ch
Feedback
LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

前往频道在 Telegram

LK Cripto Learn How to Earn Airdrop & Trading 💬

显示更多
4 792
订阅者
无数据24 小时
-277
-15130
帖子存档
| 2024 | CHEMISTRY |✅ මෙතෙක් ඉගැන්වූ වායු පාඩමේ සාරංශගතව ඉදිරි කොටස නුගේගොඩ - සියෝකෙම් සෙන. 7.00 - 12.00 ගාල්ල- සදර්න් ඉරිදා 7.30 - 12.00 ‼️2024 Paper Class‼️ අගෝස්තු අග සතියේ සිට ඇරඹේ. ✅ඔබ සහභාගි වන ආයතන Google Form fill කර වෙන් කරවා ගන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLScupQ2OVIrU09ELRYSd81V5DN9nYJt_elQfidinrMxhVwB3DQ/viewform?usp=sf_link #chemistry_නම්_chemistry Prasanna baddewithana

✅2024 CHEMISTRY✅ 🟢ශක්ති විද්‍යාව | organic 🔘එකිනෙකට සම්භන්ධ පාඩම් 2ක් මුල සිට සරව ඉගෙන ගමු #chemistry_නම්_chemistry Prasann
2024 CHEMISTRY 🟢ශක්ති විද්‍යාව | organic 🔘එකිනෙකට සම්භන්ධ පාඩම් 2ක් මුල සිට සරව ඉගෙන ගමු #chemistry_නම්_chemistry Prasanna Baddewithana

CHEMISRTY 🔴A/L 2023 🔴A/L 2024 අමුතු ගණන් හදන පන්තිය 🔻අනුමාපන ඉතා සරලව 2023-08-01 කරන ලද කොටස Youtube 🟥 ඔස්සේ බලන්න. #chemistry_නම්_chemistry Prasanna Baddewithana Youtube 🟥 Link - https://www.youtube.com/watch?v=DUau6CE9mAE&pp=ygUVcHJhc2FubmEgYmFkZGV3aXRoYW5h

A/L - 2023 ගම්පහ දරුවන් 1️⃣🔤 හෙට (01 අඟහරුවාදා ) උදේ 7.00 සිට Zoom live ඔස්සේ අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න. 2️⃣🔤 රසායන සමතුලිතතාව 3️⃣🔤 Speedy Revision ෙකාටස් මේ සතියට අදාල සියලු පාඩම් Online ඉගෙන ගන්න. #chemistry_නම්_chemistry Prasanna baddewithana

✅2023 CHEMISTRY✅ 🔤. Physical - Chemistry 🔴ksp , කලාප kD marks 55% 🔤. Inorganic කර්මාන්ත marks 12.5% 🔤. Speedy Revision 🔴
2023 CHEMISTRY 🔤. Physical - Chemistry 🔴ksp , කලාප kD marks 55% 🔤. Inorganic කර්මාන්ත marks 12.5% 🔤. Speedy Revision 🔴Organic 🔴IUPAC නාමකරණ 🔴ප්‍රතික්‍රියා - පරිවර්තන 🔴යන්ත්‍රණ 🔴හදුනා ගැනීමේ පරීක්ෂණ 🔴සමාවයවිකතාව marks 23% 🔤. පැය 05 Full Paper marks 100% ආයතන තුල භෞතිකව 🔤 🔵🔤 🔴නුගේගොඩ - සියෝකෙම් සදුදා 7.00 - 1.30/සෙන. 1.00 -5.30 🔴ගල්ල - සදර්න් බදදා 7.00 - 1.30 / ඉරිදා 1.00 - 5.30 🔴ගම්පහ - සුසිප්වන් අග. 7.00 - 5.30 📺online Zoom පැවැත්වේ 🔤🔵Speedy revision 🔴නුගේගොඩ - සියෝකෙම් සදුදා 2.30 - 6.00 ගල්ල - සදර්න් බදදා 2.00 - 5.30 🔴අනෙක් සියලුම දරුවන්ට එම සතිය තුල Recorded Video මගින් 🔤🔵දිවයින පුරා ආයතන 17 ක භෞතිකව ලියවීම #chemistry_නම්_chemistry Prasanna baddewithana

