SL Android Official ™ 🇱🇰
前往频道在 Telegram
💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක
显示更多2 802
订阅者
+124 小时
-117 天
-1730 天
帖子存档
💢 *Advance-Banner Tool* 💢
ඔන්න ඉතින් අද අරගෙන ආවේ මගේ අලුත්ම Termux Banner Tool එක..ඉතින් මේකෙන් ඔයාලට බැනර් වර්ග 7ක් දාගන්න පුළුවන්..මේකේ තියෙන විශේශම දේ තමයි
🔰 *ඕනම photo එකක් Termux Banner එකක් කරන්න පුළුවන්*
🔰 *system info & Android Logo Banner එකක් ඇඩ් කරා*
❤️ මෙන්න වීඩීයෝ එක හරියටම බලලා ඒ විදියටම හදා ගන්න👇👇
❤️ https://youtu.be/c-lOTtmMH2M
💢 *Meta-Data Tool* 💢
මේකෙන් ඕනම file එකක file කියන්නෙ pictures, සිංදුවක් ,zip file එකක් වගේ ඕනම දේක meta data හොයා ගන්න පුළුවන් ඒකියන්නේ ලේසියෙන් හොයා ගන්න බැරි හැංගුන දත්ත..ඉතින් වැඩි විස්තර පහල වීඩීයෝ එක හරියටම බලල ඉගෙන ගන්න.......
💢 *vedio link* 👇
https://youtu.be/ZOJl_OCh8zA
❤️❤️ termux එකට install කරගන්න පහල commands ඒවිදියටම ගහන්න👇
*Termux Installation* 👇
pkg update && pkg upgrade
pkg install python
pkg install python2
pkg install git
git clone http://github.com/RazorKenway/Meta-Data.git
cd Meta-Data
python requirements.py
python metadata.py
*Razor Kenway*
*SL Android*
Tool එක පොඩ්ඩක් Limit කරා
මන් Youtube එකේ මේ tool එක සම්බන්දයෙන් වීඩියෝ එක දාපු වෙලාවෙ කිව්වා මෙතන Amount එකට දෙන ගාන පරිස්සමෙන් දෙන්න කියලා
මොකද මෙතන 1 දුන්නොත් 35ක් 40ක් වදිනවා ඒකියන්නේ 1= 40 යි .
ඉතින් මේකේ වීඩියෝ එක බලන්නෙ නැතුව සමහරු මේ Amount එකට 1000 2000 දීලා තිබුනා.
එතකොට ගනන් හදලා බැලුවම 1000ක් දුන්නොත් 40 000ක් වදිනවා..
ඕක නිසා මම Tool එක limit කරා උපරිම දෙන්න පුළුවන් 150යි ඒ දුන්නමත් 150×40 =6000 ක් වදිනවා..
..මේ Tool එක ගොඩක් වටින Tool එකක් ඔයාලා මේක අනවශ්‍ය විදියට use කරොත් මම මේක නවත්තලා දානවා ඒක නිසා Limit තියාගෙන Use කරන්න
Razor Kenway - SL Android 🇱🇰
R-Bomber tool එක වැඩ කරන්නෙ නැති අය පහල මම එවන code එක සම්ප්copy කරගෙන termux එකේ ගහලා enter දෙන්න
cd ; rm -rf R-Bomber && pip install requests bs4 wget ;git clone https://github.com/RazorKenway/R-Bomber.git && cd R-Bomber && python main.py
හරි R-Bomber tool එක update කරා error fix කරා..
දැන් Tool එක remove කරලා ආපහු ගන්න
rm -rf R-Bomber
*Command list for termux*
pkg update && pkg upgrade
pkg install python
pkg install git
git clone https://github.com/RazorKenway/R-Bomber.git
cd R-Bomber
python main.py
හරියටම හරි අලුත් පයිතන් version එකට මම දැන් update කරේ මගේ තිබුනේ 3.9 update කරාට පස්සේ මටත් ඒවගෙම ආවා..මේක ඉක්මනට හදලා දෙන්නම්
🔰 *R- Bomber Tool* 🔰
The most powerfull SMS Bomber Tool
ඔන්න ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවේ..
