𝗔𝗟 අපි 🇱🇰
前往频道在 Telegram
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
显示更多📈 Telegram 频道 𝗔𝗟 අපි 🇱🇰 的分析概览
频道 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 55 178 名订阅者,在 教育 类别中位列第 3 103,并在 斯里兰卡 地区排名第 18 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 55 178 名订阅者。
根据 11 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 4 483,过去 24 小时变化为 129,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 7.60%。内容发布后 24 小时内通常能获得 3.91% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 4 173 次浏览,首日通常累积 2 147 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 9。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🌐 ALapiedu.com
🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team
🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team
🔴PHYSICS අපි - T.me/physics_api_Team
⚪️ICT අපි - T.me/ict_api_Team
🛒Advertising - @AL_Api_Advertising_bot”
凭借高频更新(最新数据采集于 12 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
55 178
订阅者
+12924 小时
+1 2567 天
+4 48330 天
帖子存档
55 047
Rank හදන පැයක් 😎 මේ පැය නම් මිස් කරගන්න එපා 😏
2028 A/L Physics සිංහල මාධ්‍යය
🌐 youtube.com/live/YUBV3IKWHBo?feature=share
😏 Physics කරන කෙනෙක් අනිවාර්යයෙන් බැලිය යුතුම පැයක්💫
🆓 Physics නොමිලේ එන්න හරිම වේලාව ප.ව 6.30
Gen එකට Match වෙන Physics Brand එක "Physics with" Engineer ජනිදු ලීලානන්ද ✅
55 047
Inorganic අමාරුද ❔
⚠️ඔයාලට හරියට ගැළපෙන Note එකක් නැද්ද ? ⚠️තියෙන Note එක පිළිවෙළක් නැද්ද ? ⚠️Inorganic පාඩම් කරාට අමතක වෙනවද ?🆕 Inorganic ආරම්භය. 📆 ජූනි මස පළමු සතිය තුළ ආරම්භවේ.
✅
Inorganic යනු රසායන විද්‍යා විෂය නිර්දේශය තුළ පවතින ඉතා වැදගත් කොටසක්වේ.
✅
Inorganic Chemistry යනු උසස් පෙළ විභාගය තුළ ඔබට MCQ , Essay සහ Structured Essay ලෙසින් සෑම කොටසකින්ම ප්‍රශ්න ඉදිරිපත් වන විභාගයට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලැබෙන කොටසකි.Inorganic ආරම්භයට පෙර අධ්‍යයනය කළ යුතු Inorganic Foundation Course එකෙහි Video Series එක මෙලෙසින් ඔබ වෙත ඉදිරිපත් කොට ඇත👇 🌐 හරහා නරඹන්න 🔗 youtube.com/playlist?list=PLwkR8QjYBSHPEF759Ky4CHp854WeCo7mt
📍
Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල
📹
Online - මුලු දිවයිනටම2027 ❤️ Channel 🔗 t.me/Nirandika_2027AL Ask Form NJ ❤️ t.me/+OGzsMN0nHE0zZjc9 ඔන්න යාළුවන්වත් දැනුවත් කරන්න. Foundation Course එක බලලාම ජූනි ඉදන් Inorganic වලින් හම්බෙමු හැමෝම. ❤️ ☎ සියලු විමසීම්: 0777507750
55 047
මාස 2️⃣ න් Physics ලකුනු 60ක්.
