ch
Feedback
Asiri wanigaratne membership channel

Asiri wanigaratne membership channel

前往频道在 Telegram

Fengshui , Mantra , Tarot , Crystals , Spells

显示更多

📈 Telegram 频道 Asiri wanigaratne membership channel 的分析概览

频道 Asiri wanigaratne membership channel (@mayapasala) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 12 805 名订阅者,在 宗教与灵性 类别中位列第 7 008,并在 斯里兰卡 地区排名第 170

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 12 805 名订阅者。

根据 27 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -281,过去 24 小时变化为 -18,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 11.78%。内容发布后 24 小时内通常能获得 5.01% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 1 509 次浏览,首日通常累积 642 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 62

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Fengshui , Mantra , Tarot , Crystals , Spells

凭借高频更新(最新数据采集于 28 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 宗教与灵性 类别中的关键影响点。

12 805
订阅者
-1824 小时
-687
-28130
帖子存档
කාලෙකට පස්සෙ selfie එකක් ගත්තා 😃
කාලෙකට පස්සෙ selfie එකක් ගත්තා 😃

හෙට පෝය දවසෙ මෛත්‍රි භාවනා වැඩමුලුව පවත්වන්නෙ නැ .. මම ගිය මාසෙම එ ගැන කිව්වා.. ජුලි 29 පෝය දවසෙ තමයි නැවත තියෙන්නෙ..

ස්කන්ධ 10 X

මෙ දිනෙ දැන්ම කැලැන්ඩරෙ මාක් කරගන්න
+2
මෙ දිනෙ දැන්ම කැලැන්ඩරෙ මාක් කරගන්න

එන්න පුලුවන් අය එන්න.. දිනෙ දැන්ම වෙන්කරලා තියාගන්න.. උදෙ 8.00 ඉඳලා දවල් 1 වෙනකම්.. උදෙ ආහාර ,තේ සියල්ල සමගින්.. සම්පුර්ණයෙන්
එන්න පුලුවන් අය එන්න.. දිනෙ දැන්ම වෙන්කරලා තියාගන්න.. උදෙ 8.00 ඉඳලා දවල් 1 වෙනකම්.. උදෙ ආහාර ,තේ සියල්ල සමගින්.. සම්පුර්ණයෙන්ම නොමිලෙ ..

ඕදිරිස් ගුරුන්නාන්සෙගේ කාලි මන්ත්‍ර පන්තියක් අවසානෙදි

ඕදිරිස් ගුරුන්නාන්සෙගෙ මන්ත්‍ර පොතක තිබු කාලි ජය මන්ත්‍රයෙන් රන් තැඹිලි තෙල් ජීවම් කරගැනිම... නළලෙ තිලක තියලා ගියාම සෑම වැඩකි
+9
ඕදිරිස් ගුරුන්නාන්සෙගෙ මන්ත්‍ර පොතක තිබු කාලි ජය මන්ත්‍රයෙන් රන් තැඹිලි තෙල් ජීවම් කරගැනිම... නළලෙ තිලක තියලා ගියාම සෑම වැඩකින්ම ජය ලැබෙනවා, විභාග වලින් පවා.. මෙය උසස්  කාලි බැතිමතුන්ට පමණක් දිය යුතු බලසම්පන්නම රහස් ක්‍රමයක් කියලා කාලි මෑණියන්ගෙන් බොහෝ වාරයක් පණිවිඩ ලැබුනා.

එ වගෙම ගියපාර කතරගම වන්දනා ගමනට ආධාර මුදල් ලැබුනා. එ නිසා තමයි ගියපු අයට සම්පුර්ණ වියදම් මුදලට වඩා අඩුවෙන් ගෙවන්න අවස්ථාව ලැබුනෙ.. මෙවත් එහෙම මුදල් පරිත්‍යාග කරන්න කැමති අය ඉන්නවානම් මට මෙසෙජ් කරන්න ..