*නම දක්කම ඔයාලා දන්නවා මොකද්ද කියලා.ඉතින් මේක SMS Bomber Tool එකක් .නිකන්ම නිකන් එකක් නෙමේ මෙතෙක් බිහුවුන Speed ම ඒවගේම powerfull ම tool එක* 😍😍
දන්නවනේ ඉතින් SL Android අපි Tool එකක් හැදුවොත් ආයි සුපිරි භාන්ඩයක් තමා.
⚜️ *මේ Tool එකේ විශේශතා* 👇👇
✴️ Unlimited SMS ගහන්න පුළුවන්
✴️ තනි Number එකකට වගේම එකපාර Number list එකකටම කෙලවන්න පුළුවන්
✴️ Bomb SMS ගහනකොට delay එකක් දෙන්න ඕන නෑ
✴️ විශේශම දේ තප්පරයට SMS 40 ත් 50 ත් අතර ගහන්න පුළුවන්
📛 *හරි ඉතින් අනිවාරෙන් පහල වීඩියෝ එක බලලා ඒකේ විදියට කරන්න.*
📛 *Video එක skip කරන්න එපා කරොත් හරියට තේරෙන එකක් නෑ*
🔥 *Video Link* 👇
https://youtu.be/AOL3G7eikLs
Razor Kenway - SL Android 🇱🇰
☘️ Account Created Successfully ✅
🇸🇬 Singapore 🇸🇬
ᗚ Host IP :
sg-fullv2ray.racevpn.com
ᗚ Port : 443
ᗚ Max Login : ✅
🎮 Best For Gaming 🎮
ᗚ V2ray Link :
◇───────────────◇
vless://5ff25fb8-626f-44d9-af94-a014c59c08f4@sg-fullv2ray.racevpn.com:443?type=tcp&encryption=none&security=xtls&path=%2f&headerType=none&flow=xtls-rprx-direct#🇸🇬-Singapore-🇸🇬-XTLS-☘️-The-SSH-Store-☘️
◇───────────────◇
🌷 Requestor : 435894761
🔥 Created by Assistant Bot 🔥
☘️ SSH Store ☘️☘️ Account Created Successfully ✅
🇸🇬 Singapore Paid Server 🇸🇬
◇───────────────◇
ᗚ Host IP :
178.128.223.242
ᗚ SSL Port : 443
ᗚ Proxy Port : 8080
ᗚ Username : groyx
ᗚ Password : sshstore
ᗚ Expiration : 2021-10-06
ᗚ Max Login : 2 Devices
ᗚ Torrents : Torrents Not Allowed ❌
◇───────────────◇
🌷 Requestor : 1153898821
🔥 Created by Assistant Bot 🔥
🚀 Powered By : TECH CONNECT 🇱🇰
☘️ SSH Store ☘️වැඩ්ඩෙක්නම් Rubik Cube එක හදලා SS එකක් දාම්න 😗❤️
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
dimuthu-dilzhan.github.io/CUBE-GAME/
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
Share by : @DIMUTHU_DILSHAN
#Rubiks #3DCombinations
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
සුපිරිම වැඩක් Comming Zoon 😍😍
Termux එකෙන් කාටහරි anonymously Messages යවමුද??
ඉස්සෙල්ලම කියන්න ඕන Termux ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති උන්ටනම් මේක කරන්න බෑ 😂. ගිහින් මගේ Termux basic video ටික බලන්න.
#Termuxbasic #termuxbasictutorialssinhala #slandroid
වීඩියෝ එකක් අරන් ලගදිම එන්නම්
@SL _Android 🇱🇰
🔥 Ethical hacking full course 🔥
Noob hacker -------> pro hacker
language :- English
size :- 10GB
Download now 👇
https://mega.nz/#F!GW5lETrJ!BZQku-SK2rtUQLTJh42LIw
@SLhunTer
@SL_Android
⚜️ *Termux Packege අවුල හදමු.* ⚜️
*(How to fix termux All packege Errors)*
ඔන්න ඉතින් කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන termux packege අවුලට විසදුමක් අරගෙන ආවා..
මේක 100% සාර්තකයි අනිවාර්යයෙන් හරියට බලලා හදාගන්න.