✅ අවුරුදු 10 Past Papers Live විවරණය . ✅ නිබන්ධන නිවසටම එවීම ✅ සියලුම classes වල recorded video ලබාදීම.වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/FAD8x6wK6ssHxTzwNsSsVZ?mode=gi_t 📞 076 907 4424
55 047
🌟🌟 PHYSICS අනුමාන සම්පුර්ණම Video එක පහත LINK එකෙන් අනිවාර්යයෙන් නරඹන්න👇
▶️ youtu.be/f7sCq1Mbta0?si=KrldANwW11-58CM7
😏මෝඩයෙක් නොවී අනිවාර්යයෙන් විඩියෝ එක බලන්න 🧠 ජීවිතේම වෙනස් කරයී
ඉහත පන්ති වල සියලු විස්තර දැනගැනීමට පහත 🌐 නාලිකාව හා සම්බන්ධ වෙන්න.👇
🔗 t.me/DRNagollagamaPhysics2026
🔥සාත්තර වෙනුවට ශාස්ත්‍රය කියාදෙන Physics ඇන්ජිම 🔥 D.R.Nagollagama Physics ✅
55 047
මානසික පීඩනය යනු ඔබට හැඟෙන ආකාරය, ඔබ සිතන ආකාරය සහ ඔබ ක්‍රියා කරන ආකාරය කෙරෙහි අහිතකර ලෙස බලපාන පොදු සහ බරපතල වෛද්‍ය රෝගයකි. වාසනාවකට මෙන්, එයට ද ප්‍රතිකාර කළ හැකිය.මානසික අවපීඩනය දුක සහ ඔබ වරක් භුක්ති වින්ද ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව අඩු වීමක් ඇති කරයි.එය විවිධ චිත්තවේගීය හා ශාරීරික ගැටළු වලට තුඩු දිය හැකි අතර රැකියාවේදී සහ නිවසේදී ක්‍රියා කිරීමට ඇති හැකියාව අඩු කළ හැකිය.
මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දරුණු තත්ත්වයකට දක්වා වෙනස් විය හැකි ය.
ඒවා නම්.....
➡️දුකක් දැනීම හෝ මානසික අවපීඩනය ඇති වීම
➡️වරක් භුක්ති විඳි ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම
➡️ආහාර රුචියේ වෙනස්වීම් ( බර අඩු වීම හෝ වැඩි වීම)
➡️නිදාගැනීමේ ගැටළු හෝ ඕනෑවට වඩා නිදාගැනීම
➡️ශක්තිය නැතිවීම හෝ තෙහෙට්ටුව වැඩි වීම
➡️අරමුණක් නැති කායික ක්‍රියාකාරකම් වැඩි වීම
➡️වැදගත්කමකට නැති කෙනෙක් හෝ වරදකාරී හැඟීමක් ඇතිවීම.
➡️සිතීමට, අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.
➡️මරණය හෝ සියදිවි නසාගැනීම් පිළිබඳ සිතුවිලි ඇතිවීම
මෙම රෝග ලක්ෂණ අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය යුතු අතර මානසික අවපීඩනය හඳුනා ගැනීම සඳහා ඔබේ පෙර මට්ටමේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නියෝජනය කළ යුතුය. ඒ කියන්නේ කලින්ට වඩා වෙනස් චර්යාවන් දැකිය හැක.
මානසික අවපීඩනය ඕනෑම වසරක වැඩිහිටියන් 15 දෙනෙකුගෙන් එක් අයෙකුට (6.7%) බලපායි. මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු (16.6%) ඔවුන්ගේ ජීවිතයේ යම් වේලාවක මානසික අවපීඩනය අත්විඳියි.මානසික අවපීඩනය ඕනෑම වේලාවක ඇති විය හැක.
කොහොමද මෙම රෝගයට ප්‍රතිකාර කරන්නේ ?
මොළයේ රසායන විද්‍යාව මිනිසෙකුගේ මානසික අවපීඩනය සුව කිරීමට දායක විය හැකි අතර ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා සාධක විය හැක.මෙම හේතුව නිසා කෙනෙකුගේ මොළයේ රසායනය වෙනස් කිරීමට උපකාර කිරීම සඳහා විෂාදනාශක නියම කළ හැක. ඒවා පුරුද්දක් වශයෙන් නොවේ.සාමාන්‍යයෙන් විෂාදනාශක ඖෂධ මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ නැති පුද්ගලයින්ට උත්තේජක බලපෑමක් ඇති නොකරයි.
මනෝ වෛද්‍යවරු සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ රෝග ලක්ෂණ වැඩි වූ පසු රෝගීන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ ලබා ගන්නා ලෙසයි.ඉහළ අවදානමක් ඇති ඇතැම් පුද්ගලයින් සඳහා අවදානම අඩු කිරීම සඳහා දිගුකාලීන නඩත්තු ප්‍රතිකාර යෝජනා කළ හැකියි.
