ch
Feedback
eLearning.lk updates

eLearning.lk updates

前往频道在 Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

显示更多
1 037
订阅者
+124 小时
+27
-730
帖子存档
photo content
+3

බොහෝ දෙනෙක් අහපු අපේ Data Science Course එකේ මීළග නොමිලේ සම්මන්ත්‍රණය සහ Batch 02 එක ළඟදීම... 😍 ✍️ නොමිලේ සම්මන්ත්‍රණයට දැන්
බොහෝ දෙනෙක් අහපු අපේ Data Science Course එකේ මීළග නොමිලේ සම්මන්ත්‍රණය සහ Batch 02 එක ළඟදීම... 😍 ✍️ නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙලා ඉමු - https://us06web.zoom.us/meeting/register/Kz7_i_ZPQJWFOvuJ3p1ViA 📱 WhatsApp Group එකට Register වෙමු - https://chat.whatsapp.com/CyYN1EZ7TY29GNJoFYRi3Q

🤩 FREE Seminar: AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 ✍️ නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https:
🤩 FREE Seminar: AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 ✍️ නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/QM1pJyFKRMOWn1ZerXDfNg 💪 කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market කරන්නෙ කොහොමද කියලා අපි... ගොඩක් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා.ඒ, සම්ප්‍රදායික Online ඉගැන්වීමේ රාමුවෙන් අයින් වෙලා, AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින් Boring නැති, හරිම Interactive විදිහටයි. 📱 WhatsApp Group: https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225

😍 Black Friday & Cyber Monday - 2025 අවුරුද්දේ අන්තිම eLearning.lk Offers Set එක 😍 📅 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 01 දක්වා ප
😍 Black Friday & Cyber Monday - 2025 අවුරුද්දේ අන්තිම eLearning.lk Offers Set එක 😍 📅 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 01 දක්වා පමණයි! ✅ Vibe Coding with AI ✅ AI for Professionals ✅ Automation with N8N ✅ Multi-Agentic AI Systems ✅ Importance of Financial Planning ✅ Stock Market Basics in Sinhala ✅ Master Stock Options in Sinhala ✅ Stock Market Starter – Pro Bundle ✅ Master IT: The Ultimate Professional Bundle Course ✅ Data Science for Business ✅ Digital Marketing with AI ✅ Microsoft Excel Masterclass ✅ AutoCAD 2D Professional Training Programme ✅ Autodesk Revit Architecture in Sinhala ✅ AutoCAD 2D & Revit Architecture BIM Training Programme ✅ Junior Engineer – STEAM Hero 👉 වැඩි විස්තර eLearning.lk Website එකේ Discounts Page එකෙන් - https://elearning.lk/page/discounts

😍Black Friday & Cyber Monday - 2025 අවුරුද්දේ අන්තිම eLearning.lk Offers ටික😍 🔥 උපරිම 90% දක්වා වට්ටම් 🔥 📅 නොවැම්බර් 28
😍Black Friday & Cyber Monday - 2025 අවුරුද්දේ අන්තිම eLearning.lk Offers ටික😍 🔥 උපරිම 90% දක්වා වට්ටම් 🔥 📅 නොවැම්බර් 28 සිට දෙසැම්බර් 01 දක්වා පමණයි! 👉 වැඩි විස්තර eLearning.lk Website එකේ Discounts Page එකෙන් - https://elearning.lk/page/discounts

FREE Seminar: AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 ✍️ Register Now: https://us06web.zoom.us/meeting/regist
FREE Seminar: AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 ✍️ Register Now: https://us06web.zoom.us/meeting/register/QM1pJyFKRMOWn1ZerXDfNg#/registration 💪 යල්පැන ගියපු සම්ප්‍රදායික Marketing ක්‍රමවලින් බැහැර වෙලා 💪 ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන 💪 එයාලාගේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනලා 💪 AI තාක්ෂණයන් ඔස්සේ අඩුම කාලයකින් වැඩිම Result එකක් අරගන්න ගමන් 💪 තත්පරෙන් තත්පරේ අලුත් වෙන Marketing Trends & Technologies එක්ක 💪 හරියටම Update වෙන විදිහ අපි කියලා දෙනවා 📱 WhatsApp Group: https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp: 075 954 1398 / 075 987 3655

✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම ලියාපදිංචි වෙන්න - https://elearning.lk/sl/free-seminar-digital-marketing-with-ai ඔබේ ව්‍යාපාරය
✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම ලියාපදිංචි වෙන්න - https://elearning.lk/sl/free-seminar-digital-marketing-with-ai ඔබේ ව්‍යාපාරයත් මේ වගේ අභියෝග වලට මුහුණ දීලා ද? 👉 Facebook, Instagram, YouTube, Emails ඔස්සේ කොතරම් වෙහෙස වී Marketing කළත්, ඔබ බලාපොරොත්තු වූ තරම් Sales එන්නෙ නැද්ද? 👉 Website එක හරහා ලැබෙන Inquiries ප්‍රමාණය ඉතාමත් අඩුද? එයට හේතුව, ඔබ තවමත්: 📌 ඔබේ Target Audience එක නිවැරදිව හඳුනාගෙන, නිවැරදි වේලාවට, නිවැරදි ස්ථානයට, නිවැරදි පණිවිඩය යොමු නොකිරීම 📌 සම්ප්‍රදායටම කොටු වී, යල් පැනපු සහ අකාර්යක්ෂම ක්‍රමවේද භාවිතා කිරීම 📌 තත්පරෙන් තත්පරේ වෙනස් වන ලෝකයේ Trends සහ නවතම AI තාක්ෂණයන් සමඟ Update නොවී සිටීම ආදී කාරණා වෙන්න පුළුවන්. 💪 නවතම Digital Marketing Trends සහ AI Integration ගැන වැඩි විස්තර දැනගැනීමට, 2025 දෙසැම්බර් 05 වන දින රාත්‍රී 08.00 ට eLearning.lk අප ගෙන එන FREE Digital Marketing Seminar එකට දැන්ම එක්වන්න. 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/B8lHhZqQcNb9YEJcgECS5o 📱 වැඩි විස්තර සඳහා: * Hotline: 075 6 700 700

🚨 හෙට තමයි Cybersecurity පාඨමාලාවේ පළමු දිනය! 🚀 තවමත් ඔබ පාඨමාලාවට ලියාපදිංචි වෙලා නැද්ද? 🤔 පහත Link එකෙන් පාඨමාලාවට Regis
🚨 හෙට තමයි Cybersecurity පාඨමාලාවේ පළමු දිනය! 🚀 තවමත් ඔබ පාඨමාලාවට ලියාපදිංචි වෙලා නැද්ද? 🤔 පහත Link එකෙන් පාඨමාලාවට Register වෙන්න පුළුවන්: ✍️ https://elearning.lk/sl/cybersecurity-essentials-b2 -------------- ⚠️ අමතක කරන්න එපා! ⚠️ අපේ 20% ක Special Discount Offer එක 21 වෙනිදා මධ්‍යම රාත්‍රී 12.00 අවසන් වෙනවා. 🕛 මේ අවස්ථාව අතපසු කරගන්න එපා! දැන්ම ලියාපදිංචි වන්න! ✍️ https://elearning.lk/sl/cybersecurity-essentials-b2-discount-offer -------------- 🧿 Course Syllabus : https://elearning.lk/sl/cybersecurity-essentials-b2-syllabus -------------- වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp Message: 075 954 1398 / 075 987 3655 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/JeEylH71zqDDvKKf2OXeXB

📊 කොටස් වෙළඳපොල (Stock Market) ගැන හොඳටම දන්න ඔයාගේ මීළඟ පියවර - https://www.youtube.com/watch?v=lgTys5HkNp0

💡🏗️ පොඩ්ඩන්ට Engineering 🧠🚀 - https://www.youtube.com/watch?v=prYVuoXHNdk

💶 Stock Market Invest කරන අය අතින් වෙන ප්‍රධාන වැරදි 8ක් - https://www.youtube.com/watch?v=v6eLMr8jqHU

📊 FREE Seminar: කොටස් වෙළඳපොළේ මූලික දේවල් තේරුම් ගත්තාට පස්සේ, ඊළඟ ලොකු පියවර තමයි Stock Options Trading කියන්නෙ! ✅ ඒ ගැනම තමයි අපි මේ නොමිලේ සම්මන්ත්‍රණයෙන් කියලා දෙන්නේ | 2025 නොවැම්බර් 18, රාත්‍රී 8.00 සිට... ✍️ Register Now: https://us06web.zoom.us/meeting/register/jFM6Z1pMTz2KiHXRPoIZ0A#/registration 📱 WhatsApp Group: https://chat.whatsapp.com/EA2zZzlJqjpIIcFmDidEjS

🏢 AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින්, Boring වෙන්නෙ නැතුව, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් Digit
🏢 AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින්, Boring වෙන්නෙ නැතුව, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් Digital Marketing පිළිබඳ 2025 දෙසැම්බර් 05 වන දින රාත්‍රී 8.00ට eLearning.lk අපි ගෙන එන නොමිලේ සම්මන්ත්‍රණයට අදම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/QM1pJyFKRMOWn1ZerXDfNg

