ch
Feedback
Single Developers

Single Developers </>

前往频道在 Telegram

👋 Hello Friends , This is Single Developers™️ Telegram Channel. Through this Channel we Publish our BOTS , Software and more...🚀 We invite all of you Programming Lovers to join with us 🤝 Ξ https://SingleDevelopers.com 🚀 @AlphaV2ray ⚡️

显示更多

📈 Telegram 频道 Single Developers 的分析概览

频道 Single Developers (@singledevelopers) 英语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 671 879 名订阅者,在 技术与应用 类别中位列第 87,并在 斯里兰卡 地区排名第 1

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 671 879 名订阅者。

根据 21 八月, 2025 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
👋 Hello Friends , This is Single Developers™️ Telegram Channel. Through this Channel we Publish our BOTS , Software and more...🚀 We invite all of you Programming Lovers to join with us 🤝 Ξ https://SingleDevelopers.com 🚀 @AlphaV2ray ⚡️

凭借高频更新(最新数据采集于 22 八月, 2025),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 技术与应用 类别中的关键影响点。

Buy Ad
671 879
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
photo content

✅ දැන් 💬 Hıru Neɯs BOT 📥 හරහා Inline ක්‍රමය මගින් ඔබට ඕනෑම Chat එකක් තුලදී හිරු පුවත් නව යාවත්කාලින කිරීම් සියල්ල ( 🔥 Breaking News | Trending News ♨️ ) පහසුවෙන් බලාගත හැක. පහත Button Click කිරීම මගින් එම සේවාව ලබාගත හැකිය. Telegram තුල සිංහලෙන් පුවත් සියල්ල ලද සැණින් දැන ගැනීමට විශේෂාංග රාශියකින් යුත් මෙම BOT ගැන ඔබේ මිතුරන්ටද කියා දෙන්න 🤝 ◇───────────────◇ ☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan 🪤 Update Channel : 🔥 SL Developers </> 🇱🇰 🔥 Single Developers </> Corporation ©️ ◇───────────────◇

🏖 TikTok Downloader BOT - Example For TikTok API 🏖 👨‍💻 OᑎᒪY ᖴOᖇ TᕮST ✌️ 🔰 Simple &amp; Open Source 🚀 More Fast Response
🏖 TikTok Downloader BOT - Example For TikTok API 🏖 👨‍💻 OᑎᒪY ᖴOᖇ TᕮST ✌️ 🔰 Simple & Open Source 🚀 More Fast Response 🎨 Stickers For Beauty ☘️ Upload Videos Without Download 🔌 Built on top of : python-telegram-bot 🐍 🧩 Only Need BOT_TOKEN 🚧 Power By Single Developers </> API 🎲 Support For Any TikTok Video Link 🙆‍♂️ Demo : 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵 🔔 Join Our Projects Update Channel 🔔 ✍️ Don't Forget To Star & Follow Me on GitHub, If you use the API for your project, do not forget to place credit 🤝 📚 Documentation & Examples 📚 ◇───────────────◇ ☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan 🪤 Update Channel : 🔥 SL Developers </> 🇱🇰 🔥 Single Developers </> Corporation ©️ ◇───────────────◇

🔥 Single Developers </> API Updated Version 1.0 ✅ 👨‍💻 For Pro DᕮᐯᕮᒪOᑭᕮRS ✌️ 🔰 Domain Changed »» API 🚀 More Fast Response 🎨 Logo Creator None Text Error Fixed ☘️ SSH Creator BUG Fixed ✍️ Hand Writing API Line Fixed 🔌 API Cloud Moved 🧩 Wallpaper Random Added 🎲 Examples Available in GitHub 🔔 Change Your Projects API Domain 🔔 ✍️ Sorry for the Late. This may not be the case with this API. Thank you all for waiting. Stay with us. Let's change the world with programming 🤝 📚 Documentation & Examples 📚 ◇───────────────◇ ☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan 🪤 Domain By : @JANUDA_LK 🔥 Single Developers </> Corporation ©️ ◇───────────────◇