නොදන්න යාලුවන්ටත් SHARE කරන්න
#FACTS #SHARE #Credits: Janiru Ransith
💬 T.ME/AL_API
55 047
2026 AL ලියන PHYSICS තවමත් මඟහැරුණු දරුවන්ට මෙන්න අන්තිම තුරුම්පුව ‼️
❌A/L Physics කියන්නේ බණ පොත් පාඩම් කරනවා වගේ කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. ✅ඒකට ඕනි SMART වැඩපිළිවෙළක් සහ නිවැරදි සිද්ධාන්ත Theory) භාවිතයක්!ඔයා මේ වෙනකම් මොන මට්ටමක හිටියත්, විභාගයට තියෙන මේ අන්තිම කාල සීමාව ඇතුළත Physics සිහිනය සැබෑවක් කරන්න අපි සූදානම්. ඇයි SMART PERFECT PHYSICS ම තෝරාගත යුත්තේ 👀
✅
පසුගිය වසරවල අපේ පංතිවලට සහභාගී වූ සිසුන්ගෙන් 75% කට වඩා වැඩි පිරිසක් A, B, C සාමාර්ථ ලබාගෙන තිබීම.
✅
කිසිදු සිසුවෙකු අසමත් නොකළ (0% F සාමාර්ථ) විශිෂ්ට ඉගැන්වීම් ක්‍රමය.📹 Online speedly revision. Physics ගොඩදාගෙන කැම්පස් යන හීනය හැබෑ කරගන්න එන්න අපේ වැඩපිළිවෙළට එකතු වෙන්න. අන්තිම මොහොතේ ගන්නා මේ නිවැරදි තීරණය ඔයාගේ ජීවිතයම වෙනස් කරාවි! වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/Fjzz4GEHsbE2SwQLbMNkYx
දිල්ෂාන් කස්තුරිආරච්චි
✅
SMART PERFECT PHYSICS
📞
078 11 66 436
55 047
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
📣 අද රෑ 8.00ට අපි පටන් ගන්නවා ළමයි හැමෝමම අහපු Essay Point Class එක .
අද අපි හත්වෙනි රචනා ප්‍රශ්නයේ (a) Part එක ගොඩ දාගන්න ඕනේ Electro Chemistry සිද්ධාන්ත ඔක්කොම ටික සාකච්ඡා කරානවා Point විදියට .
ඇවිල්ලම බලන්න 😏
Theory නැතත් ඔයාට ඔක්කොම දේවල් පොඩි වෙලාවකින් අල්ල ගන්න පුලුවන් අනිවාර්යෙන්ම විභාග ප්‍රශ්න කරගන්න පුලුවන් මට්ටමට.
⏰ අද රෑ 8.00ට
ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න මුලු දිවයිනටම Online
ඉතින් තාම ඔයා තාම Join උනේ නැද්ද ❓
දැන්ම එකතු වෙන්න 👇
🌐 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t
Chemistry වල ඕනේම ටික විභාගෙට කලින් 💪
මහන්සි වෙලා Results හදාගන්න ඕනේ හැමෝටම තාමත් සම්බන්ධ වෙන්න පුලුවන්.
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් ❤️🔥 ලංකාවේ මුල් 25ට අපෙන් එකයි ❤️🔥 දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයිඑන්න ජීව්තේ දිනන්න
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
✅
විමසීම් :- 0774911563
55 047
🌟 “ පළමු දවසේම වෙනස දැනෙන Maths Class එකක් ” 🌟
🏆 කොළඹ දිස්ත්‍රික්කයේ 1,2,3,5,8 සමඟින් පළමු 10න් 5ක් . 🅰️ සාමර්ථ 238ක් සමඟින් 60% ක A ප්‍රතිශතයක් සමගින් 🏆🆕 2028 සංයුක්ත ගණිත පංතිය සඳහා බඳවා ගැනීම් දැන් ආරම්භයි! AL Result එක වෙනස් වෙන Class එකක් හොයනවාද ❓ 🧠 මේක තමයි ඒ Class එක!
