♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
前往频道在 Telegram
අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️ Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn Join ♥️☘️
显示更多📈 Telegram 频道 ♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏 的分析概览
频道 ♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏 (@sindupotha) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 17 075 名订阅者,在 音乐 类别中位列第 4 396,并在 斯里兰卡 地区排名第 198 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 17 075 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -91,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️
Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn
Join ♥️☘️”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 音乐 类别中的关键影响点。
17 075
订阅者
无数据24 小时
无数据7 天
-9130 天
帖子存档
🎙 | Mage Hinaye | මගෙ හීනයෙ
◇───────────────◇
මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ...
ආදරේ මට නම්... ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්... ඇයි කඳුලු මෙතරම්...
නෙතු මුතු කැට වැටෙන තරම්
හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම්... ඔබ දන්නවනම්...
තව කඳුලු දිදී... රිදවන්නෑ...
මා දැවෙන තරම්... ඔබ දන්නෑ...
මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ...
ආදරේ මට නම්... ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්... ඇයි කඳුලු මෙතරම්...
නොමියෙන මල් මතක පෙති...
එක එක බිඳ දැමුව හැටි...
නෙතු අග තෙත රැඳුනෙ නිති...
මගෙ වරදම වෙන්න ඇති...
හුරු සිනහ සිතින්... ඔබ ඉන්නවනම්...
තව කඳුලු කතා... පවසන්නෑ...
මේ කඳුලු මගෙ දැන්... දුක නෑ...
මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ...
ආදරේ මට නම්... ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්... ඇයි කඳුලු මෙතරම්...
◇───────────────◇
#JayaSri
@SinduPotha
◇───────────────◇
🎙 Suragana Kirilliye | සුරඟන කිරිල්ලියේ
◇───────────────◇
රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව
දන්නවාද නුඹ මගේම ආලය
නිදි දෙව්දුව මට අහිමි කරන බව
හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
තරුකැට පරදන නුඹේ නුවන් යුග
ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව
සනසවන්න මට ඉඟි කරනා හැටි
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ
නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
නුඹෙ උවනත සිප සනසාලන්නට
නුඹෙ උණුහුම ලඟ ඉඳ විඳ ගන්නට
ආසයි මට සිතුවමක් අඳින්නට
නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
මා ජීවිතයම නුඹ ලඟ තියාන
හිනා පොදක් වී හිදින්න මා ලඟ
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ
සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ
◇───────────────◇
#iraj
@SinduPotha
◇───────────────◇
🎙 Horen Bala | (හොරෙන් බලා කියාපාන )
◇───────────────◇
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් වුණා
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් වුණා
සුදු පාට හිම රේණු ගලනා
පිණි සීතේ සිත යා වෙලා
සුදු පාට හිම රේණු ගලනා
පිණි සීත සිත යා වෙලා
සුසුම් නැගෙන්නා හැඟුම් නැගෙන්නා
මා හීන සඳමාලි ලැබුණා
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් වුණා
පිණි යායේ කිරි කෝඩු සිනහා
රැලි වාගේ දුර පා වෙලා
පිණි යායේ කිරි කෝඩු සිනහා
රැලි වාගේ දුර පා වෙලා
නිමක් නොවෙන්නා පැතුම් පතන්නා
මා හීන සඳමාලි ලැබුණා
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් වුණා
හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා
ඉඟි දෑසේ නුරා සිටියා මා බලා
සඳ පායන යාමේ ඔබ මතක් වුණා
◇───────────────◇
#JudeRogans
@SinduPotha
◇───────────────◇
🎙 Hande Hawa | හදේ හාවා (අකා මකා)
◇───────────────◇
අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හදේ හාවා පඩුවේ ඇවිත් යනවා...
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා...
බෝතලේ වගේ සෝඩහ් ආයේ නෑ හිතේ තරහා...
ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බදා
එහෙමයි අපේ එකාලා...
අකාමකා වීලා වේදනා මැකී යනවා...
සාමයෙන් හදේ හාවා... පාඩුවේ ඇවිත් යනවා...
ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා...
ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
කල්ගියත් එදේ වෙනවා හොදම දේ තමා වෙනවා...
අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හදේ හාවා පඩුවේ ඇවිත් යනවා...
ජිවිතේට වාසනාව එවි යාවි හිතනු එපා
මේ හැබෑ උනේ තමා කරාපු දේ තමා
වැරදුනොත් කොහේ හරි මා
මුල ඉදන් යලින් යනවා...