✅A/L 2023 Exam TIme Table✅ 🔵- https://t.me/prasannabaddewithana2023 #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana
+1
A/L 2023 Exam TIme Table 🔵- https://t.me/prasannabaddewithana2023 #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana

Repost from SIYOCHEM 2023
2023 A/L Paper Class Paper - C එකේ MCQ discussion එක, සවස 6.00ට බලාපොරොත්තු වන්න.. LIVE Stream on Youtube. #chemistry_නම්_che
2023 A/L Paper Class Paper - C එකේ MCQ discussion එක, සවස 6.00ට බලාපොරොත්තු වන්න.. LIVE Stream on Youtube. #chemistry_නම්_chemistry Prasanna Baddewithana

⭐| 2024 | CHEMISTRY |⭐ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔺වායූ පාඩමේ මේ දක්වා උගන්නලා තියන සියලුම කරුණු,ගැටලු මතක් වෙන විදියට ප්‍රශ්න
| 2024 | CHEMISTRY | 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔺වායූ පාඩමේ මේ දක්වා උගන්නලා තියන සියලුම කරුණු,ගැටලු මතක් වෙන විදියට ප්‍රශ්න හා කෙටි සටහනක් හදනවා. ඒ ටික එදාට අපි කරනවා ඊට පස්සෙ සතියේ ඉදලා වායු පාඩම ඉවර වෙනකන් ඉතුරු සිද්ධාන්ත හා ගැටලු ටික ඔක්කොම පිලිවලට කියලා දෙනවා. ඒ නිසා මෙතෙක් කල් හරියට කර ගත්තු නැති පංති අපු නැති පිළිවලකට වැඩ කර ගත්තු නැති ඕනම කෙනෙකුට එදාට අවොත් වායු පාඩමේ 100% අල්ල ගන්න පුලුවන්.. 🔵-https://t.me/prasannabaddewithana2024 #chemistry_නම්_chemistry Prasanna baddewithana

| 2024 | CHEMISTRY | මෙතෙක් ඉගැන්වූ වායු පාඩමේ සාරංශගතව ඉදිරි කොටස නුගේගොඩ - සියෝකෙම් සෙන. 7.00 - 12.00 ගාල්ල- සදර්න් ඉරිදා 7.30 - 12.00 ‼️2024 Paper Class‼️ අගෝස්තු අග සතියේ සිට ඇරඹේ. ඔබ සහභාගි වන ආයතන Google Form fill කර වෙන් කරවා ගන්න. #chemistry_නම්_chemistry Prasanna baddewithana

✅| AL 2025 | CHEMISTRY |✅ 🟢කලින් කොටස් වලට සම්භන්ධ නැති නිසා නවක දරුවන්ට හොදින් තේරුම් ගත හැක. 🟢මෙතෙක් ඉගැන්වූ සියලු කොටස්
✅| AL 2025 | CHEMISTRY |✅ 🟢කලින් කොටස් වලට සම්භන්ධ නැති නිසා නවක දරුවන්ට හොදින් තේරුම් ගත හැක. 🟢මෙතෙක් ඉගැන්වූ සියලු කොටස් නැවත මුල සිට ඉගෙන ගැනීමට අවස්ථාව 🟢ගිය වසරෙත් ශ්‍රී ලංකාවේ වැඩිම chemistry 'A' 548 ක් බිහිකළ අතිවිශිෂ්ට විශ්වාස සමග මුල සිටම කැපවන්න. ❤️ස්ථිර පන්ති වේලාවන් නුගේගොඩ - සියෝකෙම් සෙන. 1.00 - 5.00 ගාල්ල - සදර්න් ඉරිදා - 1.00 - 5.00

⭐| 2024 | CHEMISTRY |⭐ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔺වායූ පාඩමේ මේ දක්වා උගන්නලා තියන සියලුම කරුණු,ගැටලු මතක් වෙන විදියට ප්‍රශ්න
| 2024 | CHEMISTRY | 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔺වායූ පාඩමේ මේ දක්වා උගන්නලා තියන සියලුම කරුණු,ගැටලු මතක් වෙන විදියට ප්‍රශ්න හා කෙටි සටහනක් හදනවා. ඒ ටික එදාට අපි කරනවා ඊට පස්සෙ සතියේ ඉදලා වායු පාඩම ඉවර වෙනකන් ඉතුරු සිද්ධාන්ත හා ගැටලු ටික ඔක්කොම පිලිවලට කියලා දෙනවා. ඒ නිසා මෙතෙක් කල් හරියට කර ගත්තු නැති පංති අපු නැති පිළිවලකට වැඩ කර ගත්තු නැති ඕනම කෙනෙකුට එදාට අවොත් වායු පාඩමේ 100% අල්ල ගන්න පුලුවන්.. 🔵-https://t.me/prasannabaddewithana2024 #chemistry_නම්_chemistry Prasanna baddewithana

