යතාවයෙන් සැලසුම් කිරීම.
:-එය ඔබේ පද්ධතියේ අවම සම්පත පරිභෝජනය කරයි.
:-මෙම අනවසරයෙන් ඇතුළුවී මෙහෙයුම් පද්ධතිය ඩෙස්ක්ටොප් පරිසරය භාවිතා කිරීමට පහසු සපයයි.
:-ඔබ අයදුම් හෝ ජාල මත ප්රහාර එල්ල අනුකරනය කිරීමට හැකියාව ලබා දෙයි.
Parrot OS
Parrot OS අනවසරයෙන් ඇතුළුවීමේ වේදිකාවක්. මෘදුකාංග සංවර්ධනය සඳහා සංස්කාරක භාවිතා කිරීමට එය පහසුය. මෙම වේදිකාව වෙබයේ පෞද්ගලිකව හා ආරක්ෂිතව සැරිසැරීමට ඔබට හැකියාව ලබා දෙයි. හැකර් අවදානම ඇගයීමේ, දැනුම ව්යාප්ත කිරීම පරීක්ෂා කිරීම, Penetration testing, සහ තවත් ඉටු කිරීමට Parrot මෙහෙයුම් පද්ධතිය භාවිතා කළ හැක.
Features:
:-එය සීමිත සම්පත් සහිත සැහැල්ලු මෘදුකාංගයක් ලෙස ලබා ගත හැකිය.
:-ඔබ කැමති ආකාරයට ප්රභව කේතය ඔබට කියවා වෙනස් කළ හැකිය.
:-cybersecurity ඔබට උපකාර කිරීම සඳහා ප්රවීණයන්ගේ සහාය ලබා දෙයි.
:-මෙම Hacking මෙහෙයුම් පද්ධතිය කැප CDNs (අන්තර්ගත බෙදාහැරීමේ ජාලය) සමග යටිතල පහසුකම් බෙදා ඇත.
:-ඔබට මෙම මෙහෙයුම් පද්ධතිය අන් අය සමඟ බෙදා ගත හැකිය.
) Kali Linux
Kali Linux යනු ඩිජිටල් අනාවැකි සහ විනිවිද යාමේ පරීක්ෂණ සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ලිනක්ස් වල ආරක්ෂක බෙදා හැරීමකි. එය 600 කට වඩා වැඩි preinstalled දැනුම ව්යාප්ත-පරීක්ෂා අයදුම්පත් (පරිගණක ගොදුරු වීමේ එරෙහිව සයිබර් ප්රහාරය කිරිමටද) ඇති හොඳම අනවසරයෙන් ඇතුළුවී මෙහෙයුම් පද්ධතිය එකකි. මෙම මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් මෙන්ම මැක් ඕඑස් මත ධාවනය කළ හැකිය.
Features:
:-එය Penetrating testing කිරීම සඳහා භාවිතා කළ හැකිය.
:-මෙම වේදිකාව බිටු 32 කින් මෙන්ම බිටු 64 කින් ලබා ගත හැකිය.
:-කාලි ලිනක්ස් නව සංස්කරණය බාගත කිරීම සඳහා අවශ්ය තොරව යාවත්කාලීන කළ හැකිය.
:-මෙම මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණ තැටිය එන්ක්රිප්ට් හැක.
:-ඔබට පහසුවෙන් ජාල මත කාලි Linux ස්ථාපනය ස්වයංක්රීයව හා රිසිකරණය කළ හැකිය.
:-USB සජීවී ස්ථාපනය සඳහා සහාය.
:-අධිකරණ වෛද්ය වැඩ සඳහා භාවිතා කළ හැකි අධිකරණ ක්රමයක් එහි ඇත.
Haking Operating Systems Tech Knowledge
THE Best HACKING Operating Systems
July 29, 2021 rooty PREDATER 0 Comments
What Are The Hacking Operating Systems?
