SL Android Official ™ 🇱🇰
前往频道在 Telegram
💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක
显示更多2 802
订阅者
-224 小时
-127 天
-1730 天
帖子存档
Repost from 𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
Zero to Hero° || Ethical Hacking📺
Series එක ඔන්න එහෙනම් අපි පටන් ගන්නවා ‼️
Feb 10 🗓 වෙනිදා වෙද්දි ඔයාලට Lessons ටික Study කරන්න පටන් ගන්න පුලුවන්
⚜️Beginner Level එකේ ඉන්න කෙනෙක්ටත් අලුතින්ම Study කරන්න ඉන්න කෙනෙක්ටත් A to Z මේකේදි ඔයාලට ඉගෙන ගන්න පුලුවන් ✅
⚜️මේකේදි Main Target එක වෙන්නේ ඔයාලාගේ Mentality & Knowledge එක Developed කරන එක එතනදි CTF වගේ Side එකකින් ඔයාට ඔයාගේ Practical පැත්ත හදාගෙන යන්න පුලුවන් ✅
ඔයාලට මේකේදි 🔎
🔸Participation Certificate ✅ එකක්
🔸Specially මුලින් Lesson Series එකට Enroll වෙන 150 දෙනාට
Free T Shirt එකකුත් ලැබෙනවා
ඉතින් ඔයාලට අද ඉඳන් මේකට Enroll වෙන්න පුලුවන් ✅
✔️ Course Price : Rs. 7000/=
✔️ For Crypto : 22💲
Cybersecurity🛡Field එකට ආසාවක් තියෙන කෙනෙක් මේක ලොකු Startup එකක් වෙයි✅
Powered by : HACK KAP (PVT) LTD
Zero to Hero° || Ethical Hacking📺
Series එක ඔන්න එහෙනම් අපි පටන් ගන්නවා ‼️
Feb 10 🗓 වෙනිදා වෙද්දි ඔයාලට Lessons ටික Study කරන්න පටන් ගන්න පුලුවන්
⚜️Beginner Level එකේ ඉන්න කෙනෙක්ටත් අලුතින්ම Study කරන්න ඉන්න කෙනෙක්ටත් A to Z මේකේදි ඔයාලට ඉගෙන ගන්න පුලුවන් ✅
⚜️මේකේදි Main Target එක වෙන්නේ ඔයාලාගේ Mentality & Knowledge එක Developed කරන එක එතනදි CTF වගේ Side එකකින් ඔයාට ඔයාගේ Practical පැත්ත හදාගෙන යන්න පුලුවන් ✅
ඔයාලට මේකේදි 🔎
🔸Participation Certificate ✅ එකක්
🔸Specially මුලින් Lesson Series එකට Enroll වෙන 150 දෙනාට
Free T Shirt එකකුත් ලැබෙනවා
ඉතින් ඔයාලට අද ඉඳන් මේකට Enroll වෙන්න පුලුවන් ✅
✔️ Course Price : Rs. 7000/=
✔️ For Crypto : 22💲
Cybersecurity🛡Field එකට ආසාවක් තියෙන කෙනෙක් මේක ලොකු Startup එකක් වෙයි✅
Powered by : HACK KAP (PVT) LTD
Repost from ✘ ⏤͟͞ ᴅᴀʀᴋ ʟᴜᴄɪꜰᴇʀ 『🇱🇰』
💫Repo URL - https://github.com/DarkLusifer/OTP-Bomber
Put a star & follow me for more ❤️☘️
Repost from VulnDB.LK
ඔන්න එහෙනම් අයේමත් කොස් චැනල් එකක් හැදුවා පහල ලින්ක් එකෙන් එන්න 😘😘
අපේ පරණ කෝස් චැනල් එක බෑන් උන නිසා අවුත් එකක් හදන්න හිතුවේ
🟢Web development
🔴Ethical hacking
🎭Bug hunting
⚫️Graphic designing
🔴Video editing
🟢Programming
වගේ සල්ලි දීලා ගන්න ඕන කෝස් අපි නොමිලේ දෙනවා😄