☘️ 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵 Updated !!! ☘️ 🎧 FOᖇ MᑌSIᑕ ᒪOᐯ𝙴RS ✌️ 🔥 Voice Music Search Supported 🎙 ☘️ Inline Music Downloader ✍️ Keyword Music Search & Download 🎨 Video Note Maker ( Round Videos /round ) 🎼 Automatically 𝙻𝚢𝚛𝚒𝚌𝚜 Finder ( All Lang. ) 🪤 Inbox Supported 🌺 Supported For Groups 🚀 More Fast Downloads 🔰 Video , Voice , Video Note Searchers Supported ♻️ 24 Hour Active 🙆‍♂️ Think: You hear a song or a song you don't know 👀. If you record a voice record 🗣 like 10s in Telegram and put it in this BOT, The BOT will give the song related to that voice record along with the 🎼 Lyrics of that song.😍 This robot has an 💫 Amazing Inline Mode that allows you to Search & Download any song from any chat. There is also the facility to create a Video Note 🎨. As usual, 💁‍♂️ this BOT also has the facility to search and download songs through Words ✍️ . Try it now and you will have this BOT weird Experience❤️ සිංහල ◇───────────────◇ ☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan 🔥 Single Developers </> Corporation ©️ ◇───────────────◇

🎉🎉 Happy New Year !!! 2022 🎉🎉

🎲 Translating Telegram 🎲 ✓✓✓"" We've worked hard to make Telegram's English version as smooth as possible in terms of langu
🎲 Translating Telegram 🎲 ✓✓✓"" We've worked hard to make Telegram's English version as smooth as possible in terms of language. Now we're looking for equally smooth translations into the rest of the world's languages. If you're a linguist, pro translator or language geek and would like to help us get closer to perfection, you've come to the right place. ""✓✓✓ #Translating Telegram English Translating Discussions සිංහල Translating Discussions 🔔 Notify By : 🔥 Single Developers </> ✌️