Ethical Hacking එහි අවදානම් ගසාකෑම සඳහා පරිගණක පද්ධතිවල හෝ ජාල වල ඇති දුර්වලතා හඳුනා ගැනීම නිසා ඒවා පසුව සවි කළ හැකිය. තර්ජන හඳුනා ගැනීම සඳහා හැකර්වරු විවිධ ශිල්පීය ක්රම භාවිතා කරන අතර එමඟින් උපාංගයේ ආරක්ෂාව වැඩි කරයි. මේ අයට භාවිතා කළ හැකි Linux based operating system පරිගණකය හෝ ජාලය හැක් කිරීමට. සයිබර් ආරක්ෂණ ප්රහාර වැළැක්වීම සඳහා පුළුල් පරාසයක යෙදුම් එහි අඩංගු වේ.
අපි අද මේ මෙහෙයුම් පද්ධති ගැන කතා කරමු.
1) KALI LINUX
2 ) PARROT OS
3 ) BACKBOX
4 ) BLACKARCH
5 ) FEDORA SECURITY LAB
6 ) DRACOS LINUX
7 ) BUGTRAQ
8 ) CAINE
9 ) SAMURAI WEB TESTING FRAMEWORK
10 ) NETWORK SECURITY TOOLKIT (NST)
11 ) DEFT LINUX
12 ) DEMON LINUX
13 ) ARCHSTRIKE
What Are The Hacking Operating Systems?
Ethical Hacking එහි අවදානම් ගසාකෑම සඳහා පරිගණක පද්ධතිවල හෝ ජාල වල ඇති දුර්වලතා හඳුනා ගැනීම නිසා ඒවා පසුව සවි කළ හැකිය. තර්ජන හඳුනා ගැනීම සඳහා හැකර්වරු විවිධ ශිල්පීය ක්රම භාවිතා කරන අතර එමඟින් උපාංගයේ ආරක්ෂාව වැඩි කරයි. මේ අයට භාවිතා කළ හැකි Linux based operating system පරිගණකය හෝ ජාලය හැක් කිරීමට. සයිබර් ආරක්ෂණ ප්රහාර වැළැක්වීම සඳහා පුළුල් පරාසයක යෙදුම් එහි අඩංගු වේ.
⭕️පප්පාගමේ හැමෝම හෙනම ආතල් එකේ ඉන්නවා මොකද දන්නවාද පප්පාගමේ BTS කොලුකාරයෝ,Tik Tok සමනල්ලු,Keyboard වීරයෝ පප්පාගමේ නැති නිසා ⭕️
♦️ @UbalataPissuda අපේ Ⓜ️eⓂ️eHu🅱 😂🔫 Channel එකේ memes බලන්න 🤣🤣🤣
♦️Comment කරන්න 💭💭💭
♦️ඕන තරම් Chat කරන්න 💬💬💬
♦️Telegram Games ගහන්න 🎮🎮🎮
♦️සින්දු Mp3,Mp4 download කරගන්න
♦️අපේ @Alex_Fantasy_Alpha_bot 🌸💖සුදු චූටි💖🌸 bot Start කරලා තියාගන්න 🤖🤖🤖
අපේ අනිත් Channel & Group වලටත් සෙට් වෙන්න
ගොඩ දෙනෙක් එකම IP Address එකකට දිගු කාලයක් සම්බන්ධ වෙලා ඉන්නකොට මේ ISP ට මේක VPN Server එකක IP Address එකක් කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම මේ IP Address අයිති කාටද කියලා බලන්න වෙනම ක්‍රම සහ විධි තියෙනවා. ඉතින් මේ විදිහට Public VPN Server එකක් කියලා තහවුරු වෙන IP Address ටිකත් මෙයාලා අවහිර කරනවා.
මේ විදිහට අපේ Device එකේ සිට VPN Server එකට යන request එකේ Source IP Address එක වෙන්නේ ඔයාගේ IP Address එක. Destination IP Address එක වෙන්නේ VPN Server එකේ IP Address එකයි.
ඉතින් කලින් සඳහන් කළ විදිහට Server එකේදී මේ දත්ත Decrypt කරලා, Server එකේ සිට අදාල වෙබ් අඩවියට ආයෙත් request එකක් යවනවා. මේ යන request එකේ Source IP Address එක වෙන්නේ VPN Server එකේ IP Address එක වගේම, Destination IP Address එක වෙන්නේ අදාල වෙබ් අඩවියේ IP Address එකයි.
