ch
Feedback
SL Android Official ™ 🇱🇰

SL Android Official ™ 🇱🇰

前往频道在 Telegram

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

显示更多
2 802
订阅者
+124 小时
-117
-1730
帖子存档
💢Termux Themes And Font Change💢 👉 Post no 07 හොදයි අපි termux වල basic ඉදලා කතා කරගෙන ආවා..අපි basic ඉවර කරලා පොඩි අලුත් වැඩක් කරමු.. Termux එකට default එන theme එක මෙලෝ රහක් නෑනෙ අපි theme එක වෙනස් කරලා font change කරමුද?? 💢 එහෙම කරන්න පුලුවන්ද ? - ඔව් පුලුවන් මොකද බැරි 💢 කොහොමද කරන්නේ?? - ඒක තමා මේ කියන්න හදන්නේ මේක මම කියනවට වඩා ලේසි කරලම පෙන්නුවනම්, මෙන්න ලින්ක් එක බලන්න.. https://youtu.be/J1n4RyahwEI 👉 මතක ඇතුව SL Android Chanel එක subscribe කරන්න 👉 ප්‍රශ්නයක් තියෙනම් අහන්න 👉 instagram ,facebook ,whatsapp join වෙන්න මම - Razor Kenway

💢 Termux Android Commands 💢 Termux එකේ භාවිතා වන Android Commands ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා.. https://youtu.be/xc_001aET1U

Group එකේ 152 ඉන්නවා ඊලග පෝස්ට් එක ඉල්ලල්ලා තියෙන්නේ 21 දෙනයි..කලින් පෝස්ට් බලපු නැති අයත් ඉන්නවා.බලපු නැති අය බලන්න..21 දෙනා ඇරුනම අනිත් අයට පෝස්ට් එපාද?? වැඩක් නැති අය අයින් වෙලා යන්න..දෙයක් ඉගෙන ගන්න ඕන අය ඉන්න..poll එකක් දැම්මම අනිවාර්යයෙන්ම vote කරන්න.

Termux Series එකේ 6 වෙනි post එකයි වීඩියෝ එකයි ඕනද?කලින් ඒවා බලලා practise කරාද?
Anonymous voting

💢 Termux Programming Languages 💢 💥 post No 5 💥 💥💥මේකට අදාල වීඩියෝ එක --https://youtu.be/M9cAGBgEm4A Termux Terminal එකක් වගේම ඒකේ අපිට Program එකක් උනත් ලියන්න පුලුවන්. ✅ උදාහරණයක් හැටියට ගත්තොත් Python Script එකක් ඒකෙම ලියලා ඒකෙම Run කරලා බලන්නත් අපිට පුලුවන්. 👉 Termux වල තියන Programming Languages මොනවද? ● C ● C++ ● Python 3.x ● Python 2.7 ● Ruby ● Perl ● PHP ● And So On 👉 C, C++ instalකිරීම $ pkg install clang 👉 python Install කිරීම $ pkg install python 👉 PHP install කිරීම $ pkg install php 👉 Perl install කිරීම $ pkg install perl 👉 Ruby install කිරීම $ pkg install ruby _______________ Python Install කරලා Simple Program එකක් ලියලා දාන්න බලන්න කට්ටිය. Hint- $ pkg install nano $ pkg install python $ nano slandroid.py (Program එක ලියන්න) (Save කරන්න) $ python slandroid.py 💥හරි වැඩිදුර විස්තර සදා මේ වීඩියෝ එක බලන්න https://youtu.be/M9cAGBgEm4A Subscribe කරන්න අමතක කරන්න එපා❤️

Whatsapp hack කරන වීඩියෝ එක බලපු නැති අය බලලා Subscribe කරලා තියා ගන්න. https://youtu.be/Hw5STtQemao

