Rezothᵀᴹ❤️️️
前往频道在 Telegram
Buy ads: https://telega.io/c/rezoth With a great powers also comes great responsibilities.❤️
显示更多📈 Telegram 频道 Rezothᵀᴹ❤️️️ 的分析概览
频道 Rezothᵀᴹ❤️️️ (@rezoth) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 15 992 名订阅者,在 技术与应用 类别中位列第 6 273,并在 斯里兰卡 地区排名第 152 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 15 992 名订阅者。
根据 11 六月, 2025 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -521,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 26.12%。内容发布后 24 小时内通常能获得 4.88% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 4 177 次浏览,首日通常累积 781 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 25。
- 主题关注点: 内容集中在 එකක්, වලට, engineering, hackx, ගිහින් 等核心主题上。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Buy ads: https://telega.io/c/rezoth
With a great powers also comes great responsibilities.❤️”
凭借高频更新(最新数据采集于 18 三月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 技术与应用 类别中的关键影响点。
15 992
订阅者
无数据24 小时
-1217 天
-52130 天
帖子存档
15 992
@Online_Earning_PlatformShello
Pay id : 309061128
මෙන්න මෙයාලගෙන් scam උන අය එහෙම ඉන්නවද?
https://t.me/Ravindu_D/1024 මෙන්න මේ පෝස්ට් එකේ ඉන්න ෆේක් අයියලගෙන් scam උන අයත් කියන්න :) මේ ඔක්කොම යාලුවො මල්ලි
එයාල මැසේජ් එකක් දාන්න @enna_halo_bot
15 992
https://youtu.be/VVCajvjFwgw
ඔයාල මේ රටේ ඉස්සහට ඉන්නවනම් පරිස්සමට ඉන්න. මේකත් බලන්න🙂
වැරැද්දක් නොකරත් ඇට කැඩෙන්න ගහන රටක් මේක
15 992
මේ ටිකේ online fraud වැඩි වෙලා ළමාාායි........෴
පරිස්සමට ඉන්නෝන හරිද ළමයෝ, මොකද සල්ලි නැති උනොත් මේ රටේ විදියත් එක්ක හරි ලේසියෙන් ගන්න පුලුවන්නෙ 😒
පුලුවන් තරම් trusted sites විතරක් යූස් කරන්න, ඔය crack කරපු, mod කරපු ඇප් සොෆ්ට්වෙයාර් අරන් ඇක්සස් දෙද්දි දෙපාරකට වඩා පොඩ්ඩක් වැඩිපුර හිතන්න
අනිත් එක ලයිසන්ස් ඇග්‍රිමන්ට් එක ඇක්සෙප්ට් කරනව වගේ otp එකක් ආපු ගමන් දෙන්නෙපා, ඒක මොකෙන්ද ආවෙ කියලත් බලන්න
15 992
TG fact
මුලින්ම දාන reaction එක තමයි අන්තිමට වැඩිපුරම තියෙන reaction එක වෙන්නේ😂😂
ඒක නිසා ඔයාලත් මෙයාව දාගන්න😪👍
15 992
හායි, අද මට හම්බුනා සුපිරි ඇප් එකක් මේකෙන් ඔයාගෙ 4න් එක නැති උනොත් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. ඒකිව්වෙ සාමාන්‍යයෙන් find my device වගේ නැතුව
හැබැයි මේ විදියට 4න් එක හොයාගන්න ඔනෙනම් sim එක 4න් එකෙ තියෙන්න ඔනෙ සහ 4න් එක on එකේ තියෙන්න ඔනෙ සහ sms යවන්න කීයක් හරි තියෙන්න ඔනෙ😀
මුලිම්ම ඔයා මේ App (https://github.com/xfarrow/locatemydevice) එක download කරල install කරගන්න (මේක open source app එකක් ඒක නිසා බයවෙන්න දෙයක් නෑ😏)
ඊටපස්සෙ ඉල්ලන ඔක්කොම permission ටික දෙන්න😀
දැන් හරි💕
දැන් ඔයාට තියෙන්නෙ වෙන 4n එකකින් ඔයාට sms එකක් යවන්න "LMD 0000 locate" මෙහෙම එතකොට ලස්සනට ඔයාගෙ location එක ඒවි😀
0000 කියන්නෙ password එක ඒක ඔයාට වෙනස් කරන්න පුලුවම් ඇප් එකෙ දකුණු පැත්තෙ උඩ settings icon එකෙන්💕 ඔනෙනම් අතනින් ඔයාට ඔනෙ නම්බර් ටිකකට විතරක් reply කරන විදියට හදන්නත් පුලුවන් "LMD" command එක වෙනස් කරන්නත් පුලුවන්.
තව commands ටිකක් තියෙනවා බලන්න github එකේ❤️