ඉතින් මේ විදිහට ඔයාගේ තොරතුරු අදාල වෙබ් අඩවිය දකින්නේ VPN Server එක පිහිටි රටේ සිට පැමිණි request එකක් ලෙස වන අතර මේ අනුව ඔබගේ සැබෑ IP Address එක පිටස්තර පුද්ගලයන් හට දැකගන්නට ලැබෙන්නේ නැහැ.
ඒ වගේම මතක තියාගන්න ඕන තවත් කාරණයක් තමයි, අර Passwords, Credit Card Numbers වගේ හැම තොරතුරක්ම VPN Server එකේදි decrypt වෙනවා. ඉතින් ඒ Server එක අයිති කෙනාට මේ දත්ත Save කරලා තියාගන්න වුණත් පුළුවන්.
මේ VPN Server එකේ සිට අදාල වෙබ් අඩවියට මේ දත්ත රැගෙන යන විට, අදාල රටේ ISP ට මේ දේවල් දැකගන්නත් හැකියාව තියෙනවා. Server එකේ සිට අදාල වෙබ් අඩවියට තියෙන connection එක ආරක්ෂිත නැතිනම්, ඔබගේ දත්ත තවමත් අනාරක්ෂිතයි.
VPN, එහෙමත් නැතිනම් Virtual Private Network එකක් වැඩකරන හැටි සරළව තේරුම්ගනිමු
August 8, 2021
VPN කියන්නේ මේ දවස් වල හැමෝම භාවිතා කරන දෙයක් වුණත් ගොඩ දෙනෙකුට තමන් මේ භාවිතා කරන දේ පිළිබඳව වත්, ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැනවත් ලොකු අවබෝධයක් නැති බව දකින්නට ලැබෙනවා.
මුලින්ම දැනගන්න ඕන කාරණා කිහිපයක් තියනවා. ඒ තමයි අන්තර්ජාලයට සම්බන්ධ වුණ විට ඔබව uniquely හඳුනාගන්න පුළුවන් වෙන IP Address එකක් ඔබට ලැබෙනවා. ඒ වගේම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන හැම Server එකකටම, හැම Device එකකටම මේ වගේ IP Address එකක් තියෙනවා.
හිතන්න ඔබ YouTube වෙබ් අඩවියට පිවිසෙන අවස්ථාව. එහිදී ඔබ විසින් ඔබේ browser එකේ YouTube.com වෙබ් ලිපිනය ඇතුලත් කර enter button එක press කළ විට ඒ වෙබ් ලිපිනයට අදාල Server එකට ගිහින් YouTube වෙබ් අඩවියේ දත්ත ඔයා ලඟට අරගෙන එන්න ඕන.
අන්න ඒ දේ කරන්න නම්, මේ YouTube වෙබ් අඩවිය තියන Server එකේ IP Address එක අපි දැනගෙන ඉන්න ඕන. මේ හැම වෙබ් අඩවියකම IP Address සහ Domain name තියෙන ප්‍රධාන Servers කිහිපයක් තියනවා. ඒවා තමයි DNS Servers කියලා හඳුන්වන්නේ.
ඉතින් Browser එකෙන් මුලින්ම ගිහින් මේ DNS Server එකෙන් අහනවා, youtube.com කියන domain එකට අදාල IP Address එක මොකක්ද කියලා.
එතනින් ඒ IP Address එක අරගෙන ඊළඟට අපි කෙලින්ම අදාල IP Address එකට (ඒ කියන්නේ YouTube වෙබ් අඩවිය තියෙන server එකට) request එකක් යවලා අපිට ඕන කරන දත්ත ලබා ගන්නවා.
මේ විදිහට අපි යවන හැම request එකකම, Source IP Address එක (ඒ කියන්නේ අපේ IP Address එක) සහ Destination (ගමනාන්තයේ, ඒ කියන්නේ බොහෝ විට අදාල Server එකේ) IP Address එක අන්තර්ගත වෙනවා.
