eLearning.lk updates
前往频道在 Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
显示更多1 063
订阅者
-124 小时
+17 天
-630 天
帖子存档
1 063
කොරෝනා නිසා ගොඩක් දෙනෙකුගේ අදායම් මාර්ග වලට තර්ජනයක් ඇතිවෙලා. අනාගතය ගැන බයක් හිතෙනව නම් අපිට පුළුවන් උදව් කරන්න.
අපි මේ කියන්න යන්නේ ඔබ මොන ක්ෂේත්‍රයක හෝ කර්මාන්තයක නියලුනත්, ගෙදර ඉඳන්ම හොද අමතර අදායමක් ලබන්න පුළුවන් විදිහක් ගැන. සාමාන්‍යයෙන් අපි මේ කියන්නේ දවසට 4000 - 5000ක් වගේ මුදලක්.
කිසිම සැකයක් තියාගන්න එපා. හරියට Job එක කළොත්, එදාම ඔයාලගෙ Account එකට සල්ලි වැටෙනවා. අපි ලෑස්තියි මේ ගැන ඔයාලව දැනුවත් කරන්න.
වැඩි විස්තර මෙතනින් : https://elearning.lk/course/online-money-making-in-sri-lanka-with-elearning.lk
1 063
දේශීය නිෂ්පාදන රජ කරවන OURS Super Center - ආචාර්ය රුක්මල් වීරසිංහ මහතා සමග : https://youtu.be/ek6C-pR5DWo
1 063
Bio Map අද කතාව සුප්‍රසිද්ධ සෝවියට් රුසියානු යුධ හමුදා නායක ජෝර්ජි ෂූකොෆ් ගැනයි : https://youtu.be/aO0pJGUwzX4
1 063
කැම්පස් නොතේරෙන ශ්‍රී ලංකාවේ 90% ක් වන තරුණ තරුණියන්ට, කැම්පස් නොයා ජීවිතය ජය ගන්න විදිහ "නොමිළේ" කියා දෙන "Learn to Learn" පාඨමාලාවට දැන්ම එකතු වෙන්න.
https://elearning.lk/course/after-advanced-level-learn-to-learn-by-chathuranga-abeysinghe
1 063
A/L ඉවරද? කැම්පස් යන්න ලකුණු මදිද? O/L කරලා ගෙදරද? සීමිත විශ්වවිද්‍යාල වරම් අහිමි ඔබ, වසර පහකින් ලොව ජයගන්නේ කෙසේද? : https://www.youtube.com/watch?v=fdLsglYUrto
1 063
Free webinar on Python and AI technologies for kids of grade 06. English medium. 08th Saturday 8PM onwards...
Register now:
https://elearninglk.zoom.us/meeting/register/tZ0pdO-oqzwsHtZuDauBIWAWQSx6SQJWAGSt
1 063
වැඩිම ඉල්ලුමක් තියෙන වෘත්තියකට අවශ්‍ය සුදුසුකම් - මානව සම්පත් විශ්ලේෂක - Sam Thrimavithana මහතා සමඟ : https://youtu.be/0GfV54gUQ4k
1 063
දැන් ගුටිකාලා හැදිච්ච වැඩිහිටියෝ හරියට හැසිරෙනවද? - මනොවිද්යාඥ Samitha Ethuldoraarachchi ප්‍රශ්නකරයි : https://youtu.be/jjezVf3eonQ
1 063
Python and AI technologies for #Kids webinar happening now - Grade 7 upwards.
If you want to watch the FREE replay and attend the rest of the course, register and enrol at : https://elearning.lk/course/python-and-ai-technologies-for-kids-in-sri-lanka-by-curidlabs-ai-club-start-in-sri-lanka
Free lessons can be viewed without purchasing and to attend the weekly live class to study the subject in detail, we recommend purchasing the course. Instalments are available. Offer valid only the first 20 students. The course is delivered 100% online.
1 063
Bio Map අද කතාව සුප්‍රසිද්ධ වෙඩි බෙහෙත් කුමන්ත්‍රණයේ හවුල්කරුවෙක් වුණු ගයි ෆෝක්ස් ගැනයි - https://www.youtube.com/watch?v=J46jSjT3u80
1 063
ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 09 වන වැඩසටහන... අද කතාව සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක පෙලේ ගැනයි.
https://www.youtube.com/watch?v=Amlx7MhJn2g
1 063
Free webinar on Python and AI technologies for kids of grade 7-8. English medium. 29th Thursday 8PM onwards...
Register now:
https://elearninglk.zoom.us/meeting/register/tZElf-qppjIjHtwr_KR1xgRUYlCiEok9tLjj
1 063
Power Bi Software එක ගැන අහල තිබ්බට එකෙන් මොනවද කරන්න පුළුවන් කියල දන්නේ නැද්ද?
දත්ත විද්‍යාව ගැන උනන්දුවක් දක්වන ඔබට අවශ්‍යම පාඨමාලාවක් ඉතාමත් පහසු මිලට. ඔබට හැකි ඕනෑම වෙලාවක, කැමති තැනක සිට හදාරන්න. ක්ෂේස්ත්‍රයේ ඉහලම ප්‍රවීනයෙකුගෙන් ඉගෙන ගන්න. අදම සම්බන්ද වන්න.
https://elearning.lk/course/power-bi-software-in-sinhala--power-bi-software
1 063
විනාඩියකට ලංකාවේ සිලි බෑග් මිලියනයක් භාවිතා වෙනවා - Zero Plastic නිර්මාතෘ Nishshanka De Silvaගේ අනාවරණය : https://youtu.be/yclHQa9ttlM
1 063
මහා පිපුරුම නොහොත් විශ්වයේ උත්පත්ති කතාව | Big Bang Theory : https://youtu.be/OT39z8hDH5s
අද අපි කතා කරන්නෙ Big Bang එක නොහොත් මහා පිපුරුම ගැනයි. වෙනත් විදිහකින් කිව්වොත් විශ්වයේ උත්පත්තිය ගැන එළිදක්වලා තියෙන විද්‍යාත්මක මත වලින් වඩාත්ම සුප්‍රසිද්ධ සහ වඩාත්ම පිළිගත් මතය ගැනයි. ඒ කතාව දැනගන්න, අපේ මේ Video එක බලලම ඉන්නකො.
1 063
ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 08 වන වැඩසටහන... අද කතාව රස්පුටින් ගැනයි.
https://www.youtube.com/watch?v=uOdlX3Jl9fM
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
