eLearning.lk updates
前往频道在 Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
显示更多1 061
订阅者
-124 小时
-37 天
-830 天
帖子存档
1 061
FREE Seminar : Life Coaching for Teenagers
📌 ඔබත් අවුරුදු 13ත් 20ත් අතර දරුවන් සිටින මවක් හෝ පියෙක්ද? එහෙමත් නැත්නම් ඔබත් වයස අවුරුදු 13ත් 20ත් අතර වයස් සීමාවට අයිති වෙන කෙනෙක්ද? විශේෂයෙන්ම 2022 වසරට උසස්පෙළ විභාගයට පෙනී සිටි අයෙක්ද?
📌 මේ නොමිළේ සම්මන්ත්‍රණයේදී අපි කියලා දෙනවා වයස අවුරුදු 13ත් 20ත් අතරේ සිටින දරුවන්ට ජීවිතයේ ඉලක්ක ජයග්‍රහණය කිරීමට සහ සාර්ථකත්වයන් සඳහා අවශ්‍යය කරන මනස, කිසිම බල කිරීමකින් තොරව, තමන්ගේම ආශාවෙන්, හරි විදිහට සකස් කරගන්නෙ කොහොමද කියලා.
✍️ දැන්ම ලියාපදිංචි වන්න (Zoom) : https://elearning.lk/sl/svOA
🔒 Password : 123
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
WhatsApp Group එකත් සමඟ එකතුවන්න - https://elearning.lk/sl/xytO
1 061
Dropshipping කරන්න අදහසක් තියෙනවද? එහෙනං ඊට කලින් පොඩ්ඩක් මේ කියන දෙයත් අහලා ඉන්න...
https://www.youtube.com/watch?v=0rTBnX0hSWU
1 061
හිටපු පාකිස්ථානු ජනාධිපති ඉම්රාන් ඛාන්ට වෙඩි තැබීම පිටුපස පාකිස්ථානු යුධ හමුදාව සිටියාද? - https://www.youtube.com/watch?v=QEbn89kyg4c
1 061
මහඔය දරුවන්ගේ කදුළු කතාව... 😢😢😢 ඔබේ සහාය අවශ්‍යම මොහොතක් - https://www.youtube.com/watch?v=z_e2Bxf3m6Q
1 061
Web Development මුල සිට ඉගෙනගමු. FREE seminar 🤩🤩🤩
✍ ඔබ Software Engineering වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? මුලසිට ඉගෙනගන්න කැමතිද? එහෙනම් මෙතනින් Register වෙමු - https://bit.ly/3JcvnEO
වැඩි විස්තර සඳහා:
📞 Call : 075 6 700 700
💬 WhatsApp Group : https://bit.ly/3XUKsPE
2023 පෙබරවාරි 07 වෙනිදා රාත්‍රී 9.00ට අපි පවත්වන මේ නොමිළේ Online සම්මන්ත්‍රණය ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. එදාට අනිවාර්යෙන්ම යාලුවොත් එක්ක එන්න.
1 061
පෙම්වතා හෝ පෙම්වතිය ගැන සැක හිතෙනවා නම් මේ කතාව අහන්න... ජීවිතය අනතුරේ දමා ගන්න එපා!
මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොර ආරච්චි මහත්මිය සමඟ අප සිදු කළ අලුත්ම සාකච්ඡාමය වැඩසටහන - https://www.youtube.com/watch?v=eJ9f1av0Eak
1 061
දවස් 16කට සැරයක් පෘතුවියට එන අභිරහස් තරංගයක් ගැන දන්නවද? මෙන්න විස්තරය - https://www.youtube.com/watch?v=h25qoUjDTWU
1 061
Core JAVA + OOP Concepts : Online Course
👉 Join Now - https://elearning.lk/course/core-java---basic-to-intermidate-level
☎️ Hotline : 075 6 700 700
📌 ලක්ෂ ගණන් ගෙවන්නෙ නැතුව මුල සිට අගට, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, සරලව, දන්න සිංහලෙන් Java ඉගෙන ගන්න මෙන්න හොඳ Chance එකක්!