photo content

🔔 Notify For Developers 🔔 👋 Hello Dear Developers , 🙋‍♂️ ඔයාල දන්නවා ඇතිනේ ලගදී Telegram API Update එකක් ආවා, ඒ Update එකේදී වුන වෙනස් වීම් එක්ක දැන ගන්න ඕනේ පොඩි දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ...මේ Update එක ගැන 777000 කියන Telegram Notification Service 🔔 එකෙන් ඒ වෙද්දී හිටපු හැම User කෙනෙක්වම දැනුවත් කළා විශේෂ Message එකකින්. 🎯 ඒ Message එකේ මේ කියන්න යන දේට අවශ්‍ය වෙන කොටසක් 👇👇 👇 ✓✓✓""" Support for int64 IDs With its rapid growth, Telegram is moving from 32-bit to 64-bit IDs so that users can continue creating billions of groups, channels and bots. Your app will need to support these new IDs as soon as possible to ensure users aren't interrupted. """ ✓✓✓ 💁‍♂️ මේ Update එකෙන් පොඩි පොඩි වැඩ කෑලි ටිකක් එක්කම ලොකු වෙනසක් වුනා.. ඒක තමයි මේ ""Telegram is moving from 32-bit to 64-bit IDs"" කියල තියෙන්නේ... මේ 32-bit ඉදල 64-bit වලට Telegram එක Move වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ. Telegram වලට විශාල වශයෙන් Users ලා දවසින් දවස එකතු වීමයි... ඉතින් මේ 64-bit ට පෙර තිබු 32-bit මෙන් බිලියන 4 ගුණයක් පමණ IDs සැකසීමේ හැකියාවක් තියෙනව 🔰. ඉතින් ඒ හරහා විශාල BOTs ලා සහ Users ලා පිරිසකට Telegram භාවිතා කිරීමේ අවකාශය ලැබෙනවා🙆‍♂️. ඔය උඩ තියෙන Message එකේ තියෙන්නේ ඒ ගැන.. හරි දැන් ඒ ගැන ඔයාලට පැහැදිලි ඇති... 👨‍💻 Developers ලා හැටියට අපිට මේ Update එකේදී ප්‍රධාන වශයෙන් අපේ තියෙන Unofficial Telegram API Use කරපු Program වල එහෙම Update එකක් කරන්න කියලා Telegram එකෙන් Notify කරලා තිබුනා ♻️. ඒ Update එක වෙන්න ඕනේ මේ ID සම්බන්ධව සහ API Update එකේදී ආපු අලුත් විශේෂාංග සම්බන්ධවයි. ඉතින් මන් මේ කියන්න යන්නේ ඒ ID Update එකේදී අපි දැන ගන්න ඕනේ දෙයක් ගැන ✓. මේ Telegram Update එකේ ID System එකට අනුව Update එකෙන් පස්සේ අපි හදන හැම User Account , BOT , Channel , Group වගේ දෙන ID සැකසෙන්නේ 64-bit ක්‍රමයට. ඉතින් මේ 64-bit IDs එකක්වත් අපි කලින් හදපු Programs වලට Support කරන ප්‍රවණතාවය අඩුයි. මේ ගැන BOT ලව උදාහරණය විදිහට අරන් පැහැදිලි කරන්නම් ✔️ 🤖 හතන්න දැන් අපි ලග තියෙනව මේ Telegram API Update එකට කලින් හදපු BOT කෙනෙක්... ඒ BOT හදන්න අපි Use කරලා තියෙන්නේ python-telegram-bot වගේ Http Requests Base කරපු Library එකක් නෙමෙයිනම්... ඒ කියන්නේ Pyrogram , Telethon වගේ Library එකක් නම්... අපිට මේ IDs Update එක ගැන කෙලින්ම දැන ගන්න පුළුවන්.. ඒ මෙහෙමයි, API Update එකට පස්සේ අපි හදපු Telegram Account එකකින් මන් අර කියපු විදිහේ BOT කෙනෙක්ට Message එකක් දැම්මොත් නැත්තම් ඒ BOT ට අදාළ Command එකක් RUN කලත් කිසිම Response එකක් එන්නේ නැහැ 🤷‍♂️. මොකද මේ අලුත් 64-bit IDs ඒ පරණ Update එකේ Library වලින් වැඩ කරන BOT ලට හදුනාගන්න බැහැ. මේක එච්චර Touch වෙන්නේ නැති දෙයක්, ඔයා අලුත් Account එකකින් ඔයාගේ BOT ලා Test කරලා නැත්තම්...මේකයි සාරාංශය, 🔔 පරණ API Update එකෙන් වැඩ කරන Python Library Use වෙන BOT ලව අලුතෙන් Telegram වලට එකතු වෙන Users ලට වැඩ කරන්නේ නැහැ🤦‍♂️. ඉතින් එක Fix කරන්නනම් 🛠, ඒ Library වල අලුත් API එකේ Update එක BOT Run වෙන Platform එකට Install කරගන්න ඕනේ💡. ✍️ හරි දැන් දන්නවනේ Update එකේ IDs Update එක නිසා වෙන දේ සහ අපි කරන්න ඕනේ දේ.. 💡 ඉතින් ඔයාටත් Update නැති Libraries වලින් RUN වෙන BOT කෙනෙක් ඉන්නවනම් අදම Update කරලා අලුත් Users ලාටත් සහය දක්වන විදිහට හදාගන්න 🙊. මේ Update එක කරද්දී ඔයාලගේ BOT Run වෙන Platform කිහිපයකට Pyrogram Library Update එක දාන විදිහ මන් කියන්නම් ඒක ඔයාලට උදව්වක් වෙයි 🤝. ◇───────────────◇ ☂️ Heroku.com ☂️ ◇ RUN Your App's console WEB or Local Terminal ( Heroku CLI ) & Type This Commands After Restart Dyno👇 ✓✓ if WEB console :- pip3 install -U pyrogram tgcrypto ✓✓ if Local Terminal :- heroku run pip3 install -U pyrogram tgcrypto ◇───────────────◇ 🚀 Railway.app 🚀 ◇ Link Your App to Local Terminal ( Railway CLI ) & Type This Commands👇 ✓✓ Link Your App :- railway link <projectId> ✓✓ Update Libraries :- railway run pip3 install -U pyrogram tgcrypto ✓✓ Redeploy App :- railway up ◇───────────────◇ 🍀 VPS or RDP or Local Terminal 🍀 ◇ Type This Commands in Terminal & Restart Your App👇 ✓✓ Update Libraries :- pip3 install -U pyrogram tgcrypto ◇───────────────◇ 🙆‍♂️ Programming සම්බන්ධ Channel Group වලට මේක Share කරලා ඒ අයවත් මේ ගැන දැනුවත් කරන්න ✅ 🌷 Good Luck Friends !!! 🌷 ✍️ Author : @MalithRukshan 👩‍💻 Special Thanx For : Assistant 👀 📚 Tutorial From & Credits : 🔥 Single Developers </> ✌️