📍
IMS – මහනුවර1st shy B/C ද? දැන් Maths බය වෙන්න එපා ❌
✔️
තනි අවධානය
✔️
Theory + Papers
✔️
Exam Techniques
✅
Zero Level ඉඳන් Advanced Level එකටම ලස්සනට guide කරන systematic teaching එකක්🥳 පළවෙනි දවසේ වීඩියෝ එක නරඹා ඔබම තීරණය කරන්න 🌐 youtu.be/slwqBeNyFak?si=sNFyvNRWfMmc0e_o මෙය සාමාන්‍ය පන්තියක්ද, නැත්නම් ඔබේ ජීවිතය වෙනස් කරන සැබෑ අවස්ථාවක්ද කියලා 🧠 📌 2025 අ. පො. ස. උසස් පෙළ ප්‍රතිඵල අපගේ පන්තියේ සාර්ථකත්වයේ හොඳම නිදසුනකි. youtu.be/hEVt6oaX8JY?si=G2pmTVNG90o--f7c ✨ඔබේ ඉලක්කය – අපගේ වගකීම! ✨ 👉 Join Today & Feel the Difference!
Combined Maths – චන්දික ජයමහ
✅
55 047
මැයි 8 දැනගත්තෙ,
මැයි 9 හොදටම බය උනා
සාමන්‍යෙන් බෙහෙත් ගන්න doctor අපිව ENT කෙනෙක්ට යොමු කලා, එයා සෙල්වි මැඩම්,අනේ මන්දා අම්මා කෙනෙක් වගේ හැමදේම කරල දුන්නා, තාමත් කතා කරල විස්තර අහනවා
සෙල්වි මැඩම් මාව කලුබොවිලට යොමු කලා,
ඒකෙන් දැනගත්ත මට Stage 3 cancer එකක් කියල,
එතනින් කෙලින්ම මාව වෛද්‍ය ස්කන්ධරාජා ගාවට යොමු කලා මහරගම,
එතනින් සති දෙකක් වරින් වර විවිධ පරීක්ෂණ වලට දිව්වා
පවුලේ අය සහ මම ලගින්ම ආස්‍රය කරන කිහිප දෙනෙක්ට කිව්වා
සති දෙකක් ගියාම දැන ගත්තා මහරගම එක් යන්ත්‍රයක් හදන්න මාසයක් යනවා කියලා
එතනින් ස්කන්ධරාජා සර් එක්ක අපි කතා කලා
Operation කරොත් මගේ voice box එක සදහටම අයින් කරනවා
Bamble bee වගේ තමයි ඉන්න වෙන්නෙ
බෙල්ලෙන් සිදුරක් හදලා එතනින් හුස්ම ගන්න වෙන්නෙ
ඒක තමයි මට දරාගන්නම බැරි උනේ
නහය, කට සම්පූර්ණයෙන් පෙනහළු සමග තියෙන සම්බන්ධය නැති වෙනවා,
ඒ නිසා තෙරපි වලට යන්නම තමයි මට ඕන
මොකද මගේ සම්පූර්ණ වෘත්තීය රැදිලා තියෙන්නෙ මගේ හඩ මත
ඒක නැතිව මම ජීවත් වෙන්නෙ කොහමද කියල මමවත් දන්නෙ නෑ
ENT සෙල්වි මැඩම්ට කලින් මම ගියේ වෙනත් ENT කෙනෙක් ගාවට
එයාට ලෙඩේ හොයා ගන්න බැරි උනා
එතනින් පස්සෙමම වෛද්‍යවරු ගාවට යනකොට සෑහෙන්න පරිස්සම් වෙනවා
ඒ බයට
දැන් පෞද්ගලික රෝහලක තෙරපි කරන්න සූදානම් කරගත්තා
සාමාන්‍යෙන් මිලියන 1.5ක් තෙරපි වලටත් හදිසියේ මට ඒ අතර අමාරු උනොත් ඒ අදාල ප්‍රතිකාර වලට වැඩිපුර මිලියන 1.5ක් වත් අතේ තියාගෙන තමයි ප්‍රතිකාර වලට යන්න ඕන
