ch
Feedback
eLearning.lk updates

eLearning.lk updates

前往频道在 Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

显示更多
1 062
订阅者
-324 小时
-57
-630
帖子存档
🤔 ඔයත් අද ඊයේ Online Teaching කරන්න පටන් ගත්ත නවක ගුරුවරයෙක්ද? 🤔 තවමත් Software සහ Tools භාවිතා කරන විදිහ, AI තාක්ෂණයන්, Content Creation, Course Planning වැඩ ගැන අදහසක් නැද්ද? 🤩 බය වෙන්න එපා! eLearning.lk අපි How to Teach Online "නොමිලේ පාඨමාලාව" නිර්මාණය කරලා තියෙන්නෙ ඔබ වෙනුවෙන්මයි. https://www.youtube.com/watch?v=BksZ9yUptlk

ශ්‍රී ලංකාවේ විශාලතම Skills Development Offer එක 🥳🥳🥳 🤩 Offer එක යටතේ ඔයාලට, විවිධ වෘත්තීය ක්ෂේත්‍ර සහ විෂයන් වලට අයත් වන
ශ්‍රී ලංකාවේ විශාලතම Skills Development Offer එක 🥳🥳🥳 🤩 Offer එක යටතේ ඔයාලට, විවිධ වෘත්තීය ක්ෂේත්‍ර සහ විෂයන් වලට අයත් වන අපේ ඉහළ ගුණාත්මක තත්වයක් සහිත පාඨමාලා වලට සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ සම්බන්ධවීමේ අවස්ථාව ලැබෙනවා! ⚠️ මේ සුවිශේෂී මිල අඩු කිරීම ලැබෙන්නෙ 2024 නොවැම්බර් 11 වන දින උදෑසන 12.00 සිට නොවැම්බර් 12 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණයි. 💻 ඉක්මණ් කරන්න - https://elearning.lk/elearning.lk-online-classes-courses-in-sri-lanka-special-discounts-offers 👉 075 6 700 700 (Direct Calls) 👉 075 954 1398 (WhatsApp Messages) 👉 075 987 3655 (WhatsApp Messages)

AI තියෙද්දි Excel ඉගෙනගෙන වැඩක් තියෙනවද? - https://www.youtube.com/watch?v=oceXnkVHGdU

😊 එක් වරක් මිලදී ගත්තට පස්සෙ කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, "කැමති කාලයක් යනතුරු" පාඩම් නරඹන්නත් පුලුවන්. 😀 පාඨමාලාව මිලදී ගැනීමට පෙර අපි ලබා දෙන නොමිලේ පාඩම් 50 නරඹලා ඔබම තීරණය කරන්න..!!!!! ⚠️ මේ සුවිශේෂී මිල අඩු කිරීම ලැබෙන්නෙ 2024 නොවැම්බර් 11 වන දින උදෑසන 12.00 සිට නොවැම්බර් 12 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණයි. ඉක්මණ් කරන්න !!! 💻 දැන්ම Discounts Page එකට එන්න - https://elearning.lk/elearning.lk-online-classes-courses-in-sri-lanka-special-discounts-offers 👉 075 6 700 700 (Direct Calls) 👉 075 954 1398 (WhatsApp Messages) 👉 075 987 3655 (WhatsApp Messages) ඔබ ඉගෙනගන්න දේවල්... 📌 Introduction to Data Science 📌 Microsoft Power BI 📌 Basic Microsoft Excel 📌 Advanced Excel Mastery 📌 Graphic Design Basics 📌 Responsive Web Development 📌 Introduction to PHP 📌 AI & Machine Learning Using Azure 📌 Core JAVA + OOP Concepts 📌 Python Programming with Data Science 📌 Blockchain Projects with Solidity 📌 AI Chatbot Development 📌 AI Model with Python 📌 Game Development with Unity 📌 Corporate Communication Soft Skills Training 📌 English Language Skill Development for Software Engineers 📌 AI Mantharaya

🥳 eLearning.lk අපි 2024 අවුරුද්දේ ලබා දෙන 11:11 Offer එකේදි මේ තියෙන සෑම විෂයක්ම ඔයාලාට එකම පාඨමාලාවකින් ඉගෙන ගැනීමේ අවස්ථාව
🥳 eLearning.lk අපි 2024 අවුරුද්දේ ලබා දෙන 11:11 Offer එකේදි මේ තියෙන සෑම විෂයක්ම ඔයාලාට එකම පාඨමාලාවකින් ඉගෙන ගැනීමේ අවස්ථාව තියෙනවා..!!!!! 🤩 රු. 110,000ක වටිනාකමක් සහිත, පාඩම් 300කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් අපේ Master IT Special Bundle Course එක දැන් ඔයාලට 86%ක සුවිශේෂී මිල අඩු කිරීමක් යටතේ රු. 15,000ක සහන මිලකට මිලදී ගන්න පුලුවන්.

Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearn
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/freeseminardigitalmarketing 📌 Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි. 💪 මේ ගැන වැඩි විස්තර 2024 නොවැම්බර් 18 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකෙන් සාකච්ඡා කරමු. 📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

ලංකාවේ විශාලතම Skills Development Offer එක - 11:11 - https://www.youtube.com/watch?v=GHv8-c1e2bY

සීතල යුද්ධයෙන් දවසක්: 03 වන කොටස - බර්ලින් අවහිරය සහ බර්ලින් ගුවන් මෙහෙයුම https://www.youtube.com/watch?v=xkS8veW-g74

English වලට බය වුණා ඇති !!!!! - https://www.youtube.com/watch?v=nnMNyFaXpOg

🤔 මොනවද අපි ඉගෙනගන්නෙ? * දත්ත සහ තොරතුරු එකතු කරලා ඒවා විශ්ලේෂණය කරන විදිහ * තරගකරුවන්ගෙන් එන අභියෝග ජය ගන්න ක්‍රම * හරියට Project Proposals, Technical Documents, Milestone Plans, Budget Plans හදන විදිහ * Clientsලා එක්ක Shape එකේ වැඩ කරන විදිහ * UI සහ Designing වල මූලික සිද්ධාන්ත / සංකල්ප + UX * විවිධ මෘදුකාංග, මෙවලම්, මූලාශ්‍ර, ආධාරක * Website එකක් කිසිම Framework එකක් නැතුව බිංදුවේ ඉදලා Design කරන ආකාරය * Website එකක් ඕනෑම Device එකකින් බලන්න පුලුවන් වෙන විදිහට Design කරන ආකාරය * Frameworks භාවිතයෙන් කාලය සහ ශ්‍රමය ඉතුරු කරගන්න කෙටි ක්‍රම * Website එක Search Results වලින් Top කරගන්න ක්‍රම * ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් සමඟ සජීවීව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව! සම්පූර්ණ විෂය නිර්දේශය - https://elearning.lk/sl/web_designing_with_AI_Sinhala_syllabus

🤔 මොකක්ද මේ? * Web Designing ගැන බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම කියලා දෙන Onli
🤔 මොකක්ද මේ? * Web Designing ගැන බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම කියලා දෙන Online Course එකක්! 🤔 කවදටද තියෙන්නෙ? * 2024 නොවැම්බර් 08 වන දින ආරම්භ කෙරෙන මේ සජීවී පන්තිය මාස තුනක් යන තෙක් (ඒ කියන්නෙ සති 12 ක් එහෙමත් නැත්නම් පැය 36), සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.00 සිට 11.00 දක්වා අපි පවත්වනවා. 🤔 ඕනම කෙනෙක්ට එන්න පුලුවන්ද? *Web Designing ඉගෙන ගන්න කැමති ඕනෑම කෙනෙක්ට එන්න පුලුවන්. *අනාගතයේ Expert Web Designer කෙනෙක් වෙන්න සිහින මවන අයට*හැබැයි පරිගණකයක් භාවිතා කරන්න සාමාන්‍යය දැනුම තියෙන්න ඕන!

Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearn
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/freeseminardigitalmarketing 📌 Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි. 💪 මේ ගැන වැඩි විස්තර 2024 නොවැම්බර් 18 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකෙන් සාකච්ඡා කරමු. 📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාප
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/sl/AdvanceexcelBatch10course 👉 පාඨමාලා කාලය : සති 8 කි (පැය 20යි) 👉 ආරම්භක දිනය : 2024.11.09 👉 අවසාන දිනය : 2024.12.07 👉 සජීවී පන්ති සඳහා සති පහක කාලයක්ද, අවසාන ව්‍යාපෘතිය සඳහා සති තුනක්ද වෙන් කෙරේ 👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා 👉 මාධ්‍යය : සිංහල ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

Web Design ඉගෙනගන්න ඔබ අනිවාර්යෙන්ම දැනගෙන සිටිය යුතු දෙයක් - https://www.youtube.com/watch?v=yiA7GtisklI