🔰 Amazing SSH Crεατσr Application 🔰 🍀 Coming Soon ... | Project Terminated For a While 🪤 App For Windows 🌺 With User Friendly Interface ⚡️ Programming Language :- C# ◇───────────────◇ ☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan 🔥 Single Developers </> Corporation ©️ ◇───────────────◇

✍️ Text Writer Added To @SingleDevelopers API ✍️ ✅ සංහල &amp; English Both Supported !!! 🔰 Telegra.ph Image Results ( Respon
✍️ Text Writer Added To @SingleDevelopers API ✍️ ✅ සංහල & English Both Supported !!! 🔰 Telegra.ph Image Results ( Response:302 ) ☘️ 5000 Fonts Added To Logo API & සිංහල Supported ( 🔗 Docs ) 🚀 More Fast Response ( 1500ms ) 🧩 JSON & Direct Requests Supported ( 🔗 Docs ) 🎲 සංහල & English Both API in One Request Method ◇──── Usage ─────◇ ◇ Json HTTP Requests »» Like This https://api.single-developers.software?write=Text https://api.single-developers.software?write1=Text 💁‍♂️ Examples , ◇ Http Direct Method | Http Json Request Method https://api.single-developers.software/?write1= 🤦‍♂️ අනුකරණය නොකරන්න, අනුගමනය කරන්න 🤝 https://api.single-developers.software/?write=🤷‍♂️ Nothing Can Stop me, I'm All The Way Up ✌️ 🙆‍♂️ Available Demo BOTs ◇───────────────◇ 📚 Documentation & Examples ☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan 🎨 API Image By : @JANUDA_LK 🔥 Single Developers </> Corporation ©️ ◇───────────────◇

☘️ How to Use 🔰 MOD Aρρ BOT 🔰 Tutorial. 💁‍♂️ How to use :- 1st Start this BOT and type the Name of Any Application to Get the MOD Version. Then Use the Arrow Keys to Select it and Click The Download Button. Then you will Receive Your MOD APK in a few moments 🙆‍♂️. The same is true for groups, but you should use one of the following Keywords when searching within Groups 👇 🔑 Keywords : app , apk , mod , /app , /apk , /mod 💊 Example : mod Clash of Clans ✍️ Don't Use Keywords in Inbox for Search. ◇───────────────◇ ☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan 🔥 Single Developers </> Corporation ©️ ◇───────────────◇

🔰 MOD Aρρ BOT 🔰 🌷 This is Advanced MOD APK Downloader BOT, Keyword Searchers, Inline Search &amp; Also Group Supported 😍
🔰 MOD Aρρ BOT 🔰 🌷 This is Advanced MOD APK Downloader BOT, Keyword Searchers, Inline Search & Also Group Supported 😍 🦁 FOᖇ PᖇO USᕮᖇS ✌️ 🔥 All Latest MOD App Versions ☘️ Inline MOD App Search ✍️ Keyword MOD App Search 🔰 Automatically Update App Database 🪤 Inbox Supported 🙋‍♂️ Supported For Groups ✅ 100% Working MOD Apps 🚀 More Fast Downloads 🎁 Stock Every Downloaded APK ♻️ 24 Hour Active 💁‍♂️ How to use :- 1st Start this BOT and type the Name of Any Application to Get the MOD Version. Then Use the Arrow Keys to Select it and Click The Download Button. Then you will Receive Your MOD APK in a few moments 🙆‍♂️. The same is true for groups, but you should use one of the following Keywords when searching within Groups 👇 🔑 Keywords : app , apk , mod , /app , /apk , /mod 💊 Example : mod Clash of Clans ✍️ Don't Use Keywords in Inbox for Search. 📚 View in GitHub ◇───────────────◇ ☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan 🔥 Single Developers </> Corporation ©️ ◇───────────────◇

