𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
前往频道在 Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
显示更多3 506
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
⚜Owner ලට විශේෂ දැනුම් දීමක් කරන්න තියනවා
⚜main addmin,Co creater,co founder
ලටත් මේ ක ගැන කියන්න තියනවා
⚜ඔයාගේ group වල සහ chanel
වල ඉන්න සමාජිකයනට දැන ගැනීම
පිනිස අපේ chanel එකේ link එක
හතරවටේ share කරන්න
⚜ group එකට chanel එකට link
එක දැම්මම පස්සේ massage එක pin කරන්න කියලා ඉල්ලා සිටිනවා...🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
⚜පුලුවන්නම් මේ link එක link
Share කරන bot කෙනෙකුට දෙන්න...
Plz මතක් කරලා කරන්න........
https://t.me/chhopkl70fgderdfvftcuigaficgdx
මෙන්න link එක අනිවා මේ ටික කරන්න
😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔
Intro maker app
💻itro එකක් හදා ගන්න පුලුවන් ඇප්
සහ වෙබ්සයිඩ් විශාල ප්‍රමානයක්
තියනවා.......
💻intro maket නමින් මිලියන දහයක්
Download කරන ලද app එකක් තියනවා
💻ඔයාලට app එක play store app
එකෙන් apple app store එකෙන් download කරගත හැකිය........
මම ඇප් එකේ තියන plate ටිකක් photo ටිකක් දාන්නම්
මේ ලින්ක් google එකෙන් download කරගන්න පුලුවන්
https://www.google.com/search?q=intro+maker&oq=intro+maker&aqs=chrome..69i57j0l4.9079j0j7&client=ms-android-samsung-gj-rev1&sourceid=chrome-mobile&ie=UTF-8#
*💙💛❤️🤍🧡උතුම් වූ පින්බර වෙසක් පොහොය අදයි💙💛❤️🤍🧡*
ලොවටම උතුම් නිර්වාණාවබෝධය පිනිස ලොවට පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ,
*1ඉපදීම*
*2බුදුවීම*
*3පිරිනිවන් පෑම*
යන උතුම් තෙමගුල සිදු වූ පින්වත් පොහොය දිනය අදයි!!!
*වර්තමානයේ ලොව සිදු වී ඇති වසංගත රෝග තත්වය හේතුවෙන් මෙවරද නිවසේ සිට තම ප්‍රියයන් සමග සමරන්න*
*ඔබ සැමට පින්බර වෙසක් පොහොය දිනක් වේවා*
stay home ,stay safe
💻💻Tech News💻💻
Honor වෙළඳ නාමය යටතේ අලුතින් නිකුත් වන ජංගම දුරකථන වලට Google Apps සහ Google Mobile Services ලබාදෙන බව සනාථ කරයි
Huawei සමාගමට ඇමෙරිකානු සම්බාධක පැනවීමෙන් අනතුරුව, Google Mobile Services භාවිතා කිරීමේ හැකියාව, Huawei සමාගමේ sub-brand එකක් වූ Honor ආයතනයට ද අහිමි වූ බව ඔබ දන්නවා ඇති.
ඉන් පසුව මේ දක්වා නිකුත් වූ Honor 10X Max, Honor 9S, Honor 10X Lite වැනි ජංගම දුරකථන වෙළඳපොලට නිකුත් වූයේ Google apps සහ services නොමැතිව වන අතර ලොව පුරා Honor ජංගම දුරකථන පරිශීලකයින් හට මෙය කරදරකාරී තත්ත්වයක් වුණා.
මේ හේතුව නිසාවෙන් පසුගිය වසරේදී Huawei සමාගම විසින් Honor සමාගම Shenzhen Zhixin New Information Technology Co., Ltd නම් වූ අලුතින් පිහිටුවනු ලැබූ සමාගමක් වෙත විකුණාදැමීමට කටයුතු කරනු ලැබුවා.