*2024 නොවැම්බර් මස 08 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 10%ක සුවිශේෂී මිල අඩු කිරීමක්* ඔයාගෙම ආයතනය / ව්‍යාපාරය දියුණු කරගන්න මහන්සි වෙන ඔයා,😥 English අමාරු නිසා තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය නැති කරගෙනද ඉන්නෙ? 😥 Clientsලා ඉස්සරහට ගිහින් English වලින් කතා කරන්න බයද?😥 Clientsලා English වලින් කියන නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද? 😥 English වලින් Presentation එකක් දෙන්න කිව්වාම Stuck වෙනවාද? 😥 English Message Type කරද්දි, හරිම Point එකට ලියන්නෙ නැතුව වටේ යනවද? 😥 English වලින් කතා කරනකොට ඇස් එහෙ මෙහෙ යනවද? දහඩිය දාලා ඇඟ වෙව්ලනවද?😥 ඒ ඒ වෙලාවට වඩාත්ම ගැළපෙන English වචන ක්ෂණිකව හිතෙන්නෙ නැද්ද? 😥 English දැනුම අඩු නිසා Business එක International Market එකට ගෙනියන්න බැරිද?😥 හැමෝම කතා වෙන AI තාක්ෂණයන් තුළින් English ඉගෙනගන්න තවමත් Try කරලා නැද්ද? 😥 එහෙමත් නැත්නම්... හරියටම English ඉගෙනගන්න ගැළපෙනම Coach කෙනෙක්ව හොයන ගමන්ද? ✅ එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන Speak Like a CEO විශේෂ පාඨමාලාව ඔස්සේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙන්න පුලුවන්. කුමන ප්‍රමාණයේ, කුමන මට්ටමේ වුණත්... අනාගතයේ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න සිහින දකින, සැලසුම් කරන, දැනටමත් ඒ වෙනුවෙන් වැඩ කරමින් ඉන්න ඔයාලා හැමෝම අනිවාර්යෙන්ම සහභාගී වෙන්න ඕන පාඨමාලාවක් තමයි Speak Like a CEO පාඨමාලාව. ඔබ ඉගෙන ගන්න දේවල්🥳 Week 1: The CEO Mindset: Communicate Like a Leader 🥳 Week 2: Speak Clearly, Lead Confidently🥳 Week 3: Speak to Persuade: Business Presentations 🥳 Week 4: Small Talk, Big Opportunities🥳 Week 5: The Perfect Pitch 🥳 Week 6: Owning the Stage: Public Speaking Fundamentals🥳 Week 7: Speak to Win: Negotiation Skills 🥳 Week 8: The Calm CEO: Difficult Conversations🥳 Week 9: Speak Like a CEO: Show What You have Got ✍️ Register NOW: https://elearning.lk/sl/speak-like-a-ceo-batch-01 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/KpmOfzrSOAxAKGCPElCjyv

ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් සඳහා පවත්වන පැය 14 විශේෂ ඉංග්‍රීසි පාඨමාලාව 🤩 📹 පාඨමාලාව හඳුන්වාදීමේ සම්මන්ත්‍රණය - https:/
ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් සඳහා පවත්වන පැය 14 විශේෂ ඉංග්‍රීසි පාඨමාලාව 🤩 📹 පාඨමාලාව හඳුන්වාදීමේ සම්මන්ත්‍රණය - https://www.youtube.com/watch?v=nnMNyFaXpOg 🚀 පාඨමාලා කාලය: සති 9 කි 🚀 සමස්ථ පැය ගණන: පැය 14කි 🚀 ආරම්භක දිනය: 2024.11.19 🚀 අවසාන දිනය: 2025.01.14 🚀 දිනය සහ වේලාව: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 7.30 සිට 9.00 දක්වා 🚀 මාධ්‍යය: ඉංග්‍රීසි සහ සිංහල

Framework සහ Libraries අතර වෙනස - https://www.youtube.com/watch?v=CuOi4GLACd4

📢 15% සුවිශේෂී මිළ අඩු කිරීමක්! 2024 නොවැම්බර් 06 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර Web Designing for Beginners with AI පාඨමාලාවට ලියාපදිංචි වන අය සඳහා 15%ක සුවිශේෂී මිළ අඩු කිරීමක්. (රුපියල් 18,000ක් වටිනා පාඨමාලාව රුපියල් 15,300කට අපි ලබා දෙනවා 2024 නොවැම්බර් 06 වන දින මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන්) 🎥 පාඨමාලාව හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයට එන්න බැරි වුණු අයට ඔන්න තියෙනවා Recording එක - https://youtube.com/live/3uPGCuxtHTk ✍ Register Now: https://elearning.lk/sl/register_web_designing_for_beginners-with_AI ☹️ Register වෙන විදිහ තේරෙන්නෙ නෑනෙ? *මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉමු - https://www.youtube.com/watch?v=WjV2q---DNQ *ඒත් තේරෙන්නෙ නැත්නම්, 075 6 700 700ට ඇමතුමක් දෙන්න. *එහෙමත් නැත්නම් මේ Group එකේ පල කරන්න. 🏦 Bank Deposit එකක් විදිහට දාන්නද? Account Name: ELEARNING.LK (PVT) LTD Sampath Bank, Gangodawila Current account Number: 013510004773 බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ වීඩියෝ එකේ තියෙන විදිහට ඒකෙ රිසිට් එක අපිට එවන්නත් ඕන...