මෙම ක්‍රියාවලියේදී සංසරණය වන දත්ත අතර ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ IP ලිපිනය, Passwords, Credit Card Details වගේම ඔබව හදුනාගත හැකි විස්තර බොහොමයක් අන්තර්ගත වෙනවා.
එම තොරතුරු ඔස්සේ ඔබ කවුද යන වග මෙන්ම ඔබ සිටින ස්ථානය පවා හදුනාගත හැකි වෙනවා. මේ තොරතුරු හැකර්වරයෙක් අතට පත් වුවහොත් ඔහුට ඔබ ලෙස පෙනී සිටිමින්, විවිද ආකාරයේ ක්‍රියාකාරකම් අන්තර්ජාලය තුලදී සිදුකිරීමේ හැකියාව පවතී.
ඉතින් අපි මේ සංසරණය කරනු ලබන දත්ත වෙනත් කෙනෙකුට බළාගන්න බැරි වෙන විදිහට හුවමාරු කරගන්න ක්‍රමයක් තියනවා නම් ඒක ඉතාමත් ආරක්ෂිතයි නේද? අන්න ඒ දේ කරන්න තමයි මේ VPN එකක් ඕන වෙන්නේ.
ගොඩක් වෙලාවට VPN එකක් ගැන පැහැදිළි කරන්න කිවුවම ගොඩ දෙනෙක් කියන්නේ අපි ඉන්න තැන ඉඳන් Server එකට Tunnel එකක්, එහෙමත් නැතිනම් බටයක් වගේ connection එකක් හැදෙනවා, ඒක ඇතුලින් යන දත්ත කාටවත් බලන්න බෑ කියන කතාව. අපි බළමු ඒ කතාව කොයි තරම් දුරට ගැලපෙනවාද කියන එක ගැන.
ඇත්තටම VPN එකක Server එක සහ Client එක වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ අතරින් ඔයා ඔය දැන් භාවිතා කරන Software එකට කියන්නේ VPN Client එක කියලයි. ඔයාගේ VPN Client එක හරහා ඔයා සම්බන්ධ වෙන්නේ VPN Server එකටයි. අදාල Server එක පිහිටලා තියෙන රට තමයි ගොඩක් Client වලදි ඔයාට තෝරගන්න හැකියාව ලබා දෙන්නේ.
අපි අර කලින් කතා කරපු Request ටික මේ VPN Client එකෙන් Encrypt, එහෙමත් නැතිනම් කාටවත් තේරුම් ගන්න බැරි සංකේත සහ අකුරු ගොඩකට convert කරනවා. ඊට පස්සේ මේ දත්ත ටික සාමාන්‍යය දත්ත හුවමාරු කරන විදිහටම ISP හරහා VPN Server එකට යනවා.
මේ විදිහට මේ දත්ත ටික VPN Server එකට ගිය විට, මේ Server එකට පුළුවන් ආයෙත් අර අකුරු සහ සංකේත ටික භාවිතා කරලා මුලින්ම තිබුණු දත්ත ටික ප්‍රතිනිර්මාණය කරගන්න.
දැන් ඔයාලට එන ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ, Server එකට පුළුවන් නම් සංකේත ටික දත්ත කරන්න, ඇයි මග ඉන්න ISP ට හරි, Hacker කෙනෙකුට හරි ඒකම කරන්න බැරි? මේකට හේතුව මේ දත්ත Encrypt කරන්නේ Key දෙකක් භාවිතා කරලා.
එක Key එකක් තියෙන්නේ ඔයා ළඟ, අනිත් එක තියෙන්නේ VPN Server එකේ. මේකෙත් Private Key, Public Key කියලා වර්ග දෙකක් තියනවා. ඉතින් මේ සංකේත ටික දත්ත බවට පත් කරන්න නම්, මේ කියන Private Key එක ඕන වෙනවා.
ඉතින් ISP ළඟ වත්, Hacker කෙනෙක් ලඟ වත් මේ Private Key එක නැහැ. ඒක නිසා එයාලට මේක ඇතුලේ තියෙන රහස් පණිවිඩ ටික බළාගන්න පුළුවන් කමක් නෑ.