Insurance එකක් නැද්ද
ඔව් තිබුනා
සමහර මාස වල වාරික දාගන්න බැරිව හිර වුනා insurance කිහිපයක්ම තියෙනවා
ඒවට කතා කරා
ගන්න අමාරුයි
කරාපිටිය බැලුවා
ඒකටත් සති 2-3ක් අතර කාලයක් යනවා
නුවර, යාපනය, මඩකලපුව රෝහල් වල යන්ත්‍ර තිබුනත් ඒවට යන්න , ඒ දේවල් හොයාගන්න විශාල කාලයක් වගේම මුදලකුත් යනවා
මගේ මනසත් එතකොට තවත් අවුල් යනවා
ඒ නිසා බිරිඳ ගෙ වුවමනාවට යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න තීරණය කරල පොඩි post එකක් හදලා දැම්මා
ඒක මගේ කොල්ලෙක් දැකලා share කරල
දැන් හැමෝම දන්නවා
යම් මුදලක් මට හැම පැත්තෙන්ම ගලාගෙන ආවා
තව ගොඩක් මුදල් ඕන
ඒ අතර හදවතේ ගුරුවරයා කියලා රු. 100ක් කවුරු හරි දාලා
මට ඇඩුනා ඒකටනම්
මම දැන් හිත හදාගෙන ඉන්නෙ මේ ප්‍රතිකාර පෞද්ගලික රෝහලේම කරනවා කියලා
දැනට මම pain killer වලින් ජීවත් වෙන්නෙ
දරාගන්න බැරි වේදනාවක් උගුරේ ඉදලා කණ දක්වා පැතිරෙනවා
Pain killer නැත්නම් ඉන්න බෑ
නින්ද යන්නෙ නෑ
කැමති නම්, හැකියාවක් තියෙනවනම් මට උදව්වක් කරන්න
මට දැන් 37 යි
තව 30ක් වත් ජීවත් වෙන්න ආසයි
තව උගන්නන්න ආසයි
තව ලෝකෙ දිහා බලන්න ආසයි
තව මිතුරන් හදාගන්න ආසයි
ඒයාලටත් උදව් කරන්න ආසයි
මම ආදරෙයි ඔයාලට ලස්සන හිත් තියෙන මිනිසුනේ 🥹🙏
- මාලිත වන්නිආරච්චි
Share & support ❤️
55 047
2026 PHYSICS PLAN C
අන්තිම මාස 2 FINAL REVISION එකට Join වෙන හැම ලමයෙක්ටම Study pack 12ම free 🆓
🌐 Group එකට set වෙලා ඉන්න
👉 https://chat.whatsapp.com/LvGKcdXFLL3HKEELJAiFkS
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ශිත් නිර්මාල්
55 047
Physics වයුහගත paper එක උඩින්ම ගොඩදාගන්න ඕනෙද ⁉️
ඔබ දන්නවාද A/L physics paper එකේ මුළු ලකුණු 100න් වයුහගත කොටසට ලකුණු 20ක් ම ලැබෙන බව 👁
අන්න ඒ ලකුණු 20ම ගත්තොත් ලේසියෙන්ම A එකකට B එකකට යන්න පුළුවන්.
ධම්මික සමරකෝන් සර් විසින් සංස්කරණය කරපු 1980-2025 දක්වා වර්ගීකරණය කල වයුහගත ප්‍රශ්න හා පිළිතුරැ පොත පාවිච්චි කරලා ඒ ලකුණු 20 ට ලේසියෙන්ම යන්න පුළුවන්.
මොකද්ද මේ පොතේ විශේෂත්වය 🧐
✅ syllabus එකේ නැති ප්‍රශ්න ඔක්කොම ඉවත් කර තිබීම
✅ හැම ප්‍රශ්නයකටම marking scheme එකේ පිළිතුරු එකතු කර තිබීම.