දුර ඉදලා ඕනම phone එකක ගැලරි එක හැක් කරලා photos අර ගමු. අලුත්ම හැකින්ග් වීඩියෝ එක හෙට නැත්තම් අනිද්දා youtube chanel එකේ දානවා.. අනිවාර්යයෙන්ම subscribe කරන්න.
Anonymous voting

💥Post No 04 Termux Basic command 01 කලින් දැම්මා. ඒක බැලුවේ නැති අය ගිහින් බලන්න. 👉 Termux App එකෙන් එලියේ තියන Files වල Access වෙන්නේ කොහොමද. $ cd /sdcard කියලා දුන්නම Phone memory එකට යන්න පුලුවන්. $ ls කියලා දීලා phone memory එකේ තියන Files ටික List කරන්න පුලුවන්. එහෙමත් නැත්තම තනි Command එකකින් දෙන්නත් පුලුවන්. $ cd /sdcard && ls ඔයාට Command ගොඩක් එකවැර type කරන්න පුලුවන් >> first command && second command && third command ඔන්න ඔය විදියට && වලින් command කීපයක් එකට කරලා දීලා result එකක් ගන්න පුලුවන් අපිට. මේකෙදි ඔයාට Permission denied කියලා ආවොත් යට ක්‍රමවේදය උත්සහ කරන්න. 👉 Sdcard එකට Permission හදාගන්න විදිය. >> Termux App එකෙ තියන file එකක් එකෙන් එලියට ගන්න, එලියේ තියන File එකක ඒක ඇතුලට ගන්න වගේ වැඩ වලට අත්‍යවශ්‍ය වෙනවා. ඒ උනාට ඔයා $ cd /sdcard -- 01. මුලින්ම Settings වලට යන්න -- 02. ඊලගට Apps කියන එකට යන්න -- 03. දැන් Termux app එක තෝරන්න -- 04. දැන් permission කියන එකට යන්න -- 05. ඊලඟට storage කියන එක Enable කරගන්න. -- 06. Termux App එක Exit කරලා ආයෙත් ඕපන් කරලා බලන්න. 👉 cp - COMMAND >> File එකක් Copy කරන්න මේ Command එක පාවිච්චි කරනවා. >> මුලින්ම අපිට අවශ්‍ය වෙන File එක තියන Directory එකට යන්න. $ cp 1.pdf /sdcard/ ✅ cp - කොපි කරන්න ✅ 1.pdf - මේ තමයි ඔයාට Copy කරගන්න ඕනේ File එක ✅ /sdcard/ - මේ තමයි Copy කරපු File එක Paste වෙන Path එක මේවිදියටම Files move කරන්න cp වෙනුවට mv කියන එක පාවිච්චි කරනවා. $ mv 1.pdf /sdcard/ 👉 rm -r pas.txt >> මුලින්ම අයින් කරන්න ඕනෙ File එක තියන Directory එකට යන්න. >> ඊට පස්සේ මේ Command එක Type කරන්න. $ rm -r pas.txt pas.txt --> ඉවත් විය යුතු File එක. 💢💢 වැඩිදුර පැහැදිලි වෙන්න මේක බලන්න 💢💢 https://youtu.be/6P76zSVTm9Y 💥 මතක ඇතුව Youtube Chanell එක Subscribe කරලා තියා ගන්න 💥 හරි ඒනම් අපි කතා කරන Termux Basic Commands ටික නම් ඉවරයි. තව තියන ඒවා ඔයාලා හොයලා බලන්න. ඉස්සරහට Tutorials වලින් හම්බෙන ඒවා අපි කතා කරමු එදාට... ❤ ඊලගට අපි Termux Package ගැන කතා කරමු..