👀 What is The MTProxy ? 🙋‍♂️ අද කතාකරන්න යන්නේ MTProxy ගැන. ඔයාල ගොඩක් අය අහල ඇතිනේ මේ Proxy කියන්නේ මොකක්ද කියල. සරලවම කිවුවොත් මේ Proxy එකක් කියන්නේ අන්තර්ජාලයයි අපේ පරිගණකයයි අතර Gateway එකක් විදිහට ක්‍රියාකරන දෙයක් (අතරමැදි සේවාදායකයක්) 💁‍♂️. අපි Browser එකෙන් Web Page එකක් Request කරද්දී ඒ Request එක ඍජුවම අදාළ Server එකට යනවා වෙනුවට Proxy Server එකට ඒ Request එක යනවා ⟫ Proxy Server එක අදාළ Server එකට Request එක යවල එන Response එක අපේ Browser එකට එවන එක තමයි මේ Proxy Server එකක් කියන එකේ සරල ක්‍රියාවලිය ⚙️. මේ Proxy Servers WEB Filter එකක් , එහෙම නැත්තම් Firewall එකක් විදිහටත් ක්‍රියාකරනවා. ඒ නිසා Trusted Proxy Server එකකින් අපේ Data වලට ඉහල මට්ටමේ පෞද්ගලිකත්වයක් ලබාදෙනවා ( Privacy ) 🔰. 🙆‍♂️ හරි දැන් දන්නවනේ Proxy එකක් කියන්නේ මොකක්ද කියලා, දැන් අපේ මාතෘකාවට එමු 🤝. මේ MTProxy කියල කියන්නෙත් අන්න ඒ වගේම Proxy විශේෂයක්. MTProto පාදක කරගෙන හදල තියෙන මේ MTProxy Server නිර්මාණය කරලා තියෙන්නේ Telegram Developer, Nikolai Dwarf සහ Telegram FZ LLC හි නිර්මාතෘ Paul Dwarf ගේ සහෝදරයා විසින් 🧑‍💻. ඔයාලට මතක ඇතිනේ Facebook එහෙම නිතරම අපේ රටෙන් එහෙම තාව කාලිකව තහනම් කරලා තියෙනවා🚫, ඒ වගේම දිගටම තහනම් කරලා තියෙන රටවල් පවා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා වල අපි ඒ තහනම් කරපු සේවාවට පිවිසෙන්නේත් Proxy Server එකක් හරහා VPN Connection එකක් ආධාරයෙන් ⚖️. අන්න ඒ වගේම මේ Telegram පවා භාවිතය සිමාකරපු රටවල් තියෙනවා 👀. 💁‍♂️ ඒ විදිහට Telegram භාවිතය සීමා කරලා තියෙන අවස්ථා වල භාවිතයට නැතහොත් DDoS Attacks Filter වීමකින් තොරව Telegram වලට පිවිසීමට ආරක්‍ෂිත Proxy Server එකක් විදිහට මේ MTProxy හදුන්වල දීල තියෙනවා. මේ MTProxy වල තියෙන විශේෂත්වයක් තමයි DDoS Attacks Filter කිරීමකින් තොරව කෙලින්ම Telegram Servers හරහා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම වෙනත් Proxy Server වල දකින්න ලැබෙන IP:Port වලට අමතරව Secret කියල KEY එකක් මේ MTProxy වල භාවිතා වෙනවා . මේ Proxy ඔයාල සමහර විට Use කරලත් ඇති. MTProto කියන්නේ අනිත් Proto වලට වඩා වෙනස් Proto එකක්. ඒ කියන්නේ ඒ Proxy එක වෙනම මාර්ගයකින් අදාළ Proxy Server එකට Connect වෙනවා 📡. 💡 ඔයාලටත් පුළුවන් ඒ ගැන අදහසක් ගන්න මේ විදිහට »» ☝️ඉස්සෙල්ලාම MTProxy එකක් ඔයාලග තියෙන්න ඕනේ. ඒ MTProxy එක Connect කරලා බලන්න වැඩ කරන එකක්ද කියල ( Live Proxy ? ). වැඩ කරනවනම් PING අගය Telegram එකේ ඒ Proxy එක පෙන්නන තැන යටින් පෙන්නයි✅. ඔයා ඔයාගේ Internet Connection එකේ Data නැති වෙලාවක ( Zero Balance ) උනත් ඒ Proxy එක වැඩද බැලුවොත් එකට අදාළ PING අගය ඒ විදිහටම පෙන්නනවා. ඒ කියන්නේ Data නැති වෙලාවක උනත් ඒ Proxy Server එකත් එක්ක මේ MTProxy එකට Connect වීමේ හැකියාව තියෙනවා 🚀. ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇතිනේ මේ MTProxy කියන්නේ වෙනස්ම දෙයක් කියලා 🙆‍♂️. 🙋‍♂️ මේ MTProxy Manage කරන්න Official BOT කෙනෙක්ව Telegram එකෙන්ම අපිට හදුන්වලා දීල තියෙනවා. ඒ තමයි MTProxy Admin Bot. මේ Server Manage කරන හැටි ගැන දැනුමක් තියෙනවනම් ඔයාටත් පුළුවන් මේ BOT ආධාරයෙන් ඔයාටම MTProxy එකක් හදාගන්න ✅. ✍️ Author : @MalithRukshan Owner Of Single Developers </> 🔔 Informer : Friend, @Himashanilakshana 🤝 👩‍💻 Special Thanx For : Assistant 👀 ☘️ The BOT : MTProxy Admin Bot 🚀 MTProxy source code. ⚠️ Only For Testing : MTProxy Server 👈 Click to Add ✅ @UseFul_BotZ