බැංකු, ලොකු ලොකු ව්‍යාපාරික ආයතන එහෙම මේ විදිහට තමයි දුර තියෙන එයාලගේ Server එක්ක communicate කරන්නේ. එතකොට එයාලගේ ගිණුම් තොරතුරු, ව්‍යාපාරික රහස් වගේ දේවල් හුවමාරු කරන විට කාටවත් දැකගන්න පුළුවන් කමක් නෑ.
ඉතින් දැන් තේරෙනවා ඇති ඇයි VPN එකක් භාවිතා කරද්දී අපි යන වෙබ් අඩවි block කරන්න ISP ට හැකියාවක් ලැබෙන්නේ නැත්තේ ඇයි කියන එක. එයාට අපි හුවමාරු කරන දත්ත මොනවද කියලා දැකගන්න විදිහක් නෑ.
මතක ඇති මම මුලින් කිවුවා දත්ත encrypt වුණත්, source IP Address එක සහ destination IP Address එක encrypt වෙන්නේ නැති බව. ඉතින් ISP ට තවමත් ඔයා connect වෙන්නේ මොන IP Address එකටද (VPN Server එකේ IP Address එක) කියන එක බලාගන්න පුළුවන්.
"අද ගෙන Tech Post එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා අපි හිතනවා. ඇතැම් විට ඔබ මේ ගැන දැනුවත් වුනත් නොදන්න කෙනෙක්ට මෙය ගොඩක් වැදගත් වෙයි.
අපිට එදිනදා ජිවිතේ තියෙන වැඩත් එක්ක සමහර දේවල් අපිට අමතක වෙන්න පුළුවන් එහෙම නැතිනම් මගහැරෙන්න පුළුවන් .
ඉතින් උදාහරණය විදිහට හිතන්න කඩේට බඩු ගෙන්න යනවා කියලා.. ඉතින් ගොඩක් දෙනෙක් කරන්නේ කොළ කැල්ලක් ලියාගෙන යනවා එක්කෝ Phone එකේ SMS විදිහට Draft කරගෙන යනවා..
මේ වගේ තව තියෙනවා පාසලේ නෝට්ස් , Office එකේ සමහර දේවල් , පොත් වල එක එක තැන් වල අමතක වෙන ඒවා ලියලා තියාගන්නවා. අන්තිමෙන්දී Note එක කොහෙද ලිවූ කියලා අපිටම හොගන්න බැරිවෙන
අවස්ථා නැතුම නෙමෙයි..
මේ වෙනකොට ගොඩක් දෙනෙක් ස්මාර්ට්ෆෝන් භාවිතා කරන නිසා Phone තුළම Note ලියලා තියාගන්න පුළුවන් App එනවා ඇතැම් වෙලාවට මේ නෝට්ස් වල අපිට Text වලින් තමා භවිතා කරන්න පුළුවන් වෙන්නේ.
හිතන්න ඔයාට Image එකක් Voice එකක් වැනි දෙයක් Note විදිහට තියාගන්න වුනොත් ඔයා මොකද කරන්නේ ?
ඉතින් මේ ගොඩක් දේවල් වලට ගැලපෙන හොදම App එක තමා Google Keep කියන්නේ ? මොකක්ද මේ Google Keep ?
මේ Google Keep කියන්නේ Google සමාගම විසින් 2013 වර්ෂයේ හඳුන්වා දෙන්න කටයුතු කළ සරළ නමුත් බොහොම ප්‍රයෝජනවත් Note ගන්න app එකක්.
මේකේ තිබෙන ප්‍රධානම වාසිය තමයි මේ App එක ඕනම පොඩි Smartphone එකකම වගේ slow වෙන්නේ නැතිව වැඩ කරන එක
සහා අපිට ඕනෑම Device එහෙකින් Log වෙලා අපේ Note ටික බලන්න පුළුවන් හැකියාව.
Text Notes
ඔයාට Note එකක් ලියන්න ඕන නම් කරන්න තියෙන්නේ Take a note.. කියන තැන tap කරලා ඕන කරන දේ type කරන එක.