පහලින් වීඩියෝ එක දාන්නම් අනිවාර්යයෙන් SKIP නොකර බලන්න.
✳️ *Video link* 👇
https://youtu.be/yKlJ1UtsrQ0
⚜️ My Github : https://github.com/RazorKenway
⚜️ Telegram Channel : https://t.me/SL_Android
*Razor Kenway - Owner of SL Android* 🇱🇰
⚜️ ඔබට අවශ්‍ය Termux Tools , Termux Tutorial ඒවගේම Programming Tutorials පහසුවෙන් ලබා ගැනීමට අපගේ Bot ව භාවිතා කරන්න 👇
@JARVISx9878R_bot
⚜️ Owner :- Razor Kenway ⚜️
💢 How To Create A Own Tool Part 4
(තමන්ගෙම ටූල් එකක් හදමු)
Post No 14
හරි ඉතිං අපි කලින් වීඩියෝ එකේ කතා කරා bash scripting ගැන මූලික දේවල්.ඒක බැලුවේ නැත්තම් ඒක බලලා එන්න අනිවාර්යයෙන් නැත්තම් තේරෙන්නේ නෑ..අද තවදුරටත් අපි කතා කරමු පහත මාතෘකා ටික.
❤️ විචල්‍ය අර්තදැක්වීම
❤️ විචල්‍ය භාවිතය
❤️ දත්ත ලිවීම
හොදයි වීඩියෝ එක බලන්න හරියටම..හරියට බලලා practice කරන්න නැත්තම් මේක දිහා බලන් හිටියා කියලා පුළුවන් වෙන්නේ නෑ
Video👉 https://youtu.be/fuKtlOiXvA8
.
😍 මම Razor Kenway
.
.
.
Join Telegram :-https://t.me/joinchat/AAAAAFHmxm72d-lboeaueg
.
Youtube :- https://www.youtube.com/c/SLAndroid
.
.
.
💢How to create own termux tool
Post no 13
ඔන්න ඉතින් අපි මෙච්චර කල් අනුන්ගෙ ටූල් වලින් එක එක දේවල් කරානේ,facebook hack,whsapp hack ,spamm ගැහුවා ඔය වගේ දේවල් කරානේ ඉතින් ඔයාලා කල්පනා කරලා බැලුවද අපි එච්චර දේවල් කරපු tool කොහොමද හැදිලා තියෙන්නේ කියලා???? ඒවගෙන් වෙන්නෙ මොකක්ද කියලා කවුරුවත් හොයලා බැලුවේ නෑ ඒවා use කරපු එක විතරයි කරේ...
💢 හොදයි මෙතන ඉදලා අපි බලමු කොහොමද tool එකක් හදන්නේ කියලා ඉතින් මේක ගොඩක් සංකීර්ණයි සරලව උගන්නන්න මම
ගොඩක් උත්සාහ කරන්නම්
💢 පලවෙනි දේ තමයි ඔයාලට python ,shell වගේ programming language වල මූලික දැනුවක් අව්ශ්‍ය වෙනවා කලබල වෙන්න එපා ඒවත් මම මගෙ චැනල් එකේ උගන්නන්නවා..ඒ ටිකත් බලන්න..
❤️හරි අපි කලින් පෝස්ට් එකේ කතා කරා මූලික දේවල් ටික ඒ දෙක අනිවා බලලා ඉන්න
Post 1) https://youtu.be/rmM4IyiQATw
Post 2) https://youtu.be/urTdzck-nck
හරි දැන් බලමු කොහොමද shell file එකක් හදන්නේ කියලා මෙතන ඉදලා shell ටික කවර් කරන්නම්,
❤️Vedio link:
https://youtu.be/rSn7nMTZjJU
මෙහිදී
❤️ what is shell programming ???
❤️create sh file
❤️how to run sh file
❤️print
ඔන්න ඔය දේවල් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා..හරියට වීඩියෝ එක බලන්න..ඊලග වීඩියෝ එකත් ඉක්මනට ගේන්නම්.
මම Razor Kenway
.
.
.
Join Telegram :-https://t.me/joinchat/AAAAAFHmxm72d-lboeaueg
.
Youtube :- https://www.youtube.com/c/SLAndroid
.
.
.
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