✅👉 නවක දරුවන්ට පහත දිනයන්හිදී ඒම ආයතනයෙන් ප්‍රවේශය ලබාගෙන සහභාගි විය හැකිය. පහත Link ඒකෙන් ඔබගේ දිනය වෙන්කරවා ගන්න. 🔻Google
✅👉 නවක දරුවන්ට පහත දිනයන්හිදී ඒම ආයතනයෙන් ප්‍රවේශය ලබාගෙන සහභාගි විය හැකිය. පහත Link ඒකෙන් ඔබගේ දිනය වෙන්කරවා ගන්න. 🔻Google form - https://docs.google.com/forms/d/e/1FAIpQLScc6SGVM8q3fcraVO9cZGiB5iWcJ_QgapehhDrzxWmaEWUYKg/viewform?usp=sf_link ✅AMBALANGODA - සිපාෂා - 28 සිකුරාදා උදේ 8.00-1.30 ✅ANURADHAPURAYA - CBS - 28 සිකුරාදා උදේ 8.00-1.30 ✅BANDARAWELA - සුදර්ශි - 26 බදාදා උදේ 8.00-1.30 ✅GALLE - සදර්න් - 26 බදාදා උදේ 8.00-1.30 ✅GALLE - සදර්න් - 27 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30 ✅GALLE - සදර්න් - 28 සිකුරාදා උදේ 8.00-1.30 ✅GALLE - සදර්න් - 29 සෙනසුරාදා උදේ 7.00-12.30 ✅GALLE - සදර්න් - 30 ඉරිදා උදේ 7.00-12.30 ✅GAMPAHA - සුසිප්වන් - 25 අගහරුවාදා උදේ 8.00-1.30 ✅GAMPAHA - සුසිප්වන් - 26 බදාදා උදේ 8.00-1.30 ✅GAMPAHA - සුසිප්වන් - 28 සිකුරාදා උදේ 8.00-1.30 ✅HORANA- යුනිටි 2 ශාලාව -28 සිකුරාදා උදේ 8.00-1.30 ✅KALUTARA - රසන්යා - 27 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30 ✅KALUTARA - රසන්යා - 28 සිකුරාදා උදේ 8.00-1.30 ✅KANDY - නිපුන් - 28 සිකුරාදා උදේ 8.00-1.30 ✅KANDY - නිපුන් - 29 සෙනසුරාදා උදේ 8.00-1.30 ✅KEGALLE - සිප්සි - 26 බදාදා උදේ 8.00-1.30 ✅KURUNEGALA - විද්‍යාලෝක - 27 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30 ✅KURUNEGALA- විද්‍යාලෝක - 28 සිකුරාදා උදේ 8.00-1.30 ✅MADIRIGIRIYA - සිප්සා - 28 සිකුරාදා උදේ 8.00-1.30 ✅MATARA - සිප්ටා - 26 බදාදා උදේ 8.00-1.30 ✅MATARA- සිප්ටා - 29 සෙනසුරාදා උදේ 8.00-1.30 ✅NUGEGODA- සියෝකෙම් - 24 සදුදා උදේ 7.45-1.30(කලින් පැමිණිය අයට පමණි) ✅NUGEGODA- සියෝකෙම් - 25 අඟහරුවාදා උදේ 7.45-1.30 ✅NUGEGODA - සියෝකෙම් - 26 බදාදා උදේ 7.45-1.30 ✅NUGEGODA - සියෝකෙම් - 28 සිකුරාදා උදේ 7.45-1.30 ✅NUGEGODA - සියෝකෙම් - 29 සෙනසුරාදා උදේ 6.45-12.30 ✅PANADURA - නැනෝදා 28 සිකුරාදා උදේ 8.00-1.30 ✅POLONNARUWA - නාලන්දා - 28 සිකුරාදා උදේ 8.00-1.30 ✅RATNAPURA- ඇක්‍රි - 27 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30 ✅RATNAPURA - ඇක්‍රි - 28 සිකුරාදා උදේ 8.00-1.30 ✅TANGALLE - සිප්ටා - 27 බ්‍රහස්පතින්දා උදේ 8.00-1.30 ✅TANGALLE - සිප්ටා - 28 සිකුරාදා උදේ 8.00-1.30 🔴online ලිවීම ඉරිදා උදේ 8.00 සිට අඟහරුවාදා රාත්‍රී 12.00 දක්වා කාලය ඇතුලත ප්‍රශ්න පත්‍රය ලියා 0763685797 මෙම අංකයට ප්‍රශ්න පත්‍රය PDF කර එවන්න.

