2026 SFT | Sakya | Malith Wasalage
前往频道在 Telegram
1 070
订阅者
无数据24 小时
-47 天
-2130 天
帖子存档
Repost from A/L Technology 2022/2023 Batch
https://www.facebook.com/100007114032742/posts/3599070717006694/?mibextid=jG6M0M
2022 Best Results
අද සක්යා ආයතනයේ මතක සටහන්..
ඔබේ Account ඔස්සේ share කරන්න.
Repost from A/L Technology 2022/2023 Batch
Congratulations Vihanga ViduSara ❤️❤️❤️
Colombo 1st
Engineering Technology
Ananda college
පුරා වසර 3ක් නිවැරදි විෂය කරුණු තුලින් සහ අංගසම්පූර්ණ ප්‍රශ්නපත්‍ර ලියවීම තුලින් මෙවන් දරැවන් පිලිබදව අපගේ ඉතිහාසගත ප්‍රතිඵල ලෙඛන සාක්ෂි දරණු ඇත.🦾🦾🦾
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
Repost from 2024 SFT | Sakya | Malith Wasalage
2024 SFT Theory
සැප්තැම්බර් මස ආයතන වලින් නිබන්ධන නිකුත් කිරීම අරඹා ඇත.
Theory tute:
✅යාන්ත්‍රික ශක්තිය නව නිබන්ධනය
✅Golden paper pack
✅Study plan
Malith wasalage
Repost from A/L Technology 2022/2023 Batch
Congratulations AHINSA ❤️❤️ Island 1st ❤️❤️
මේ ජයග්‍රහනය පිටුපස සිටි ඔබේ දෙමවිපියන් සහ පාසලේ ගුරුමන්ඩලයටත් ..ප්‍රථිඵලය ලද විගස ඇමතුමක් ලබා දී සතුට බෙදා ගත් ඔබටත් හදවතින්ම සුභ පැතුම්!
පුරා වසර 3ක් නිවැරදි විෂය කරුණු තුලින් සහ අංගසම්පූර්ණ ප්‍රශ්නපත්‍ර ලියවීම තුලින් මෙවන් ජාතික තලයේ සිසුන් 9 දෙනෙකු නිර්මානය කිරීමට අපගේ ඉතිහාසගත ප්‍රතිඵල ලෙඛන සාක්ෂා දරණු ඇත.🦾🦾🦾
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
Repost from 2023 sisulka SFT 3rd group
රෝගී අයෙක් සදහා වස විස නොයෙදූ ලංකාවේ දෙලුම් මාස් පතා ලබා ගැනීමට අවශ්‍යය.
මාසයකට ගෙඩි 30ක් පමණ අවශ්‍ය වේ.
ඊට අඩු ගනනක් වුවද ගැටලුවක් නැත
මිල ගනන් සදහන් කර 0778903843 අංකයට whatsapp msg එකක් හෝ දුරකතන ඇමතුමක් දෙන්න.
ස්තූතියි
Repost from 2025 A/L SFT ~ Malith Wasalage
ලංකාවටම Online 2025 උසස් පෙළ SFT - මූලික ගනිතය මුල සිටම ආරම්භ වේ
▪️සිකුරාදා ප.ව. 6.15
🔹Tech සරසවිය - https://tecsarasaviya.lk/
⭕️නිබන්ධන cash on delivery ක්‍රමයට නොමිලේ ගෙන්වා ගැනීමට 0765 859 126 අදම අමතන්න
⭕️Hotline - 077 890 3843
#MalithWasalage #SFT #Sakya #Sisulka #Susipka #2025AL
2024 free paper class සහ මලිත් සර්ගේ SFT online class සදහා මේ group එකට අදම join වන්න👇👇👇👇
https://t.me/+Y7n0Z5INEJ83NDQ9
Repost from 2024 SFT ONLINE only 🌼 ~Malith wasalage
ඔබට සරසවියේ දොරටු විවර කර දීමට අප බැඳී සිටින්නෙමු..
ඔබව ආරක්ෂිතව සරසවිය කරා රැගෙන යන්නෙමි..
යහලුවන් දැනුවත් කර සුදානමින් සිටින්න.
*ඉහත පණිවිඩය 2024 උසස් පෙළ කණ්ඩායම සඳහා බව කරුණාවෙන් සලකන්න.*
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
