LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
前往频道在 Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
显示更多4 792
订阅者
无数据24 小时
-277 天
-15130 天
帖子存档
✳️ මගේ ආදරණීය දුවේ පුතේ, ඔබ
ඉතා දක්ෂ හා වෙහෙස මහන්සි
වී වැඩ කරන බව මම දන්නවා.
හොඳම ප්‍රතිඵල ලබා ගැනීම
සඳහා වෙහෙස මහන්සි වී වැඩ
කිරීමට ඔබ කැමතියි. ඉදිරි නව
වසර සෞභාග්‍යවත් වේවායි
ප්‍රාර්ථනා කරමි.....
🔅ප්‍රසන්න බද්දෙවිතාන🔅
✅මගේ ආදරණීය දුවේ පුතේ, ඔබ
ඉතා දක්ෂ හා වෙහෙස මහන්සි
වී වැඩ කරන බව මම දන්නවා.
හොඳම ප්‍රතිඵල ලබා ගැනීම
සඳහා වෙහෙස මහන්සි වී වැඩ
කිරීමට ඔබ කැමතියි. ඉදිරි නව
වසර සෞභාග්‍යවත් වේවායි
ප්‍රාර්ථනා කරමි.....
🔅ප්‍රසන්න බද්දෙවිතාන🔅
📌ORGANIC CHEMISTRY MADE EASY !!
📌ORGANIC Chemistry
හැම අවුරුද්දකම වගේ අපි කරන සම්මන්ත්‍රණය මේ පාරත් පැවැත්වෙනවා.
⭕️ ලකුණු ටික cover කරලා වැඩේ ගොඩ දාමු. ඔයා මේ වෙනකොට A එකක මට්ටමේ හිටියත්, S එකක් හරි Fail වෙන හරි මට්ටමේ හිටියත් මේකෙන් ගන්න ගොඩක් දේවල් තියෙයි. ඇවිත් බලන්න. අපේ පංති එන නොඑන ඔයාලගෙ යාළුවන්ටත් කියලා දැනුවත් කරන්න.
⭕️ DERANA නාලිකාව ඔස්සේ LIVE සම්බන්ධවෙන්නත් පුලුවන්.
(Derana 24/Derana Education Youtube)
⭕️ Online සහභාගි වන දරුවන් මෙම Telegram Group එකට සම්බන්ධවෙන්න Tute එක දානවා.
https://t.me/PrasannaBaddewithana2022
⭕️ Physical සහභාගී වෙන දරුවො අනිවාර්යයෙන් මේ Google Form එක පුරවන්න.
Print නිබන්ධනය ලබාගන්න පුලුවන් මෙම From එක පුරවන දරුවන්ට පමනි.
https://forms.gle/jx1eRBVte7be8mzB7
https://youtu.be/DpAmkj8iMXc
Live එක පටන් ගත්තා හැමොම එන්න.
2022 Revision හා exam ලියන අප සියලු දරුවන් අද රාත්‍රී 9.30 ට පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වන්න.
INDUSTRIAL CHEMISTRY MADE EASY !!
හැම අවුරුද්දකම Chemistry paper එකට අනිවාර්ය ප්‍රශ්න ලැබෙන, ඒ ප්‍රශ්නවල ලකුණු ටික target කරගෙන හැම අවුරුද්දකම වගේ අපි කරන කර්මාන්ත රසායනය සම්මන්ත්‍රණය මේ පාරත් පැවැත්වෙනවා.
සරලව කියන්නද? කර්මාන්ත ඇත්තටම හරිම ලේසියි..ලකුණු ටික cover කරලා වැඩේ ගොඩ දාමු. ඔයා මේ වෙනකොට A එකක මට්ටමේ හිටියත්, S එකක් හරි Fail වෙන හරි මට්ටමේ හිටියත් මේකෙන් ගන්න ගොඩක් දේවල් තියෙයි. ඇවිත් බලන්න. අපේ පංති එන නොඑන ඔයාලගෙ යාළුවන්ටත් කියලා දැනුවත් කරන්න.
සහභාගී වෙන දරුවො අනිවාර්යයෙන් මේ Google Form එක පුරවන්න.
https://forms.gle/eftCRyvYxrnN9kzp8