ගොඩ ගියොත් එකෙක් හරි මා
මා හදවතින් හිනා වෙනවා...
අකාමකා වීලා.. වේදනා මැකී යනවා
සාමයෙන් හදේ හාවා පඩුවේ ඇවිත් යනවා...
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා
බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා...
ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බදා
එහෙමයි අපේ එකාලා...
අකාමකා වීලා වේදනා මැකී යනවා...
සාමයෙන් හදේ හාවා පඩුවේ ඇවිත් යනවා...
◇───────────────◇
#Janithiddamalgoda
@SinduPotha
◇───────────────◇
🎙| සිතට දැණුනු ඔබේ ආදරේ - Sithata denunu obe adare
◇───────────────◇
සිතට දැණුනු ඔබේ ආදරේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ...
මං තවම ආදරෙයි
මං තවම ආදරෙයි
වෙනවසක් නොවේ... මගෙ ආදරේ...
සිතට දැණුනු ඔබේ ආදරේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ...
මහදේ පහන් නිවී... ආලෝකයක් නැති...
අඳුරේ ගෙවෙයි ජිවිතේ...
ඔබ නම් සඳක් වැනි... ආලෝකයක් ඇතී...
ඔය රුව ඇඳෙයි මා සිතේ
දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා
එන්නේ ඔයා හිමිවෙන තුරා...
සිතට දැණුනු ඔබේ ආදරේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ...
පෝසත්කමක් නැති... අසරණකමක් ඇති...
මා පෙම්වතෙක් මේ ලොවේ...
මුවගේ සිනා පිරි... ඔබ දෙව්දුවක් වැනි...
පින්වන්තියක්දෝ ලඳේ...
ඔබව මට නම් හිමී.. පණ මෙන් ළඟින් රැදී..
රැකගන්නෙමී සදා... මියෙනා තුරා...
සිතට දැණුනු ඔබේ ආදරේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ...
◇───────────────◇
#DamithAsanka
@SinduPotha
◇───────────────◇
🎙| මල් යාය පාළුයි මල් දෙවැටේ - Mal Yaya Palui Mal Dewate
◇───────────────◇
මල් යාය පාළුයි මල් දෙවැටේ
ඔබේ සුවඳ නැහැනේ මල් වැලපේ
ඔබ මැවු හීන ලොවේ... උනු කඳුළු දැවේ...
කදුලකි ආදරේ දුක නැද්ද ප්‍රියේ... //
රත්තරං හිනාවේ මිහිර සඳ රෑට හීනෙන් පෙනෙන්නේ...
සුන්දරයි කියාලා... පැතුව හැමදේම සුන්වී හිදින්නේ...
රත්තරනේ දුක නැතිසේ කොහොමද හිනා වුනේ
හිත අඬනු ඇසේ
අවිහිංසක සෙනෙහේ මල් හීන දැවේ...
මල් යාය පාළුයි මල් දෙවැටේ
ඔබේ සුවඳ නැහැනේ මල් වැලපේ
ඔබ මැවු හීන ලොවේ... උනු කඳුළු දැවේ...
කදුලකි ආදරේ දුක නැද්ද ප්‍රියේ...
මල් පවා හාඬාවී... කඳුළු හන්ගන්න බෑනේ කුමාරී
ලංවෙලා සිනාසී... කඳුළු පිසලන්න සෙනෙහෙ මවා දී...
සංසාරේ පිං නෑනේ... ඔබ අතගන්න ලඳේ...
රත්තරං ලොවේ...
දැන් සඳපාන වැසේ කළුවරයි හිතේ...
මල් යාය පාළුයි මල් දෙවැටේ
ඔබේ සුවඳ නැහැනේ මල් වැලපේ
ඔබ මැවු හීන ලොවේ... උනු කඳුළු දැවේ...
කදුලකි ආදරේ දුක නැද්ද ප්‍රියේ... //
◇───────────────◇
#AjithMuthukumarana
@SinduPotha
◇───────────────◇
🎙| ප්‍රේමය පුද දී | Premaya Puda Dee Awasanai by Chamara Weerasinghe
◇───────────────◇
ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න
පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගේම ඈතයි
තහනම් සෙවනේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න
එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්
එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්
මා වෙනුවෙන් නොහඩන්න
ජීවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුන්නම් බෑ දෙන්න
ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම්
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම්
මට නොපෙනී පිටවෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
ගත ගෙනයන්නම් දුරක
හිත නම් බෑ ගෙනියන්න
ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න...