4 වෙනි post එක ඉක්මනට ඕනද?
Anonymous voting

💢 Termux Packages 💢 💥 Post No 03 👉 මොනවද මේ Termux Packages කියන්නේ.. 🤔 >> Termux Package කියන්නේ Kali-Linux වල Inbuit එන Toolkit ඇතුලත් කරපු Packages තියනවා. : අන්න ඒ වගේ ToolKit වලටයි මේකෙදි Package කියලා හදුන් වන්නේ. package Handle කරන්න මෙහිදී $ pkg Command එක තමා පාවිච්චි කරන්නේ. 👉 කොහොමද මේ Package Install කරන්නේ. >> මේ Packages Install කිරීමේදි අපිට අවශ්‍ය වන Package හි නම දැනගෙන ඉන්න ඕනේ. Termux වලට එන Package name Google එකෙන් අහන්න. $ pkg install python Python වෙනුවට ඔයාට ඕනෙ Package name එක දීලා Package එක Install කරගන්න පුලුවන්. Package එක Install කරන්නද එපාද කියලා අහයි. එතකොට ඔයා y අකුර දෙන්න ඕනේ. 👉 pkg update - COMMAND >> ඔයා install කරලා තියන Packages ටික Update කරන්න මේ Command එක පාවිච්චි කරනවා. 👉 pkg help - COMMAND >> packages ගැන උපකාර ලබාගන්න මේ Command එක පාවිච්චි කරනවා. 👉 install කරපු package එකක් Run කිරිම $ python >> ඔයා Install කරපු Package එකේ නම හරියටම type කරලා පුලුවන් ඔයාට package එක Run කරවන්න. 👉 Termux එකේ process වෙන දෙයක් Abort කරන්නෙ කොහොමද. >> ඔයාලා මොන Keyboard එකක් use කලත් termux ඇප් එකට ගියාම Esc, ctrl, Alt වගේ බටන් ටිකක් බලා ගන්න පුලුවන්. ඔයාට මෙන්න මේ Ctrl බටන් එක press කරලා C අකුර type කරන් විතරයි තියෙන්නේ. දැන් Abort වෙනවා. 👉 ප්‍රයෝජනවත් Pkg කීපයක්. --✅-- nmap, --✅-- hydra, ______________________ 👉 Fun එකට 💯 ______________________ $ pkg install cmatrix $ cmatrix ඔයාලගෙ Screenshot දාන්න. 💥💥මෙන්න අද කියලා දීපු එක වඩාත් පැහැදිලි වෙන්න මේ වීඩියෝ එක බලන්න Termux Packages(පැකේජ) | Termux Sinhala Tutorials | Episode 03 |SL Android https://youtu.be/Ci-sVwOOy6M © Error Killer