මෙම්බර්ස්ලා අඩුම 2K වත් ඔන බං මම උබලට නිකන් දෙන එකට උබලගෙන් ශෙයා කරලා සප් එකක්වත් නැත්තන් වැඩක් නැනේ .... 😍
https://t.me/+Biw42QSUC1kyOWQx
https://t.me/+Biw42QSUC1kyOWQx
https://t.me/+Biw42QSUC1kyOWQx
https://t.me/+Biw42QSUC1kyOWQx
https://t.me/+Biw42QSUC1kyOWQx
Repost from bloGs by sUsA
⚠️ PickMe Drivers ලා කරන scam එකක්. Mock කියන GPS Spoofing app එක use කරල distance එක වැඩියෙන් පෙන්නල වැඩි ගානක් ගන්නවා. ආය PickMe වල යද්දි phone එකට shape එකේ ඇහැ දාලා බලන්න <3
ShAreD by @X_Arch
#pickme #spoofing #gps #vat #mock
~ [@blogsbysusa]
ඕනම කෙනෙක්ගෙ ගැලරි එක හැක් කරමු | Termux Special Video [ Don't Miss ] 🔥
🛑 මෙම වීඩියෝ එක නැරඹීමට පෙර ඔබ පහත වීඩියෝ නැරඹිය යුතුය. 👇
(Before watching this video you must watch the following videos)
✔️ Fix Termux Package Error : https://youtu.be/yKlJ1UtsrQ0
✔️ Setup Mega.nz Cloud Drive : https://youtu.be/zjbt-nbLoDU
✔️ Fix Termux Bad Marshal Error : https://youtu.be/Bo-RzXbzG-M
👉❤️ Video Link : https://www.youtube.com/watch?v=WxyeiEXVaxQ&list=PLo53q4ylnKlDPxPd3wLqpBwTmJK0rQMf2
RAZOR KENWAY
🛑 Welcome to SL Android Official 🛑
අපි ගෙනාපු වැදගත් contents එකම තැනකින් ✅
Termux Full Course :
01. Termux මූලික හැදින්වීම
02. Termux මූලික Commands Part 1
03. Termux මූලික Commands Part 2
04. Termux පැකේජ ගැන
05. Termux Programming Languages
06. Termux Android Commands
07. Termux එකට Tool install කරන විදිය
08. Termux Tools ගැන හැමදේම
09. Termux එකට ලස්සන Theams & Fonts දාමු
10. Termux එකට install කරපු tools ඉවත් කරන විදිය
11. Termux එකට ලස්සන බැනර් එකක් දාමු
12. Termux එකේ install කරලා තියෙන Tools Backup කරමු
13. Termux එකට Evil-Eye Banner එක දාගමු
14. Termux එකෙන් call සහ SMS යවන හැටි
15. තනියම Termux එකට Tool එකක් හදමු Part 1
16. තනියම Termux එකට Tool එකක් හදමු Part 2
17. තනියම Termux එකට Tool එකක් හදමු Part 3
18. තනියම Termux එකට Tool එකක් හදමු Part 4
19. තනියම Termux එකට Tool එකක් හදමු Part 5
20. Termux එකට User Account එකක්
21. මුලු Phone එකම Format වෙන වයිරස් එකක් හදමු
22. Virus Tool එකක් වෙන Tool එකක් ඇතුලෙ හංගමු
23. Termux සංකීර්ණ Commands (වැදගත්)
24. Linux Access Permission Part 1
25. Linux Access Permission Part 2
26. ඕනම Photo එකක් Termux එකේ බැනර් එකට දාමු
27. ඕනම File එකක හැංගුන රහස් දත්ත හොයමු
28. ehi File හදන්න Zero Host ලේසියෙන් හොයාගන්න Termux Tool එකක් මෙන්න
