eLearning.lk updates
前往频道在 Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
显示更多1 064
订阅者
-124 小时
+37 天
-530 天
帖子存档
1 063
අපගේ නවතම Advanced Excel සජීවී පාඨමාලාව සඳහා සම්බන්ධ වී නොමැති නම් තවමත් ඔබට මේ සඳහා සම්බන්ධ වීමට (මාර්තු මස 4 වන දින සවස 6.30 දක්වා) අවස්ථාව ඇත. පළමු පන්තිය පසුගිය සෙනසුරාදා සාර්ථකව පැවැත්වූ අතර එහි පටිගත කිරීම, පාඨමාලාවට සම්බන්ධ වීමෙන් පසුව නැරඹීමේ අවස්ථාව තිබේ.
වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා - https://elearning.lk/sl/advanced-microsoft-excel
පාඨමාලාව හඳුන්වාදීමේ සම්මන්ත්‍රණය - https://www.youtube.com/watch?v=IbrIyy53Sv4
තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
1 063
මේ පාර A/L ලිව්වද? එහෙමත් නැත්නම් මේ පාර O/L වලින් පස්සෙ පාසල් අධ්‍යාපනයට සමුදෙන්නද කල්පනාව?
ඒත් නැත්නම්.... රැකියාවක නිරත වෙන්න බලාපොරොත්තුවෙන් ගෙදරට වෙලාද ඉන්නෙ? එක්කො..... තමන්ගෙම කියලා අලුත් දෙයක් පටන්ගෙන, කවදා හරි දවසක හොඳ ව්‍යවසායකයෙක් වෙන්න සිහින දකිනවද? එහෙමත් නැත්නම් ඔයත්, ජීවිතය ජය ගන්න කැම්පස් යන්නම ඕන කියලා හිතන් ඉන්න කෙනෙක්ද? ඉංග්‍රීසි වලට බයයිද?
එහෙනං මේ වෙලාවෙ ඔයාලා බලන්න ඕනම දේශනයක් තමයි මේ..!!!!!
https://www.youtube.com/watch?v=fdLsglYUrto
1 063
🤖 Learn Internet of Things (IoT) with MagicBit - The local wonder product that has won many accolades including an amazing debut at Kickstarter and Indigogo.
Magicbit is the only Sri Lankan development platform for IoT (Internet of Things) innovation with hardware, software and mobile support. It's an award winning product in Ed-Tech sector which promotes innovation and creativity for children and tech enthusiasts with new technologies such as robotics, IoT, Programming, AI and electronics.
🖥️ Order now: https://elearning.lk/sl/LearnIoT
This course is designed for you to understand the basics of electronics starting from voltage, current and resistance, leading up to coding with the cloud based Magicblock.io platform that will link to your MagicBit Core. MagicBit core is an ESP 32 powered, Arduino compatible microcontroller (MCU) platform.
It allows you to develop various practical solutions for real world problems through software and hardware.
1 063
මේ පාර A/L ලිව්වද? එහෙමත් නැත්නම් මේ පාර O/L වලින් පස්සෙ පාසල් අධ්‍යාපනයට සමුදෙන්නද කල්පනාව?
ඒත් නැත්නම්.... රැකියාවක නිරත වෙන්න බලාපොරොත්තුවෙන් ගෙදරට වෙලාද ඉන්නෙ? එක්කො..... තමන්ගෙම කියලා අලුත් දෙයක් පටන්ගෙන, කවදා හරි දවසක හොඳ ව්‍යවසායකයෙක් වෙන්න සිහින දකිනවද? එහෙමත් නැත්නම් ඔයත්, ජීවිතය ජය ගන්න කැම්පස් යන්නම ඕන කියලා හිතන් ඉන්න කෙනෙක්ද? ඉංග්‍රීසි වලට බයයිද?
කරන්න තියෙන්නෙ එකම එක දෙයයි.
කැම්පස් නොතේරෙන ශ්‍රී ලංකාවේ 90% ක් වන තරුණ තරුණියන්ට, කැම්පස් නොයා ජීවිතය ජය ගන්න විදිහ "නොමිළේ" කියා දෙන "Learn to Learn" පාඨමාලාවට දැන්ම එකතු වෙන්න.
https://elearning.lk/course/after-advanced-level-learn-to-learn-by-chathuranga-abeysinghe
උපදේශක : ප්‍රවීන දත්ත විද්‍යා උපදේශක චතුරංග අබේසිංහ මහතා
1 063
Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2022 මාර්තු 04 වන සිකුරාදා රාත්‍රී 8.30ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.
දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3HZs7sS
Meeting Password : 428368
ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා. ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (මාර්තු මස 11) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques (Batch 03) පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
1 063
ඉංග්‍රීසි කතා කරන්න බයයිද? කතා කරන්න ලැජ්ජයිද? හරියට ඉංග්‍රීසි කතා කරන විදිහ සති අටෙන් ඉගෙන ගන්න කැමතිද? 🙋♂️🙋♂️🙋♂️
එහෙනං, රොෂාන් අබේවික්‍රම මහතා eLearning.lk සමඟ ගෙන එන නවතම Online පාඨමාලාවට දැන්ම පිවිසෙන්න 💻
👉 හඳුන්වාදීමේ වීඩියෝව: https://www.youtube.com/watch?v=h6P-i0S-U6w
👉 දැන්ම සම්බන්ධ වන්න: https://elearning.lk/course/spoken-english-with-grammar
📌 මේ පාඨමාලාවේදී අපි ඉංග්‍රීසි කතා කරන විදිහ, කියවන විදිහ සහ ලියන විදිහ සරලව, ක්‍රමානුකූලව, මුල සිට අගට, වීඩියෝ මාධ්‍යයෙන්, නිබන්ධන සහිතව කියා දෙනවා (පළවෙනි පාඩම් කිහිපය නොමිළේ නැරඹිය හැකි අතර වාරික වශයෙන් ගෙවීමේ පහසුකමද ලබා දී ඇත).
📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700
1 063
ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න දැන්ම අපේ YouTube Channel එක Subscribe කරලා, අපිත් එක්ක එකතු වෙලා ඉන්න : https://www.youtube.com/c/eLearningLK/videos/?sub_confirmation=1
1 063
අපගේ නවතම Advanced Excel සජීවී පාඨමාලාව සඳහා සම්බන්ධ වී නොමැති නම් තවමත් ඔබට මේ සඳහා සම්බන්ධ වීමට (මාර්තු මස 4 වන දින සවස 6.30 දක්වා) අවස්ථාව ඇත. පළමු පන්තිය පසුගිය සෙනසුරාදා සාර්ථකව පැවැත්වූ අතර එහි පටිගත කිරීම, පාඨමාලාවට සම්බන්ධ වීමෙන් පසුව නැරඹීමේ අවස්ථාව තිබේ.
වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා - https://elearning.lk/sl/advanced-microsoft-excel
පාඨමාලාව හඳුන්වාදීමේ සම්මන්ත්‍රණය - https://www.youtube.com/watch?v=IbrIyy53Sv4
තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
1 063
Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2022 මාර්තු 04 වන සිකුරාදා රාත්‍රී 8.30ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.
දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3HZs7sS
Meeting Password : 428368
ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා. ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (මාර්තු මස 11) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques (Batch 03) පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
1 063
අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන අවදානමේ වැටෙනවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන හරිම වෙලාවේ, හරිම තීරණය අරගන්නවද? 🤦
:: දත්ත විද්‍යාවට අත්පොත් තියමු ::
🏷️ FREE :
👉 මිළදී ගැනීමට පෙර නොමිළේ පාඩම් 5ක් නැරඹිය හැක.
👉 මිළදී ගත් පසු පෙර පටිගත කරන ලද ප්‍රායෝගික පාඩම් 30ක් ඇතුළත් අපගේ Microsoft Excel පාඨමාලාව නොමිළේ
💻 Lessons :
👉 න්‍යායාත්මක සහ ප්‍රායෝගික පාඩම් 25ක් (Microsoft Excel & Microsoft Power BI)
👉 අමතර වීඩියෝ සහ නිබන්ධන රාශියක්
👉 සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, දන්න සිංහලෙන්
👉 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු නැරඹීමේ පහසුකම
💵 Payments :
👉 Online Payments හෝ Bank Payments
👉 වාරික වශයෙන් ගෙවීමේ පහසුකම
👉 Promo Codes සඳහා 10%ක වට්ටමක්
👉 උපදේශකවරයාට හිමිවන ආදායමෙන් 50%ක කොටසක්, අප රටේ දුෂ්කර පාසල් වල සුභසාධනය සඳහා වෙන් කෙරේ.
🖊️ Get Enrolled Now : https://bit.ly/35lzFrM
📞 More Details & Technical Support : 075 6 700 700
1 063
අපි බනින්නෙ පුටින්ට වුණාට, යුද්ධෙ කරන්නෙ හමුදාපති වෙන්න බැරිද? විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක චාමර සුමනපාල මහතා සමඟ ගෙන එන විශේෂ සජීවී වැඩසටහන > https://www.youtube.com/watch?v=-pxG7U9Ub6I
1 063
අපි බනින්නෙ පුටින්ට වුණාට, යුද්ධෙ කරන්නෙ හමුදාපති වෙන්න බැරිද? විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක චාමර සුමනපාල මහතා සමඟ ගෙන එන විශේෂ සජීවී වැඩසටහන, අද සවස 5.30 සිට අපගේ YouTube නාලිකාව ඔස්සෙ... දැන්ම Subscribe කරලා රැඳි ඉන්න - https://www.youtube.com/c/eLearningLK/videos/?sub_confirmation=
1 063
හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? 🤷🤷
ඔයාලට චුට්ටක් තියෙන Microsoft Excel දැනුම, ගොඩක් Polish කරලා දෙන හොඳම Live Course එක මෙන්න..!!!!! 💻
✏️ දැන්ම සම්බන්ධවන්න - https://elearning.lk/sl/advanced-microsoft-excel
👉 පාඨමාලා කාලය : මාස තුනකි
👉 ආරම්භක දිනය : 2022.02.26
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
▶️ පාඨමාලාව හඳුන්වාදීමේ වැඩසටහන - https://www.youtube.com/watch?v=IbrIyy53Sv4
ඔබ ඉගෙන ගන්න දේවල් 💻
🚀 Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම
🚀එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම
🚀Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්‍යක්ෂම කර ගැනීම
🚀දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම
🚀දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම
🚀විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
1 063
"ළමයි හදන හැටි අපිට කියල දෙන්න එනවද?" මේ පොස්ට් එක දැක්කම ඔබට එහෙම හිතුනද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔබ මේ පාඨමාලාව හැදෑරිය යුතුයි. ලියාපදිංචි වෙන්න හදුන්වාදීමේ නොමිලේ වැඩමුළුවට https://elearninglk.zoom.us/meeting/register/tZwkcu-oqjsrHNJUyujqnLg1YO8Cov_LuTOF
1 063
හයිටි රාජ්‍යය විනාශ කිරීමට දායක වූ එක් ප්‍රධාන චරිතයක් වන ෆ්‍රංශුවා ඩුවාලියේ : https://www.youtube.com/watch?v=_ngvCaAH76Y
1 063
💵 වැඩිම වැටුපක් හිමි වෘත්තියක්
-------------------
දත්ත විශ්ලේෂණය කියන්නෙ අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන ක්ෂේත්‍රයක්.