ඔයාට අවශ්‍යය දේ ලියලා ඉවර වුණාම අමුතුවෙන් Save කරන්න අවශ්‍යයතාවයක් නැහැ.
ඒක Auto Save වෙන නිසා ආපහු Back Button එක Press කරලා ඉවත් වුණාම මේ ප්‍රධාන screen එකේ ඔයා Type කරපු දේ
අලුත් Note එකක් විදිහට ඒක Add වෙනවා.
Voice Notes
Mic එකක් icon එක tap කලොත් ඔයාට Voice record එකක් Save කරගන්න අවස්ථාව ලැබෙන
අතර ඔයා කියන දේ ඒ වෙලාවෙම text වලට convert වෙලා audio එකත්
එකක්ම Text transcript එකකුත් ඔයාට ලබාගන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා.
Notes with Image
අන්තිමට තිබෙන Image එකක Icon එක Tap කරලා ඔයාගේ Phone එකේ තිබෙන Image එකක් හරි,
Camera එක භාවිතා කරලා ඕනම විදිහේ Photo එකක් හරි අරගෙන ඒක Note එකක් විදිහට Save කරගන්නත් අවස්ථාව තිබෙනවා.
හිතන්න ඔයා Whiteboard එකක තිබෙන Note එකක් Photo එකක් ගත්තා කියලා. අපිට ඕන ඒ Image එකේ තිබෙන text එක අපේ Note එකට ගන්න. අන්න ඒ පහසුකමත් මෙහි තිබෙන Grab image text කියන පහසුකම හරහා ලබාගන්න පුළුවන්. ” සැහෙන්න වටිනවා නේ මේ ක්‍රමය “
මේ ගන්න හැම Note එකක්ම අපිට ඕන Color එකකින් tag කරලා තියාගන්න, කාටහරි යවන්න (Sharing), Reminder එකක් Set කරන්න වගේම කාත් එක්කහරි එකතු වෙලා එකම
Note එකකට කරුණු එකතු කරන්න (Collaboration) සහ තවත් විවිධ විදිහේ පහසුකම් රැසකින් මේ App එක සමන්විත වෙනවා.
මේ App එකෙන් තව ගොඩක් වැඩ කැලි තියෙනවා.. ඒවා ගැන කියන්න ගියොත් මේ ලිපිය තව ගොඩක් දිග් වෙනවා…"
Palystore එකෙන් app එක download කරගන්න 😇
අදහස් comment කරන්න 😇
YouTube videos seek කිරීම සඳහා නව gesture එකක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි
පසුගිය වසරේදී YouTube video හි progress bar එක tap කිරීම මගින් video එක seek කිරීමේ හැකියාව ඉවත් කිරීමට Google සමාගම කටයුතු කළ අතර, ඒ සඳහා පරිශීලකයන් බොහොමයක් සිය අප්‍රසාදය පළ කර සිටියා.
කෙසේ නමුත් ඒ සඳහා විකල්පයක් ලෙස tapping gesture එකක් මගින් video එක seek කිරීමේ හැකියාව ලබාදීමට Google සමාගම කටයුතු කළ අතර මේ වන විට, Google සමාගම විසින් video එක seek කිරීම සඳහා නව gesture එකක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.
දැනට, ඔබගේ Android හෝ iOS උපාංගය හරහා YouTube video එකක් නැරඹීමේදී, screen එකේ වම් හෝ දකුණු පැත්ත දෙවරක් හෝ කිහිප වරක් tap කිරීම මගින් හෝ, progress bar එක drag කිරීම මගින් video එක seek කිරීමේ හැකියාව තිබෙනවා.
මෙම නව gesture එක මගින්, පරිශීලකයින් හට screen එක මත tap කර hold කරගෙන වමට හෝ දකුණට swipe කිරීම මගින් video එක seek කිරීමේ හැකියාව හිමි වෙනවා.
මෙම gesture එක Android v16.31.34 beta YouTube app එක භාවිතා කරන තෝරාගත් පරිශීලකයන් කිහිප දෙනෙකු සඳහා server-side update එකක් ලෙසින් ලබා දී තිබෙන අතර ඉදිරියේදී මෙය සියලුම පරිශීලකයන් හට ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