29. ඕනම ehi/sks File එකක් unlock කරමුද
30. යාලුවාගේ Phone එකේ ගැලරිය හැක් කරමු Part 01
31. යාලුවාගේ Phone එකේ ගැලරිය හැක් කරමු Part 02
32. යාලුවාගේ Phone එකේ ගැලරිය හැක් කරමු Part 03 (New Version)
33. යාලුවාගේ Phone එකේ ගැලරිය හැක් කරමු Part 04 (New Version + Computer + Termux)
34. Termux එකේ Screen එක කොටස් කරමු
35. Termux එකට Extra keys ඇඩ් කරමු (වැදගත්)
36. Whatsapp Bot කෙනෙක් හදමු
37. Termux එකෙන් Game ගහන්න දන්නවද
38. File Zip/Unzip කරන්න Termux Tool එකක්
39. Zip Files Lock/Unlock කරමු
40. Tool-X නිවැරදිව Termux එකට Install කරමු
41. Termux එකෙන් වීඩියෝ බලන්න දන්නවද
42. Proffessional GitHub Account එකක් හදමු Part 1
43. Proffessional GitHub Account එකක් හදමු Part 2
44. Android Phone වලට Ransomeware හදාගන්න පුලුවන් Termux Tool එකක්
45. Zip Bomb Virus එකක් හදන්න Tool එකක්
46. SL Android Database එක
47. Email Auto යවන්න Tool එකක්
48. Termux Tools Store එකක්
49. Mega.nz Account එකක් හදලා 20GB Space එකක් ගමු
50. Termux package අවුල Fix කරමු
51. Anonymous SMS යවන්න Termux Tool එකක්
52. Termux ගැන ප්‍රශ්නවලට පිලිතුරු
53. ඕනම Lock කරපු Zip File එකක් Unlock කරන්න Tool එකක්
54. WhatsApp Spam ගහන්න සුපිරි Tool එකක්
55. Termux Theme එකක් (මේක පට්ට)
56. Termux එක Computer එකට දාමු
56. Bad Marshal Error එක හරියටම Fix කරමු
32. Termux එක ලොක් වෙන වයිරස් එකක් හදන්න Tool එකක්
Termux Tool Development :
01. Termux Tool හදනවා කියන්නේ මොකද්ද
02. Coding කරන්න හොදම Software/Apps
03. Evil-Eye Banner එක Code කරමු
04. Tool වලට Menu එකක් හදන්නේ කොහොමද
05. සරල Calculator Tool එකක් Code කරමු
06. SMS Bomber Tool එකක් Code කරමු
07. YouTube Video Download කරන්න Tool එකක් Code කරමු
08. Computer එකෙන් Code කරපු Tools Termux එකට ගන්නේ කොහොමද
Repost from 𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏
🔔 Hacker RF ☣
Now Available ❤️👌
Dm for buy : @kap_official ✅
image එකේ තියන services වලින් ලේසියෙන්ම downloads කරගන්න පුලුවන් ads, trackers නැති simple Downloader එකක්.. 🫶
✦ cobalt.tools
#downloads #social #videos #stories #simple #noads
© blogsbysusa
Python Bad Marshal Error 100% Fix | Termux Advanced Tutorial | SL Android
හරි අපි මේ වීඩියෝ එකේදි කතා කරන්නේ හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන Bad Marshal Error එක
හරියටම Fix කරන විදිය ගැන.