උඩ ලිපියෙන් ඉතිරි.. හනුමාන් පුජාවට ආපු අයට එ ඉල්ලපු දේ ලැබිලා දැන් එ බාර ඔප්පු කරන්න තියෙනවානම් මට එ ගැන whatsapp මගින් දැනුම් දෙන්න.. 0777 439260

නුවරඑළිය හනූමාන් වන්දනා ගමන (පළමු වරට) සහ සැප්තැම්බර් කතරගම වන්දනා ගමන (3 වෙනි වරටත්) ගැන... දින ඉදිරි සති වලදි දෙන්නම්...

+1
උසස්  කාලි බැතිමතුන්ගෙ ආසම දවස... බලගතුම කාලි දවස.. වැඩියෙන්ම  සතුටින් ඉන්න දවස... ජූනි අමාවක කාලි පුජාවක් ආරම්බයෙදි සහ අවසානෙදි ...

උඩ පෝස්ට් එකෙ කන්දකුමාර දිෂ්ටි මන්ත්‍රය මැතිරිම ගැන.. මෙ මැතිරිම නැවත තියෙන්නෙ අගොස්තු 15 සෙනසුරාදා - ආසන අවසන්.. සැප්තැම්බර්
+1
උඩ පෝස්ට් එකෙ කන්දකුමාර දිෂ්ටි මන්ත්‍රය මැතිරිම ගැන.. මෙ මැතිරිම නැවත තියෙන්නෙ අගොස්තු 15 සෙනසුරාදා  - ආසන අවසන්.. සැප්තැම්බර් 18 සිකුරාදා  - ආසන තියෙනවා.. නිවසෙ , ගොඩනැගිල්ලෙ හුනියම්, භූත දෝෂ, මළගිය අයගෙ දෝෂ ඉවත් කරන සහ බඩෙ තියෙන ඉනා වශි ඉවත් කරන මෙ බලසම්පන්නම මැතිරිම ආධුනික බැතිමතුන්ට නොවෙ. මේකට එන්න කලින් ස්කන්ධ  පූජා පන්තියට ඇවිත් වේලායුධය ලබාගත යුතුයි සහ කන්දකුමාර දිෂ්ටි මන්ත්‍රය ඉගෙන ගත යුතුයි. එ පන්තිය නැවත තියෙන්නෙ අගොස්තු 8 සෙනසුරාදා  උදෙ.. ඊටපස්සෙ ඔයාට ගෙදරදි තනියම මතුරා ගන්න පුලුවන් .. ගෙදරදි මතුරා ගන්න අමාරුයි නම් විතරක් සැප්තැම්බර්  18 මායා පාසලෙ මැතිරිමට එන්න.. එන්න අවශය අය දිලිනිට whatsapp කරන්න .. මායා පාසලෙ ඔක්කොම පන්ති විස්තර මෙතනින් බලන්න https://t.me/psychicschool/5

ජූනි 6 ඕදිරිස් ගුරුන්නාන්සෙගෙ කන්ද කුමාර දිෂ්ටි මන්ත්‍රය මතුරන පූජා පන්තියෙ දි ..
+6
ජූනි 6 ඕදිරිස් ගුරුන්නාන්සෙගෙ කන්ද කුමාර දිෂ්ටි මන්ත්‍රය මතුරන පූජා පන්තියෙ දි ..

+1
ඕදිරිස් ගුරුන්නාන්සෙගේ කාලි මන්ත්‍ර පන්තියක් අවසානෙදි

කලුබොවිල ෆෙංෂුයි මධයස්තානයෙ වැඩ කරන්න තවත් කෙනෙක් අවශය වෙලා තියෙනවා.. ෆෙංෂුයි සහ ගුප්ත දේවල් ගැන උනන්දු අය මට විස්තර එවන්න. 35 න් පහල.. 0777439260

තවත් අත්දැකිමක්.. ඕදිරිස් ගුරුන්නාන්සෙගෙ කාලි මන්ත්‍රයෙන් ජීවම් කරපු රං තැබිලි තෙල් ගැන..
+1
තවත් අත්දැකිමක්.. ඕදිරිස් ගුරුන්නාන්සෙගෙ කාලි මන්ත්‍රයෙන් ජීවම් කරපු රං තැබිලි තෙල් ගැන..