◇───────────────◇
#chamaraweerasinghe
#RajikaPrasadini
@SinduPotha
◇───────────────◇
🎙Sudu Rala Gal Kula Matha | සුදු රල ගල් කුල මත | Chamara Weerasinghe
◇───────────────◇
සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද...
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද...
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද...
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
නොවෙයි කිරින්ද...
මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට...
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක...
මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට...
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක...
අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක...
වාඩි වෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ...
කිරින්දෙ සවසක...
සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද...
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද...
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද...
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
නොවෙයි කිරින්ද...
එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ...
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට...
එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ...
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට...
මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද...
යළි නිරතුරු ඔබ දකින්න ඉල්ලයි මගෙ සිත...
කිරින්දෙ එනවද...
සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද...
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද...
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද...
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...
නොවෙයි කිරින්ද...
#ChamaraWeerasinghe
@SinduPotha
◇───────────────◇
🎙සමාවෙලා හදාගන්න මට මගේ හිත - Samawela Hadaganna Mata Mage Hitha
◇───────────────◇
සමාවෙලා..... හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා.......
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිළුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස... මඟහැර යන්න...
සමාවෙලා..... හදාගන්න මට මගේ හිත...
ඔබේ සිතට පිටුපාලා... මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුණා... මට නොදැනීම
ආදරයක් නොලැබුණ දා... සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි වුණා... කසාවත මට
සමාවෙලා..... හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා.......
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිළුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස... මඟහැර යන්න...
සමාවෙලා..... හදාගන්න මට මගේ හිත...
කසාවතින් ඔබ යන විට... මඟ සන්සුන්ව
ආදරයක හැඟුමන් නෑ... හදවත කොණක
ගෙවාගන්න මා කළ පව්... සමාවී මට
එකම වරක් ඔබේ දෙපා... වඳින්න දෙන්න
සමාවෙලා..... හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා.......
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිළුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස... මඟහැර යන්න...
සමාවෙලා..... හදාගන්න මට මගේ හිත...
#ChamaraWeerasinghe
@SinduPotha
◇───────────────◇
" අඬන්න එපා මගේ රත්තරනේ.. යමන්.. උබලා දෙන්නා යන්නේ මේ තම්බපණ්ණියේ මහ රජ උත්තමයා ලඟට.. මක්කටද ඉතින් මේ අඬන්නේ.. උබලා දෙන්නට හොඳ කල දසාවක් ලැබෙයි.. මට ඒ ඇති.. මේ නාකි මට හිතේ සැහැල්ලුවෙන් ඇස් දෙක පියාගත්තහැකි දැන් ඉතින්.. "
🛑 මෙම නවකතාවේ මුළු කතා පෙළ පිළිවෙලින් ලස්සනට කියවන්න.පහළ button එක ඔබන්න
🎙| චූටි කාලෙ අපි | Chuti Kale Api
◇───────────────◇
චූටි කාලෙ අපි වැස්සෙ නානකොට
බුදු අම්බෝ කියපු නැන්ද මාමලට
ආච්චි පුංචිලට මම්ම පප්පලට
ආයුබෝවන් වැන්දා සන්තෝ
අපි වැස්සෙ නෑවා තමයි
ලෙඩ උනා තමයි
මැරෙන්ට හදලයි ආවේ
මොකො එහෙ ඉන්නයි ආස
සීයා ආච්චි ළග
අඩි හයක් යට සැපේ
අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ...
කනත්ත පාර වැලිගම්පිටිය ජා ඇල
ඉපදුනු තැන මගේ
අපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට
කසිප්පු දාලයි ගැහුවෙ
ඔය ජෝසප් මරියල පේදුරු ජුදාස්
අපෙ ළිදෙන් තමයි නාන්නෙ
මෙහෙ ලෝගු ඇදගත්ත රෝමේ උන්දලට
ජේසු අයියා භය නැතේ
අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ...
එක එක කාලෙට දන්නැද්ද විවිධ
පාට මාරු වුනා
එක එක හොටු පෙරන උදවිය
පාලනේට ගියා
අපි දෙයියන්වහන්සෙට තියපු පඩුරු
කෑලි කෑලි කපා
අපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළග
භාර හාර වුනා.
අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ...
◇───────────────◇
#Sithija
#Arjuman
@SinduPotha
◇───────────────◇
Repost from Whale Hub 🐋
My VIP Free For 7 Days Join And Enjoy ✔️
Hey , This is The Whale Hub Crypto Community.
Average Monthly profit up to 2500%
Daily 3-5 Signals
Technical Analysis
Market Updates
Fundamental News
Training Strategy
BTC , ETH Updates
https://t.me/+f8uOpFTJINVhMjc1
Do you enjoy reading this channel?
Perhaps you have thought about placing ads on it?
To do this, follow three simple steps:
1) Sign up: https://telega.io/c/Sindupotha
2) Top up the balance in a convenient way
3) Create an advertising post
If the topic of your post fits our channel, we will publish it with pleasure.
Repost from N/a
🕯 Crypto Trading කරන අය සෙට් වෙලා බලන්න සුපිරි Signal දෙන්නෙ Highly Recommend ✅
• Chart Analysis 📊
• Market Updates 🕹️
• SMC / Retail 🔵
• 24/7 Support 🤖
👑 Join @BullStarCrypto 📈
Repost from N/a
🕯 Crypto Trading කරන අය සෙට් වෙලා බලන්න සුපිරි Signal දෙන්නෙ Highly Recommend ✅
• Chart Analysis 📊
• Market Updates 🕹️
• SMC / Retail 🔵
• 24/7 Support 🤖
👑 Join @BullStarCrypto 📈
Repost from N/a
🔤🔤🔤🔤 🔤🔤🔤🔤
😄😍😛😉😘🙃
සල්ලි දීල Signal ගෲප් Buy කරන්න කලින් 95%ක Winning Rate එකක් තියෙන අපේ Free Signal Channel එකත් එක්ක එකතු වෙලා බලන්න 🤩
• දවසට සිග්නල් 3-7 අතර ගානක් Free දෙනව
• Chart Analisis
• Market Updates
• SMC / Retail
• 24/7 Support
Join & Stay With Us
AAA ticket, 10,20,50,100 and 200 euros✅
All denominations ✅
Take the pen test ✅
Micro-printing ✅
High quality plastic papers ✅
High quality print ✅
Correct colors ✅
Correct gaskets ✅
Correct serial number font ✅
Holograms and holographic bands ✅
Microletters ✅
Ink and metallic line ✅
✅ Watermarks
Infrared detection ✅
Ultraviolet characteristics ✅
See through resources ✅
Different https://t.me/smokdealsserial numbers ✅
👑 Welcome to KHELOYAR 👑
🇮🇳 India’s 1st LICENSED &
most🥇 TRUSTED BOOK!
🤓 GET UP TO 5O %👌
1st DEPOSIT BONUSS 💰🔥
🚀Fast Withdrawal & Quick Deposit processed 📍within 5 mins ⏰ 24*7 365 days
📌 Minimum Deposit 300
📌 Maximum NO Limit
👌Link: https://go.kheloyar.club/tel
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
🔺Play on Cricket, football, tennis, Horse Racing, Grey Hound and other 32 live sport's🏏⚽🎾🏀🏑
🔺Best live 2500+ Cards and Live casino games ♟️♠️🎰♣️♦️
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
‼️AGER APKO 🆔 BANANA HAI 5️⃣ MINTUES KAY ANDAR APKO AAPKEY NAME SEY ID MIL LAYEGI ‼️
🔴Abhi ID Banaye👇
wa.link/kheloyar_vcb
wa.link/kheloyar_vcb
📚join our BOOK COMMUNITY📚
➡️ https://t.me/book_lists
BEST BOOKS📗
✔️ Recommendations
✔️ Book lists
✔️ Prizes💸
✔️ Reviews
Find your next favourite book! 🎁
🎉🎁 @Whale Raffle Alert: Get Ready for a $1000 Giveaway 🎁🎉
Spring is in the air, and we at @Whale, your #1 Online Casino on Telegram, are feeling extra generous! 💐💰
🚨$1000 prize
🚨20 lucky winners
🚨17th May - 17th June
🚨ENTER HERE
Good luck, Whales! We can't wait to see who the lucky winners will be! 🐳🍀
Telegram | Twitter | Discord
