1 567
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Repost from EA SCIENCE HELP
මේ ගෘප් එක Maths Bio කරන ඕනෙ කෙනෙක්ට තමන්ගෙ ප්‍රශ්න විසදගන්න පාවිච්චි කරන්න පුළුවන් . ප්‍රශ්න විතරක් දාන්න .අනවශ්‍ය දේවල් දාන්න එපා.
දාන ප්‍රශ්න වලට පුළුවන් අය උත්තර දාන්න . A/L කරලා ඉවර වෙච්ච අයත් ඉන්නවා මේකෙ ඔයාලට එයාලගෙන් උදව්ත් හම්බ වෙනවා. එයාලත් අමාරු ප්‍රශ්න තිබ්බොත් ඒවට උත්තර දායි
යාලුවන්වත් එකත් කරන්න මේකට
https://chat.whatsapp.com/Khro3ynjhhOFstXew0qYU4
⭕⭕ A/L වලට වැඩ කරන විදිය විනාඩි 18 අරගෙන සම්පූර්ණයෙන්ම බලන්න ⭕⭕
මේ විදියට කලොත් A A A sure 👈🙌
https://youtu.be/s7DcmHEaQoE?si=mhheCjQFykW_z6rO
Repost from Physics Gishan C. Bandara
🟣 අද දින Mid Night paper 19 රාත්‍රී 11ට ලබා දේ.
🟣හැකි සියලු දෙනා 11.00pm - 12.00pm පේපරය සිදු කරන්න.
📢කෙසේ නමුත් ඇතිවිය හැකි අපහසුතා සලකා හෙට රාත්‍රී 8 වන තුරු පිළිතුරු සැපයීමට හැක.
⏳යෝජිත කාලය පැය 1කි.
🎦හෙට රාත්‍රී 11.15 සිට පේපරය සාකච්ඡා කෙරේ.
📢පේපරය සමග ලැබෙන google form එක පිරවීම මගින් පිළිතුරු අප වෙත සැපයීම සිදු කල හැක . ඔබ ඒත් සමග සපයන Email ගිණුම වෙත ඔබගේ ලකුණු එවීම සිදු කෙරේ.
Physics
Gishan C Bandara
Repost from Physics Gishan C. Bandara
https://forms.gle/Ymkk5t8Wq6hjC1Fk8
Answers මේකට දාන්න pdf කරලා