🤩 Fiverr එකේ Gig එකක් හරි, Upwork එකේ Project එකක් හරි ගත්තොත් ගොඩක් වෙලාවට හොදටම ගෙවන Projects තමයි Core Java Projects. හැබැයි ගොඩක් වෙලාවට Web Design කරන අයට මඟ හැරෙන වෙන Side එකක් මේක. ඒ වගේම අලුතෙන්ම Freelancing පටන් ගන්න ඉන්න අයට Java පැත්තෙන් හොඳ අවබෝධයක් ගන්න පුලුවන් පාඨමලාවක්.
💪 Free Lessons ටික බලලා තීරණය කරන්න ඔබට ගැළපෙනවද නැද්ද කියලා. Market එකේ අවුල් ටික බලල තමයි Instructor මේ පාඨමාලාව හදලා තියෙන්නෙ. Core Java Master කරලා හොදට Online හොයන්න පුලුවන් වසරක් කරගන්න 2023.
1 061
Python Programming with Data Science 🤩
👉 Get Enrolled Now - https://elearning.lk/course/python-programming-with-data-science-in-english-medium-by-uditha-bandara-with-elearning.lk
📞 More Details : 075 6 700 700
📌 This Python Programming training leads the student from the basics of writing and running Python scripts to more advanced features such as file operations, regular expressions, working with binary data, and using the extensive functionality of Python modules.
📌 This is a hands-on programming class. Python Programming is a practical introduction to a working programming language, not an academic overview of syntax and grammar.
📌 The participant who wants to learn Python and use it for application development, system administration or just to automate tasks in a simple, yet powerful way.
1 061
ජෝසෆ් ස්ටාලින්ට කණට ගහපු අගමැති - https://www.youtube.com/watch?v=72Zmaa_uZsI
1 061
කොච්චර ගියත් රටට අවශ්‍යය සැපයුම අපි දෙනවා මෙතනින් - https://elearning.lk/courses
1 061
විශ්වවිද්‍යාල ගුරුවරුන් ගෞරවය බලාපොරොත්තු විය යුතුද?
මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගේ පිළිතුර - https://www.youtube.com/shorts/Cv0Wx8oSDqE
1 061
TikTok කිව්වම හුග දෙනෙක්ගෙ ඔළුවට එන්නෙ, ලද බොලද Videos දාන, කිසිම හරයක් නැති Platform එකක් කියලයි. සමහරු නම් TikTok තහනම් කරන්න ඕන කියලත් කියනවා. eLearning.lk TikTok Channel එකට ඇවිත් ඔබම තීරණය කරන්න, TikTok භාවිතා කරන හැමෝම එහෙමද කියලා...
Channel Link: https://www.tiktok.com/@elearninglk?lang=en
TikTok ඉන්නවා නම්, අපේ TikTok Channel එකත් අනිවාර්යෙන්ම Follow කරන්න !
1 061
Front-end Web Development වලට පිවිසෙන්න බලාගෙන ඉන්න සහ දැනටමත් පිවිසිලා ඉන්න අය වෙනුවෙන් eLearning.lk අපි සංවිධානය කළ විශේෂ වැඩසටහන - https://www.youtube.com/watch?v=vohnJSCogRQ
1 061
දරුවන්, තරුණ තරුණියන්, දෙමාපියන්, ගුරුවරුන්, අඹු සැමියන් වෙනුවෙන් eLearning.lk අපි ගෙන ආ සහ ගෙන එන සියලුම මනෝ උපදේශාත්මක වැඩසටහන් දැන් එකම තැනකින් නැරඹීමේ අවස්ථාව - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWmxRZW2UAhsCPuXxkg_BR6U
1 061
දරුවන්, තරුණ තරුණියන්, දෙමාපියන්, ගුරුවරුන්, අඹු සැමියන් වෙනුවෙන් eLearning.lk අපි ගෙන ආ සහ ගෙන එන සියලුම මනෝ උපදේශාත්මක වැඩසටහන් දැන් එකම තැනකින් නැරඹීමේ අවස්ථාව - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWmxRZW2UAhsCPuXxkg_BR6U
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