👻 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗽𝗵 𝗨𝗽𝗹𝗼𝗮𝗱𝗲𝗿 ☘️ 𝚃𝚑𝚒𝚜 𝚒𝚜 𝚃𝚎𝚕𝚎𝚐𝚛𝚊𝚙𝚑 𝚄𝚙𝚕𝚘𝚊𝚍𝚎𝚛 𝚋𝚘𝚝 🤘. 𝚈𝚘𝚞 𝚌𝚊𝚗 𝚄𝚙𝚕𝚘
👻 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗽𝗵 𝗨𝗽𝗹𝗼𝗮𝗱𝗲𝗿 ☘️ 𝚃𝚑𝚒𝚜 𝚒𝚜 𝚃𝚎𝚕𝚎𝚐𝚛𝚊𝚙𝚑 𝚄𝚙𝚕𝚘𝚊𝚍𝚎𝚛 𝚋𝚘𝚝 🤘. 𝚈𝚘𝚞 𝚌𝚊𝚗 𝚄𝚙𝚕𝚘𝚊𝚍 𝚊𝚗𝚢 𝚖𝚎𝚍𝚒𝚊 𝚝𝚢𝚙𝚎 𝚒𝚗 𝚋𝚎𝚕𝚘𝚠 👇 📽 Short Videos. (Must be less than 5MB) 🎬 Round Videos. 💥 Gifs. 🖼 Pictures. 🎭 Animations. 💟 Stickers. 📜 Text Posts. 📩 Inbox Supported. 👥 Group Supported. 🚀 Fast Uploading 🔥ඔන්න කස්ටිය අපි තවත් bot කෙනෙක් හැදුව🤗 මෙකෑන් පුලුවන් ඔයාට අවශ්‍ය ඔය උඩ තියෙන ඕනෑම Media එකක් Telegraph එකට Upload කරල එකේ direct link එක ගන්න පුලුවන්😝 📜 Text Posts. 👀මේ උඩ තියෙන Feature එකෙන් වෙන්නෙ ඔයට ඔනි මොකක් හරි Text Post එකක් Telegraph එකට upload කරන එක👻 මේ Feature එක use කරන විදිය බොට්ගෙ /help වල තියෙනවා🔥 🦁මේබොට් ගොඩක්ම වැදගත් වෙන්නෙ නම් ඉතින් programmer කෙනෙක්ට තමා🤪.ඒ වුනාට අනික් අයටත් මේක ප්‍රයෝජනවත් වෙයි🤗 ඉතින් ඔන්න බොටා😝 ඔයාල use කරලම බලන්න කෝ🤗🤗 ඒනම් කොල්ලො අපි ගියා😜 😎 𝒀𝒐 𝑩𝒐𝒚𝒔 𝒘𝒆 𝒂𝒓𝒆 👻 𝑺𝒊𝒏𝒈𝒍𝒆 𝑫𝒆𝒗𝒆𝒍𝒐𝒑𝒆𝒓𝒔 ✌️ ◇───────────────◇ ☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @Lakshan_s 👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 ✌️ ◇───────────────◇