‼️2023 අගෝස්තු මාසයේ ඉදිරි සැලැස්ම‼️
‼️2023 අගෝස්තු මාසයේ ඉදිරි සැලැස්ම‼️

⭐| 2024 | CHEMISTRY |⭐ 🔺වායූ පාඩමේ මේ දක්වා උගන්නලා තියන සියලුම කරුණු,ගැටලු මතක් වෙන විදියට ප්‍රශ්න හා කෙටි සටහනක් හදනවා. ඒ
| 2024 | CHEMISTRY | 🔺වායූ පාඩමේ මේ දක්වා උගන්නලා තියන සියලුම කරුණු,ගැටලු මතක් වෙන විදියට ප්‍රශ්න හා කෙටි සටහනක් හදනවා. ඒ ටික එදාට අපි කරනවා ඊට පස්සෙ සතියේ ඉදලා වායු පාඩම ඉවර වෙනකන් ඉතුරු සිද්ධාන්ත හා ගැටලු ටික ඔක්කොම පිලිවලට කියලා දෙනවා. ඒ නිසා මෙතෙක් කල් හරියට කර ගත්තු නැති පංති අපු නැති පිළිවලකට වැඩ කර ගත්තු නැති ඕනම කෙනෙකුට එදාට අවොත් වායු පාඩමේ 100% අල්ල ගන්න පුලුවන්.. 🔵-https://t.me/prasannabaddewithana2024 #chemistry_නම්_chemistry Prasanna baddewithana

|AL 2024| CHEMISTRY | 😄ජූලි 22 නුගේගොඩ - සියෝකෙම් සෙන. 7.00 - 12.00 😄ජූලි 23 ගාල්ල - සදර්න් ඉරිදා 7.30 - 12.00 🔘 Redox නව කොටස් Mn වල රසායනය 🔘Marks ලබාදෙන test, මේ සතියේ මාතෘකාව ඔක්සිකරණ - ඔක්සිහරණ වායු - අනුමාපන ✅ඊලග සතියේ විශේෂ නිබන්දනයක් සමගින් වායු පාඩමේ සම්පූර්ණ සාර්ංශ උගන්වා එතැන් සිට ඉදිරියට වායු පාඩම ඉගැන්වේ. #chemistry_නම්_chemistry Prasanna Baddewithana

| AL 2023 | CHEMISTRY | 🔵ජූලි 22 සිට, Organic ඇල්කේන සිට ඉදිරියට physical kp kc ගැටලු ඇරඹේ. #chemistry_නම්_chemistry Prasanna Baddewithana

| 2023 | SPEEDY REVISION | ජූලි මාසයේ, උත්තර ලියන්න හොදම හුරුවීම 🟢Inorganic Chemistry ඉගැන්වේ. #chemistry_නම්_chemistry Prasanna baddewithana

✅|AL 2025 | CHEMISTRY | මේ සතියේ නව මාතෘකාව ⭐️සමස්ථානික සිට ඉදිරියට 🔻ජූලි 21 සිකුරාදා නුගේගොඩ - සියොකෙම් උදේ 8.00 - 12.00 සවස 6.00 -9.00 🔻ජූලි 20 බ්‍රහස්පතින්දා ගාල්ල - සදර්න් උදේ 7.00 - 12.00 #chemistry_නම්_chemistry Prasanna Baddewithana