🔥
ඔන්න එහෙනම් අද අපි Free Internet VPN වලට අපේම App එකක් Release කළා 😁❤️
.
🔥 App එකේ නම
Alpha V2ray - Tunnel VPN ඔයාලට මේ App එක
Play Store📥📥📥සහ
Huawei App Gallery 🔴🔴🔴 එකෙන් Download කරගන්න පුළුවන්. App එක ගැන කියන්න දේවල් නම් ගොඩයි 🙈, අපි ඉස්සෙල්ලාම බලමු අපේ App එකේ තියෙන විශේෂතා මොනවද කියල 😎
✅ මේ App එකට
අමතර Files කිසිවක් ඕනේ වෙන්නේ නැහැ . App එකට Built-in Servers List එකක් වගේම Package List එකකුත් එකතු කරලා තියෙනව. ඉතින්
Free Internet ගැන නොදන්න කෙනෙකුට උනත් පහසුවෙන් App එක පාවිච්චි කරන්න පුළුවන්. වැඩේ වෙන්නේ මෙහෙමයි,
01 . ඉස්සෙල්ලාම ,
Alpha V2ray App එක Download කරගන්න
02 .
Server List එකෙන් කැමති Server එකක් Select කරන්න
03 .
ඊලගට ඔයා Activate කරලා තියෙන Package එක List එකෙන් තෝරන්න
04 .
මැද තියෙන Button එක ඔබලා VPN එක Connect කරගන්න. ඔන්න දැන් හරි ඔයාලට පුළුවන් ඇතිතරම් Server Limit එකක් නැතුව Free Internet Use කරන්න 🥳🥳🥳
👑 ඔයාල දැකල තියෙන එකම විදිහේ වෙනත් VPN Apps වගේ නෙමෙයි , මේ ⚡️⚡️⚡️ App එක Alpha V2ray App එකටම ආවේනික
ලස්සන UI එකකින් සහ
විශේෂාංග කිහිපයක්ම අන්තර්ගත කරල නිර්මාණය කරලා තියෙන්නේ, ඉතින් ඔයාලට පුළුවන්
Alpha V2ray App එකෙන් වෙනස්ම අත්දැකීමක් ලබාගන්න.
⭐️ Alpha V2ray App එක භාවිතා කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනව. Built-in Servers වලින් VPN use කරනව වගේම අමතරව
App එකට Custom Config Files Import කරන්නත් පුළුවන් , මේ Files හඳුන්වන්නේ .alph Files කියල 📂. මේ Alpha Files වලට
Custom Logo එකක් වගේම
HTML වලින් Description එකක් Add කරන්නත් පුළුවන්.
Alpha VPN Files හදන්න පුළුවන් ඔයාලට මේ Telegram BOT පාවිච්චි කරල : @AlphaV2rayBOT .
Files හදන හැටි ගැන සම්පුර්ණ විස්තරයක් ( Video Tutorial ) අපේ Main Channel එකේ තියෙනව. මේ
Files Full Encrypt 🔒 කරලා තියෙන්නේ ඒ වගේම තියෙන Custom Logo 🎨 පහසුකමත් නිසා
VPN Files Provide කරන Channel කරන කෙනෙක්ටනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
🔍 Built-in Servers හා Custom Files වලට අමතරව
V2ray Config එකක් Text එකක් විදිහට Clipboard හෝ QR Code එකක් විදිහට Alpha V2ray App එකට Import කරගන්න පුළුවන්. ඒ වගේම Import කරගන්න Config එක Edit කරන්න Manage කරන්න සහ
Edit කරන්නේ නැතිවම උනත් App එකට ඕනෙම V2ray එකක් දාපු ගමන් ඔයාලට අදාළ Package එක තෝරලා ඒ V2ray එක Connect කරගන්න පුළුවන්. 😎
⚡️ Servers වල Speed එක ගැන නම් කතා කරන්නම ඕනේ.
Alpha V2ray App එකට Build in එන Servers ගොඩක් Speed ⚡️ වගේම
Linode , Digital Ocean , OVH වගේ පිළිගත් Cloud Server Providers ලගේ Servers Add කරලා තියෙන්නේ. විවිධ රටවල් කිහිපයකින්ම Servers ඔයාලට Select කරගන්න පුළුවන් 🇸🇬 🇺🇸 🇩🇪 🇬🇧 🇳🇱 🇨🇦 🇯🇵 🇻🇳 🇮🇩 🇫🇷 . Server List එක හැමදාම Updates දෙනවා ඔයාලට කරන්න තියෙන්නේ දවස් තුන හතරකට හෝ
සතියකට පාරක් Server List එකට ගිහිල්ල Refresh කරලා List එක Update කරගන්න එක විතරයි.
💠
Alpha V2ray App එක Connect කරගත්තට පස්සේ ඔයාලගේ Laptop හෝ Desktop පරිගණකයට උනත් VPN Share කරන්න පුළුවන් 🔥
🤝 Alpha V2ray App එකේ තියෙන හැම දෙයක්ම ගැන සහ භාවිතා කරන ආකාරය ගැන තියෙන
Tutorial Video එක මෙතනින් බලන්න.
❤️ App එක ගැන Updates දැනගන්න ✅
@AlphaV2ray අපේ Telegram Channel එකට Join වෙන්න. App එක පාවිච්චි කරන විදිහ සහ මතුවන ගැටළු කතා කිරීමට අපගේ 💬
@Alpha_V2ray Telegram සමුහයට එකතු වෙන්න. Free Internet ගැන දැනගන්න 👉
@VPN_Stock
😁❤️ App එක Download කරලම බලන්න 😎
✅ Available on :
📥📥📥 ❤️❤️❤️ ⚡️⚡️⚡️
🛍️ Google Play Store
🌐 Huawei App Gallery
📥 Download APK
◇───────────────◇
🧑💻 Dᴇᴠᴇʟᴏᴘᴇʀ :
@MalithRukshan
🔥
Single Developers </> Corporation ©️
◇───────────────◇