🖥️ Screen Addiction එකෙන් ළමයින්ව බේරාගන්නා හොඳම ක්‍රමය - https://www.youtube.com/watch?v=S3DtPJqBN_A

🥳 2025 අවුරුද්දේ 11:11 Offers යටතේ Special Discounts (2025 නොවැම්බර් 14 මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණයි. ඒ නිසා ඉක්මණ් කරමු
🥳 2025 අවුරුද්දේ 11:11 Offers යටතේ Special Discounts (2025 නොවැම්බර් 14 මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණයි. ඒ නිසා ඉක්මණ් කරමු) 😍 🙂 ඔබටත්... ලෝකය වෙනස් කරන්න සිහින දකින, අලුත් සහ වෙනස්ම විදිහට හිතන, අලුත් නිර්මාණ කරන්න ආස කරන, විද්‍යාව සහ තාක්ෂණය ගැන උනන්දු, පොඩ්ඩෙක් ඉන්නවාද? එහෙනං මේ පාඨමාලා ඔබේ දරුවා වෙනුවෙන්මයි. 🎮 STEM Heroes - Junior Engineer (33% Off) 👉 https://elearning.lk/course/steam-hero-junior-engineer-for-children-kids-in-sri-lanka-with-science-technology-engineering-arts-maths-in-sinhala-class-course-sri-lanka-elearning.lk 🎮 Young Innovators Bundle (50% Off) 👉 https://elearning.lk/course/stem-engineering-for-children-kids-in-sri-lanka-with-science-technology-maths-coding-robotics-electronics-online-courses-classes-sinhala 👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 👉 Hotline: 075 6 700 700

⚠️ අදින් ඉවරයි - ශ්‍රී ලංකාවේ විශාලතම Skills Development Offer එක - 2025 🥳🥳🥳 💻දැන්ම eLearning.lk Website එකේ Discounts Pa
+1
⚠️ අදින් ඉවරයි - ශ්‍රී ලංකාවේ විශාලතම Skills Development Offer එක - 2025 🥳🥳🥳 💻දැන්ම eLearning.lk Website එකේ Discounts Page එකට පිවිසෙමු - https://elearning.lk/page/discounts

🔓 Become a Practical Ethical Hacker – From Beginner to Pro Just in 3 Months!🔐 ඔබ: 🛡️ Cybersecurity ගැන ඉගෙන ගැනීමට ආසා කරන
🔓 Become a Practical Ethical Hacker – From Beginner to Pro Just in 3 Months!🔐 ඔබ: 🛡️ Cybersecurity ගැන ඉගෙන ගැනීමට ආසා කරන, එනමුත් ඒ පිළිබඳ කිසිදු මූලික දැනුමක් නොමැති අයෙක් ද ? 🛡️ CEH v13 | CompTIA Security+ | NIST CSF වැනි International Standards වලට ගැළපෙන විදියට සකස් කරපු පාඨමාලාවක් සොයනවාද? 🛡️ Job-Ready Ethical Hacking Course එකක් ගැන හොයනවාද? එසේනම්, Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies කියන්නේ මේ විෂය පිළිබඳව කිසිදු පූර්ව දැනීමක් නැති ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් පාඨමාලාවක්. එය CEH v13 | CompTIA Security+ | NIST CSF වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි සකස් කරලා තියෙන ප්‍රායෝගික පුහුණුවත් සහිත Online පාඨමාලාවක්. 📍 පාඨමාලා කාලය : සති දහයයි (පැය 40) 📍 ආරම්භක දිනය : 2025.11.20 📍 දිනය සහ වේලාව : සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා 📍 මාධ්‍යය : සිංහල / English 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/JeEylH71zqDDvKKf2OXeXB

🔒 Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies - https://www.youtube.com/watch?v=eB_WctYsB2Y

🔒 Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies - https://www.youtube.com/watch?v=eB_WctYsB2Y

🔒 හැමෝම අහපු Cybersecurity Seminar එක ආරම්භ කරන්න තියෙන්නෙ තවත් පැය කිහිපයක් පමණයි. තවමත් Register වෙලා නැත්නම්, මෙතනින් Reg
🔒 හැමෝම අහපු Cybersecurity Seminar එක ආරම්භ කරන්න තියෙන්නෙ තවත් පැය කිහිපයක් පමණයි. තවමත් Register වෙලා නැත්නම්, මෙතනින් Register වෙමු - https://us06web.zoom.us/meeting/register/uP6EgRSJQs2kqxhVLMO0fQ#/registration