ඉතින් වීඩියෝ එක skip කරන්නේ නැතුව බලන්න.නැත්තම් හරියට හදා ගන්න බරි වෙයි.
https://www.youtube.com/watch?v=Bo-RzXbzG-M&list=PLo53q4ylnKlCN37KRKNSQjYOGDyKWVoh-
RAZOR KENWAY
Unlocking the Power of Termux on Windows | Step-by-Step Installation Guide
හොදයි අපි මේ වීඩියෝ එකේදි කතා කරන්නේ Termux Error එන්නේ නැති විදියට,හරියටම Computer එකට දාගන්න්න හැටි..
https://www.youtube.com/watch?v=k6fWQtDXR7Y&list=PLo53q4ylnKlCN37KRKNSQjYOGDyKWVoh-
RAZOR KENWAY
🛑 C Programming කුප්පිය 🛑
✔️ මෙහිදී අපි C Programming වලට අදාල සියලුම Theories ආවරනය කරන අතර ඊට අදාල practicals ද සාකඡ්ඡා කරනවා
ඊට අමතරව c programming Language එක use කරලා mini projects හදනවා.
ඔයාලගෙ campus projects වලටත් මේවා use කරන්න පුලුවන්..
මේ සියලුම දේවල් නොමිලේම තමයි කියලා දෙන්නෙ
🔥 C Programming Full Course : https://www.youtube.com/watch?v=grpcSKuSCkI&list=PLo53q4ylnKlAdKEj9K5p5a7lNthF9hzIk
හැමෝටම share කරන්න.. අනිවාර්‍යයෙන් youtube channel එක subscribe කරන්න.*
*මේ channel එක ඔයාලට ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි.
🔗Connect with Us:
👍 Follow us on Facebook : https://www.facebook.com/SLAndroidD/
🛩 Follow us on Telegram : https://t.me/SL_Android
🐙 GitHub : https://github.com/RazorKenway
Writing Data to Files in C Programming | C Programming Sinhala Tutorial | Episode 45
https://www.youtube.com/watch?v=GmXDIUIvsY4&list=PLo53q4ylnKlAdKEj9K5p5a7lNthF9hzIk
RAZOR KENWAY
Repost from ッ Ravindu's Blog 🇱🇰
⚡️ Update for Samsung Firmware Extractor 3.0 - (aka Scamsung).
- Added support for models like old A and J series. - Optmized Code. - Minor fixes🇱🇰 ලංකාවේ අයට (For Sri Lankan users) : • මේක Samsung Devices root කරන්න හදපු Fully automated script එකක්. • මගෙ Github repo එකේ තියෙනවා "Run in colab" කියලා. ඒකට ගිහිල්ලා Script එක Google cloud එකේ ඉඳන් run කරන්න. (Cells තුනම run කරන්න). • Script එකෙන් Link එකක් ඉල්ලයි. Link එක ගන්න විදිය මෙතනින් බලන්න. • ටික වෙලාවකින් ඔයාගෙන් Options ටිකක් අහයි. ඔයා "1" තෝරන්න, මොකද ඔයාට ඕනි root කරන්න නිසා. • Complete උනාම 5 type කරලා Script එකෙන් exit වෙන්න. • ඔයාගේ Google drive එකේ save වෙයි, zip එකක්. ඒක phone එකට dl කරන් extract කරලා, ඒක ඇතුලේ තියෙන tar file එක storage එකට දාගන්න. • දැන් මෙන්න මේ Steps ටික පිළිවෙලට කරන්න. Notes : Data ටික backup කරගන්න. මොකද reset වෙනවා වැඩේදි. මීට වඩානම් සරල කරන්න බැහැ, reply දාන්නත් වෙලාවක් නැහැ මේ ටිකේ..Sorry..❤️ උවමනාව තියෙන අය බහිමු වැඩේට..😁 Spoiler : මේ Photo එකේ තියෙන්නේ, root කරන්න මාරම අමාරු වෙන A01 එකක්. මේක මට ඒ කාලේ root කරන්න දවසක්ම ගියා. ඒත් මගෙ Script එකෙන් විනාඩි 10 න් වැඩේ ඉවර කරා. Share කරමු ද ? 💙 © @Ravindu_Deshan | @SamsungTweaks 🆒
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