මෙම ගණුදෙනුවෙන් පසුව Honor සමාගම තවදුරටත් Huawei සමාගමේ sub-brand එකක් නොවන බැවින්, වෙළඳ සම්බාධක වලින් බාධාවක් නොවී Android සහ Google Services තම ජංගම දුරකථන වලට අන්තර්ගත කිරීමට හැකියාව ලැබෙනවා.
මේ වන විට ජර්මානු Honor ආයතනයේ නිළ Twitter ගිණුම හරහා Tweet පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ සණාත කර ඇත්තේ එම සමාගම විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන ජංගම දුරකථන සඳහා Google Mobile Services සහ Google Apps අන්තර්ගත වනු ඇති බවයි.
එමෙන්ම Gizmochina වෙබ් අඩවියට නිවේදනයක් නිකුත් කරමින් Honor 50 series එකට අදාල ජංගම දුරකථන සම්බන්ධයෙන් ද මෙම පුවත සණාත කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ අනුව පැරණි Honor devices මෙන්ම මෙලෙස අලුතින් නිකුත් වීමට නියමිත devices ද Honor සමාගමේ MagicUI එක මගින් ක්‍රියාත්මක වනු ඇති අතර, ඊටම අනන්‍යය වූ පහසුකම් රැසක් ද ලබාදීමට නියමිත බව ඔවුන් ප්‍රකාශ කරනවා.
මෙම අලුත් සංස්කරණය ලැබෙන පළමුවැනි ජංගම දුරකථන මාදිලිය Honor 50 ජංගම දුරකථන series එක වනු ඇති බවත්, මෙය Qualcomm සමාගමේ අලුතින් හඳුන්වාදුන් Snapdragon 778G chipset එක මගින් බළගැන්වෙනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.
ඔයාලා ආසද intro හදන හැටි ඉගෙන ගන්න ආසද? Youtube video වලට දාන්න පුලුවන්....
Outdro එහෙමත් හදන්න පුලුවන්.......
⌚️⌚️⌚️Tech News⌚️⌚️⌚️
Apple Watch පරිශීලකයින් හට Offline Music Play කිරීමේ හැකියාව ලබාදීමට Spotify ආයතනය කටයුතු කරයි
ඔබත් Apple Watch පරිශීලකයෙකු නම්, එමෙන්ම Spotify භාවිතා කරන්නෙක් නම් මේ වන විට ඉතාමත් වටිනා පහසුකමක් ලබාදීමට Spotify සමාගම කටයුතු කර තිබෙනවා.
Spotify Premium plan එකක් භාවිතා කරන Apple Watch පරිශීලකයින් හට music සහ podcasts තමන්ගේ Apple Watch එකට සෘජුවම download කරගෙන, ඒවා offline play කිරීමේ හැකියාව ලබාදීමට Spotify ආයතනය කටයුතු කර තිබෙනවා.
එමෙන්ම මෙලෙස download කරගත් music playlists, albums සහ podcasts Apple Siri හරහා හැසිරවීමට ද හැකියාව ඇති අතර, “Hey Siri, play my Discover Weekly playlist on Spotify.” වැනි විධානයක් හරහා ඒවා සෘජුවම play කරගැනීමට හැකියාව ලැබෙනවා.
මේ අනුව තවදුරටත් music වලට සවන්දීම සඳහා ඔබගේ ජංගම දුරකථනය රැගෙන යාම අත්‍යාවශ්‍යයය නොවන බව Spotify සමාගම පෙන්වා දෙනවා.
පසුගියදා පැවති Google I/O event එක අතරතුරදී Google Wear OS එක සඳහා ද මෙම පහසුකම ලබාදීමට මොවුන් කටයුතු කරනු ලබන බව නිවේදනය කර සිටියා.
මෙම පහසුකම (21/05/2021) දින AppStore හරහා නිකුත් කළ අතර මීළඟ සති කිහිපය ඇතුලත ලොව පුරා සිටින සෑම Spotify පරිශීලකයෙකු හටම ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව Spotify සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා.