💪 අපෙන් ඔයාලට
-------------------
මේ නිසාම අපි ඔයාලා වෙනුවෙන් ගෙන එනවා Microsoft Machine Learning හරහා දත්ත විශ්ලේෂණය හා ඉදිරිපත් කිරීම සවිස්තරාත්මකව ඔබට ගෙනහැර දක්වන ඉතාමත් සරල, ප්‍රායෝගික සහ මූලික පාඨමාලාවක්.
🖊️දැන්ම සම්බන්ධවන්න
-------------------
https://elearning.lk/course/artificial-intelligence-and-machine-learning-using-azure-in-sinhala
💻 අපේ විශේෂත්වය
-------------------
කෘතීම බුද්ධිය හා බැදුණු තාක්ෂණික කරණා පිළිබඳ උනන්දුවක් දක්වන අයට සහ මේ ක්ෂේත්‍රයට පිවිසීමට කැමති අයට ඉතාමත් වැදගත් වන, සිංහල බසින් ගෙන එන මේ මූලික පාඨමාලාව අපි අලෙවි කරනු ලබන්නේ රු.990ක් වගේ ඉතාමත් පහසු මිළකටයි. Discount Code හරහා ඔබට තවත් 10%ක වට්ටමක් ලබා ගන්න පුලුවන්. පළමු පාඩම නොමිළේ !
📞 තාක්ෂණික සහාය සහ වැඩි විස්තර සඳහා
-------------------
075 6 700 700 දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන්න.
1 063
හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? 🤷🤷
ඔයාලට චුට්ටක් තියෙන Microsoft Excel දැනුම, ගොඩක් Polish කරලා දෙන හොඳම Live Course එක මෙන්න..!!!!! 💻
✏️ දැන්ම සම්බන්ධවන්න - https://elearning.lk/sl/advanced-microsoft-excel
👉 පාඨමාලා කාලය : මාස තුනකි
👉 ආරම්භක දිනය : 2022.02.26
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
▶️ පාඨමාලාව හඳුන්වාදීමේ වැඩසටහන - https://www.youtube.com/watch?v=IbrIyy53Sv4
ඔබ ඉගෙන ගන්න දේවල් 💻
🚀 Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම
🚀එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම
🚀Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්‍යක්ෂම කර ගැනීම
🚀දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම
🚀දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම
🚀විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
1 063
ඔබ සමාජයේ විවිධ ගැටළු වලට විසදුම් ලබා දෙන්න උත්සාහ කරන නවෝත්පාදකයෙක්ද? නව නිපැයුම්කරුවෙක්ද? ව්‍යවසායකයෙක්ද? එහෙනං මේ වටිනා අවස්ථාව ඔබටයි !
https://www.youtube.com/watch?v=HfDfr7BOhwM
1 063
මිනිසුන්ව ජීවත් කළ හැකි තුවක්කුවක් : https://www.youtube.com/watch?v=euxkqZUObII
1 063
හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? 🤷🤷
ඔයාලට චුට්ටක් තියෙන Microsoft Excel දැනුම, ගොඩක් Polish කරලා දෙන හොඳම Live Course එක මෙන්න..!!!!! 💻
✏️ දැන්ම සම්බන්ධවන්න - https://elearning.lk/sl/advanced-microsoft-excel
👉 පාඨමාලා කාලය : මාස තුනකි
👉 ආරම්භක දිනය : 2022.02.26
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
▶️ පාඨමාලාව හඳුන්වාදීමේ වැඩසටහන - https://www.youtube.com/watch?v=IbrIyy53Sv4
ඔබ ඉගෙන ගන්න දේවල් 💻
🚀 Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම
🚀එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම
🚀Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්‍යක්ෂම කර ගැනීම
🚀දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම
🚀දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම
🚀විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 