ඉතින් මේ විභාග ප්‍රශ්න ටික හොඳට practice කරල exam එකට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට හොඳ result එකකට යන්න පුළුවන්
🛒 මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න 👇
https://wa.me/p/9755804001212735/94761463332
📲නැතහොත් 0761463332 😔 අංකයට පණිවිඩයක් යොමුකරන්න
🛒වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇
https://wa.me/c/94761463332
55 047
✅ ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත දිවයිනේ වැඩියෙන්ම අලෙවි වන හා වසර 22ක් පුරා වෛද්‍ය,ඉංජිනේරු, විද්‍යා යන විවිධ පීඨවලට සරසවි වරම් ලැබූ දහස් සංඛ්‍යාත සිසු දරුවන්ගේ අතිශය ප්‍රශංසාවට භාජනය වූ රසායන විද්‍යාව බහුවරණ විවරණය (2006-2025) ග්‍රන්ථය
ගුරුවරයෙකුගේ මග පෙන්වීම නොමැතිව බහුවරණ ගැටලු තනිවම විසදා නිරවුල්ව අවබෝධ කරගත හැකි වන පරිදි විවරණ ඇතුලත් කර තිබේ. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ 45+ මට්ටම දක්වා යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යයෙන් වැදගත්වන පොතකි.
වෙනස අත්විඳීමට 2024 සම්පූර්ණ විවරණය මේ සමග ඉදිරිපත් කර ඇත.
2024 විවරණය 👇
https://heyzine.com/flip-book/61845d2d39.html
🛒 ඇණවුම් කළ හැකි ක්‍රම
https://share.google/XxhqBb3gnoe6FptFK
🌐 - 0779092690
🏫 දිවයිනේ සියලුම ප්‍රධාන පොත්හල් වලින් ද ලබාගත හැක.
55 047
2026 🌐Group
🔗 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t
2027 🌐Group
🔗 https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?mode=gi_t
2028 🌐Group
🔗 https://chat.whatsapp.com/HCobVk3Twp3IIUvNJKNs75?mode=gi_t
All student 🌐 Group
🔗 https://t.me/+b0IVfULI-UBlYTBl
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
✅
📞
විමසීම් :- 0774911563
55 047
ලංකාවේ කවුරුත් නොකරපු මේක වෙනස්ම වැඩක් 🫣
මොකද්ද ඒ 👀
🔥 මේ තමයි Physics Star Programme එක ලංකාවේ A/L Physics කරන ඕනම දූවා දරුවෙක්ට සම්බන්ධ වෙලා නොමිලේ Physics ප්‍රශ්න Game එක Play කරලා මුදලින් එකවර රු 2500 ක් ලබා ගන්න පුලුවන් ලස්සන වැඩක්
එකතු වෙන්න වැඩි විස්තර සදහා අපගේ 🌐 & 🌐 Channel සදහා
😔 Channel 👇
https://whatsapp.com/channel/0029VbCb5iHJ93wYHDyend2K
❤️ Channel 👇
https://t.me/physicsjaninduleelananda
Gen එකට Match වෙන Physics ජනිදු ලීලානන්ද ✅
55 047
🛑 AL සමත් නමුත් විශ්‍වවිද්‍යාල ප්‍රවේශයේ සිහිනය බොඳ වුනාද😔❓ 🛑 නැත්නම් අමතර උපාධියක් ලෙස IT උපාධියක් හැදෑරීමට අවශ්‍යද💻❓ 🛑 රැකියා උසස් වීම් සඳහා ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි අවශ්‍යද📈❓🇱🇰 ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලයෙන් IT බාහිර උපාධියක්! 🎓
🤑
අවම මුදලකට
📹
සම්පූර්ණ Online හදාරන්න✅2026 සඳහා Registration දැන් විවෘතයි 📅Deadline : May 26 Register වන ආකාරය හා වැඩිදුර විස්තර ලබාගන්න පහත 🌐 group එකට එකතු වන්න 👇 🎓 BIT 2026 Intake 🎓 🔗 https://chat.whatsapp.com/KCuvroDrpAX1s9BuCQk40z?mode=gi_t
Join & share ➡️55 047
🌟🌟 PHYSICS අනුමාන සම්පුර්ණම Video එක පහත LINK එකෙන් අනිවාර්යයෙන් නරඹන්න👇
▶️ youtu.be/f7sCq1Mbta0?si=KrldANwW11-58CM7
😏මෝඩයෙක් නොවී අනිවාර්යයෙන් විඩියෝ එක බලන්න 🧠 ජීවිතේම වෙනස් කරයී
ඉහත පන්ති වල සියලු විස්තර දැනගැනීමට පහත 🌐 නාලිකාව හා සම්බන්ධ වෙන්න.👇
🔗 t.me/DRNagollagamaPhysics2026
🔥සාත්තර වෙනුවට ශාස්ත්‍රය කියාදෙන Physics ඇන්ජිම 🔥 D.R.Nagollagama Physics ✅
55 047
Inorganic අමාරුද ❔
⚠️ඔයාලට හරියට ගැළපෙන Note එකක් නැද්ද ? ⚠️තියෙන Note එක පිළිවෙළක් නැද්ද ? ⚠️Inorganic පාඩම් කරාට අමතක වෙනවද ?🆕 Inorganic ආරම්භය. 📆 ජූනි මස පළමු සතිය තුළ ආරම්භවේ.