💢 Termux Basic Commands 💢 💥Post No 2 අපි Termux Basic Commands කොටස් කීපයකට කඩලා ඉගන ගමු. මේ පලවෙනි කොටස. 👉 මොනවද මේ Termux Commands කියන්නේ.? >> Termux Commands කියන්නේ සරල වචනයක්. අපි මනුස්සයෙකුට යන්න එන්න කියනවා වගේ Termux , වගේ Terminal වලදී ඒවට ආවේනික වෙච්ච Command තියනවා. මේවා ගොඩක් දුරට Linux වලට සමානයි. ඔයාට තියෙන්නේ ඔයාට වෙන්න අවශං්‍ය වැඩේට අදාල command එක type කරලා enter කරන එක විතරයි. * අපි ලොකු දේවල් ඉගන ගන්න කලින් Termux වල Basic ඉගන ගමුකෝ. කට්ටිය බයවෙන්න එපා දිනපතා A to Z දෙනවා Post series එක.. 👉 ls - COMMAND මේ කමාන්ඩ් එක අපි පාවිච් කරන්නේ Termux එක ඇතුලේ ඉදන් අපි ඉන්න Directory එකේ තියන ෆයිල් බලා ගන්න. ls කියපුවම අපෙ Termux එකේ Directory එක List වෙනවා. ඔයාලා Termux App එක download කරපු ගමන් නිසා ඔයාලට Termux එක ඇතුලේ මොකුත් Files බලා ගන්න ලැබෙන් නෑ. 👉 cd - COMMAND මේ කමාන්ඩ් එකෙන් වෙන්නේ අපි ඉන්න Directory එක මාරු කරන එකයි. Cd කියන්නේ Change directory කියන එකයි. අපි හිතමු ඔයාගෙ Termux එක ඇතුලේ Home එකේ තියනවා slandroid1 & slandroid2 කියලා Folder දෙකක්. මේ Folder දෙකෙන් එකකට යන්න ඕනෙ නම් ඔයාට $ cd _____ හිස් තැනට ඔයාට යන්න ඕනෙ Folder එකේ Name එක දෙන්න. ඔයාට Home directory එකට යන්න ඕනෙ නම් $ cd කියලා Type කරන්න විතරයි ඕනෙ. අපේ Directory එක Empty නිසා අපිට කිසිම Result එකක් බලාගන්න බෑ දැනට. 👉 mkdir - command අපි බලමු කොහොමද අපි Folder එකක් හදාගන්නේ කියලා. $ mkdir ඔය හිස් තැනට ඔයාට අවශ්‍ය File name එක දීලා Enter කරන්න. මතක තියාගන්න ඔයා ඉන්න Directory එකේම තමා මේ හදන Folder එක තියෙන්නේ. දැන් $ ls කියලා Type කරලා බලන්න.ඔයාට බලාගන්න පුලුවන් ඔයා හදපු File එක. 👉 clear - COMMAND දකිනකොටම තේරෙනවනි මේකෙන් වෙන වැඩේ. $ clear කියලා Type කරපු ගමන් Termux App එකේ ඇතුලේ තියන Terminal එක පිරිසිදු වෙනවා. ඒ කියන්නේ ඔයා ගොඩක් Command type කරලා කරලා ඔයාටම Terminal එක කියවන්න අමාරු වෙලාවෙදි Clear command එක Use කරලා පැහැදිලි කරගන්න පුලුව්න්. ______________________ 👉 👉 ආතල් එකට වැඩක්.... $ pkg install figlet $ figlet SL Android ____________________ 💥💥උඩ කියලා දීපු දේවල් වඩාත් හොදින් PRACTICALLY වෙන්න මේ වීඩියෝ එක බලන්න 💥💥 Termux Basic Commands(මූලික විධාන)| Termux Sinhala Tutorials | Episode 02 |SL Android https://youtu.be/6P76zSVTm9Y © ERROR KILLER

💢 Termux මූලික හැදින්වීම 💢 💥 Post No 1 1 )ඉස්සෙල්ලම playstore එකට ගිහින් ඇප් එක අරගෙන ඉන්න Termux කියන්නේ terminal emulator එකක්. Windows වල comand prompt එකෙන් කරන වැඩේම තමයි අපි මේකෙන් කරන්නේ.. ඒ කියන්නේ අපි යම් කිසි විදානයක් දීලා ඒක කරවා ගන්නවා. සේරම දුවන්නේ linux base ව තමයි. අපිට මොනවා හරි කර ගන්න ඕන උනාම සරලවා command භාවිතා කරලා දෙන්න ඕන.. ඔයාලා අහලා ඇති ප්‍රසිද්ධ හැකින් වලට යොදා ගන්න kali linux එක..අන්න ඒකේ mobile version එක termux කියලා කියන්න පුලුවන්..හැබැයි දෙකේ පොඩි වෙනස්කම් තියෙනවා ඉතින් පහල වීඩියෝ එක බලලා වැඩිදුර වටහා ගන්න Termux Introduction(හැදින්වීම) | Termux Sinhala Tutorials | Episode 01 |SL Android https://youtu.be/MoFUaGHBNMs මම Razor Kenway

Chat Group එකට join උනාද?
Anonymous voting

Chat Gruup ekata join වෙන්න මේකේ දාන්නේ පෝස්ට් විතරයි.. https://t.me/joinchat/MaJux1c8gdMW2GSqCpEBxQ

SL Android Official ™ 🇱🇰 - Telegram 频道 @sl_android 的统计与分析