✅
Inorganic යනු රසායන විද්‍යා විෂය නිර්දේශය තුළ පවතින ඉතා වැදගත් කොටසක්වේ.
✅
Inorganic Chemistry යනු උසස් පෙළ විභාගය තුළ ඔබට MCQ , Essay සහ Structured Essay ලෙසින් සෑම කොටසකින්ම ප්‍රශ්න ඉදිරිපත් වන විභාගයට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලැබෙන කොටසකි.Inorganic ආරම්භයට පෙර අධ්‍යයනය කළ යුතු Inorganic Foundation Course එකෙහි Video Series එක මෙලෙසින් ඔබ වෙත ඉදිරිපත් කොට ඇත👇 🌐 හරහා නරඹන්න 🔗 youtube.com/playlist?list=PLwkR8QjYBSHPEF759Ky4CHp854WeCo7mt
📍
Ziyon - කුරුණෑගල | Apex - කෑගල්ල
📹
Online - මුලු දිවයිනටම2027 ❤️ Channel 🔗 t.me/Nirandika_2027AL Ask Form NJ ❤️ t.me/+OGzsMN0nHE0zZjc9 ඔන්න යාළුවන්වත් දැනුවත් කරන්න. Foundation Course එක බලලාම ජූනි ඉදන් Inorganic වලින් හම්බෙමු හැමෝම. ❤️ ☎ සියලු විමසීම්: 0777507750
55 047
2026 AL ලියන PHYSICS තවමත් මඟහැරුණු දරුවන්ට මෙන්න අන්තිම තුරුම්පුව ‼️
❌A/L Physics කියන්නේ බණ පොත් පාඩම් කරනවා වගේ කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. ✅ඒකට ඕනි SMART වැඩපිළිවෙළක් සහ නිවැරදි සිද්ධාන්ත Theory) භාවිතයක්!ඔයා මේ වෙනකම් මොන මට්ටමක හිටියත්, විභාගයට තියෙන මේ අන්තිම කාල සීමාව ඇතුළත Physics සිහිනය සැබෑවක් කරන්න අපි සූදානම්. ඇයි SMART PERFECT PHYSICS ම තෝරාගත යුත්තේ 👀
✅
පසුගිය වසරවල අපේ පංතිවලට සහභාගී වූ සිසුන්ගෙන් 75% කට වඩා වැඩි පිරිසක් A, B, C සාමාර්ථ ලබාගෙන තිබීම.
✅
කිසිදු සිසුවෙකු අසමත් නොකළ (0% F සාමාර්ථ) විශිෂ්ට ඉගැන්වීම් ක්‍රමය.📹 Online speedly revision. Physics ගොඩදාගෙන කැම්පස් යන හීනය හැබෑ කරගන්න එන්න අපේ වැඩපිළිවෙළට එකතු වෙන්න. අන්තිම මොහොතේ ගන්නා මේ නිවැරදි තීරණය ඔයාගේ ජීවිතයම වෙනස් කරාවි! වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/Fjzz4GEHsbE2SwQLbMNkYx
දිල්ෂාන් කස්තුරිආරච්චි
✅
SMART PERFECT PHYSICS
📞
078 11 66 436
